Tuesday, August 9, 2011

නුවර පාර නුවර පාර නුවර පාර නුවර පාර

පොඩ්ඩක් විතර මේ දවස් වල වැඩ නැහැ. ලොක්කා චීනයට ගියා.

නැද්ද කවුරුත් රනිල්ට සහායට. සජියා තමයි බුවා නැද්ද මං අහන්නේ. කරුවක් තියන්න ඕ‍න කාලේ කරූ ලොක්කා උනා. තව ටික දවසකින් සජියා මුක්කුව ගහයි ඕකට.

අනේ කමෙන්ට් එකක් දාලා යන්නකෝ