Wednesday, May 4, 2011

සිංහල බ්ලොග් අවකාශය තුල මොකද වෙන්නේ

කාලෙකින් මේ පැත්තට ආවේ. දැන් මොකද වෙන්නේ බ්ලොග් අවකාශය තුල? ජන්දයක්වත් ලඟ පාත පේන්න නැහැනේ

කට්ටියම පුලු පුලුවන් විදිහට දැනුවත් කරන්න

7 comments:

  1. කල් වැසි වසී , කෙත්වතු ද සාර වී ඇත ජනතාව සතුටින් දිවි ගෙවන අතර රජයද දැහැමින් පාලනය ගෙන යයි....

    මේ ටිකම තමයි....

    ReplyDelete
  2. ඡන්දයක් ඔනෙ නැහැ ඔය පුලුපුලුවන් වෙලාවට කඩේ පැත්තෙ ගිහින් ආවට කාරිනැහැ

    ReplyDelete
  3. කටිටිය ටිකක් වැඩියි, වෙන වැඩි වෙනසක් නෑ..

    ReplyDelete
  4. ඇයි මනුස්සයෝ ගිහින් බලන්නකෝ ලාංකීය සින්ඩියේ යාවත්කාලීන වෙන බ්ලොග් ටික.

    ReplyDelete
  5. Anonymous අඩෝ....යකෝ....බූරුවා....මෝඩයා,....පෙරේතයා,....පො**යා,තොගේ අම්මට .....

    ඔන්න ඔහොමයි මේ දවස්වල බ්ලොග් අවකාශේ හැටි.

    ReplyDelete
  6. සිංහල බ්ලොග් අවකාශයට අලුතින් ආපු කෙනෙක් තමයි මම.වෙලාවක් තියෙනව නම් අපේ පැත්තේ ඇවිත් යන්න.

    ReplyDelete
  7. මේ දවස්වල පොඩි පොඩි ආරවුල් තියනවා වගේ පේනවා..........

    ReplyDelete