Sunday, November 22, 2009

වානිජ / කලා / ගණිත - කරයෝ කරන දෙය

පහතින් දිග හැරෙන තිත්ත වූ ඇත්ත අදාල වනුයේ, හුදෙක් රජයේ පාසල් වලින් තම අධ්යාවපනය පටන් ගෙන උසස් යයි කියන්නා වු සරසවි වරම ලද භග්යනවන්තයන්ටමය. සමහර විට ඔබ ඇති හැකි අ‍යෙක් හෝ මධ්යවම පාන්තික හෝ නැති බැරි අයෙක් විය හැක. එලෙසම රාජකීයට, ජනපති හෝ ‍ග‍මේ පාසලකට ගියත් දැන් ඔබ රට තුල පවතින අතලොස්සක් වූ විශ්ව විද්යා්ලයකට ඇතුල්ත වී ඇත.
[අතුරැ කතා - දැන් දැන් ඉංග්රී‍සීයෙන් උගන්වන පාසල් රජයේ තිබණත් උසස් පෙළ හමාර කල සිසුන්ට සමාජය තුල මුන ගැසෙන්නේ එහෙමත් නැතිනම් රැකියාවක් සොයාගැනීමෙදී තරඟ කිරිමට සිදුවනුයේ ඉංග්රී සී මා‍ධ්යේයෙන් අධ්යැපනය ලැබු අය සමඟය. දැන් පවතින තත්වය තුල ඉංග්රී සී මා‍ධ්යලයෙන් අධ්යෙපනය තුලින් මතුවූ සිසුවා, රජයේ සරසවියකින් ලබා ගත් උපාදී ලාභියට වඩා ඉදිරියෙන් සිටී. ]
ලංකාව තුල තිබෙන සරසවි වලට මේ දේ සිදුවූයේ ඇයි? සිසුන්ගේ වැරදි
1. විවිද සමාජ පසුබිම් වලින් පැමිණෙන සිසුන්, සමතත්වයට පත්කල යුතු යයි කිය, නවක ශිෂ්ය්ය නම්යුයකරනය නැතිනම් රැග්
2. තමා දරන දේශපාලන මතය අන් අයට කියදීම
3. පිලිගත් ‍ පෞද්ගලික පාඨමාලා
4. අනුකරණය

මෙහි වැදගත්ම වු දෙය “පිලිගත් ‍ පෞද්ගලික පාඨමාලා” ය. වාණජ හා කලා අංශයෙන් උ‍සස් පෙල හැදැරෑ අතලොස්සක් දෙනා පුරෑදු පුහුණු වි ස‍ටිනුයේ කට පාඩම් කලාවටය. අඩුම ගනනේ තමා ඉගෙන ගන්නා සාහිත්යකවත් රසවිදීමට ඔවුන්ට පුලුවන් කමක් නැත. සරසවිය තුල “සමතත්වයට පත්කල” මොවුන් දෙවන වසර වන විට නැවතත් පෞද්ගලිකත්වය හිස තුල ලියලන්නට ඉඩ දෙයි. Charted/SIMM/CIMA යන දේට ඇති හැකි සිසුන් එකතුවේ. විශ්ව විද්යා ලායට මොන්ටිසොරි තත්වයට පත්ව‍න්නේ මෙතැන් සිටය. එම “පෞද්ගලික පාඨමාලා” වල විභාග පවතින සමයට රජයේ සරසවි සියල්ල කෙසේ හො මාස ගනනකට වසා දමා ගනී. මෙය සමස්ත සරසවි පද්ධතියටම බලපා ගැටලුවකි. වැදගත්ම කරෑන නම් “පෞද්ගලික” සරසවි අරබන ක්රිපයා දාමයට විරැද්ධව මුල් පෙල සිටින්නේ මොවුන්ය. පෞද්ගලික සරසවි අප රටට අනවශ්යටයයි කියන කරනාව පිලිබඳ කිසිම ගැටලුවක් නැතැත්. “වාණජ හා කලා අංශයෙන්” සරසවි ගිය මොවුන් රටට කරන්නේ මහත් වූ විපතකි.
ගණිත අංශය ගැනත් කරෑනක් කිමට ඇත්තේය. කට පාඩමින් උසස් පෙළ උසස් ලෙස සමත්වුවෝ [අතලොස්සකි], විශ්ව විද්යා.ලය තුල පොරවීමට යයි. අන්තිමට මුලු කණ්ඩායමම [batch] එකම වලපල්ලට ඇද දමා අවසන් වසර වනවිට තමාවටා සිටි කිසිවෙකුත් නැතිව තනියම විභාග ගොඩදමා ගැනීම යන කරනාව තුලට පමණක්ම ලඝුවී යයි.

අවසානයට සරසවියේන් යන උපාධි ලාබියා දන්නේ නොදන්නා කම පමණී.

කිසිම ගැලපීමක් නැති මෙය හුදෙක් මාගේ හිතට ආ දෙයක් පමණි

3 comments:

  1. මට කවුරු හරි මේ දෙය කියල දෙනවද,

    රටකට ආණ්ඩුවක් තියෙන්නෙ මොකටද ?

    රජයේ වි.වි රජයට අයිති නම් එහි අධ්‍යපන ප්‍රතිපත්තිය සකස් කල යුත්තේ කවුද ?

    ජනතාව එම අධ්‍යපන ප්‍රතිපත්ති වල ගැටලු තිබෙනවායි කියනවා නම් ඒවාට විසදුම් දිය යුත්තේ කවුද ?

    ඒ ගැටලු පිලිබද ඒ ගැටලු ඇතැයි පවසන පිරිස් සමග සාකච්ඡා කල නොහැක්කේ මන්ද ?

    එසේ සාකච්ඡා කරනවා නම් එම දේවල් පිළිබද රජයට බදු ගෙවන ජනතාව වශයෙන් අපට දැන ගත නොහැකිද ?

    එසේ සාකච්ඡා නොවනවා නම් මේවා විසදන්නේ කවුද ?

    ReplyDelete
  2. පොඩි නිවැරදි කිරීමක්. ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයක්ම සිංහල මාධ්‍යයෙන් උගන්වන්නේ නැත. එමෙන්ම ලෝකයේ පිලිගත් පාඨමාලා අප රටේ පිනට උගන්වන සරසවි වල ඇත. එම නිසා එකම බෝට්ටුවට දමා සෑම විශ්ව විද්‍යාල ගැනම කතා කිරීම වැරදියි.
    එමෙන්ම ගණිත අංශය ගැන ඔබේ ඇති නොදැනුවත්කම කරපාඩමින් උසස්පෙල සමත් වෙනවායන කියමනෙන් ප්‍රදර්ශනය වේ. උසස් පෙළ ගණිත අංශයෙන් කල ඔනෑම අයෙක් ඔබ සමග එකග නොවෙනවා ඇත.

    "විශ්ව විද්යා.ලය තුල පොරවීමට යයි. අන්තිමට මුලු කණ්ඩායමම [batch] එකම වලපල්ලට ඇද දමා අවසන් වසර වනවිට තමාවටා සිටි කිසිවෙකුත් නැතිව තනියම විභාග ගොඩදමා ගැනීම යන කරනාව තුලට පමණක්ම ලඝුවී යයි."

    මේ කතාවනම් සම්පූර්ණ ඇත්ත. ඒත් ඒක කොහෙත් එකයි.

    ReplyDelete
  3. at annonymous 1: to my knowlege there is no such thing as government university, as a department or a ministry. these are independent bodies.
    in the contect of government, there is a difference
    at annonymous 2: what the writer means as memorising is applying mathamics without knowing its uses. this is the same way a computer uses it as an algorithm. the computer does'nt know what its doing,it just does it
    sorry for commenting in English

    ReplyDelete