Saturday, April 17, 2010

මර්වින් මතට තිත තියයි.

ලක්ෂ එකකට වඩා මනාපය පල කරමින් ජනතාව විසින් තොරා පත් කර ගත් මැර මර්වින්, සිය සමාජ කටයුතු වල පළමු වැන්න ලෙස. සියලු සුරාසැලැ වසන ලෙස නියෝගයක් දී ඇතැයි වාර්තා වෙයි. එලෙසම එම නියෝගය පිලි නොපදින්නේ නම් විකල්ප ක්‍රියා මාර්ග ගන්නා බවද නිවේදනය කල බව දැනගන්නට ලැබී ඇත.

මැරයා කුඩු කාරයා හෙවත් ආචාර්ය වරයාගේ මෙම ක්‍රියා කල්පය ‍ම්ට කලින් සිදුවුවා නම් බැසිල්ද අභිමවා යන මනාප ප්‍රමණයක් ගන්න අවස්තාව තිබණි යයි නුවර පාරට හැ‍ඟේ. තව දුරටත් සොයා බැලැමිදේ දැනගන්නට ලැබුනේ දැනටමත් සියලු මස් කඩ වසා ඇති බවත්ය.

මේ අනුව සියලු සුරා සල් මෙන්ම, සුපිරි වෙළඳ සල් වල මත් පැන් අලෙවි කරන ස්තානද වැසී යනු ඇත. මෙය කොතෙකුත් දුරට යතාරත්යක් වේද මෙන්ම. මොහුගේ මේ ධානත්මක හෙවත් සාමජිය කටයුතු අන් මන්ත්‍රීවර්න්ද තම ‍දර්ශණයට එක් කොර ගන්නේ නම් මේ රට කෙසේ නම් දියුනු වනු ඇත්ද?

මර්වින්ට ජය වේවා.....................!!!!!!!!!!!!!!!!!!!!!!

8 comments:

  1. අනේ ය‍කෝ මර්වින් සිල්වා කියන්නෙ කියන දෙයක් කරන එකෙක්ද? තොපි වගේ අශූචි ගොඩේ ලගින මජරයන්ටනම් මර්වියා හොඳයි.

    ReplyDelete
  2. දැන් කැලනියට සියඹලාණ්ඩුවක් ලැබී තිබේ.

    ReplyDelete
  3. learn 2 accept correct things... dont shout n show ur pesonality... bad people can b good people when dey become good we should motivate them tellin his/her histroy again and again is not da correct way....

    ReplyDelete
  4. @ Madhawa Niyarepola ; +1, මමනම් කියන්නෙ සියබනාන්ඩුව නෙමෙයි මොන ආන්ඩුව දාලා හරි රටට හොඳ දෙයක් කරනවනම් ඒක අපි අගයන්න ඕනෙ. අනිත් එක මේක සාර්ථක ප්‍රයක්ඥ‍යක් වෙන්න පුලුවන්. නැතුව මත්පැන්වල ඇල්කොහොල් ප්‍රතිශතය අඩු කරනවා වගේ ඔල මොට්ටල තීරනයක් නොවෙන්න පුලුවන්.

    ReplyDelete
  5. MR nuwarapara e oba danna tharamaya. mama kalaniya wishwawidyalaye shishyayakek wemi. ada sawasa acharya mervin silwage nommara eke golayek wana dalugama bola malligen old arrack bottles 2k gathimi ekak 1000 bagini. thawada dalugama st francis lane eke roy ayyagen hoda ganja swalpayakda ragena wishwa widyalage pavilion ekata wee athal ekak aragena awemu. bola malli menma roy ayyada acharya mervin silva mathithumage hodama golayo wethi. own mewara mathiwaranayedida mervin silva mahathage sanwidayakayoda wiya.....

    ReplyDelete
  6. යක්කඩෝ... ගංජා කාරයොත් බ්ලොග් කියවනවනෙ බොල...

    ReplyDelete
  7. oba thmanla ganja dakalawath nathuwa athi neda seenibola witharada danne. enna mervin silva mathithumage ge adawiyata ganja pennanam.mervin silvata jaya wewa... me karana uthum wada walata. ethumange golayo inna kan apita bayak na mathen aduwak na. kochchara hoda amathi thumekda. monawa kalath api ganath hithanawa. BAR wahuwata kamak na apita ona welawata badu supply ekata backdoor ekak thiyala. JAYA WEWA AMATHI THUMANI..... oba thumata haki nam thawa seenibola kada athi karathwa me ganja danne nathi bloggers lata/ he he ........

    ReplyDelete
  8. රටේ නීතිය කවුරු හරි අතට ගන්න එක හොදයි කියල හිතන වැරද්ද අපි හැමෝම 88-89 කාලෙත් කලා.... මුලින්ම පටන් ගත්තේ ඔය වගෙ වැඩ වලින් තමයි...

    ReplyDelete