Saturday, July 10, 2010

විමල් මැරෙන තුරු බලා සිටින කාලකණ්නි හැත්ත

මීට කලින් ලිපි දෙකෙන් පෙන්වා දුන්නා විමල් වීරවංශ ඇයි උපවාස කරන්නේ හා එහි වටපිටාව. අද බලමු මොන යම් විදිහකින් හරි විමල් මරණයට පත් වුවහොත් අපේ කාලකණ්නි දෝහියෝ ටික සතුට විඳින අයුරු.

මානවහිමිකම් ගැන කට මැද දොඩමින් පාරවල් ගානේ NGO සල්ලි රිසිසේ වියදම් කරමින් බෝඩ් ලැලී උස්සන් යන ඕපපාතික හැත්තට රජ මඟු‍ලක් ලඟදීම එනු ඇත. එනම් බැන් කීන් මුණා පත් කල කමිටුව අහෝසි නොකොට විමල් ගේ මරණය දැකීමයි. මානුෂිකත්වය ගැන කටේ කෙල හා Pකේ ගූද හිදෙන ලෙස කෑ ගහන මුන්ට විමලයා යනු මරණයට ලක් විය යුතුම පුද්ගලයෙකි. මන්ද යත් මුන්ගේ යටි කුට්ටු වැඩ කරගත නොහැක්කේ මේ විමලයාගේ කට නිසා බව මේ අසමජ්ජාති හැති ‍කරය හොඳා කාරවම දන්නා නිසාමය.

ලොකු ලොකු හෝටල් වල බීර බොමින් රටටත් ජාතියටත් කෙල කීරිම බලා සිටින මුන්ගේ දොල දුක පිරෙන්නේ රටට ආදරය ඇතිව කතා කරන එකෙකු මළ දිනටය. එවැනි දිනක් අද ඒ දෝ හෙට ඒ දෝ මග බලා සිටින මුන්ට විමල් වීරවංශගේ උපවාසය හොඳ තෝතැන්නක් විය. මොහුගේ මරණයේ සතුට භුක්ති විඳිමට බලා සිටින මේ කැනහිලුන් ටික කවදා නම් මේ රටෙන් තුරන් වී යයිද?

වරෙක ඔහුගේ උපවාසය විහිලුවකට ලක් කරයි, තව වරෙක සමච්චලයට භාජනය කරයි. මුන්ට නොහිතෙනා දේ නම් විමලයා යනු මේ රටේ එකෙකු බවයි. විරවංශගේ දේශපාලනය කුමක් උවත් දැන් මේ කරන උපවාසය රට වෙනුවෙන් කරන්නකි. අඩුම ගානේ පැයක් සුද්දාගේ පුක ලෙව නොකා සිටිය නොහැකි මේ බඩගෝස්තර වාදීන් විමල්‍ කන මැලිබනය හොයන්නට පටන් ගෙන ඇත. හිත ඇතුලේ තියන දුෂ්ට කමට රටට කෙලවන මුන් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම කලු සුද්දන්ය. මිනිහෙකුගේ මරණයක් බලාපොරොත්තුවෙන් ගොන් ආතල් ගන්න කාළකන්නි රැලට දැන් මානව හිමිකම් මතක් වන්නේ නැත. ප්‍රභාකරන්ගේ මරණය හොයන මේ හැතිකරය එකාගේ රූප වලට වන්දනා මාන කරයි.

මොළ හොදාගත් අපේ උන්ද ඒ පදයට නටමින් වින්දනය ලබයි

13 comments:

  1. කොලුවනේ මෙන්න මේ හොර ගෙඩියට සේලයින් දෙනවා. http://www.flickr.com/photos/perambara/4779507498

    අනේ මුගෙ අම්මගෙ උපවාසෙ. සරීරෙට මොනම ක්‍රමයකින් හරි වතුර ගන්නවය කියන්නෙ උපවාසෙ කැඩෙන එක නෙවැ. හූ… හූ… විමලයෝ. තොට ලජ්ජ නැද්ද පරයෝ?

    =රෝහනදීර සීයා=

    http://www.youtube.com/watch?v=jN18MuhBaLE

    ReplyDelete
  2. මලේ ඔච්චර Pක උඩදාගෙන කහින්න ඕනෙ නෑ. මේ සීන් එකෙන් විමල් මැරෙන්නෙ නෑ. උඹ අවංකවම නම් මේ ගැන ලිව්වෙ, දැන් චූ කරල නිදාගනින්.

    ReplyDelete
  3. ඕං උපවාසේ ඉවරලු. බැලින්නන් උපවාස කොරල තියෙන්නේ මහින්ද මාමාට දැනෙන්නනේ. :P

    ReplyDelete
  4. මචං උඹ හිටියේ විමල් උපවාස කරනව දැකල බැන් කී මූන්ට චූන් වෙයි කියලද... නැත්තම් විමල් ඇත්තටම මැරෙනකල්ද? උඹ පව් බං... උඹට දුකම නම් පුන් ටිකක් ගහගෙන නිදා ගනින්...

    ReplyDelete
  5. නුවර පාර දැන් මොකද කරන්නේ? Pක හපාගෙන මැරෙන්නයි වෙන්නෙ නේද?

    ReplyDelete
  6. @ඇටමැස්සා
    මොනවා කරන්නද ඊලඟ උපවාසය එනකල් බලං ඉන්නවා

    ReplyDelete
  7. නුවර පාර,
    උඹ මොනව වුනත් අනිත් ගොබ්බයින්ට වැඩිය වෙනස් වෙන්නෙ වැරදුනාම එක එක හුකාරිස් කියවන්නෙ නැතිව වැරදුනා කියල පිලිගන්න එකෙන්.

    ReplyDelete
  8. අනේ ඇට මැස්සෝ සුද්දගෙ ඇට මිරිකනවද?

    ReplyDelete
  9. ඇයි තොටත් මිරිකන්න ආස වෙලා ද?

    ReplyDelete
  10. අපි රටට ආදරෙයි. තෝ වගේ රටට ආදරේ නැති උන් තමයි ඔය වගේ කථා කියන්නෙ.තොපි වගේ උන් තමයි මේ රටට විනේ.

    ReplyDelete
  11. "අපි රටට ආදරෙයි. තෝ වගේ රටට ආදරේ නැති උන් තමයි ඔය වගේ කථා කියන්නෙ.තොපි වගේ උන් තමයි මේ රටට විනේ"

    හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ්

    අනුග්‍රහය: රෝහනදීර සීයා

    ReplyDelete
  12. මේ හාදයාට ගෞරවනීය මරණයක් උරුම නැත.

    ReplyDelete
  13. උඹලට වෙන වැඩ නැද්ද බොලව් කාලා බීලා නිදා ගනිල්ලා. මොන රටක්ද. කොහොම හරි අපේ රනිල් මහත්තයා දිනවන්න වැඩ කරපල්ලා. රටෙන් ඇති වැඩක් නෑ. අපිට ඕන අපේ පක්ෂය දිනවන්නයි.

    ReplyDelete