Saturday, August 7, 2010

සක්විති අන්දරය

කාලය ගෙවී යයි
සීගල් නැතුව යයි
සක්විති පටන් ගනියි
මිනිසුන් රොක්ව යයි

පෙන්නන්ට ලෝකයාට
අනිකා අභිමවන්නට
සල්ලි සක්විත්තාට
හැමදා වැ‍ලපෙන්ට

එදා හසුවුනු උන්
මෙදා වැලපුන උන්
හෙට එන හොරුන්ටත්
නොරැවටී සිටීද? මුන්

3 comments:

  1. ඇයි නුවර පාර ඔයගොල්ලෝ මහ ලොකුවට පත් කරගත් මැරවියා ගැනයි, උට බයේ මොනවත් කරන්නේ නැති මහරජා ගැනත් ලියන්නකෝ.

    ReplyDelete
  2. http://kandyroad.blogspot.com/2010/02/blog-post_27.html බලන්න

    මහරජ මැර්වියාට බය ඇයි කියලා කියන්නඩ?

    ReplyDelete
  3. බය නැත්තම් මෙච්චර වැරදි කරලත් දඩුවමක් දෙන්නේ නැ, විනය පරික්ෂනයක් නැ ඇයි දන්නේ නැ මෙච්චර බය?

    ReplyDelete