Saturday, February 27, 2010

පැරිෂුට් දේශපාලණය

දැන් දැන් මැතිවරණ වල ඇති ප්‍රවණතාවයක් වනුයේ, අදාල පළාතට කිසිදු සම්බන්දයක් නැති අපේක්ෂකයෝ ඉදිරිපත් විමයි. අද[හෙට] පත්තරේ දාලා තියනවා ගම්පහට චන්දය ඉල්ලන කට්ටිය. ඔක බැලුවහම මම හොදටම දන්න තුන්දේනෙක් ඉන්නවා ගම්පහට අදලා නැති.

1. බැසිල් -හම්බන්තොට අයෙකි
2. මර්වින් -හම්බන්තොට අයෙකි
3. රතන හාමුදුරැවො -කලුතර හිමිනමකි


හමුදුරැවරැ දේශපලාණයට එම නොකලයුතු වැඩක් උනත් දැන් මේ පාරත් ඒක වෙලා. ඊට අමතරව මෙහෙම පැරිෂුට් කාරයන්ව පාර්ලිමේන්තු යැවිය යුතුද. මොකද මෙයලා මේ යන්නේ ගමේ මිනිස්සුට් වැඩ කරන්න මිසක් රටට වඩ කරන්න නෙමෙයි. දැන් හොදම උදාහරණය ගම්පහ දිස්ත්‍රික්කය. මේ තුන් දෙනවාම ගම්පහට කිසිමඅදාලත්වයක් නැහැ. ඇයි මෙහෙම කරන්නේ? සමහර විට මිනිස්සු ගොන්නු කියලා හිතාගෙන වෙන්න ඇති. බලන් ගිහාම රටේ ඉන්නේ වැඩ් පුරම මැට් මොල්ලු. නැත්නම් ඉතින් අර සක්කරවට්ටම හෙවත් අනර්කලීට චන්දය දෙයිද?

කොහෙමින් කොහෙම හරි මේ පාර බලන්න පුලුවන් ගම්පහත් ඉන්නේ මැටි මොල්ලුද කියලා. නැත්නම් ඔවුන් දැනගන්න ඔනා ප්‍රදේහශයට කිසිම අදලා නැති අයට තමුන්ගේ චන්දයෙන් පත් නොකර ඉන්න. එත් එහෙම වෙයිද කියල් හිතෙනව.

නුවර පාරට අනුව ඔය තුන්දෙනාගෙන් බැසිල් පත් වෙයි. මර්වින් හෙවත් වර්තමාන අන්දරේට ඇප්ත නැතිවෙයි. රතන හමුදරුවන්ට උපසක අම්මලා ටික පිහිට වෙයි. එත් මේ පාර උපස අම්මාලා දෙපාරක් හිතන බව අනිවර්යය කරුනක්. ඇයි අයිත් හාමුදුරැවර් කියන ප්‍රශ්නය ඔවුන් අහනවා.

බලමු මොක වෙන්නේ කියලා?


ආ තව දෙයක් දැන් ජවිපේ එජාප වෙන් විම නියමයි කව්වාට. අන්න අනුර කුමාර දිසානයක කියලා ගුණමකු නැති එවුන් එජාපයේ ඉන්නේ කියලා. හි හි මෙව්ව දැකලා පණ පලයන් පෙරේද ...

12 comments:

  1. "බලන් ගිහාම රටේ ඉන්නේ වැඩ් පුරම මැට් මොල්ලු"
    මහින්ද දිනුවාම මටත් ඔහොම හිතුනා.

    ReplyDelete
  2. මට ඔයගෙ ලිපිය පැහදිලි නෑ. "මොකද මෙයලා මේ යන්නේ ගමේ මිනිස්සුට් වැඩ කරන්න මිසක් රටට වඩ කරන්න නෙමෙයි.."
    මොකක්ද මෙකෙ තෙරුම?
    ගමේ මිනිස්සුන්ට වැඩ කරන එක හොන්දයිනෙ.

    ReplyDelete
  3. පිට මිනිස්සු ගමට වැඩ කරයිද?

    ReplyDelete
  4. එතකොට සජිත් ගැන මොකද කියන්නෙ? මිනිහත් පැරිශුට් උනට කොච්චර වැඩ කරද?
    අනිත් එක මැර්වින් තුට්ටු දෙකෙ දෙශපලුවෙක් උනට ඔයගෙ පොඉන්ට් එකෙන් ගත්තම මිනිහ හොදයි. මොකද කැලනියට ගිහිල්ල අහන්න මිනිහා වැඩ කරද නැද්ද කියල..

    ReplyDelete
  5. හම් දවස යන්න ඔනා කැළණියට... අරංචියක් තියනවා වීෂ්ණු දෙවොලකුත් තියනවා කියලා

    ReplyDelete
  6. මොනවා උනත් මර්වින් කියන්නේ බැඳ දැමිය යුතු වල් බල්ලෙක්

    ReplyDelete
  7. So what. It's a tiny country. You sound like one of those village idiots ranting about පිටගම්කාරයෝ.

    ReplyDelete
  8. මේක මම කියන්නම ඕන කාරණයක්. මේකේ කියලා තියෙනවා ගම්පහ සදහන් කරලා තියෙන අපේක්ෂකයන් 3 දෙනා පිට පලාත් වල අය කියලා. මම අහන්න කැමතියි කෙනෙක් චන්දය ඉල්ලන්න නම් ඒ පලාතෙම වෙන්න ඕනද?. එක පැත්තක කෙනෙක් එයාගේ පදිංචිය වෙනස් කලොත් එයාට චන්දෙට ඉදිරිපත් වීමේ හැකියාවක් නැත්ද?. මේකද පජාතන්තරවාදය?.

    අනිත් කාරණය තමයි ඕනෑම පුරවැසියෙකුට මේ රටේ ඕනම තැනක ජීවත් විමේ අයිතියක් තියෙනවා. එහෙනම් එයාට කැමති පලාතකින් චන්දය ඉල්ලීමේ අයිතියකුත් තියෙනවා.

    මෙතන පශ්නය වෙලා තියෙන්නේ ඒක නෙමෙයි. ඔය පරණ ගම් කාරයෝ (කැළණිය කිරිබත්ගොඩ වගේ පැතිවල)ඉන්න වැඩ බැරි පුද්ගලයෝ බයයි පිටින් ආපු එකෙක් ඒකේ වැඩර් වෙයි කියලා. එහෙම හිතිලා ඒ පැත්තට වැඩක් කරන්න පුලුවන් මනුස්සයෙක් එන්න ඉන්න ඉඩ අහුරනවා. ඉතින් සදාකල් උත් දුකේ ගම්පහත් අදුරේ. කවදා මේවා තේරැම් ගනියිද මන්ද?

    අනිත් කාරණාව තමයි මේ අපේ අනර්කලී චන්දේ ඉල්ලපු එකටත් හරිම අමාරැමක් තියෙන්නේ. ඇයි දෙයියනේ ඒකිට චන්දේ දෙන්න හොදනම් ඒකට සුදුසුකම් තියෙනවනම මොකද චන්දේ ඉල්ලන්න බැරි. මොනවද මේ කියන පදනමක් නැති කතා.?

    ReplyDelete
  9. අනර්කලී

    ReplyDelete
  10. ඔව් ඔව් ගණිකාවකට උනත් චන්දේ ඉල්ලන්න අයිතියක් තියෙන්න ඕන.

    ReplyDelete
  11. ey rosy??????????? eya ganikawak nemeida?

    ReplyDelete
  12. රතන හාමුදුරුවෝ නම් පරදිනවා.
    මර්වින් දිනනවා. යන්තමට හරි.
    අනර්කලිත් එකයි රෝසිත් එකයි.

    ReplyDelete