Saturday, February 13, 2010

මහා නාහිමයන්ට අභිමනින් ලියමි

සිව් හිමිට බැණ වැදුණු
යුද විරුට ගොන් කිව්ව
ඒ උන්ම අද එක්ව
නාහිම ඔසවන්නේ
විරුට කල ඒ හදිය
ගෙන දෙන්නට මහ සඟට

හසු නොවනු නාහිමිණි
බටහිරට ගැති කරන
ඔය පොට්ට ගොන් රැලට

රතු හඬට ඉඩක් නැත
අද සිටම ඔවුන් හට
හෙටක් නැත කපකටම

අන්දවන්න මහ අලියා
දෙන්නේ නැත පොඩි පැටව්
ඉන්න දැන් තැනක් නැත
යන්න දැන් තැන්ක් නැත
මහ මගම තමයි තැන
රතු සීනුවට එල්ලෙන්න

මහ විරුව බිම දමා
නාහිමි කර තියන්
දැන් ගියත් ඔය රැළ
හෙට දිනයේ බිම දාමා
පොරකන්නේ මනාපෙට

ඒ හින්ද හිමියනේ
රැක ගන්න ශාසනේ

හිත් දෙන්න මව් රටට
ගෙන දෙන්න අභිමනම
හිමියනේ...... මව් බිමට

20 comments:

  1. ane hukaaapan kariyo.. tho puka deepan mahindata gon huththighe puthaaa.. wasalaya.. haela geba
    puka dena huththige puthaa

    ReplyDelete
  2. hik hik dhen mune yako rate janadipathi.. ane eaththata me gon huththata giya kala..

    ReplyDelete
  3. rathana haamuduruwane gavurawayen mage puke arinna

    ReplyDelete
  4. මහා නායක හාමුදුරුවන්ට නියම දේශපාලන අවවාද අනුශාශනා ටිකක්නෙ නුවර පාර දීලා තියෙන්නේ. කව්ද ඔයීට ඉස්සෙලා කීවා, මහා නායකල අතීතයේ රජ්ජුරුවන්ටත් අවවාද දුන්නාලු. අනේ අදෝමයී.

    ReplyDelete
  5. අඩෝ blog ඵකේ නම මාරු කරපන් නුවර පාර කියන්නෙ බටහිර සුද්දා Captain Dawson හදපු පාර නේ දාපංකො අපේ රජෙක් හදපු පාරක නමක්

    ReplyDelete
  6. Me wagema MR tath liyanna rate salli horakam karana ewunwa cope earthawe inna ewun athuluwa neethiya idiriyata genna kiyala.Kondak thiyanawanam mee langa lipiyen e illeema kaloth menna mage acharaya.

    ReplyDelete
  7. අඩේ දැන් අපේ රටේ මහා නාහිමියන්ට උපදෙස් දෙන්නෙ සොමරත්න දිසානායකයි, නුවර පාරයි නේ. අපේ රටට ගිය කලක්.

    ReplyDelete
  8. පළමු කාරණය මෙය "නුවර පාර" ලියන්නේ තනි පුද්ගයෙක= නම් මෙය ඔහු විසින් රචිත නිසදැසක් නොවේ. එයට හේත=ව මීට පෙර ඔහු විසින් ලියන ලද රචනා ශෛලිය, භාෂාව, ව්‍යාකරණ දැනුම හා සළකා බලන කල එක්කෝ ඔහු මේ කවි කොපි කර ඇත. නැත්නම් වෙනත් අයෙක් ලියා ඇත. එහිදී පැහැදිලි වන කරැණ නම් "නුවර පාර" යනු ස්වාධීන ලිපි පළක් නොවන බව. "නුවර පාර" නමින් නම් කොට තිබෙන්නේ "මැදමූලනට යන පාර" බව පැහැදිලිය. අනෙක් අතට "නුවර පාර" යනු දේශපාලන මතවාදයක් නොව "කඩේයාමක්" බව ඉන් පැහැදිලි වේ. කඩේ ගියාට කම් නැත. නමුත් සයිබර් අවකාශය භාවිතා කිරීමේදී කඩේයාමකට එහා ගිය දේශපාලන මතයක් ඉදිරිපත් කිරීම වඩා හොද බවයි මගේ හැගීම. නමුත් ඔබට කඩේ යාමට හෝ සුපර්මාකට් යාමට ඇති අයිතිය මම පිළිගනිමි.

    ඒ හින්දා මියනේ
    රැක ගන්න ශාසනේ

    ශාසනේ රැක ගත යුත= බව නුවර පාරට මතක් වී තිබෙන්නේ දැන්ය. මහරජාට රිදෙන තීරණයක් ගනු ලබන විට පමණයි මොවුන්ට ශාසනේ රැක ගත යුත= බව මතක් වන්නේ.

    මුල් කවි පද පෙළින් සමස්ත රාජ්‍ය මාධ්‍යයේ ඉදිරි දැක්ම "නුවර පාර" විදහා දක්වයි. තමන්ගේ න්‍යාය පත% වලට එකග නොවන අයට පහරදීමේ න්‍යාය මහ නාහිමි වරැන්ට එරෙහිවත් කි%යාත්මක වන්නට සූදානම්ය.

    මා හිතන ආකාරයට ඔබට "නුවර පාර" කියන්නට සදාචාරාත්මක අයිතියක් නැත. මක්නිසාද යත් නුවර පාරේ කොළඹ යන විට එය "කොළඹ පාර" වන නිසාය.

    ReplyDelete
  9. ආන්ඩුවේ මාධ්‍ය ගුරාල ටික මුලින්න්ම සාමන්‍ය මිනිස්සින්ගෙ මොළටික හොදල දැම්ම දැන් සාමන්‍ය මිනිස්සුන්ට රෙටේ වෙන දේවල් විතරක් නෙවි තමන්ගේ දෙයකවත් හොද නරක වටහාගන්න බැරි තැනට පත්වෙලා, ඊලගට පාර්ලිමේන්තුවේ ගෞරවය නැත්තටම නැතිකරා , ඊළගට මිනිස්සුන්ගෙ පිලිගැනීමක් තිබුන අධිකරණයට තියෙන පිලිගැනීම නැතිකරා . එ ඔක්කොම කරල දැන් කිසි ලැජ්ජාවක් නැතුව හාමුදුරුවන්ටත් වැඩකරන හැටි උගන්වන්න ගිහින් රටේ බෞද්ධාගමට තියෙන ගෞරවයත් නැතිකරන්නයි හදන්නෙ, රටට වින කරපු ප්‍රභාකරන්ටවත් මේ වගේ විනාසයක් අවුරුදු 30 ක් ගිහිල්ලත් කරන්න බැරිවුනා . මිනිස්සු දැන්න්වත් තෙරුම් ගන්න ඔනෙ මෙවගෙ නූගත් හරක් ටිකකට රටකට කරන්න පුලුවන් විනාසෙ

    ReplyDelete
  10. @Tharu

    ඔබහරි මේ නුවරපාර කියන්නෙ ආන්ඩුවෙන් පඩි අරන් බ්ලොග් ලියන එකෙක් දවසට පෝස්ට් දෙකතුනක් ලියන්න තරම් වෙලාවක් මුට තියෙන්න විදියක් නැහැ වෙන රස්සාවක් කරනවනම්, පොස්ට් ලිව්වත් පොස්ට්වලට ලියපු කමෙන්ට් මකන්නයි එවට උත්තර දෙන්නයි මු දවසෙම සයිට් එකට ලොග් වෙලා ඉන්නෙ කිසිම කරදරයක් නැතිව ගෙදරටම සල්ලි ලැබෙන නිසා,

    ඔබ කිව්ව විදියට මේව මු තනියම ලියන එවා නෙවි ඔයවගේ ලිපි සොයාගෙන එව පලකිරීම තමයි මුට පැවරිලා තියෙන රාජකාරිය

    මුන්මහ ලැජ්ජාවක් නැති සමාජයෙන් කොන්කරල තියන්න වටින සත්තු ටිකක්

    ReplyDelete
  11. දවසට ලිපි දෙක තුන ලියලා දානකොට ඕක අහන්න බැරුව තෝපිට හෙණ ගැහිලද පොලවු හිටියේ? ආණ්ඩුවට වාසි වෙන විදියට ලිපි දෙක තුන ලිවීම = කුළියට කැහීම
    ආණ්ඩුවට විරුද්ධව ලිපි දෙක තුන ලිවීම = හෘද සාක්ෂිය

    තොපිටත් ඉර පායනවනෙ බොලවු!

    ReplyDelete
  12. Beyond Frame දවසට ලිපි දෙක තුන ලියලා දානකොට ඕක අහන්න බැරුව තෝපිට හෙණ ගැහිලද පොලවු හිටියේ? ආණ්ඩුවට වාසි වෙන විදියට ලිපි දෙක තුන ලිවීම = කුළියට කැහීම
    ආණ්ඩුවට විරුද්ධව ලිපි දෙක තුන ලිවීම = හෘද සාක්ෂිය

    තොපිටත් ඉර පායනවනෙ බොලවු!

    ReplyDelete
  13. UNP dogs will bark.Go ahead! Do your noble work

    ReplyDelete
  14. @Padda ඒක තම්යි බොල අපිත් මතක් කරල දෙන්නෙ

    ආන්ඩුවට විරුද්ධ ලිපි ලියන කොට NGO වලින් සල්ලි අරන් ලියනව, ආන්ඩුවට කඩේ යනකොට දේශප්රේමීන් ලියන ලිපි ඔක තොපිම තමයි මුලින්ම කිව්වෙ , අමතක වෙන එවුන්න්ට මතක් කරන්නයි ලිව්වෙ.

    අපිට කමක් නැහැ ආන්ඩුවට වාසි වෙනවද විරුද්ධ වෙනවද කියල , එත් කිසිම පදනමක් නැතුව අනුන්ට මඩ ගහන්න එපා.

    @ අන්තිම ඇනාට
    ඇස් ඇරල බලපන් කව්ද බලුවැඩ කරන්නෙ කියල

    ReplyDelete
  15. @malith
    Dogs are who try to betray motherland to western war courts.You can open your eyes!Dogs are who bite the helping hands of President and defence secreatary.

    ReplyDelete
  16. ඇනියෙක් බල්ලන් ගැන කියලා තියෙන නිසා මේ ලියන්නේ.

    බල්ලෝ බිරැවාට කදු පාත් වෙන්නේ නැති බව අප දන්නවා. නමුත් බල්ලෝ බුරන විට නිදන මිනිසුන් ඇහෙරෙන බව දන්නවාද? අපට අවශ්‍ය කදු පාත් වීමන නොව මිනුසුන් ඇහැරීමයි.

    ReplyDelete
  17. @tharu
    Yes real patriotic people have risen from their sleep and have voted 60 lakhs.Dogs are who not going to see this clear truth!

    ReplyDelete
  18. J.R Jayawardena has betrayed the country to westerners from 1977.R.Premadasa has given containers full of weapons and has ordered surrender of 600 police officers who were later brutally killed by LTTE.Ranil has signed a document Which gave near elam state to LTTE.SO OPEN YOUR WILLINGLY CLOSED EYES.SO BE THE SLEEP AWAKENED!WHO HAS GIVEN THE REAL LEADERSHIP TO FORCES AND THE PEOPLE TO WIN ?

    ReplyDelete
  19. Ponnayo umba mahanayake hamuduruwota anusasana denna enawada. umbata me blog eka wadi kalayak karanna hambenne na. mahindagen kiyak hari eran wena ratakata palayan hariya

    ReplyDelete
  20. @අන්තිම ඇනි
    hariya - හරිය උබ දකුනේ එකෙක් නේද? හු හු

    ReplyDelete