English
"එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ වෙනත් කිසිදු රටකට ශ‍්‍රී ලංකාව තුළ කිසිදු පරීක්‍ෂණයක් පැවැත්වීමට ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් තමා කිසිසේත්ම ඉඩ නොදෙන බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි"
බලන්න ඉහත විඩියෝව, හිතන්න අපි දුන්නු චන්ද ලක්ෂ 60 ට නව ගැම්මක් එකතු කරලා. මෙහෙම නායකයො තමයි අපිට ඔනා. ඒත අර ගොන් ලිංමැඩි ජවපේ හින්දා මෙරටේ මිනිස්සන්ව ආයිත් මරණය කරා අරගෙන යන්න හදනවා.
Sinahala
හංසයාට මොකද වෙන්නේ කියලා, බලන්න පුලුවන් ලබන මහ මැතිවරණයේදි ..
Subscribe to:
Post Comments (Atom)
නියම කථාව. අපට මේ නායකයෝ ගැන ආඩම්බරයි.
ReplyDeleteEla
ReplyDeleteඅවුලක් නැත්තං වැරැද්දක් කලේ නැත්තං. ඇයි මේ බයවෙලා.
ReplyDeleteසරත් ෆොන්සේකාගෙ ආරක්ෂාව අඩුකලේ සාමය උදාවෙච්ච නිසා. එහෙනං ගොඨාටයි මහින්දටයි ආරක්ෂාව අඩු කරන්නෙ නැත්තේ ඇයි?
ReplyDeleteහරි දන් බලමුකො ඔය සරත්ට ආදරේ කට්ටිය අලියටද? හංසහටද? කතිරේ ගහන්නේ කියලා ?
ReplyDeleteඇනෝ,
ReplyDeleteසරත් ෆොන්සේකාගෙ ආරක්ෂාව අඩු කරේ එයා දැන් විශ්‍රාමික නිසාත්, ඉස්සර වගේ කොටි තර්ජන දැන් නැති නිසා ත්.
ගෝඨාගෙයි මහින්දගෙයි ආරක්ෂාව එහෙම අඩු කරන්නෙ නැත්තේ, එයාල තාම සක්‍රීය සේවයේ යෙදන අය නිසාත්, එයාලට තර්ජන තියන්නෙ කොටිගෙන් විතරක් නොවන නිසාත්.
ගෝඨාභයගෙත් ආරක්ෂාව අඩු කරලා. ගොඨාභයගෙ ගෙදර තිනේනෙ අපේ කැම්පස් එක ගාව තුම්මුල්ල හන්දියේ තව ගුවන් හමුදාපතිත් ඉන්නෙ එතන. වෙනදට හැමදාව උදේට හවසට පාර වහනවා ගොඨාභය යන එන වෙලාවට උදේ ලෙක්චර් එකට 7.30ට කොහුවලින් නැග්ගොත් ෂුවර් පාර වහන එකට අහු වෙනවා. ඒත් දැන් එහෙම නෑ. පාර නොවහම ඒ අය යනවා.
ReplyDelete"සරත් ෆොන්සේකාගෙ ආරක්ෂාව අඩු කරේ එයා දැන් විශ්‍රාමික නිසාත්, ඉස්සර වගේ කොටි තර්ජන දැන් නැති නිසා ත්."
ReplyDeleteඑහෙනං මොකද විශ්‍රාම ගිය දවසෙම ආරක්ෂාව අඩු නොකලේ?. ඔයාම කිව්වා වගේ ඉස්සර වගේ කොටි තර්ජන නිසා මැති ඇමතිවරු ගොඨාබයලාගෙ මහින්දලාගෙ ආරක්ෂාව අඩුකරන්න ඕන නේද? හිර උනානේද:D
ඇනෝ,
ReplyDeleteඔයාගෙ කොහෙ හරි හිර වෙලා, අමාරුවෙන් ඉන්න බවක් නං පේනවා.
සරත් ෆොන්සේකා විශ්‍රාම ගිය ගමන්මත් ආරක්ෂාව අඩු කරා. ඊට පස්සෙ ජනාධිපතිවරනෙට ඉල්ලපු නිසා ලැබිච්ච ආරක්ෂාව, ඊට පස්සෙත් දෙන්න හෙතුවක් නැති නිසා අඩු කරා. මේක වැරැද්දක් නං මෙලහකත් ෆොන්සේකා උසාවි ගිහිල්ලා. කොහොමත් ඔයාට වඩා ෆොන්සේකා මේවා ගැන දන්නවනෙ :-)
මැති ඇමතිවරු ගොඨාබයලාගෙ මහින්දලාගෙ ආරක්ෂාව තරම්ක් අඩු කරන්න පුළුවන්, සුසිත රවීන්ද්‍ර පෙන්නල දීපු විදියට දැන් ඉස්සර වගේ පාරවල් වහන්නෙ නැත්තෙ ඒ නිසා. තේරුනාද? :-) හැබැයි ගොඨාබයලා, මහින්දලාට තර්ජන තියෙන්නෙ කොටින්ගෙන් විතරක් නෙවෙයි. ඒ නිසා එයාලට කොහොමත් ආරක්ෂාව දෙන්න වෙනවා. ෆොන්සේකට තර්ජන තියනව නං තිබ්බෙ කොටින්ගෙන්. දැන් කොටිත් නැහැ. හිටියත් ෆොන්සේකාව එයාලගෙ පැත්තට පැනපු නිසා, අමුතු ආරක්ෂාවක් ඕන වෙන්නෙ නැහැ.
දැන් උපරිම ආරක්ෂාවක් දෙන්න ඕන මා-පිලේ නායකය සහ ඒකෙ ඉන්න එකම සාමාජිකයා වෙන මංගල ට. මොකද දන්නවද? ෆොන්සේකාගෙන් ආරක්ෂා වෙන්න :-)
විශ්‍රාම ගියා කියල ආරක්ෂාවට තර්ජනයක් නැතිවෙන්නෙ කොහොමද, ඔයගොල්ලන්ගෙ ඔය කුහක තර්කෙ නිසා තමයි ජානක පෙරෙරවත් අපිට නැති උනෙ , ඔයවගෙ මොඩ තර්ක ගෙන්න එපා
ReplyDeleteපැරිෂුට් කාරයින්ට වෙන්නේ ඔක තමයි. ජානක පෙරේරා / සරත් / රන්ජන් දැන් ඔය ඔක්කොම එක ගොඩේ
ReplyDeleteවිශ්‍රාම ගියාම ආරක්ෂාවට තර්ජන නැති වෙන්නෙ නැහැ, අඩු වෙනවා විතරයි. ඒකනේ ආරක්ෂාව අඩු කරේ, නැති කරන්නෙ නැතුව. තේරුනාද? ;-)
ReplyDeleteෆොන්සේකා විශ්‍රාම ගියාට, මහින්දයි ගෝඨයි විශ්‍රාම ගිහිල්ල නැහැ නෙ. ඒ නිසා, එයාලගෙ ආරක්ෂාව ෆොන්සේකාගෙ තරමටම අඩු කරන්න කියන මෝඩ, කුහක තර්ක ගෙනැල්ල වැඩක් නැහැ.
ඔය සුසිතද මොකාද කියන බේගල් අපිට විෂ්වාස කරන්නද කියන්නෙ.
ReplyDeleteකරුනා අම්මාන් කියන්නෙත් කොටියෙක්. මහින්දයි ඒ කොටියයි එකම පැත්තෙ නිසා දෙන්නටම අමුතුවෙන් ආරක්ෂාව අවශ්‍ය නැහැ.
ReplyDeleteඉස්සෙල්ලා කිව්වා "ගෝඨාගෙයි මහින්දගෙයි ආරක්ෂාව එහෙම අඩු කරන්නෙ නැත්තේ, එයාල තාම සක්‍රීය සේවයේ යෙදන අය නිසාත්, එයාලට තර්ජන තියන්නෙ කොටිගෙන් විතරක් නොවන නිසාත්" කියලා.
ReplyDeleteපස්සෙ කියනවා
"මැති ඇමතිවරු ගොඨාබයලාගෙ මහින්දලාගෙ ආරක්ෂාව තරම්ක් අඩු කරන්න පුළුවන්, සුසිත රවීන්ද්‍ර පෙන්නල දීපු විදියට දැන් ඉස්සර වගේ පාරවල් වහන්නෙ නැත්තෙ ඒ නිසා."
:D
මචං කොහොමද ෆොන්සේකයි කොටියි එක පැත්තෙ කියලා කිව්වේ?
ReplyDeleteසුසිත රවීන්ද්‍ර වගේ දැනමුතු කෙනෙක් ආරක්ෂාව අඩු කරපු උදාහරණයක් කිව්වම, අපි නං නිහතමානිව ඒක පිළිගන්නවා. එත් ඔයා? :-)
ReplyDeleteදැන්වත් තේරෙනවද, විශ්‍රාම ගිය, කොටින්ගෙ පැත්තට පැනපු ෆොන්සේකාගෙ ආරක්ෂාව අඩු කර ගානටම, සක්‍රීය සේවයේ යෙදෙන, ඊලමට විරුද්දව වැඩ කරන මහින්ද ගෙයි ගෝඨාගෙයි ආරක්ෂාව අඩු කරන්න බැරි බව?
මංගලගේ ආරක්ෂාව නං පොඩ්ඩක් විතර වැඩි කරන්න වෙයි. විශ්‍රාම ගිය හංසයෙක් එයාගේ කම්මුලට ගහලනෙ. විශ්වාසනීය වෙනසක්!
කරුණා අම්මාන් ඉස්සර කොටියෙක් වුනාට, දැන් කොටියෙක් නෙවෙයි, කොටි විරෝධියෙක්. කරුණා, කොටි විරොධී පැත්තට පන්නයින් පස්සෙ, එයාගෙ කට්ටිය කොටි පරද්දන්න සටන් කරා.
ReplyDeleteෆොන්සේක ඉස්සර නං කොටි විරෝධියෙක්. දැන් එයා පැනලා ඉන්න පැත්ත ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ නෙ.
උත්තරේ නොදී මඟඇරපු නිසා ආයෙ අහනවා
ReplyDeleteමචං කොහොමද ෆොන්සේකයි කොටියි එක පැත්තෙ කියලා කිව්වේ?
"සුසිත රවීන්ද්‍ර වගේ දැනමුතු"
ReplyDeleteකොහෙොාමද බං දැනමුතු කෙනෙක් අඳුරගන්නේ
@ඇනි
ReplyDeleteෆොන්සේකයි කොටියි එක පැත්තෙ
කොටියා දැන් නැතත් උන්ගේ රෑකඩය තමයි. ටි එන් ඒ, තව දුරටත් කියනවනම් උතුරේ දේශපාලන රැස්විම් පටන් ගන්නේ කොටියාව සිහි කරලා එහෙව් උන් කොටි තමයි. ෆොනියත් කොටි ජයලතුත් කොටි හැබැයි රනියා හිවලා ....
ඇනේ,
ReplyDeleteඑක පාරටම දැනමුතු කෙනෙක් ව අඳුන ගන්න තරම් දැනුමක් ඔයාට නැතුව ඇති. ඒ නිසා දිගටම නුවර පාර කියවන්න. එතකොට පොඩ්ඩ පොඩ්ඩ මොලේ පෑදේවි. ;-)
කොටියයි ෆොන්සේකයි එක පැත්තෙ වෙන්නෙ කොහොමද කියලා අහපු ඇනේ,
ඒක වෙන්නෙ මෙහෙමයි. කොටි පිල්ලි (TNA වගේ) තාම ඊලම අත හැරලා නැහැ නෙ. :-)
" ටි එන් ඒ, තව දුරටත් කියනවනම් උතුරේ දේශපාලන රැස්විම් පටන් ගන්නේ කොටියාව සිහි කරලා එහෙව් උන් කොටි තමයි. "මේක වැරැද්දක් එහෙනං ඇයි ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා සරත්වයි ටීඑන්ඒ එකේ එවුනුයි අත්අඩංගුවට ගන්නෙ නැත්තේ. fb ග්රූප් එකක් හැදුවයි කියලත් මිනිස්සු අල්ලන් ගිය එකේ ඕකත් කජ්ජක්ද?. උතුරු නැගෙනහිර තාම කොටි යටතේද තියෙන්නෙ? එතකොට කොටි ත්‍රස්තවාදය පරාජය කලේ නැද්ද? :D
ReplyDeleteආයෙ කියනවා "ෆොන්සේකයි කොටියි එක පැත්තෙ" කියලා.
මම අහන්නෙ
1. කොහොමද ෆොන්සේකයි කොටියි එක පැත්තෙ කියලා කිව්වේ?
2. "සුසිත රවීන්ද්‍ර වගේ දැනමුතු"
කොහෙොාමද බං දැනමුතු කෙනෙක් අඳුරගන්නේ
ඇනේ,
ReplyDeleteඔයා කියන විදියට හිතු මනාපේ මිනිස්සු අත් අඩංගුවට ගන්න, ඔයා හිතං ඉන්නෙ මේක UNP ආන්ඩුවක් කියලද? :-) නැත්තං කොටි ආන්ඩුවක් කියලද? :-) දැන් තියෙන්නෙ ජනතාවගේ ඡන්දෙන් පත් වෙච්ච ආන්ඩුවක් !
ෆොන්සේකායි කොටියි එක පැත්තෙ වෙන්නෙ, කොටි තාම ඊලම අත හැරලා නැති නිසා. ඕක තේරෙන්නෙ නැද්ද ඔයාට? :-)
@ඇනි
ReplyDeleteකොටි ත්‍රස්තවාදය පාරද්දලා ඉවරයි, එත් තව ඉතුරැ බිතුරැ ටිකක් තියනවා. එවගේම මතවාදි කට්ටියක් ඉන්නවා, දැක්කනේ පහුගිය දවස් වල තිබුණු කොටි චන්දේ
ලංකාව දෙකඩ කැඩිමට - 60000 දහසකට ආසන්න
ලංකාව එකීය තබාගැනිම - 100 හො 200 ගානක්
තිරණයක් නැති - 100 -200 ගානක්
මම වැරදි නම් නිවැරදි කරන්න.
චන්දයක් තියන්න යන වෙලාවට නායකයෝ අත්අඩංගුවට ගන්න සම්ප්‍රදාය දැන් නැහැ. එහින්ද වෙන්න අති. තව දෙයක් හිරන්ම් කොටි වෙනුවේන නිශ්ශබ්ද තා තියපු කට්ට්ය අත්අඩංගුවට ගන්න ඔනා. මට පොඩියක් fb එකේ කතාව විස්තර කරනවාද ඇත්තටම මම ඒ සිද්දිය ගැන වැඩිපුර දන්නේ නැහැ ...
ගැටලු
1.ට් එන් ඒ එක උදව්කලේ සරත්ට, ඒ අය අගේ අමාරැවට කාටව්ත් උදව් කරන්නේ නැහැ. එකනේ දැන් බැරි උනාහම ආයිත් මහින්ද ලගට ඇවිත් තියෙන්නේ ...
නලියන එකාට
ReplyDelete"ඒක වෙන්නෙ මෙහෙමයි. කොටි පිල්ලි (TNA වගේ) තාම ඊලම අත හැරලා නැහැ නෙ. :-)"
ඔයාට වැඩිය හොඳට මේවා මහින්ද දන්නවා ඇතිනෙ. එහෙනං ඇයි ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා සරත්වයි ටීඑන්ඒ එකේ එවුනුයි අත්අඩංගුවට ගන්නෙ නැත්තේ. fb ග්රූප් එකක් හැදුවයි කියලත් මිනිස්සු අල්ලන් ගිය එකේ ඕකත් කජ්ජක්ද? උතුරු නැගෙනහිර තාම කොටි යටතේද තියෙන්නෙ? එතකොට කොටි ත්‍රස්තවාදය පරාජය කලේ නැද්ද? :D
ඡන්දෙ දැන් ඉවරනෙ දැන් අත්අඩංගුවට ගනියිද? :D. මොකෝ මේ "වෙන්න ඇති." "මම දන්නෙ නෑ" :D ඔයා දැනමුතු කෙනෙක් නෙවෙයිද?
ReplyDeleteඇනේ,
ReplyDeleteමහිංද රාජපක්ෂ ජනාධිපති තුමා ආරක්ෂක හමුදාව යොදවලා කොටි සමූල ඝාතනය කරල උතුර නැගෙනහිර බේර ගත්තා. ඉතුරු බිතුර වෙච්ච TNA කාරයන්වෛ, NGO කාරයන්වයි එහෙම මරන්න වත් අත් අඩංගුවට ගන්න වත් තරං උන්මන්තක පාලකයෙක් නෙවෙයි එතුමා. ඒකයි කොටින්ට කඩේ යන TNA එක අත් අඩංගුවට නොගෙන්නෙ. තේරුනාද? හැබැයි එයාල ආයුධ අරං සෙල්ලං දන්න ආවොත් නං සම්බුව හම්බ වෙයි.
@ඇනි
ReplyDeleteමම කතා කරන්නේ මම දන්න දේ විතරයි. මට අනුන්ගේ සිත් දැන ගැනිමේ නුවණ තාම නැහැ. අනික මම දෙයක් කතා කරන්න කලින් එ ගැන දැන ගන්න ඔනා. බොරැවට නොදන්න දෙයක් කතා කරන්න යන්න බැහැ. අනික මට මෙතන කවුරැත් සුද්ද කරන්න ඔනා නැහැ. වරැද්දක් නම් එක වැරැද්දක්. එහින්දයි ඔයා දන්නවනම් fb සිද්දිය කියන්න කව්වේ අඩුම ගනේ එක් විස්තර කරපු ලිපියක් හරි ඔයා දන්න දේ හිරි. ඔය එක් ද්නනේත් නැද්ද කියලා මම දන්නේ නැහැ. පුලුවන්නම් කියන්න .... එත් ඔයා දන්නේ නැත්නම් නික්න් ඉන්න ...
" එත් තව ඉතුරැ බිතුරැ ටිකක් තියනවා."
ReplyDeleteඉතුරු අය ඉන්නවා නං අත්අඩංගුවට ගන්නෙ නැත්තෙ ඇයි? ඒ අය මහින්දගෙ යාළුවො නිසාද?
@ඇනි
ReplyDeleteFB කතාව මට කියනවද? අඩුම ගනේ ලින්ක් එකක්වත්?
ඇනේ,
ReplyDeleteඔයාට චුට්ටක් වත් මොලේ නෑනේ! (දැනමුතු අය අඳුන ගන්න නං බැහැ ඔය චුට්ටං මොලෙං. ඒ නිසා අපි කිව්වම පිළිගන්න)
ඉතුරු බිතුරු අත් අඩංගුවට නොගන්නෙ, අත් අඩංගුවට ගන්න පුළුවන් වැරැද්දක් එලිපිටම කරන්නෙ නැති හින්දා.
දැන් ඔයා ඊලම වර්ණනා කරලා වහෙන් ඔරෝ කතා පැවැත්තුවට ඔයාව අත් අඩංගුවට ගන්නෙ නැහැ. හැබැයි ඔයා ආයුධ අතට ගත්තොත් නං, සම්බුව හම්බ වෙයි. ශුවර් නැත්තන් කරලම බලන්නකො :-)
http://www.adaderana.lk/news.php?nid=7025
ReplyDelete@ඇනි
ReplyDelete"Three people have been arrested for spreading false rumours by SMS and on the internet social networking site ‘Facebook’, the Defence Ministry said today"
ස්තුතියි...
ඔන්න පේනවා නේද ඔයා කියන බොරු වල තරම?
ReplyDeleteෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවයි කියලා කවුරුවත් අත් අඩංගුවට අරං නැහැ.
SMS යැව්වයි කියලත් කවුරුවත් අත් අඩංගුවට අරං නැහැ.
අත් අඩංගුවට ගත්තෙ ඒවා මාර්ගයෙන් කට කතා පතුරවලා ඒ වෙලාවේ රට අස්ථාවර කරන්න හදපු කට්ටිය. මේක වැරද්දක් නෙවෙයි නං, එයාල උසාවියෙන් නිදහස් කරයි නෙ.
TNA එකේ කට්ටිය මේකට සම්භන්ද නැති නිසා, එයාල අත් අඩංගුවට ගන්න බැහැ නෙ.
@ඇනි
ReplyDeleteඔයා එවපු නිවුස් ලිනක් එක වැරදි ඇති. එවන්න බලන් හරි ලින්ක් එකක් "fb ග්රූප් එකක් හැදුවයි කියලත් මිනිස්සු අල්ලන් ගිය එකේ " කියලා තියන
කො නිදහස් කලාද? :D
ReplyDeleteසරතුයි කොටියි එකම පැත්තෙ කියන්න සාක්ෂි තියෙනව නං පෙන්නන්න බලන්න.
ReplyDelete@ඇනි
ReplyDeleteදැන් මටත් fb page එකක් තියනවා... මාවත් අල්ලං යයි. ඒ ඔනේ නැහැ දැන් ඔයාටත් තියනවා අතනේ... ඔයා දැන් ඉන්නේ අත්අඩංගුවෙද? ඔහේ අන්තර් ජාල පහසුකම් තියනවද?
http://indi.ca/2010/01/three-arrested-for-facebook/
ReplyDeleteඇනේ,
ReplyDeleteකෙනෙක් facebook එකෙන් හරි, sms එකකින් හරි වෙන කෙනෙක්ට මරන තර්ජනය කරොත්, එයාවත් අත් අඩංගුවට නොගෙන ඉන්න කියලද ඔයා කියන්නෙ? facebook එකෙන් වැරද්දක් කරාම, නීතියෙන් exempted ද?
එහම කෙනෙක්ව අත් අඩංගුවට අරං උසාවි දාන එක තමයි නීතිය. උසාවියෙන් තීරණය කරාවි නිදහස් කරනවද, හිරේ යවනද කියන එක. එහෙම නැතුව, facebook එකේ කියපුවයි කියල නීතිය ක්‍රියාත්මක නොකර ඉන්න කියලද ඔයා කියන්නෙ?
@ඇනි
ReplyDeleteසරත් හා කොටිය එක පැත්තේ
ඇයි බං ඇනියෝ ටි එන් ඒ එක, සරත්ට චන්දය දෙන්න කිව්වේ අගේ අමාරැවටද?
සරතුයි කොටියි එකම පැත්තෙ කියන්න සාක්ෂි තියෙනව නං පෙන්නන්න බලන්න.
ReplyDeleteලක්බිම නිවුස් හොයාගෙන බලන්න
ReplyDeleteරජාට කඩේ යන පත්තරයක්නෙ ඔහේ කැමතිවෙයි බලන්න :D
http://w3lanka.blogspot.com/2010/01/blog-post_3972.html
@ඇනි
ReplyDeleteහොදම සාක්ෂි ජනතාව 26 දුන්න තව වෙන මොනවද?
@ඇනි
ReplyDeleteඔක්කොම කඩේ යන්නේ රජාට, දැන් සරත්ට කඩේ යන්නේ ඔයා විතරයි...
හොඳයි. කරුණාඅම්මාන් කොටි වැඩ වලින් ඇත්වෙලා ඉන්නෙ එයා දැන් කොටියෙක් නෙවෙයි. ඔයත් පිළිගත්තනෙ ටීඑන්ඒ එකට ආයුධ නැහැ කියලා. ඒ කියන්නෙ ටීඑන්ඒ එකත් එහෙමයි. එතකොට කරුණා කොටියෙක් නොවෙන්නත් ටීඑන්එක කොටි වෙන්නත් හේතුව මොකක්ද?
ReplyDeleteසරතුයි කොටියි එකම පැත්තෙ කියන්න සාක්ෂි තියෙනව නං පෙන්නන්න බලන්න. ටීඑන්ඒ එක හරි කමක් නෑ. උන් කොටි කියලා කියන්න සාක්ෂි තියෙනවා නං පෙන්නන්න බලන්න. එහෙම පැහැදිලි සාක්ෂි තියෙනවා නම් ඇයි අත්අඩංගුවට නොගන්නේ?
ඇනේ,
ReplyDeleteඔයාට මොන වගේ සාක්කියක් ද ඕන?
TNA එක ඉල්ලපු කොටි ඉල්ලීම්, මහින්ද ප්‍රතික්ශේප කරා. ෆොන්සේක නං "යහපත් ප්‍රතිචාරයයක්" දැක්වුවා, ඒ නිසා, TNA ඉල්ලීම් ප්‍රතික්ශේප කරපු මහින්දව පරද්දලා, TNA ඉල්ලීම් වලට "යහපත් ප්‍රතිචාරයයක්" දැක්වපු සරත් ෆොන්සේකා බලයට ගේන්න කොටි සංවිධානයේ නියෝජිතයන් වන TNA එක ක්‍රියා කිරීමේ සාක්කිය මදි වගේ ද? :-)
එහෙම නැත්තං,
"අපි දෙන්නම එක පැත්තේ.
-මීට විශ්වාසී සරත් සහ ප්‍රභාකරන්"
කියල තියන ගිවිසුමක් හැරෙන්න වෙන මොකුත්ම ඔයා පිළි ගන්නෙ නැද්ද?
කෝ ඉතිං ඔහේ උත්තර දෙන්නෙ නෑනේ. :D
ReplyDeleteඒ ඉල්ලීම් මොනවද? ඔහේ ඒවා දැක්කද?
ReplyDeleteකරුණා කොටියෙක් නොවෙන්නෙ කරුණා බෙදුම් වාදී, වෙනම රාජ්‍ය ප්‍රතික්ශේප කරන නිසා.
ReplyDeleteTNA එක තාම කොහෙවත් එහෙම කියල තියනවද? ඔන්න පුළුවන් නං පෙන්නන්න කොහෙද TNA එක බෙදුම් වාදය ප්‍රතික්ශේප කරේ කියලා. TNA එක එදා ඉඳන්ම වැඩ කරේ කොටියට පක්ශව.
ඔයාට මතක නැද්ද? කරුණා කොටි මරන්න උදව් කරන කොට, TNA එක ලොකේ වටේ ගිහින් යුද්දෙ නවත්තන්න බල කරවපු හැටි? ඉතින් කරුණයි, TNA එකයි එක වගේ කියන්නෙ මොන ගොනාද?
ඒ ඉල්ලීම් මොනවද? ඔහේ ඒවා දැක්කද?
ReplyDeleteඇනේ,
ReplyDeleteඔයාට සරල සමාන්‍ය දැනුමක් වත් නැති බව තමයි ඔයා පෙන්නන්නෙ. (බොරුවට කයි දෙන ඔයා වගේ ගොඩක් අයගේ තත්ත්වෙ ඕකයි).
කොටින්ගෙ පැත්තෙ හිටිය පලියටම අත් අඩංගුවට ගන්න පුළුවන් නීතියක් නැහැ. කොටින්ට උල්පන්දම් දෙන NGO කාරයො බේරිලා ඉන්නෙ ඒ නිසා. TNA එක බේරිලා ඉන්නෙත් ඒ නිසා. ඊලම ගන්න වහෙන් ඔරෝ වැඩ කරන TNA එක බේරිලා ඉන්නෙ එහෙමයි. ජයලත් ජයවර්ධන බේරිලා ඉන්නෙත් එහෙමයි.
දැන් ඔයාට ඕන නං හෙට ඉඳං ඊලමට සපෝට් එකට පොඩි සද්දයක් දන්න පුළුවන්. ඔයාගේ නොහැකියාව දන්න නිසා කවුරුවත් සත පහකට ගනන් ගන්න එකක් නැහැ. :-)
@ Anonymous
ReplyDeleteටී.එන්.ඒ. එක කොටින් වැරදි බව පිලිගත්තු එක තැනක් පෙන්නන්න. ඊට පස්සෙ සරත්-සම්පන්දන් ගිවිසුම ගැන කතා කරමු.
අර සම්පන්දන් සිංහලෙන් අත්සන් කරපු එකද? :D
ReplyDeleteසම්බන්දන් සිංහලෙන් අස්සන් කරපු එක මංගල ට නෙ හම්බ වෙලා තියෙන්නෙ!
ReplyDeleteබලන්න ඒකෙත් හැටි!
@ Anonymous
ReplyDeleteඅනේ බන් උඔගෙ කාලෙ අපරාදෙ. මුන් උත්තමයාගෙ මල වේලල පොට්ටු තියන උන්. උඹේ වැඩක් බලන් හිටපන් ඇනියෝ..
නුවර පාර,
ReplyDeleteනලින් ද සිල්වා ගෙ "ප්‍රභාකරන්, ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා" පොත කියවා තිබේද? අගනා පොත් පින්චකි. සම්මුඛ සාකඡ්ඡාවකදී අසන ප්‍රශ්න සහ ඊට දෙන පිළිතුරු ආකරයෙන් පෙල ගස්වා ඇති නිසා, තේරුම් ගැනීම පහසුය. මෙම මාතෘකාවට අදාල කරුණු ද එහිදී සාකඡ්ඡාවට ලක් වේ. දෙමළ ජනයාට සිදු වී ඇතැයි කියන අසාධාරණ කම්, සිංහළ රාජ්‍ය භාශාව කිරීමේ සාධාරණත්වය යන කරුණුද විමසුමට ලක් වේ.
නොමිලේ බා ගත කර ගැනීමට,
http://www.kalaya.org/nds_books.html