Monday, February 28, 2011

පොෂ් විමේ ලිපි මාලාව - අංක 01

බ්ලොග් අවකාශය තුල කොහොමද පොෂ් ඩයල් එකක් වෙන්නේ කියලා, කියලා දෙන්න මේ පාඩම් මාලාව පටං ගත්තේ. මේක එසේ මෙසේ පාඩං මාලාවක් නෙමෙයි හොඳ ව්ශ්ලේෂණ සංස්ලේෂණ කරලා  ඇන්ජ්ඕ පොජේක්ට් එකක් විදිහට කලේ. මේකට ප්‍රතිපාදන හොයාගන්න උදව් කලේ බයෙන්ද ෆ්‍රේම්, ටැබූ මූලික කරගත් "සුද්දාට පුක දෙන ගෝත්‍රික" සංගමය . නුවර පාරට කරන්න උනේ එකම එක දෙයයි. ඒ සද්දෙට පඩයක් ඇරපු එක විතරයි. ඒ පඩයේ සුවඳ දිගේ ඇදිලා ආපු සංගමය කෙලින්ම පොජේක්ට් එකට බැහැලා වැඩ කලා. පහලින් තියෙන්නේ ඒ වාර්ථාවෙදි නිකුත් කරපු පළමු ලිපියයි.

මුලින්ම ඉගෙන ගන්න ඔනේ WTF කියන එක ලියාගන්න පුලුවන් වෙන එක විතරයි. ඒ එක්කම FUCK කියන එකත් දැන ගන්න ඔනේ. විහිලුවටවත් හුකපන් කියන එක එහෙම ලියන්න යන්න එපා. ඒක දැම්මා කියන්නේ ගමේ බයියෙක් වෙනවා. කවුරු හරි ඇහැව්වොත් කියන්න ඒක දන්නේ නැහැ කියලා. දැන් මේ ක්‍රියාකර කම කරන විදිහ 10 විද්‍යා පාඩමක් විදිහට විස්තර කරමු

පියවර
අවශ්‍ය ද්‍රව්‍ය  - WTF, FUCK

කරන විදිහ - මුලින්ම සිරස රූපවාහිණිය හරි, ලංකා ඊ නිවුස් හරි බලන්න. ඊට පස්සේ ප්‍රවෘත්ති වල කොහේ හරි තියන බෞද්ධ, සිංහල, සංස්කෘතිය, සංඝයා කියන වචනයක් අල්ල ගන්න දැන් මේ වචන උස්සන් එන්න කෙලින්ම ෆේස් බුක් හෝ ටුවිට් එකට, හරිම ලේසියි මොකක්ද කරන්න තියෙන්නේ අර වචන අරන් එනවා ඉහතින් කියපු සමාජ අඩවි දෙකට, ඊට පස්සේ පහත පියවර අනුගමනය කරන්න.

මුලින් අර ඉහතින් කියපු වචනය ලියලා ඒ එක්කම WTF කියලා දාන්න. තව ටිකක් පොෂ් වෙන්න ඔනේ නම් FUCK කියන එකත් එකතු කරලා, දාන්න ස්ටේටස් මැසේජ් එකක් විදිහට.
උදා
 ලංකාව WTF, සිංහලයා FUCK WTF, පෙරහර නිසා පාර වසයි WTF


දැන් තේරුණා නේද ලෙහෙසියෙන්ම පොෂ් විමේ පළමු පාඩම. අද මේක හොඳට පැක්ට්‍රිස් කරන්න. හෙට වෙන කොට ප්‍රතිඵල එනවා.

නිරික්ෂනය - ඔබගේ තත්වයට ගැලපෙන, ඔබ වාගේම මේ ආකරය පොෂ් වු තවත් අය ලයික් දමයි, ෂේයා කරයි.

නිගමනය  - ඔබත් දැන් පොෂ් ඩයල් එකක්.

Sunday, February 27, 2011

ටැබූට ගහපුවාම බයෙන්ද ෆ්‍රේම් අඬන්නේ ඇයි?

පහුගිය ලිපියෙන් කතා කලේ ‍ගෝත්‍රවාදය ගැන, එකේ ඉලක්කය උනේ බ්ලොග් අවකාශයේ ඉන්න කක්කුස්සි කාරයෝ කවුද කියලා හොයාගන්න එක. ගහපු ගලට ඔන්න දැන් කක්කුස්සි බ්ලොග් කාරයෝ එකා දෙන්නා ගූ හට්ටි අරන් එලියට බැහැලා. එකේ මුලින්ම බැහපු කෙනා තමයි ටැබූ, පරම්පාරාවේ පුරුද්දද මන්දා එයාම කමෙන්ට් දාගන්නවද කොහෙද. ඒ කතාව පැත්තකින් තියමුකෝ. දැන් බලමු කව්ද  මේ ඇන්ජිඕ ලැට් වලවල් කඩං කන්න දක්ෂ කෙනා කියලා. ආ වෙන කවුරුත් නෙමෙයි, අර ඒ කාලේ මාධ්‍ය නිදහස නැහැ කියලා මුහුදෙන් මුර්සියටද කොහෙද පැනලා ගිය බයන්ද ෆ්‍රේම්. දකින්න ඇතිනේ ගෝත්‍රවාදය ගැන කතා කලාම එයා සින්දුවක් අල්ලං සුපුරුදු විදිහට මැක්කා න්‍යය දාලා මහින්ද මහත්තයට බැනලා.

දැක්කේ නැත්නම් මෙන්න

හොඳට බලන්න දැන් මේ ටැබූ අයියට ලියපු ලිපියකට මොන හේතුවක් හින්දද බයෙන්ද ෆ්‍රේම් ලිපියක් ලියන්නේ කියලා. ලංකාවේ අන්ජිඕ කාරයෝ එකම ගෝත්‍රයේ කියන්න හොඳම උදහාරණය මෙන්න මේක තමයි. මොනවා කලත්, අන්ත දෙකක උනත්, ඇන්ජිඕ කාරයෝ - සිංහලයට විරුද්ධ වෙන්න එකතු වෙනවා. මේකත් ඒබව පෙන්වන්න හොඳ අවස්ථාවක්. ඇන්ජිඕ කියන ලොකු ලැට් වලේ, බිත්ති වල ගෑවෙන අසූචි කන කැරපොත්තෙක් තමයි බයෙන්ද ෆ්‍රේම් ගොයියා. නැත්නම් අහවල් අමාරුවක්ද මේ ඩොලර් කාක්කට හැදුනේ, ටැබූ වෙනුවෙන් පිළිතුරු දෙන්න.

කවුරු මොන සින්දුව ගහ ගෙන කාගේ හකු ගැලෙව්වත් කමක් නැහැ නුවර පර අපිට නම්. ඒත් මේ ෆ්‍රේම් සහෝදරයා හදන්නේ එකෙනුත් මහින්දට ගහන්න. ඒ විතරක් නම් මදෑ, ටැබූගේ සීනිත් කිරනවා, කවුද දන්නේ තව මොන මොනවා කිරනවද කියලා. ඇයි ඉතින් මේ ඔක්කොම හපුටු ගෝත්‍රයේනේ. එක ජාතියේ අය එක ගෝත්‍රයේ, මේ ඔක්කොම ලංකාවට විරුද්ධ කලු සුද්දෝ සෙට් එකක්. තව ඉතින් ලියන්න නම් දේවල් නැහැ. මොකද බයෙන්ද ෆ්‍රේම්/ ටැබූ ඇතුලු නඩේ කවුද කියලා කාටත් දැන් අඳුන ගන්න පුලුවන්.

ගමේ ගෑනු ඕප දූප කොහොමද පතුරුවන්නේ, ආන් ඒ වගේ ඕපයක් අහගෙන මෙහෙම දේවල් කලාම ටැබූ මහත්තයෝ ඔය වගේ දේවල් වෙනවා. දැන් ඉතින් කාට කාටත් හොඳටම තේරෙනවා කවුද මේ කට්ටිය කියලා. හොඳට මතක තියාගන්න ටැබූ මහත්තයෝ ඔයා ඇතුලු ඇන්ජිඕ ඩොලර් කාක්කෝ එකම බෝට්ටුවේ කියලා. ස්වයං කඩේ යාම කියන්නේ ඕවට තමයි. ඉල්ලං කනවා කියලා උනත් කියන්න පුලුවන්.

Friday, February 25, 2011

ගෝත්‍රවාදය

දැන් ඔය මහා උගත්තු, පණ්ඩිතයෝ ඔක්කොම කියනවා ලහිරුගේ සින්දුව අන්‍ය ජාතින්ට අපහාස කරනවා කියලා. නුවර පාරේ මාත් ඒකම කියනවා. එතකොට මාත් බුද්ධිමතෙක් වෙයිනේ. ඔය ඔක්කොමට වඩා වැදගත් දේ තමයි මොකක්ද මේ ගෝත්‍රවාදය කියන්නේ කියන එක. ජාතියක් ජන්මයක් අම්මෙක් අප්පෙක් නැති එකෙක්ට නම් ගෝත්‍රවාදය නැහැ. හැබැයි අනික් උන් ඔක්කොටම තියනවා. ඇන්ජ්ඕ කාරයන්ට නම් ඔය ගෝත්‍රවාදය කියන එක නැතුව ඇති කියලා හිතුවට. උන්ට තමයි හැමෝටම වඩා තියෙන්නේ. හැබැයි උන්ගේ ගෝත්‍රය හරියට කක්කුස්සි වලක් වගේ. හැම ජාතියෙන්ම ඉන්න හපුටු ගෝත්‍රයක් ඒක.

ගෝත්‍රයක් ඉන්නවා නම් උන්ට වාදයක් තියවා තමයි. එහෙම නොවුනොත් ඒක ගෝත්‍රයක් වෙන්නේ නැහැ. හැබැයි මේ කැනහිල් කණ්ඩායම හදන්නේ සිංහලයා, බෞද්ධයා කියන්නේ ලංකාව තුල ජීවත් වෙන ගෝත්‍රයක් කියල ලඝු කරලා දාන්න. ඒ එක්කම මුන් කියන තව කතාවක් තමයි සිංහලයෝ ලිඳේ ඉන්න ගෙම්බෝලු. ලිඳේ ඉන්න ගෙම්බන්ට ඒ විදිහට ඉන්න දිලා මේ බහූභුතයෝ ටික පැත්කට උනා නම් හොඳ නැද්ද.

අනික් දේ තමයි ගෝත්‍රය කියන එක විවධ තේරුම් දෙන්න පුලුවන්. ඇන්ජිඕ කාරයෝ ගෝත්‍රිකයෝ කියලා සිංහලයට හිනා වෙන්නේ අපහාසයට. කට ඇරියොත් කියන්නේ සිංහලයට අනාගතයක් නැහැ ඉදිරියක් නැහැ මුකුත් බැහැ වැඩක් නැහැ කියලා. මුන් එහෙම කරන්නේ මුගේ කටවල් හදලා තියෙන්නේ සිංහලයට බනින්න. ඩොලර් වලට කටවල් ඇරෙන්නේ නැති සියලු දෙනා ගෝත්‍රික හැබැයි මේ අන්තර්ජාතික දැනුම තියන ඇන්ජිඕ ඩොලර් කාක්කෝ නම් වැදගත් මහත්වරු. ලංකාව තුල අනාදීමත් කාලයක් ජිවත් උනු සිංහල ජාතියට හිමි තැන අහිමි කරලා අපහාස කරලා නැත්තට නැති කරන්න තමයි පරදේසක්කාර කලු සුද්දන්ට ඕන වෙලා තියෙන්නේ. මේවට පෙරමුණ ගන්නෙත් සිංහලයෝම තමයි. හැබැයි මුන්ගේ මොළවල් කුරුවල්. උන් හදන්නේ පිටරටවල දේවල් ගෙඩි පිටින් ගෙනල්ලා මෙහෙ ඕබවන්න.

ඒක කරන්න මාන බලන හැතිකරයට ඒක තාමත් කරගන්න බැරි උනා.

Wednesday, February 23, 2011

රට යන මග හා සිංහල බ්ලොග්

වසර 2005 දී අප මාතෘ භූමිය තිබූ තැනත්, අද වර්ෂ 2011 පෙබරවාරි වන විට අප ඉන්නා තැනත් අතර සෑහෙන වෙනසක් ඇත. ත්‍රස්ථවාදය අවසන් කර දැන් වසර කිහිපයක්ද ගතව ඇත. ආණ්ඩු පක්ෂය පවසන්නේ රට යම් කිසි දියුණුවක් ලබා ඇති බවයි. එසේම සුපුරුදු පරිදි විපක්ෂය පවසන්නේ රට අගාදයට ගොස් ඇති බවකි. මෙහි හරි වැරද්ද ඔබම තීරණය කරන්න. මන්ද තව දින කිහිපයකින් ඔබගේ අයිතියක් හා යුතුකමක් ඔබ අසලට පැමිණෙනු ඇත.

නුවර පාර ආම්භයේදි සිංහල බ්ලොග් අවකාශය ඉතාමත් ළදරු අවදියේදි තිබුණී. එනම් මීට වසරකට පමණ පෙර බ්ලොග් කියවන තුනක් හා බ්ලොග් අඩවි තුන්සියක් පමණ තිබුණි. නමුත් දැන් බ්ලොග් කියවන පහක් හෝ හයක්ද, බ්ලොග් අඩවි ගනන දාහද ඉක්මවමින් විකාශනය වී ඇත. නිදහස් මාධ්‍ය වෙනුවෙන් ලිප්ටන් වටරවුමේ කැරකෙනවාට වඩා තම මතය ප්‍රකාශ කිරිමට හොඳම තැන බ්ලොග් අඩවිය බවට නුදුරේදිම තහවුරු වනු ඇත. එයට උදාහරණ ලෙස වත්මනෙහි ඇති, සමහර අඩවි පෙන්වා දිය හැක. ජාති ‍ද්‍රෝහි, ජාති හිතේෂි, ආගමික ගැටුම් ඇති කරන හෝ වෙනත් ඕනැම දෙයක් නිදසහස්ව ප්‍රකාශ කිරිමේ අයිතිය තව තවත් බ්ලොග් අවකාශය තුල තිර වී ඇත.

කල්ලි කණ්ඩායම් වශයෙන් බ්ලොග් ලිවීම, සැඟවි ලිවිමද දැන් අමුතු දෙයක් නොවෙයි.සින්ඩි කිහිපයක් තිබෙන නිසා ප්‍රචාරය පිළිබඳවද කිසි ගැටලුවක් නැත.එහෙත් වර්ථමානයේ දේශපාලන ලිපි ලියවෙන බ්ලොග් අඩවි නැති තරම් නිසා බ්ලොග් අවකාශය ඉතාමත් නිහඬ ගමනක් යයි. නමුත් ඉඳ හිට විවාදාත්මක ලිපියක් නොලියවෙනවාම නොවෙයි. තාක්ෂනික කරුණු ,කවි සින්දු,  හා ඉතා සරළ ගනයේ අඩවි බොහෝ ඇතැයි කීම වරදක් නැතැයි සිතමු. තවත් බොහොමයක් උස්සාහ කරන්නේ අපිට සල්ලි හොයා දිමටය.

රට යන මග කෙසේ වෙතත් සිංහල බ්ලොග් අවකාශය දිනෙන් දින වර්ධනය වෙමින් ඉතා හොඳ අතට විකාශනය වන බව කිව යුතුමය. එක් අඩුවකට ඇත්තේ, සමහරක් බ්ලොක් කරුවන් සීමිත පිරිසකගේ වින්දන පමණක් සිතමින්, කණ්ඩායමකට පමණක් තේරුම් ගත හැකි ලිපි ලිවීමයි.