Monday, February 28, 2011

පොෂ් විමේ ලිපි මාලාව - අංක 01

බ්ලොග් අවකාශය තුල කොහොමද පොෂ් ඩයල් එකක් වෙන්නේ කියලා, කියලා දෙන්න මේ පාඩම් මාලාව පටං ගත්තේ. මේක එසේ මෙසේ පාඩං මාලාවක් නෙමෙයි හොඳ ව්ශ්ලේෂණ සංස්ලේෂණ කරලා  ඇන්ජ්ඕ පොජේක්ට් එකක් විදිහට කලේ. මේකට ප්‍රතිපාදන හොයාගන්න උදව් කලේ බයෙන්ද ෆ්‍රේම්, ටැබූ මූලික කරගත් "සුද්දාට පුක දෙන ගෝත්‍රික" සංගමය . නුවර පාරට කරන්න උනේ එකම එක දෙයයි. ඒ සද්දෙට පඩයක් ඇරපු එක විතරයි. ඒ පඩයේ සුවඳ දිගේ ඇදිලා ආපු සංගමය කෙලින්ම පොජේක්ට් එකට බැහැලා වැඩ කලා. පහලින් තියෙන්නේ ඒ වාර්ථාවෙදි නිකුත් කරපු පළමු ලිපියයි.

මුලින්ම ඉගෙන ගන්න ඔනේ WTF කියන එක ලියාගන්න පුලුවන් වෙන එක විතරයි. ඒ එක්කම FUCK කියන එකත් දැන ගන්න ඔනේ. විහිලුවටවත් හුකපන් කියන එක එහෙම ලියන්න යන්න එපා. ඒක දැම්මා කියන්නේ ගමේ බයියෙක් වෙනවා. කවුරු හරි ඇහැව්වොත් කියන්න ඒක දන්නේ නැහැ කියලා. දැන් මේ ක්‍රියාකර කම කරන විදිහ 10 විද්‍යා පාඩමක් විදිහට විස්තර කරමු

පියවර
අවශ්‍ය ද්‍රව්‍ය  - WTF, FUCK

කරන විදිහ - මුලින්ම සිරස රූපවාහිණිය හරි, ලංකා ඊ නිවුස් හරි බලන්න. ඊට පස්සේ ප්‍රවෘත්ති වල කොහේ හරි තියන බෞද්ධ, සිංහල, සංස්කෘතිය, සංඝයා කියන වචනයක් අල්ල ගන්න දැන් මේ වචන උස්සන් එන්න කෙලින්ම ෆේස් බුක් හෝ ටුවිට් එකට, හරිම ලේසියි මොකක්ද කරන්න තියෙන්නේ අර වචන අරන් එනවා ඉහතින් කියපු සමාජ අඩවි දෙකට, ඊට පස්සේ පහත පියවර අනුගමනය කරන්න.

මුලින් අර ඉහතින් කියපු වචනය ලියලා ඒ එක්කම WTF කියලා දාන්න. තව ටිකක් පොෂ් වෙන්න ඔනේ නම් FUCK කියන එකත් එකතු කරලා, දාන්න ස්ටේටස් මැසේජ් එකක් විදිහට.
උදා
 ලංකාව WTF, සිංහලයා FUCK WTF, පෙරහර නිසා පාර වසයි WTF


දැන් තේරුණා නේද ලෙහෙසියෙන්ම පොෂ් විමේ පළමු පාඩම. අද මේක හොඳට පැක්ට්‍රිස් කරන්න. හෙට වෙන කොට ප්‍රතිඵල එනවා.

නිරික්ෂනය - ඔබගේ තත්වයට ගැලපෙන, ඔබ වාගේම මේ ආකරය පොෂ් වු තවත් අය ලයික් දමයි, ෂේයා කරයි.

නිගමනය  - ඔබත් දැන් පොෂ් ඩයල් එකක්.

5 comments:

  1. ගොන් ආතල්

    ReplyDelete
  2. Ai mahinda abesundara ITN eke (Sirasa, enews nevi), lanka team eka pawala dena eka ganath kiyapanko, ewata sadda na,

    http://www.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3Dk_uhfES2XDY&h=4af00

    ReplyDelete
  3. "පෙරහර නිසා පාර වසයි WTF"
    ඒකනං මරු..

    ReplyDelete
  4. මොකද්ද බන් ඩබ් ටී එෆ් කියන්නෙ මං දන්නෙ නෑ....

    ReplyDelete