දේශපාලනික ලෙස අන්ඤ්ඥකොරොස් වී සිටින ජවිපෙ සඳහා ප්‍රසිද්ධියට මාවතක් අවශ්‍ය මොහොත දැන් දැන් උදාවී ඇත. ඒ සඳහා කෙට්ම මාවත සරසවි හරහා වැටී ඇත. අමුතු මානසිකත්වයකින් ආඩම්බර හැඟිමෙන් සරසවියට අතුලු වන කෝඩු කාරයා බිලි බාගෙන ඔවුන් ලවා සියල්ල සිදුකර ගැනීම ජවිපේ එදා සිට යොදා ගන්නා අසාර්තකම ක්‍රමයයි. මෙවරත් එවැන්කට අර අඳිමින් සිටියි. නමුත් වාසනාවකට මෙන්, විශ්ව විද්‍යලායෙන් නෙරපා හැරි උදුල ප්‍රේමරත්න නම් ගොබිලා අත්අඩංගුවට පත්ව ඇත.
අර්බුදයක් නැති තැන අර්බුද මවා පෑම ජවිපේ සිරිතයි. අන්තරය ඊට දෙවෙනි නැත. සාමන්‍යයෙන් අන්තරය සම්බන්ද වන සෑම වැඩක්ම හත්පොලෝ ගාගෙන ඉතුරු ටික කයි. උද්ගෝෂණ, පිකටිං , රඟපෑම් මේ සැම පටන් ගන්නේ එක දෙයක් වෙනුවෙන්ය. අවසානයේදී කිරීමට සිදුවන්නේ තවත් දෙයකි. හොඳම උදාහරණය මෙවර පෙන්විය හැක. එනම් මෙවර අර්බුද ඇති කිරීමේ උවමනවා වූයේ දේශපාලනිකව යම් ඉහළට යාමේ අටියෙන් පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි වීමයි. නමුත් දැන් කිරීමට ඇත්තේ උදුල නම් ශිෂ්‍ය භාවය අහෝසි දේශපාලනික ඇම්බැට්ටයා එලියට ගැනීමයි.
සරසවි තුල ඇතිවන කලහාකාරීත්වය සමාන්‍ය ජනසමාජයට නොදැනෙන තරම්ය. එහෙයින් එවා හුදු ජනමාධ්‍ය හුවා දැක්වීම් පමණි. ජවිපෙටත් එය මනා කොට සම්බන්ද කල හැක්කේ ජනපදනම නිපොන් හෝටලය තුල පමණක් පෙන්වන බැවිනි. සරසවි සිසුවා දේශපාලනය කීරිම වරදක් නොවෙයි. එහෙත් ඔහු දේශපාලනය කියා මර්වින් වැඩ කරන්නේ නම් වහාම එලවා දැමිය යුතුය. රටක දියුණුවට පක්ෂ විපක්ෂ මත මෙන්ම අරඟලද තිබිය යුතුමය. නමුත් එවා හුදෙක් ජනතාව සඳහා මහජන ප්‍රසාදයෙන් සිදුවිය යුතුය. නමුත් දැන් සිදුවන්නේ ජවිපේ නම් බංකොලොත් අනාගතයක් හෝ අවම වශයෙන් නිසි නායකයෙක්වත් නැති කඩා වැටුණු දියාරූ වූ පක්ෂයක, ඉහළ තනතුරු රුක දීමට සරසවි සිසුවා තම අනාගතය අඳුරු කරගැනීමකි.
ජවිපේ ගැටය, මේ වන විට ආණ්ඩුව තම ප්‍රයෝජනයට ගෙන හමාරය. ඉදිරියේදි ජනපති නැවත දිවුරුම් දීමට නියමිතය. එහෙත් යුද්ධය අවසන් වී උනත් උද්දමනය එලෙසම පවතීයි. ජනතාවගේ මනස බඩු මිලෙන් ඉවතට ගැනීමට ආණ්ඩුවටද අවශ්‍ය වූ කාරණාවාක් විය. එයට ඉන්ධන සැපයූයේ අන්තරය හරහා ජවිපෙයි. දැන් කරන්නට දෙයක් නැත. රටේ සියලු ජනතාව මධ්‍ය මගින් පෙන්වන මෙම නාඩගම රසවිඳිමින් සිටියි. බඩු මිල හෝ වෙනත් ආර්ථික අපහසු තා අමතකය. මහින්දගේ දෙවන වර දිවුරුම් දිමේ නැකැත ජවිපේ සාදා දුනි.
ඉතින් ජනපති දෙන්න දිවුරුම් තවත් 6 වසරකට පතමින් ජවිපෙට ආසිරි. ඔය කිනම් අර්බුද පැවතියත් ජවිපේ ලාංකාවේ දියුණුව සඳහා තිබිය යුතු පක්ෂයක් බව ඉතා ඔනෑ කමින් කිවයුතුමය.
Tuesday, November 2, 2010
Saturday, October 30, 2010
ලාංකා දියුණුව කරා රැගෙන යාමට රාජපක්ෂවරුන්ට හැකිද?
මේ ලිපිය පාට කණ්නාඩි හා රාජපක්ෂවරුන් කෙරෙහි ඇති දැඩි වෛර සහගත සිතුවිල්ල ඉවත් කර බලන්නේ නම් ඉතා වටිනු යයි සිතමු.
ත්‍රස්තවාදය අවසන් කරදිම මේ යුගයේ සිදුවු ඓතිහාසාක හා වැදගත්ම කාර්යය භාර්යය වෙයි. වසර හතරක් ඇතුල එය මුලින් උපුටා විශාල ධනස්කන්දයක් අප රටට ඉතිරි කර දුනි. සමහර විට ඔබට මතක ඇති ඒ දවස, බොහෝ ජනාකීර්ණ මං සන්දි වල විශාල නිවේදන පුවරු වල සඳහන් වී තිබුණ, යුද්ධය සඳහා වැයවූ ගනන් හිලව්. දැන් හිරබත් කන සමහර කූට, දේශමාන්‍ය කොටි ඒජන්තයෝ කිසිම පැකිලිමකින් තොරව ලාංකීය ජනයාගේ මනස විකෘර්ති කිරිමේ අරමුණින් මෙම ප්‍රචාරක කටයුතු කරන ලදි. ඔබ එදිනෙදා කොළම ප්‍රදේශ හා සැරිසරන්නෙකු නම් ඔබට දැන් දැක ගත හැකි වෙනස් කම් බොහොමයක් කොළඔ නගරය තුල සිදුවෙමින් පවතියි. එවා හා වෙනත් සංවර්ධනයන් පහතින් විස්තර කර ඇත.
මාර්ග බාදක ඉවත් වී යම. බොහේ සාමන්‍ය ජනයා සතුටු කරන කරුණක් විය. එයිනුත් දෙමළ ජනතාව මහත් අස්වැසල්ලක් ලැබූ බව ඔවුන් හා කතා බස් කිරිමේදි හොඳන් තේරුම් ගත හැක.බොහොමයක් මාර්ග බාදක මේ වන විට ඉවත් ව ඇත. එමෙන්ම වසර ගනනාවක් වසා තැබුණු පාරවල් දැන් විවෘතව පවතියි. උදහරණයක් විදිහට කොළඔ SLT හී ඉදිරි පසින් හා පිටුපසින් යන පාරවල් දෙක. ගාලුමුව දොරට පිවිසෙන මාර්ග, ගංගාරාමය හා ඒ අවට ඇති මර්ග සියල්ල දැන් මහජනතාව සඳහා විවෘත්ව ඇත. කොළඔට පිවිසෙන සෑම ප්‍රධාන මාර්ගයක්ම මේ වන විට අලංකාර කරමින් සිටියි. මාර්ගයේ යන හා එන පැති දෙක වෙන් කරමින් මැදින් වෙන්වෙන තීරුව මල් වලින් මේවන විටත් අලංකෘත කර ඇත.
පදිකයන්ට මහ වදයක් වූ, පදික වේදිකා මත ඉදි වූ අනවසර පෙට්ටි කඩ දැන් කොළඔ නගර තුල දක්නට නැත. එවා කඩා දැමිම පමණක් සිදු නොකර ඔවුනට වෙනදාට වඩා ආදයම් සරු කර ගත හැකි වෙනම ස්ථානයක් නවීන ආකාරය නිමවා දී ඇත. එහි විදුලි බලය රූපවාහිණි යන්ත්‍ර පමණක් නොව, වැඩි ජන සංඛ්‍යවක් ද ගැවසෙන නිසා, වැඩි ආදයමක් ඔවුන් ලබන බව නම් කාටත් හැඟි යයි.
ඊට අමතරව හම්බන්තොට වරයාට පළමු නැව මේ මස පැමිණිමට නියමිතය. එවන විශාල ව්‍යපෘති හැරුණු කොට, කුඩා කුඩා සංවර්ධන කටයුතු බොහොමයි ලංකාව තුල දැන් සිදුවෙයි. ඔබට ඇති ගැටලුව රාජපක්ෂ වරුන් මුදල් ගසා කෑමයි. එය සත්‍යක් බව පෙන්වීමට සාක්ෂි සටහන්ද ඔබට ඉදිරිපත් කල හැක. වෙනත් ආණ්ඩු කල සිදු නොවූ සංවර්ධනයක් සුදුවන බව ඔබ නොදකිනවා නොවේ යයි සිතමි.
රාජපක්ෂ පාලනයේ ගාස කැම් වලට විරුද්ධ වීමට, ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුය. එහෙත් විපක්ෂයට ඔබ විසින් පත් කල අයත් සාටකය දමා ගන්නේ නම් අපි කුමක් කරමුද. රාජපක්ෂ පාලනය නැති කරිමට නම්, ඊට පෙර ඔබ ඒජාපයට නිවැරදි නායකත්වයත් තෝරා ගැනිමට බල කරන්න. රාජපක්ෂ සූරාකෑම් නැති කීරිමට ඇත්තේ එම මාර්ගය පමණී. ඉතින් දැන්වත් රනිල් පන්නා දමන්න. නැතිනම් ඔබ කරන්නේද රාජපක්ෂ පාලනයට අනියමින් උදව්වක් හා සහායක් දීම බව වටහා ගන්න

Tuesday, October 19, 2010
Friday, October 1, 2010
සෙන්පති කොයි යන්නේ?
වහසී බස් දෙඩූ රතු හඬයි
රටම රවටන කොළ හඬයි
එක්ව කල එකම මෙහෙයුමයි
සෙන්පති මහවිරැ හිරගෙටයි
කෙලවන්ට ගොස් ගාන්ධිට කෙළ වුණී
වසර 30 කට පසු කොටින්ට කෙළ වුණි
සාටක මැතිඳුනු නිසා ත්‍රස්ත බිය නැති වුණී
තරඟයට ආ නිසා සෙන්පතිට කෙළ වුණී
හිතාපන් උබට තරඟෙට එන අනෙක් එකා
පරදන්නටම හැම විට සිතන උබ යකා
සෙන්පතිත් කජ්ජක්ද සාටක අඳින එකා
දැන් ඉතින් විඳවමු සෙන්පති හිරබත් කකා
විරුවෙකි සෙන්පති මගෙ රට බේරාදුන්
බ්ලොග් ලිපි නැත අද බේරා ගනු කියන්
කොළ එලි රතු එළී කෝ අද මට කියන්
විඳවයි විඳවයි සෙන්පති අද තනියෙන්
සියලු බ්ලොග් ලිපි ලියන කපටි උන්
අද නැහැ හැංඟි කොහේදෝ හොර සිතින්
සෙන්පතිට නැහැ සහයක් එක් ලිපියකින්
නුවර පාරයි අදත් ඔහු ලඟ එකලෙසින්
රටම රවටන කොළ හඬයි
එක්ව කල එකම මෙහෙයුමයි
සෙන්පති මහවිරැ හිරගෙටයි
කෙලවන්ට ගොස් ගාන්ධිට කෙළ වුණී
වසර 30 කට පසු කොටින්ට කෙළ වුණි
සාටක මැතිඳුනු නිසා ත්‍රස්ත බිය නැති වුණී
තරඟයට ආ නිසා සෙන්පතිට කෙළ වුණී
හිතාපන් උබට තරඟෙට එන අනෙක් එකා
පරදන්නටම හැම විට සිතන උබ යකා
සෙන්පතිත් කජ්ජක්ද සාටක අඳින එකා
දැන් ඉතින් විඳවමු සෙන්පති හිරබත් කකා
විරුවෙකි සෙන්පති මගෙ රට බේරාදුන්
බ්ලොග් ලිපි නැත අද බේරා ගනු කියන්
කොළ එලි රතු එළී කෝ අද මට කියන්
විඳවයි විඳවයි සෙන්පති අද තනියෙන්
සියලු බ්ලොග් ලිපි ලියන කපටි උන්
අද නැහැ හැංඟි කොහේදෝ හොර සිතින්
සෙන්පතිට නැහැ සහයක් එක් ලිපියකින්
නුවර පාරයි අදත් ඔහු ලඟ එකලෙසින්
Wednesday, September 15, 2010
නුවර පාරේ සහාය රනිල්ට
1.මහින්දගේ මිනිහෙක් වූ රනිල් එජාපය දිය කරයි.
2.ඒ බව නොදත් අලියෝ 94 රේ සිට රනිල් නායකයා ලෙස පිළීගනියි
3.ප්‍රජාතන්ත්‍රවාදය හොයන ඇන්ජිඕ කාරයින් රට දිය කරයි
4.ඒ බව දත් අලියෝ 94 රේ සිට රනිල් නායකයා ලෙස පිළිගනියි
5.පහළ මට්ටමේ නාකයයන් බිහි වීම රනිල් වලකයි
6.ඒ බව නොදත් අලියෝ සජිත්ට ඇරයුම් කරයි
2030 දක්වා දිවෙන මැදමුලන පාර නොහොත් නුවර පාරට තව තව කාපට් ඇතිරේවා!!!!!!!!!!!!!

Thursday, September 9, 2010
අපිට නම් කරන්න දෙයක් නැහැ 18 ට විරුද්ධව
නුවර පාර මැදමුලනට යන බව කවුරුත් දන්නවා. ඒත් අලි පැටව් ට්ක ඒ පාරේ යනකොට අපි මොකද කරන්නේ . අනේ මන්දා අපිට නම් බැහැ මේව්වාට වග කියන්න. අපි දුන්නේ තුනෙන් දෙකට අඩුවෙන්, උබලා තමයි තුනෙන් දෙක හරි කොරලා දුන්නේ. දැන් ඉතින් එවාට ඔය සීනු අලිටික වග කියන්ඩ. බොරුවට හූල්ලන්නේ නැතුව. මොකද අපි නෙමෙයිනේ පබාව එහෙම ගම්පහින් දෙවෙනි තැනට උස්සලා තිබ්බේ. මතකද එව්වා. මන් ගියා එහෙනම් ආයිත් එන්නම්කෝ මට pකෙන් හිනා යන වෙලාවක උබලාට ඒක කියලා යන්නඩ.
Saturday, August 7, 2010
සක්විති අන්දරය
කාලය ගෙවී යයි
සීගල් නැතුව යයි
සක්විති පටන් ගනියි
මිනිසුන් රොක්ව යයි
පෙන්නන්ට ලෝකයාට
අනිකා අභිමවන්නට
සල්ලි සක්විත්තාට
හැමදා වැලපෙන්ට
එදා හසුවුනු උන්
මෙදා වැලපුන උන්
හෙට එන හොරුන්ටත්
නොරැවටී සිටීද? මුන්
සීගල් නැතුව යයි
සක්විති පටන් ගනියි
මිනිසුන් රොක්ව යයි
පෙන්නන්ට ලෝකයාට
අනිකා අභිමවන්නට
සල්ලි සක්විත්තාට
හැමදා වැලපෙන්ට
එදා හසුවුනු උන්
මෙදා වැලපුන උන්
හෙට එන හොරුන්ටත්
නොරැවටී සිටීද? මුන්
Subscribe to:
Posts (Atom)