Wednesday, October 7, 2009

ආදරය

තුන්පාරයි
එකක් මං හින්දා
අනික එයා හින්දා
තෙවැන්න දෙන්නම හින්දා
තව එකක් එයි නේද?

2 comments:

  1. ඔව් ඔව්.. අපි ගමන් කරමින් ඉන්නේ වෘත්තයක කියන කතාව හරි නම්.. අනිවාර්යයෙන්ම තව එකක් එනවා.. ඒකත් ඔය ව‍ගේම තමයි ඉතින්.. :D
    අනේ මේ word verification කෙහෙම්මල අයින් කරනවානම් ලේසියි.. :(

    ReplyDelete