Wednesday, October 21, 2009

විශ්ව විද්‍යලය

පොඩි කලේ මහත් අශා කල
ගිය අලුත පට්ට අතල් ගන්න
මුල් සෙමෙසටරයෙන්ම ඇන ගන්න
අලුත් නැවට චාටර් වෙන
අවසනේදි අවේ මොකටද කියලා හිතෙන
එලියට ගිහාම දුක හිතෙන
ගිහින්ම බලන්න ඕන තැනක්

දන්න‍ කෙනෙක් කියන්න මේක ඇත්තද කියලා

1 comment:

  1. සහතික ඇත්ත තමා... අපිත් අවුරුදු දෙකහමාරක් හිටිය නෙව.. :-|

    ReplyDelete