Wednesday, October 28, 2009

වාහන තදබදය - traffic

තමුනගේ වාහනයක ගියත්, ජනතා සන්තකයක ගියත්, අප යන්න ඔනා මහපාරේ, එත් ටැ‍ෆික් එක අපි ඔකොටම පොදුයි. කොළඹ හා තදා සන්න නගර වලි මින්ස්සුන්ට මෙක අරැමයක් නෙමෙයි. නුවරපාරේ එන කෙනෙක්ට මුලින්ම පෑලියගොඩ ඊටපස්සේ ඉගුරැ ‍කඩෙ හන්දිය,අමර් වීදිය,පංචිකාවත්ත,ටෙක්නිකල් අන්තිමට කොටුවෙ. නුවරපාරෙන් බම්බලපිටිය යනවනම් එත් පෑලියගොඩ දෙමටගොඩ බොරැල්ල ඔය දිගටම ටැෆික් තමයි. අනිත් පැත්තට හයිලෙවල් එන කොට මහරගම පිළියන්දල පිත්තල හංදිය ඔය දිගටත් ඒ වගේ, මෙකට විසදුමක් තියනවාද? වග කියන්න ඔනා අන්ඩුවද ? මහිනදද? ඩලස්ද ? නැත්නම් පොලීසියද? හපොයි අමතක උනා රියැදුරෝ පයින් යන අය? එහෙමත් නැත්නම් අපේ කරැමෙද?

හිතෙන විදිහ මොකක්ද? අපි මෙක ගැන හොඳ සං‍වාදයක් අතිකරමු. ලියන්න කෙටියෙන් ‍ඔබේ අදහස්

3 comments:

  1. සංවාද ඇති කරලා මොකටද?වැඩක් නෑ.බලන්න දෙහිවල ගුවන් පාළම හදලත් traffic එක එහෙන්මමයි.

    ReplyDelete
  2. ඔක්කොටම කලින් පාරේ පයින් යන අයට "පයින් යන්නන්ගේ නීති" ටිකක් දාලා ඒවා කඩන අයට දඬුවම් කරන්න ඕන මට හිතෙන හැටියට නම් . . .

    ReplyDelete
  3. මං සන්ධි වලදී තමයි වැඩිම ප්‍රමාදයක් සිදුවෙන්නේ. විසේසයෙන් කොලඹට ආසන්නව. මෙහිදී රියදුරන්ගේ ප්‍රතික්‍රියා කාලය තීරණාත්මක සාධකයක්. ප්‍රමාදය අවම කිරීමට උපරිම වාහන ප්‍රමාණයක් අඩු කාලයක් තුල මං සන්ධි පසුකල යුතුයි.

    1. මාර්ග සංඥා සමග Countdown සවිකිරීම.

    2. එක් එක් ගමනාන්තයන් වෙත යන වාහන නගරයෙන් පිටවීමට පෙර පෙලගස්වා ප්‍රමුඛතා පදනමක් මත පිටත් කිරීම (දුම්රිය මාර්ග භාවිතා වන අයුරින්)

    ආදී ලෙස ....

    ReplyDelete