Sunday, October 25, 2009

කොටස් වෙළඳපල ‍ දෙවන කොටස

මුල් ලිපියට පාර
http://kandyroad.blogspot.com/2009/10/blog-post_22.html


වාසි අවාසි බලන්න කලින් බලුමු. ලියපදිංචිය සඳහ අවැසි මොනවාද කියලා
1. අනාවර්යයෙන්ම ජාතික හැඳුනුම් පත අවැසියි
2. ගෙදර පදිංචිය ස්තීර කරන ලියවිල්ලක් - උදා - වතුර බිල/විදුලි බිල/ණයපත් ප්‍රකාශයක්
මෙය තමුනගේ නමටම විය යුතුයි. දෙමාපිය නමට ඇත්නම්, ඔවුන් ගෙන් ලබා ගත් ලියමනක්

උදා-
(your full name), of (residential address), hereby state that (full name of other person) is my(tenant/son/father/nephew etc) and resides with me at the above mentioned address.

ඉහත ලියකිවිලි හොඳටම ප්‍රමණවත් ලියපදිංචිය සඳහා


තව එකක් අමතක උනා, සක්ෂි කාරයෝ දෙන්නෙක් ඔනා[ඔක මොකක්ද ]

අපි කොහොම හරි අපේ කොටස් වෙළඳපළ හොඩනගමු


H. Madhawa Ranga සටහන දැක්කට පස්සේ දැක්කෙ එක හොඳ හෑල්ලක කොටස් වෙළඳපළ ගැන ඒහන්ද මෙකටත් ගිහින් බලන්න
http://mysinhalablog.blogspot.com/2009/09/investing-in-colombo-stock-exchange.html

5 comments:

  1. සාක්ෂි කාරයෝ? සාක්ෂි කාරයෝ ඕනෙ කියල නම් මට මතක නෑ, මට නම් අවශ්‍ය උනේ නෑ.

    ReplyDelete
  2. http://mysinhalablog.blogspot.com/2009/09/blog-post_17.html

    ReplyDelete
  3. ම් ම් ම් ............ මෙක තැරැව් කරැගේන් කරැට වෙනස් වෙනවා කොකටත් කියලා මම දැම්මෙ එක කාටත් හොඳයිනේ

    ඔන් මම අයිත බැඳිය දැම්මා
    http://mysinhalablog.blogspot.com/2009/09/blog-post_17.html

    ReplyDelete
  4. මමත් හිතන්නේ සාක්ෂි කාරයෝ අනිවාර්‍යය නැ. මමත් ලියාපදින්චි වුනේ මේ ලගදි.මටත් එහෙම අවශ්‍යවුනේ නැ

    ReplyDelete
  5. මට ඔන උනෙත් නැහැ එත්
    NDB වල සාක්ෂි කාරයෝ ඔන කියල තියනවා එකයි මම ඒක දැම්මෙ.

    @දිලාන්
    මොනව උනත් දාපු සටහනට ස්තුති

    ReplyDelete