Sunday, July 11, 2010

විමල් හා ලෙමන් පෆ්

රනීගේ සැට් එක එකතු උනී
ෆොනීගේ සැට් එක සප් දුනී
බ්ලොගියන්ට කිචි කැවිනී
වීර විමලයාට ලිපි ලියවිනී

හෙව්වේ ලෙමන් පෆ් කෑ බවයි විමලයා
ලිව්වේ කල දේ විහිලුවක් බවයි විමලයා
කොහොමින් හරි වැඩක් කල විමලයා
වීරයෙකි මට නම් නොකා හිටි විමලයා

රටට කෙලවන විට සතුටු
NGO දෝහින් හැම පවිටු
කීරිමට අවජාතක මුන් මට්ටු
ඔබමු කැනහිල් කට තුල පිට්ටු

මැරෙණ තුරු බලා හිඳි ද්‍රෝහියෝ
අත් හැරි පසු හිනාවෙන ද්‍රෝහියෝ
ලෙමන් පෆ් දෙස බලන බූරුවෝ
කල දේ නොදැක් අඳ බාලයෝ
නොකා හිටි හැකිද බොට අවලමෝ

මොන අදහස් දැරුවත් මේ විමලයා
රට වෙනුවෙන් දෙයක් කලා විමලයා
අපේ එකෙකි මු කවදත් සිංහලයා
මල් තියලා වැඳපන් මගේ මලයා

රටට කෙලින, මාන බලන කැනහිලුවෝ
රට කෙලෙසන, වනචර මුන් වල් නරියෝ
දුක් නොවන්න රට හිතැති සිංහලයෝ
මුන් කවද්ද, රට වැට්ටුවේ අපි හෙලයෝ

ඉන්නේත් මව් රටේ මේ හැතිකරේ
කන්නෙත් අපේ දේ මේ හැතිකරේ
ලෙව කකා පිටරට සුදු හැතිකරේ
pක දෙයි ලොවටම NGO හැතිකරේ

17 comments:

  1. දේශපාලන බ්ලොග්කරුවාJuly 11, 2010 at 10:13 AM

    අනේ මහත්තයෝ ඕං ඔහේගෙ වීරයා මැරිලා.

    ReplyDelete
  2. මේවා අහලා පණ පලයන්
    ලබන පෙරේදා...

    ලලයි ලිලයි ලයි...
    විමලෙයි... බයිලෙයි....

    ReplyDelete
  3. Wimal is the best political joker in Sri Lanka. Even better than Mervin

    ReplyDelete
  4. නිතර නිතරම තප්පුලන විට...
    අපි හිතුවේ මූ ගොනෙක් බවට...
    නමුත් දැන් ඔප්පු වුනා හරියට...
    ගොනෙක් නොව මී හරකා බවට..

    ReplyDelete
  5. Ane palayan ban yanna. me pin gonage mona politics da

    ReplyDelete
  6. නොකා සිටිය හැකි බව
    දැන දැන ගියෙ උපවාසෙට
    හේතුව මොකක්දැයි කියපන් නුවර පාර
    මූන්ගේ ප්‍රතිචාරය නැත්තන් උගේ මරනය

    කියනකොට වහසි බස්
    ඔලුවක් ඇතොත් හිතපන් ඉදිරියත්
    මෝඩකමට බෙහෙත් නැතිබවත්
    විමල් බූරුව නොදන සිටියත්

    ලබාගන්නට එක
    තමන් පොර බව පෙන්වීමට
    ලොක්කට පුක ඩීමට
    විමලෙ රගපනව සීන් එක

    අන්තිමට බැරි බව
    දැනගෙන අමාරුව
    ලොක්කට කියපි හෙතුව
    ඇවිත් දීපන් මට වතුර ටික

    මම බිව්වොත් නෝන්ඩිය
    ලොක්ක පෙව්වොත් මම ශේප්ය
    නෝන්ඩි නතුව පච හැලීමට
    පචායුදයට ඩෙන්න වතුර ටික

    විරුවෙක් වීමට ගිය
    විමලය නෝන්ඩි විය
    නටපු නැටුමකුත් නත
    බෙරේ පලුවත් කොහෙද දන්නේ නැත

    ReplyDelete
  7. @උඩ ලඟම කවි ඇනි
    මූන්ගේ ප්‍රතීචාර නොයෙන කොට
    අපේ එකා වල පල්ලට වැටෙන කොට
    සතුටු උන එවුන් කුමටද,මව් රටට
    එහෙව් එකේ උබත් යමන් උපවාසයට

    ReplyDelete
  8. අපේ එකා වල පල්ලට වැටෙන කොට
    සතුටු උන එවුන් කුමටද,මව් රටට

    ReplyDelete
  9. මම බලාගන හිටියේ හසලක ගාමිණි වගේ විමලුත් ජාතික වීරයෙක් වෙලා රට පුරා පිලිම හදන්න වෙයි කියල.....පරම විභූෂණ සම්මානෙත් ගනියි කියලා....එහෙම වුනා නම් මමත් රුපියලක් දෙනවා....දැන් ඉතිං විමලෝ උඹ ටෙනිසන් කුරේ කෙනෙක් වෙලා ඉවරයි.....මූ කරන වැඩ දැකලා මර්වින් සිල්වටත් මැරෙන්න හිතිලද කොහෙද ඌ මිනී වලක් වෙන් කරගත්ත.....මේකා තප්පුලනකොට අපි හිතාගන් හිටියේ ගොනෙක් කියල..ඒත් මේකා මී කරකෙක් කියලා ලෝකෙටම ඔප්පු කරලා ඉවරයි....දැන් වත් විමලෝ මහින්ද විසි කරන දෙයක් කාලා හිටපං පාඩුවේ හිටපන්....

    ReplyDelete
  10. @Nuwara Para>> well said...

    ReplyDelete
  11. comments දිහා බලපුවම පේනවා ජාතික හැගීමක් නැති උන් මේ රටේ කොච්චර ඉන්නවද කියල

    ReplyDelete
  12. Comments දිහා බැලුවාහම පේනවා කොයි තරම් රට හරක් ටිකක් මේ රටේ ඉන්නව ද කියලා.

    ඔය කරපු විජ්ජුම්බරයෙන් මොනවත් හොඳක් උනා ද, රට අපකීර්තියට පත් වුනා ඇරෙන්න?

    උඹලාගේ හිතේ ගමේ දාන චන්ඩි පාට් දැම්මහම බංකියා උගේ ඔය මල මගුල් කොමිටිය අකුල ගනීවි කියලාද?

    හරකුනේ, උඹල ව කොච්චර හොඳට ඇන්දුව ද කියලා උඹලට තවමත් නොතේරෙන හැටි!!


    විමල් pකෙනුත් හිනාවෙනවා ඇති.

    ReplyDelete
  13. රෝහනදීර සීයාJuly 11, 2010 at 5:34 PM

    කොලුවනේ, ඊයේ රාත්තිරියෙ විමලයගෙ අම්ම වල කජ්ජ ගහලය කියන්නෙ. ඒකි කිවිසුම් ගිහිල්ලම මැරෙන්ඩ ඇති මයෙ හිතේ! අනේ මේකා තමන්ගෙ පිස්සු කෙලිංඩ ගිහිං තමන්ගෙ මවුත් මරා ගත්තු හැටි. පව් කාරයා.

    ඔන්න ඔතැන ඔබහන්. ඔය ඉංගිරිස් ඔලින් තියෙන්නෙ.

    http://www.dailymirror.lk/index.php/news/5006-wimals-health-improves-.html

    Meanwhile, Minister Wimal Weerawansa’s 79 year old mother had passed away at the National Hospital in Colombo last night. (Daily Mirror online)

    රෝහනදීර සීයා

    ReplyDelete
  14. මහින්ද උන්නැහෙ ගිහින් ඔය සමිති සමාගම් වල අත්සන් කොරල එන කොට උඹලා ............. නිදාගෙනද හිටියෙ.යුද්ධයේදී මැරෙන්න ගිහිල්ලත් බේරිලා ඇව්ල්ලා යුද්ධෙ දිනපු මනුස්සයාව දැන් හිර කරලා ඉන්න එකත් එතකොට හරිනේ.හේතු කියන්න බැරි හැමදේම උඹලා ව‍ගේ එවුන්ට ඡාත්‍යන්තර කුමන්ත්‍රනනේ.අනුන්ට කඩේ යන්නෙ නැතුව හිටපල්ලකො.පිටින් ඉන්න හතුරො හොඳයි ඇතුලෙ ඉන්න විමල්ල වගේ හතුරන්ට වඩා.අනෙක් අතට හැමදේම සාධාරණයිනම් මොකටද එකෙකුටවත් බය වෙන්නෙ.

    ReplyDelete
  15. jathika hageemai wimalge hageemai kiyanne dekak. wimal padi nathuwa parliment eke idala MR ge paththata panala within year billion ganan geyak haduwe jathika hageema nisa wenna athi neeeee

    ReplyDelete
  16. පුලස්තිගෙ සටහන: තිලීපන්ගෙ කොටි උපවාසෙ vs වීරවංසගෙ සැප උපවාසෙ

    http://pulasthigetheeruwa.blogspot.com/2010/07/vs.html

    "මාරාන්තික උපවාස කොරල ලංකාවෙ කි දෙනෙක් මැරිල තියනවද?
    උත්තරය දන්නව වුනත් අත උස්සන්න එපා.තමුන්නැහෙල දේසද්‍රෝහියො වෙයි.
    එහෙම මලේ එකම එක කෙනයි.ඒ කොටි "ත්‍රස්තයෙක්" වුන තිලිපන්."

    ReplyDelete
  17. මොකද බං? ඒ පාර කවිත් නැද්ද?

    ReplyDelete