Wednesday, September 15, 2010

නුවර පාරේ සහාය රනිල්ට

1.මහින්දගේ මිනිහෙක් වූ රනිල් එජාපය දිය කරයි.
2.ඒ බව නොදත් අලියෝ 94 රේ සිට රනිල් නායකයා ලෙස පිළීගනියි
3.ප්‍රජාතන්ත්‍රවාදය හොයන ඇන්ජිඕ කාරයින් රට දිය කරයි
4.ඒ බව දත් අලියෝ 94 රේ සිට රනිල් නායකයා ලෙස පිළිගනියි
5.පහළ මට්ටමේ නාකයයන් බිහි වීම රනිල් වලකයි
6.ඒ බව නොදත් අලියෝ සජිත්ට ඇරයුම් කරයි


2030 දක්වා දිවෙන මැදමුලන පාර නොහොත් නුවර පාරට තව තව කාපට් ඇතිරේවා!!!!!!!!!!!!!

3 comments:

  1. තෝව කො‍ටියම කාපිය :D

    ReplyDelete
  2. ඔය කියන විදියට රනිල් ක‍රපු හැම වැඩකින්ම වගේ මහින්දට උදව් වෙලා එතකොට යුද්දෙ ඉව‍ර ක‍රන්නත් උදව්වෙලා තියෙනවනේ.
    ඉතින් රනිලුත් දේශප‍්රේමියෙක් වෙන්න එපැයි?

    ReplyDelete