Tuesday, August 9, 2011

නුවර පාර නුවර පාර නුවර පාර නුවර පාර

පොඩ්ඩක් විතර මේ දවස් වල වැඩ නැහැ. ලොක්කා චීනයට ගියා.

නැද්ද කවුරුත් රනිල්ට සහායට. සජියා තමයි බුවා නැද්ද මං අහන්නේ. කරුවක් තියන්න ඕ‍න කාලේ කරූ ලොක්කා උනා. තව ටික දවසකින් සජියා මුක්කුව ගහයි ඕකට.

අනේ කමෙන්ට් එකක් දාලා යන්නකෝ

11 comments:

  1. අනේ නුවර පාර මම නම් මහින්දට තාමා......

    ReplyDelete
  2. හික්..දැම්මා දැම්මා මෙන්න දැම්මා...

    උඹට නොදාන කමෙන්ට් තියේද මං ගාව...

    ReplyDelete
  3. කදිම ලිපියක්

    ReplyDelete
  4. හොඳට රස වින්දා

    ReplyDelete
  5. ලස්සනයි අක්කි

    ReplyDelete
  6. අන්න ලංඩන් නුවර උද්ඝෝශකයෙක් පොලිස් වෙඩි පහරකින් මිය ගිහිල්ලා.ඒ අස්සේ උද්ඝෝශකයෝ කඩ සාප්පු ගිණිතියනවලු, මංකොල්ල කනවලු.එක කලබලයයි ලු එහේ.ඒ ප්‍රදේශය සුලු ජාතිකයන් බහුල ප්‍රදේශයක් ලු.මං හිතන්නේ චැනල් ෆෝ මියගිය පුද්ගලයා ගැන වාර්තා වැඩසටහනක් හදයි!

    ReplyDelete
  7. Kandy Road what is this nonsense ?

    ReplyDelete
  8. අඩෝ උඹ දැං කඩේ යන එක නවත්තලද? මොකෝ පු* දිල ඇති වුනාද?

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete