Thursday, December 31, 2009

2010 යේ අපේ හුරැ පුරැදු

මෙක මෙ පුද්ගලික අත් දැකිමක්. උනේ නම් දැනට මාස තුන හතරකට කලින්. මෙකතාවේ වැදගත් කම තමයි 2010 අත ලඟ තියගෙන ලියන එක.[ කෝ අත ලඟ නැහැ නේ] මොකද මෙ දෙවල් අපි ඊලඟ අවුරැද්දට අරගෙන නොයයා යුතු නිසා.

මෙකට සම්බන්ද කෙල්ලෙක් [ඇත්තටම කෙල්ලෙක්ද කියලා මම දන්නේ නැහැ]. වැඩ කරන්නේ ගුවන් විදුලි නාලිකාවක නිවෙදිකාවක් විදහට [කවුරැත් දන්න‍වනේ ‍මෙවගේ අයගේ කතා විලාසයයි පඩ ෂෝ පාරයි]. මගේ යලුවෙක් තමයි ඉතින්.
දවසක් මත් එකක් එකසිට් එකේ වඩිවෙලා යනකොට කොටුව හරියෙදි මෙන්න පට පට ගාල එයාගේ මල්ල අදිනවා මම බැලුව මොකද මේ කියලා. මෙන්න මෙයා [පඩ ෂො කෙල්ල] මල්ලේන එලියට අදිනවා ටොෆි කොල/බස් ටිකට්, දැන් අතේ කුනු ගොඩයි. මට ඉතින් අනාගතය බලන්න පුලවන් හින්ද මම දැනගත්ත ඉතින් මෙටික ඔක්කොම කොටුවේ මහ පාරේ දානව කියාලා. මාගේ අනාගත වක්‍යයය සපත කරමින් ඔක්කොම ටික බස් එකේ විදුරැවේන එලියට දැම්මා. මත් ඉතින් අමුතු බුව හින්ද කේලිනම් ඇහුව්වා. මොකක්ද එ කෙලේ කියලා? මෙන්න අර රෙඩියෝවෙ කිචි බිචිය මුකුත් නැතුව කතා කරලා කියනවා "එක තමයි මත් දන්නවා වැරැද්දක් ‍කලේ කියලා"

එක ඉතින් එතනින් ඉවරයි. හැබැයි අනිව මට ෂවුර් කෙල්ලට පොළව පලාගෙන යන්න හිතෙන්න ඇති. මොකද කතා ‍කලොත් පණ දේන්න වැඩ බලු වටින්නේ නැහැ.

දැන් ඉතින් මගේ පුරැදුත් කියන්නම්කෝ. පොඩි ‍කාලේ මටත් ඔය වගේ පුරැද්දක් තිබුනේ නැහැ[පාරෙ කුනු නොදමන]. එත් මම දවසක් කොහොද් හරි ඇහුව්වා [1997 දි විතර] ජපානේද කොහොද මිනිස්සු පරේ කුනු දන්නනෙ නැහැ කියලා. එදා ඉඳන් මම ඒ නරක පුරැද්ද අතහැරියා. මම ටොෆි නම් කන්නේ නැහැ දැන්. එත් බස් ටිකට්/ ඒට්එම්[ATM] එකේන් ලැබෙන ගණුම් ප්‍රකාශ තව ඔය මගදි බෙදන කොල කැලි [leaflet]මම ඔය කිසිම දෙයක් දැන් බිම දාන්නේ නැහැ ඔක්කොම මගේ ඩෙනිම් සාක්කුවෙ. [හැබැයි ඉතින් ඔකොම මගේ කාමරේ මෙසේ උඩ තමයි].

මගේ මෙසේ එච්චර කැතනම් පාරවල් කොච්චර කැත ඇතිද? [අපිට ඉතින් පාරවල් පෙන්නෙ නැහැනේ]. තවදෙයක් දැන් දැන් මම පොලිතීන් බාවිතයත් ටිකේ ‍ටික අඩුකරගෙන යනවා. තව මෙ වගේ නරක පුරැදු තියනවනම් කියන්න


2009 ඉවරවෙලා සුබ අලුත් අවුරැද්දක් වෙවා කියාගනේ 2010 ට ඔබත් මෙ නරක පුරැදු අරගෙන යනවනම් ඉතින් අපේ රටට 2010 යත් තවත් එක අවුරැද්දක්ම පමණක් වෙයි. එහින්දා මෙ ගැනත් හිතලා අපි ඊලඟ අවුරැද්දට පිරිසිදු සිතින් ගමන් කරමු.


අද පෝය හින්දා උදේම මෙක මතක් උනා, මෙකත් එක්තාරා දානයක් හින්දා

5 comments:

  1. මම නම් 100% ක් ම අනුගමනය කරන්නේ නෑ ඒත් පුළුවන් හැම වෙලේම කරනවා. අපිට පාරේ කුණු දාන්න තැනක් නැති එකත් ඕකට ටිකක් හේතුවක්. ඕක මෙහෙ නවත්තන්න නම් අනිවාර්‍යෙන්ම දඩයක්වත් ගන්න වෙනවා

    ReplyDelete
  2. හොඳ ලිපියක් . . . ඔව් අපි එකින් එක හොඳ පුරුදු හදා ගත්තොත් අනගතේ දවසක් තියේවී අපි හැමෝටම සතුටු වෙනන් හැකි . . . ඒක නිසා 2010 වසරෙඩි උඹ කිව්ව වගේ කොල තැන් තැන් වල නොහලා කුනු බක්කිවලටම දාන්න මම ත් හිතා ගත්තා . . .

    (දැනටත් ගොඩක් වෙලාවට මම එහෙම කරනවා . . එකෙන් වෙලා තියෙන්නේ මගේ කාර් එක කුනු බක්කියක් වෙච්ච එක තමයි . . හික් හික්)

    ReplyDelete
  3. @ම
    පොඩි උත්සාහක් දරලා අපි අපිම හැදෙමු

    @දුකා
    හිතපු දේ ඒ විදහටම කරමු. දවසක මට කියලා කාර් එක කුණු බක්කියකට දාපන්. ඔන් මම එහෙම ඒක කුනු බක්කියෙන් ගනියි කියලා හිතන්න එපා හොඳේ

    හි හි

    ReplyDelete
  4. බොහොම වැදගත් ලිපියක්. අපේ වැඩිදෙනෙක් ළඟ මේ පුරුද්ද තියෙනවා. ඒත් "ලංකාව මහ ජරා රටක්" කියල පාරෙ කුණු දැක්කම අහක බලා ගන්නවා.
    තම තමන් හැදෙන්නෙ නැතුව රට හැදෙන්නෙ කොහොමද? මේ අළුත් අවුරුද්දෙවත් කවුරුත් අනුන් ගැන නොසොයා තමන් හැදෙන්න උත්සාහ කරමු.
    සුබ අළුත් අවුරුද්දක්!

    ReplyDelete
  5. @තමීර
    අනිවා. අපි ‍අපිම හැදෙමු. ඔබටවත් සුබ අලුත් අවුරැද්දක් වෙවා

    ReplyDelete