Wednesday, December 23, 2009

දිරවා ගත නොහැකි මාධ්‍යය කලාව

පහුගික මැයි මස අවසන්වු යුද්ධයට රටෙසියලු දෙනාගෙ සහය ලැබණුබව කවුරැත් දන්නා සත්‍යයකි. විද්‍යුත හා මුදිත මාධ්‍යයය මෙයිනුත් පෙරගමන් කරැවිය. රජ්‍යය මධ්‍යය සිටියේ සටන්බිම තුලමය. පවුලේ නාලිකාව නොහොත් අයි.ටි.එන් හමුදාවට වඩා ඉදිරියට ගොස් පළමු ආරක්ෂක වලල්ලටත් මදක් ඔබිබෙන් සිටගෙන යුද්දය වාර්තාකලේය.


එදා

ඔනාවට වඩා පුමිබන ලද යුද්දය සමන්‍යය කරනයවි, මිනිසුන් යුදපුවත් වලට ඇබිබැහි වි සිටියේය. සමහර ගුවන් විදුලි නාලිකා වල පළමු ගිතය වෙන් කරන ලද්දේද හමුදාවෙනුවෙන්මයි. ITN මධ්‍යය වෙදින් සතියට දෙතුන් වරක් රැ නිදවරමින් යුදපුවත් තලු මැරැවෙ රටෙ මිනිසුවත් අමන්දානන්දයට පත් කරමිනි. යුද්දය මධ්‍යකරනය වු පමණ කොතෙකුත් ඇද්දැයි කවතොත් දැන් දැන් ITN එකට එවා දිරවා ගත නොහැකිව තවත් මෙහෙයුමක් පටන් ගෙන ඇත.

අද
කරන්න දෙයක් නැත. ම්‍ධ්‍යයෙන් ඉසමතු කර දුන් සරත් දැන් ජනපත් අපේකෂකයෙකි. නමුත් මහින්දට කඩෙ නොගිහිනුත් බැරිය. හරියට උනු හින්දා බොන්නත් බැහැ කිරි හින්දා අහක දාන්ත් බැරි තත්වයකි. දැන් අලුත්ම සෙල්ලම සරත්ට මඩ ගැසිමයි. සරත් ජනපති නොවිය යුත්ත වෙනම කාරනයක් උනත්, ඔහුට අපහාස කිරීම මටද ඉවසුමි නොදෙන කරනයකි. ‍මන්ද යත් මට ගැටලුව වි අත්තේ සරත් මෙක [ජනපති කම] අරගේන රනිල් දිම පිළබදව මිසක් සරත් ජනපති විම ගැන නොව.

කෙසේ නමුත් සරත්ට අපහාස උපහාස කිරිම අප කාටවත් පිලිගත නොහැක, මන්ද ඔහු මැත කාලින ඉතිහාසයේ පහල වු ශේෂ්ට විරවෙකි. ITN තුල උදේ සිට රැවෙන තුරැම සරත්ගේ දරදඩු ගති ඉස්මතුකර මෙරට ඔහුට හිමි ජනතා කැමැත්ත නැති කරිමට හදයි[ ජනතා කැමැත්ත යනු ජනපති කිරිම නොව].

විරැවන් මනාලෙස වර්ණනා කල එම කටවල් වලින්ම දැන් ඔහුට දොස් නගයි. මෙ අතර මුලිකයා සුදරමන්ය. තුලාව මෙහෙයවන මෙ යොදයා ඉස්සර ‍කලේ හමුදාපතිව ගෙන්වා, ඔහුට ගැටලුවත් පිළතුරත් දෙකම එකවිට සපයාදිමයි. එවිට හමුදාපතිට තිබුනේ ඉතා පහසුවෙන් කියන එකට හුමිටි තැබීම පමණි. පසුව මම තුලාව බැලුවේ සුදරිමන් ආරධිතයා විදිහටත් හමුදාපති මධ්‍යකරැ විදිහටත්ය. දැන් කරන්නේත් එකමයි. දැන් සංජීව/සුදර්මන්/ සරත්ට බොහෝ දොස් නගා එක‍ එහෙම නේදැයි ආරදිතයාගෙන් අසයි, කොහොමත් සරත්ට බනින්න එන පුද්ගලයට දැන් කියන දෙයක් නැත එමනිසා ඔවි කිය, මධ්‍ය කරැගේ අනික් පැදිලි කරිමට මරැ වෙයි.


මොන දේකලත් සරත් බනින්න දොස් නගන්න අපහාසකරන්න ඉඩ දියනොහැක.අනික මෙයින සිදුවන්නේද මහින්දගේ ජන්ද අඩුවීයමයි. වැදගත්මදේ රටට හතුරැකමි කිරිමට කැස කවනන බටහිර ගැත්තො ඉත්තො මෙවා සියල්ල එකතුකර අපට විරැද්දව යොදා ගැනිම කාටවත් වැලැක්විය නොහැක.

මෙම ලිපිය ලිවිමට මග පැදුවෙද 2009/12/23 රැ ITN තුල, හිටපු හමුදා විරැවෙකු මගින්, ඔහු අයින් කිරැම/ ඔහුට කල කි දැ/ සහ මෙවා සියල්ල සරත් කල වගට එත්තුයන ආකාරයට පුකාශලබාගනෙ විකාශනය කිරිමයි.

යනවයි කියලා ඔහොම කඩෙ ගියොත් තමුමිම නැතිවි යයි

හි හි හි ඉයේ රැ නිකමට වගේ ටි.වි එක දාපුවම සරත් ට බනින එක අහං ඉන්න බැරි හන්දම.... ලිවිවා ....

3 comments:

  1. ‍මන්ද යත් මට ගැටලුව වි අත්තේ සරත් මෙක [ජනපති කම] අරගේන රනිල් දිම පිළබදව මිසක් සරත් ජනපති විම ගැන නොව.

    කිසි දිනක නොවෙන දෙයක් ගැන කතා ක‍්ර වැඩක් නැත. ස‍්රත් ජනපති වුවද නව පාර්ලිමේන්තුවේ අගමැති වන්නේ රනිල් නොවේ.
    එය කරු හෝ දි.මු. ජය‍්රත්න විය හැකිය.

    ReplyDelete
  2. අඩෙ දෙන්නම වලපයයි ගොඩ පයයි නෙව! මොකද හිතන්නෙ සජීත්/මෛත්‍රී

    ReplyDelete
  3. ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිකම පැවරිය නොහැකි ධූරයකි. අනෙක් අතට සරත් සියළුම බලතල පවරා දීමට අකමැති වනු ඇතිව සේම එය විය යුත=වද ඇත. මක්නිසාද යත්, රනිල් හොද වුවත් ඔහුගේ සමහර දේ පාලනය කල යුත= නිසාවෙනි.

    එවිට වඩා හොද පාලනයක් අපට හිමි වනු ඇත.

    ReplyDelete