Tuesday, December 22, 2009

58 ට කෙළිය රනිල්

ලංකාව තුල පැවති කැරැල්ල මඩලාගත් ජය,පරගැති කලු සුද්දාටත් බටහිර ලොවටත් තවමත් දිරවන්නේ නැත. නොනවතින යුද්දයක පැටලී ඇති ඇමරිකාවට මෙය කෙසේවත් ඉවසුම් නැත. තවමත් උන් කැස කවන්නේ අප ගත් ජය බාල්දු කිරීමටය. අපේ නායකයන්ට අවමන් කිරිමට අවස්තවක් නැති තැන ‍ටිකකලක් යට ගැසීතිබු එ දුෂ්ඨ කුමන්ත්‍රය යලිත් හිසඔසවා ඇත (මෙහි පළමු වැරැද්ද මහින්ද කලේ ජනපති චන්දයක් ඇරබීමෙනි).

දෙවෙනි වැරැද්ද සරත් ලවා රනිල් කලේය. කවුරැත් දන්න, "58 වෙනි සේනංකය ත්‍රස්තයන් මැරැබව". අ‍පගේ කරැමයට
දැන් පරණිවැරදි සෑදිමට කාලයක් නැත. දැන් වැඩ වැරදී ඇත. මෙ සියල්ල

බටහිරට ගැති
ලංක මාතාවට දුෂඨ කම් කරන
පුරැද්දක් විදිහට රට පාවාදෙන
ජනතාවලේ හද ගැස්ම නො‍තේරෙන
ඉංගිසියෙන් හිතා වැඩකරන
රනිල් ගේම වැඩ මිසක් අන් කගේවත් නොව

දැන් රට හමුවේ ඇති අභියෝගය ආරක්ෂක‍ලේකම් / 58 සේනධිපති ශවෙන්ද්‍ර සිල්වා බටහිර බල්ලන්ගෙන් බෙරා ගැනීමයි. සිතට සහනය දෙන කාරනව නම් විදේශ ගැත්තන් අතරේ අපේකම තියෙන JVP එක සිටිමයි. නමුත් බටහිරට ගැති ජඩ බල්ලන්ගේ කෙරැම් නතරකර දැමිමට තරම් ඔවුන ශක්තිමත් දැයි විටෙක හැඟේ.

රනිල්/රවි/ජයලත්/ජෝන් යන මෙරටට ආදරයක් නැති බටහිර බලු කටු ලෙවන මෙරටට නොගැලපෙන ‍කලු සුද්දො රැල පන්නා දැමිමට වර්තමාන UNP කරයන්ට හා එහි ඉහල තනතුරැ හොබවන කාටවත් බැරිවිය. මොවුන් සියලුලටම දැන් වයස 60ට වැඩි නිසා තවත් අවු 10 හෝ 15 කින් මැරිලා යයි. එවිට එහි නායකත්වයට පත්වනුයේ දේශයට ආදරය කරන තරැණ නායකයෙක් බව නොවනුමානයි. එමනිසා තව අවු 10 UNP ය විපක්ශයේම තැබිය යුතුය.

බැරිවෙලාවත් සරත් දින්නොත්. ඒ මහාතා විධායක ජනපති කම අතහැර, එවෙනුවට දොන් ජුවන්ව විදායක අගමැති කරයි. එවිට සිදුවන්නේ අපේ විරැවන් ලෝකය හමුවේ පහත් තත්වයකට වැටියමයි. මෙය වලාකාලීමට ඇති එකම විදිය මොවුන්ට ස්වාභාවික මරණයක් අතුවන තුරැ විපකෂයේ තැබීමයි.

රටට හතුරැකම් කරන මෙ මුගධ මිනිසා අපේම අවාසනාවකට ප්‍රදාන පක්ෂයක නායකයෙක් විය. මොහු බටහිර විජතිකයන් හා එක්ව ගසන ගැට අපට තේරැම් ගැනීමට ටිකක් කල් ගත‍‍වෙයි. නමුත් මෙවර අපට එසේ හිත හිතා ඉදීමට කාලයක් නැත. රටට තියන හතුරැ කම කොපමනද යයි කවහොත් පිරිබාහරන් මිට වැඩිය හොඳය. අඩුමගනේ එම ත්‍රස්තයා මුල්කල හෝදෙමළජනයාටවත් ආද‍රෙන් හටියේය. නමුත් මෙ මිනිසා ආවඩන්නේ පිටරට පරසුද්දාටමය.

මහින්දගේ දුෂනය කොපමණ ඉහල ගියත් රනිල් රජකරවන්න මම සහයෝගය නොදෙමි


හිතට එනදේ කවුරැත් කේන්ති ගන්න එපා

6 comments:

  1. ane ban lankawa jathyanthara adikarana smabanda givisumata athsan karalawath nehe.ithin kohomada lankawe kawa hari yuda adikaraneta yawanne?nikam anduwe madya wala kiyana ewa girawa wage kiyawanne nethiwa hoyala balala blog post daanna.
    fonsekage statement eka wenas karala dala thiyene.eelaga dawasema fonseka eka reject kara.CNN ekata interview ekak deepu palitha kohona Sf eka reject kala bawa keewa/a kiyanne nila washayen anduwa loke issaraha SF ge rejection eka piligaththa.loketa ekak kiyala sinhalen thawa ekak kiyanne minissu baya karala chande ganna.
    meweata ahuwena ubala wage un ne blog liyanne ithin

    ReplyDelete
  2. රැ නෙමේ රු වෙන්න ඔනේ ,,,

    ReplyDelete
  3. Videsheeya kumanthrana... Batahira balaweega.... kalu suddan...

    Bara wachana dammata thoth kalisam neda andinne? Gahapiya amudayak... bahapiya kumburata... raka ganin dedas pansheeyaka sabbiyathwe...

    hik hik

    ReplyDelete
  4. අමුඩෙ ගහලා බහින්න කුබුරැ නැහැ රනිල් ඔක්ෙකාම ෙගාඩකරලා

    ReplyDelete
  5. රනිල්/රවි/ජයලත්/ජෝන්

    රනිල් ඇරෙන්න අනික් ඔක්කොම කතෝලික නේද ? ඔකට දාන්න වෙන කවුරුත් නැද්ද? අර ආගම අත හ‍්රිනවා කිව්ව ගාල්ලේ එක්කෙනා. සාගල වගේ අය තව ඔනේ ත‍්රම් ඉන්නවනේ. ඒ කවුරුත් ඕවට සම්බන්ද නැද්ද ? බෞද්ධයන්ගේ වැඩ බැරි කමට අනිත් උන්ට පහ‍්ර ගහන්න එපා.

    මතක තියා ගන්න 1948දී එක්සත් ජාතික පක්ශය සුද්දොන්ගෙන් රට නිදහස් ක‍්ර ගත්තේ ලේ බින්දක් වත් හලන්නේ නැතිව. ඔය මහා දේශප‍්රේමී සිංහල බෞද්දයන්ට තමා ලේ ඕනේ ක‍්රන්නේ හැම වැඩටම. දැන් මකට ඇමෙරිකාව ගාව ගන්න එපා. ඒ ලංකාවේ උන් නෙමේ.

    LTTE එකේ 2/3ක් පිරිස් බලය නැති උනේ සටන් විරාම කාලේ. එවා ක‍ලේ මල්ටි බැරල් ගහලා නෙමේ.
    හමුදාවට බැදෙද්දී 93ට ඉස්සෙල්ල තිබුනේ සති දෙකක පුහුණුවක් විත‍්රයි. 93දී රනිල් අගමැති විදියට ඉද්දී තමා ඒක මාස 3ක් ක‍්රල සෙබලුන්ට හොද පුහුණුවක් ලබලා දුන්නේ නැතුව අනුරුද්ධ රත්වත්තේ වත් චන්ද‍්රිකාවත් නෙමේ. 2001දී රනිල් බලයට එද්දී හමුදා පුහුණුවීම් වලටවත් උන්ඩ තිබ්බේ නෑ.

    මිගාර වගේ ජාති වාදීන්ට පිලිතුරු දෙනු නොලැබේ.

    ReplyDelete
  6. රනිලුත් කතෝලික බල ලොබයට අගම පාවලා දුන්නා. අනික ෙමතන අගමෙ ගැටලුවක් නැහැ. ෙජයරජ් හිටිෙය්


    සාගල අකිල මංගල ගැන කතාකරලා වැඩක් නැහැ

    "1948දී එක්සත් ජාතික පක්ශය සුද්දොන්ගෙන් රට නිදහස් ක‍්ර ගත්තේ ලේ බින්දක් වත් හලන්නේ නැතිව"

    ඊට කලින් කරපු නිදහස් අරගල පාවා දෙන්න ඒපා

    ReplyDelete