ලක්ෂ එකකට වඩා මනාපය පල කරමින් ජනතාව විසින් තොරා පත් කර ගත් මැර මර්වින්, සිය සමාජ කටයුතු වල පළමු වැන්න ලෙස. සියලු සුරාසැලැ වසන ලෙස නියෝගයක් දී ඇතැයි වාර්තා වෙයි. එලෙසම එම නියෝගය පිලි නොපදින්නේ නම් විකල්ප ක්‍රියා මාර්ග ගන්නා බවද නිවේදනය කල බව දැනගන්නට ලැබී ඇත.
මැරයා කුඩු කාරයා හෙවත් ආචාර්ය වරයාගේ මෙම ක්‍රියා කල්පය ම්ට කලින් සිදුවුවා නම් බැසිල්ද අභිමවා යන මනාප ප්‍රමණයක් ගන්න අවස්තාව තිබණි යයි නුවර පාරට හැඟේ. තව දුරටත් සොයා බැලැමිදේ දැනගන්නට ලැබුනේ දැනටමත් සියලු මස් කඩ වසා ඇති බවත්ය.
මේ අනුව සියලු සුරා සල් මෙන්ම, සුපිරි වෙළඳ සල් වල මත් පැන් අලෙවි කරන ස්තානද වැසී යනු ඇත. මෙය කොතෙකුත් දුරට යතාරත්යක් වේද මෙන්ම. මොහුගේ මේ ධානත්මක හෙවත් සාමජිය කටයුතු අන් මන්ත්‍රීවර්න්ද තම දර්ශණයට එක් කොර ගන්නේ නම් මේ රට කෙසේ නම් දියුනු වනු ඇත්ද?
මර්වින්ට ජය වේවා.....................!!!!!!!!!!!!!!!!!!!!!!
Saturday, April 17, 2010
Sunday, April 11, 2010
පැවති මැතිවරණ ප්‍රතිඵලයට අර්ත කතනයක්
2010 මහ මැතිවරණයෙදි චනද් දායකයා හැසිරි ඇත්තේ අන්කවදාටවත් වඩා වෙනස්ම අයුරකිනි. මෙම හැසිරිම පහත පරිද වර්ග කල විදහා දැක්විමට පුලුවන. මෙම විමර්ෂණ පක්ෂ දෙකටම අදාල වන අතර, දෙපැත්තේම පාක්ෂිකයන් හැසිරි ඇත්තේ එකම රටාවකට බව පැහැදිලිය.
1. පවුල් පාලනයට දිරි දීම
කොතරම් පවුල් පාලනයට විරැද්ධ වුවත්, රටේ පැහැදිලි කැමැත්තක් විශේෂයෙන්ම රාජපක්ෂ පවුල් පාලනයට ලබා දි ඇත. එනම්, නාමල්/බැසිල් හා චමල් ඉහලින්ම ඔසාවා තබා ඇත. මීට අමතරව රිචඩ් පරතිනගේ පුත් / විජමු ගේ පුත් / අගමැතිගේ පුත් / රුවන් / යන පවුල් බලයටද ඉඩක් දී ඇත
2. තරු වලට ඉඩක්
කිසිදු දේශපාලන දැනුමක් නැති එහෙත් වාහිණියෙන් ප්‍රචලිතවු පබා ඉදිරිය පැමණ ඇත. ඔය අතර සනක් / රන්ජන් ද ඇත
3.ලොක්කන් සොක්කන් කිරිම
පක්ෂ නායකත්වය දිමට සුදුසු යයි සම්මත කරු පවා මනාපයෙන් පහලට ඇද දමා තිබිම. බොගොල්ලාගම එලියට විසිවි යාම
4.ප්‍රසිද්ධ මැරයන්ට ඉඩක්
මැරයා / කුඩු කරයා / මධ්‍ය මර්දකයා / මොඩයා හා අචාර්යය යන විවධ නාමයන්ගේන් හදුන්වන මර්වින් ගම්පහින් 3 වන ස්තානයේ වැජබී සිටියි.
5.පොස්ටර් ගානට මනාප ලැබීම
කොළඹ දිස්ත්‍රක්කයේ අර් දුමන්ද සිල්වා තනිකරම පොස්ටර් වලින් ගොඩ ආ අයෙකි.
6. කටට තැනක්
වීරවංශ හා චම්පිකට චන්දය දුනනේ කට නිසාමය
එජාපයට චන්ද අඩුවීමට හේතුව ලෙස පැහැදිලිවම කිව හැක්කේ එජාප පාක්ෂීකයන් චන්දය නොදිමයි.

Saturday, March 27, 2010
මේ ලංකාවට අලුත් දෙයක්ද?
නුවර පාර කියවපු පාඨකයෝ දන්නවා මිට පෙර නුවර පාර තුලින් අප සමාජයේ එක් පැතිකඩක් ගෙන හැර දැක්වුවා. එපිළිබඳ වැඩි විස්තර සඳහා මැදුර අසල සුපිරි නිවාස ලිපිය කියවන්න. එවන් තවත් එක් පැතිකඩක් මෙසේ ගෙනැ හැර දක්වනුයේ මෙයත් අප සමාජය තුල දක්නට ඇති ලක්ෂනයක් නිසාමය. මේ කියන්නට යන කාරණාවද කලින් මෙන් සමාජයේ එම ස්තරයන් හා සාකජ්චාවක ප්‍රතිපලයකි.
මෙය කියවන ඔබට මුලින්ම කීමට වැදගත් කරුණු කිහිපයක් මෙසේ පෙළගස්වන්නේමු
1. කුඩා පිරිමි ළමුන් සම වයස් කාණ්ඩයට පරිබාහිර වැඩි හිටි අයියලා සමග කරන අනවශ්‍ය ගනු දෙනු ගැන දැඩි නිරික්ෂනයෙන් සිටින්න
2. දෙමාපියන් ගෙදර නොමැති නම්, දරුවා පාසල් ගොස් පැමිණි පසු කරන දේවල් ගැන සැලකිලිමත් වන්න
3. ජංගම දුරකතන හා පරිඝනයකයේ ඇති දත්ත පිළිබඳ දැඩි විමසිල්ල දක්වන්න
දැනටමත් අද කතා කරන මාතෘකාව ඔබ දන්නවා ඇත. බටහිරයන් කරන ලද සමීක්ෂණයකට අනුව ඔනෑම සමාජයක 6% ප්‍රතිශතයක් මෙම ගොඩට කෙලිනම අයත් වෙයි. තවත් කොටසක් සමාජයේ බලපෑම් නිසා මෙම තත්වයට වැටේ. ඉන් මෙහාට හුදු විනොදාස්වාදය සඳහා මෙම තත්වයට පත්වෙයි. මෙයින් විනොදාස්වාදය හා කෙලින්ම සම්බන්ද කොටස ගැන අපි කතා නොකරන්නෙමු. මන්ද එය ඔවුන්ගේ අයිතියකි. එයට බලපෑම් කිරිමට අපිට අයිතක් නැත. එලෙසම එය තම තමුන්ගේ කැමත්තය. නමුත් මෙහි බරපතල කාරනවා නම් යම් පෙළඹවිමක් නිසා මෙවන් තත්තවයට යම් කිසි දරුවෙක් ඇද වැට්මයි.
වයසක හෝ තරමක් මැදි වියේ පිරිස් විසින් පාසල් ළමුන් මෙම තත්වයට ඇද දමා ඇති තත්වයන් පහුගිය දිනවල ප්‍රසිද්ධ ජනමාධ්‍ය තුලත දිගහරිණි. නුවර පාර තුලින් මේ පිළිබදව ඉතා කුඩාවට සමික්ෂනයක් සිදු කරන ලදි. එහි දි මෙම තත්වයේ සිටින පුද්ගලයින් කිහිප දෙනෙකු සමග සාකජ්ජා කොට යම් කිසි තොරතුරු ප්‍රමණයක් රැස් කරගන්න ලදි. කෙසේ නමුත් එය අසාර්තක සමීක්ෂණයක් බවට පත්විය. මන්ද සමහර තොර තුරු ඔවුන් සඟවා ප්‍රකාශ කිරිම හා දැන දැනත් බොරු පිළිතුරු සැපයීමයි.
කෙසේ වෙතත් ඉදිරි දිනයකදි එම පරික්ෂණයේ කෙටි වාර්තවක් ඉදිරිපත් කරන්නට කටයුතු යොදන්නෙමු. සමීක්ෂණයට භාජනය කරනු ලැබුවේ, විවිධ වු සමාජ ස්තරයන්ය. මෙහිදි අන්තර්ජාලය බාවිත කරන්නන් / ඉතා උසස් රැකියා කරන පුද්ගලයන්, සමන්‍ය සමාජය හා ඉතා පහල ස්තරය බැගින් සමාජයේ විවිධ කුලකයන් සලකා බැලිණි. මේ සඳහා සහාය වු කිහිප දෙනාටද මෙන්ම මෙය සාර්තක කරගැනීමට අවැසි පුද්ගලයින් මුණගස්වා දුන් හා තොරතුරු සැපයු මිත්‍රයන්ටද නුවරපාරේ කෘතවේදිත්වය පළකරන්නෙමු.
ඔබගේ යෝජනා චෝදනා එවන්න kandyrd@gmail.com

Sunday, March 7, 2010
මෙන්න මේ කට්ටියටත් කළගුණ සලක්න
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදි සහාය දැක්විය යුතු පිරිසක් හඳුනා ගත්තෙමු.
එයින් පළමු වැන්නා විමල් වීරවංශයි. මේ කට නිසා දේශියත්ව ඉස්මතු කර ජනතාව තුල රට ගැන හැඟමක් ඇති කරන ලදි.
දෙවැන්න ලෙස චම්පික රණවක හදුනා ගත්තෙමු. මොවුන්ද එදා සිට ඒකීය රටකට උරුමකම් කිය යතු බව රටට සපත කරමින් සිටියේය.
තුන්වැන්නා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා දිනවිය යුතුමය. මොහු තුන් වැන්නට දැමිමට සිදුවුයේ. ඔහුගේ වැඩක් ගන්නට හැකි උයේ මහින්දට පමණක් නිසාමය.
අන්තිමයා රනිල් වික්‍රමසිංහය, රටටේ ජනතාව රට ගැන ඇති ආදරය වැඩි කරගැනීමට මොහුගේ කතා හා වැඩ උපකාරි වෙයි.
ඔබ කොයි පාලාතකට අයත්ව සිටියත් මොවුන්ට උපරිම සහාය දක්වන්න

Saturday, February 27, 2010
පැරිෂුට් දේශපාලණය
දැන් දැන් මැතිවරණ වල ඇති ප්‍රවණතාවයක් වනුයේ, අදාල පළාතට කිසිදු සම්බන්දයක් නැති අපේක්ෂකයෝ ඉදිරිපත් විමයි. අද[හෙට] පත්තරේ දාලා තියනවා ගම්පහට චන්දය ඉල්ලන කට්ටිය. ඔක බැලුවහම මම හොදටම දන්න තුන්දේනෙක් ඉන්නවා ගම්පහට අදලා නැති.
1. බැසිල් -හම්බන්තොට අයෙකි
2. මර්වින් -හම්බන්තොට අයෙකි
3. රතන හාමුදුරැවො -කලුතර හිමිනමකි
හමුදුරැවරැ දේශපලාණයට එම නොකලයුතු වැඩක් උනත් දැන් මේ පාරත් ඒක වෙලා. ඊට අමතරව මෙහෙම පැරිෂුට් කාරයන්ව පාර්ලිමේන්තු යැවිය යුතුද. මොකද මෙයලා මේ යන්නේ ගමේ මිනිස්සුට් වැඩ කරන්න මිසක් රටට වඩ කරන්න නෙමෙයි. දැන් හොදම උදාහරණය ගම්පහ දිස්ත්‍රික්කය. මේ තුන් දෙනවාම ගම්පහට කිසිමඅදාලත්වයක් නැහැ. ඇයි මෙහෙම කරන්නේ? සමහර විට මිනිස්සු ගොන්නු කියලා හිතාගෙන වෙන්න ඇති. බලන් ගිහාම රටේ ඉන්නේ වැඩ් පුරම මැට් මොල්ලු. නැත්නම් ඉතින් අර සක්කරවට්ටම හෙවත් අනර්කලීට චන්දය දෙයිද?
කොහෙමින් කොහෙම හරි මේ පාර බලන්න පුලුවන් ගම්පහත් ඉන්නේ මැටි මොල්ලුද කියලා. නැත්නම් ඔවුන් දැනගන්න ඔනා ප්‍රදේහශයට කිසිම අදලා නැති අයට තමුන්ගේ චන්දයෙන් පත් නොකර ඉන්න. එත් එහෙම වෙයිද කියල් හිතෙනව.
නුවර පාරට අනුව ඔය තුන්දෙනාගෙන් බැසිල් පත් වෙයි. මර්වින් හෙවත් වර්තමාන අන්දරේට ඇප්ත නැතිවෙයි. රතන හමුදරුවන්ට උපසක අම්මලා ටික පිහිට වෙයි. එත් මේ පාර උපස අම්මාලා දෙපාරක් හිතන බව අනිවර්යය කරුනක්. ඇයි අයිත් හාමුදුරැවර් කියන ප්‍රශ්නය ඔවුන් අහනවා.
බලමු මොක වෙන්නේ කියලා?
ආ තව දෙයක් දැන් ජවිපේ එජාප වෙන් විම නියමයි කව්වාට. අන්න අනුර කුමාර දිසානයක කියලා ගුණමකු නැති එවුන් එජාපයේ ඉන්නේ කියලා. හි හි මෙව්ව දැකලා පණ පලයන් පෙරේද ...

Monday, February 22, 2010
පාවා දීමට වසර 8 යි
අද පෙබරවාරි 22 ඉතිහාස ගත දිනයක්. 1815 න් පස්සේ අපේ රට බරපතල පාවාදීමකට ලක් කරපු, ඉතිහාසයට කලු පැල්ලමක් එකතු කරපු දවස තමයි අද. වසර 2002 පෙබරවාරි 22 දාවක, කුරිරු ත්‍රස්තවාදීන් එක්ක ගිවිසුමකට එලඹිම අදවැනි කාලකන්නි දවසක සිදු විණි.
චන්ද්‍රිකා විසින් කැන්දාගෙන ආ නොර්වේ රටත් එක්ක එකතුවෙලා අංක එකේ බටහිර එජන්තයා වෙච්ච රනිල් වික්‍රමසිංහ නම් වු කොන්දක් නැති ඒ නායකයා සමඟ මගේ මව් රට ත්‍රස්තවාදයට යටකරපු අද වගේ දිනයක මෙම ලිපිය ඉතා පිළිකුලෙන් හෝ තැබීමට තරම් මා වාසනාවන්ත වුයේ, දැන් නිදහස් රටක ජීවත් වන බැවිනි. පොළවේ පය ගසා ජනතා හද ගැස්ම නොදන්නා මේ දොන් ජුවන් ධර්ම පාල නම් වු පරගැති නායකයා මෙරට මහපොළවෙන් කොටසක් හා මහ මුහුදෙන් කොටසක් කිසිම හිරිකතයකින් තොරව ත්‍රස්තවාදීන්ට ලියා දුන්නේ බටහිරයන් හෙවත් තම මව් රට පිනවීම සඳහාමය. දැන් නම් එය සාදරණිකරනයට උජාරුකතා කියයි.
මගේ මව් බිම ඉරක් ඇද වේ කීරිමට තරම් බලයක් මොහුට අවේ කොහින්ද? එදවස කොට්යාට ත්‍රස්තවාදියා කීමට පවා මැලිවු මෙම රෑකඩ නායකයා අද යුද්ධයේ විරැවාවත් අතහැර දමා තනි ගමනක් යයි. මෙවන් පාවා දීම මොවුන්ට හොදටම හුරු පුරුදුය. මන්ද මේ ලංකාව උන්ගේ රට නෙවෙයි. මුන් වනාහී සුද්දා බෝ කරගිය කලු සුද්දනගේ පැලැන්තියයි. එම ගිවිසුම නිසා රටට හිමි වු තැන නැවත නැවතත් පුල පුල කීමට ඇවැසි නැත. වසර 2002 සිට 2004 දක්වා රට ආණ්ඩු කල මෙම රෑකඩ මිනිසාට ගිවිසුම් ගසා හෝ ඉවර කරගැනීමට නොහැකි වීම අපේ විරැවන්ට පස්ස පෙන්නනට තරම් බලවත් කරවීය. එහෙත් වසර 2005 සිට 2010 වන විට සියල්ල නිම කීරිමට තරම් මහා වු නායක්තවයක් අපට ලැබණි. එහෙව් කර්තවයටවත් උදව්වක් නොදි සෙන්පතියාව ඩැහැගෙන බලයට එමට දැගලුවේය. අවසන එයද සිදුනොවීමෙන් දැන් ඔහුවද අතහැර දමා ඇත
ඉතිහාසයට 1815 තරම්ව 2002 ද පාවාදුන් වර්ෂ ලෙස දැන් සටහන්ව ඇත

Sunday, February 21, 2010
ශක්තිමත් විපක්ෂයක අවශ්‍යතාවය
දැන් තියන දේශපාලන වතාවරණය රටට වැඩදායක වන්නට නම්, ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුමය. නමුත් එක්විමට වඩා කැඩි වෙන්වි යාම තම වාසියක් ලෙස සිතු අලියා තනි ගමනක් යෑමට උත්සාහ කරනුයේ සියලුම එකඟතා හා එක්විම් අමු අමුවේ පාවා දෙමිනි. සමහර විට රට පවා දුන් අයට මෙය කජ්ජක් නොවන නිසා මෙයට පුදුම විය යුතු නැත. ජවිපයෙ හා එක් නොවිමට ප්‍රදානම හේතුව එජාපයේ ආසන ජවිපේ විසින් ඩැහැ ගනු ඇතැයි කුහක සිතින් සීතිමයි. එලෙසමමෙහි යම් කිසි සත්‍ය තාවයක්ද නැතුවාම නොවෙයි. කාටත් මතක ඇති 2004 දි ආසන 40 ක් දක්වා ගොඩ නැගුන හැටි
කෙසේ හෝ එක්ව තරග කලා නම් යම් කිසි ආසන ගනනක් වැඩිපුර ගැනීමට හිකියාව ඇත. දැන් ආණඩු පක්ෂය කෙසේවත පැරදවිය නොහැක. එම නිසා අපගේ යුතුකම වනුයෙ විපක්ෂයට කට පන ඇති කස්ටියක් තොරා පත් කර යැවිමයි. සරත් ප්‍රමුඛ කණ්ඩායම මෙයට වඩාත් සුදුසු වෙයි. ඔබත් ගියවර දුෂණය විරුද්ධව හා යහපාලනයට සරත් කතිර ගැසුවා නම් හිතට එකඟව මෙම මහමැතිවරණයේ අලියට කතිරය ගැසිය හැකිද? නොහැක කෙසේවත්ම කල නොහැක. එම නිසා ජවිපේ සහෝදර වරු පාර්ලේමන්තුවට යැවිමට ඔබ උත්සුක විය යුතුය.
කිව්ව පරදි පසුගිය කල සරත් වෙනුවේන සිංහල බ්ලොග් ලියු කවුරුත් තවමත් නිශ්ෂබ්දය. හේතුව නැවත අලියට පක්ෂව ඔවුන්ට තම බ්ලොග් කරණය මෙහෙය විය නොහැක. මන්ද පසු ගිය ලිපි බැලු කල ඔවුන් විසින්ම රනිල් අවමානයට ලක්කොට ඇත . තවමත් පරක්කු නැත ඉක්මනට ඔබ සරත්ට පක්ෂව ලිපියක් ලියනු ඇතැයි අපි සිතමු. එහෙත් එය ඉටු නොවනු නිසැකය.

Subscribe to:
Posts (Atom)