Thursday, January 28, 2010

මැදුර අසල සුපිරි නිවාස

ලොව ඉපැරණිම රැකියාව මොකක්ද කියලා ඔබගෙන් ඇහැව්වොත් ඔබ දෙන පිළිතුරැ අයිත් අමුතුවෙන් මෙතන ලියන්න ඔනා නැහැ. තායිලන්තය ඉන්දිය වගේ රටවල මෙම රැකිය මධ්‍යස්තාන පවත්වාගෙන යනුයේ ඉතා ප්‍රසිද්දියේමය. රෙඩ් ලයිට් සෝන් යනුවෙන් වෙනම මෙ සදහාම අයෝජන කලාප පිහිටා ඇත. ඔය කොයි රටේ මොනවා උනත් ලංකාවට එය තහනම්ය. විශේෂයෙන්ම එවැන් ස්තාන පවත්වා ගෙන යෑම බරපතල දඩුවම් දිය හැකි නීති විරෝදි වැඩකි.

මෙව ස්තානවලින් පහසුකම් ලබන අයට ලැබෙන් විශේෂ වාසී කිහිපයක් ඇත
1.සමාජ රෝග
2.මුදල් නාස්තිය
3.පවුල් සංස්තාව බිද වැට්ම
4.සමාජය තුල අප්‍රසාදය
5.ඇබ්බැහිවිම
6.මිතුරන් ලෙස මැරයන් එක් කරගැනීම
7.මතට ලොල් වීම ... තව ඉතින් ගොඩක් තියනවා....

කොළඹ නගරය තුල පිහිට ඇති මෙම ඉස්තාන තුනක් පිලිබදව පහත පරිදි අනාවරණය කරන්නේමු.
1.ලිබර්ටි ප්ලාසා - කොල්ලුපිටිය හෙවත් අරලිය ගහ මැදුරට ඉතා ආසන්නව පිහිටා ඇති මෙම සුපිරි ගොඩනැගිල්ලේ 8 වන මහලේ "ඇන්ට්" ලෙස හදුන්වන, වයස අවු 55 පමණැති කාන්තාවක් තම පුතා සමග මෙම සේවා මධ්‍යස්තානය පවත්වාගේන යයි.
2.බම්බලපිටිය සාගා පාර - බම්බලපිටිය ග්‍රීන් ඉන් අසල "දේවා" නැමැත්තෙකු මෙය පවත්වාගෙන යයි
3.ගල්කිස්ස මවුන්ට් ලැවනියා හෝටලය අසල "සම්පත්" යන්නෙකු මෙය පවත්වාගෙන යයි.

මෙවා බොහෝම යක් එකතැනක අවුරැදු දෙකකට වඩා පවත්වාගේන නොයයි. එලෙසම මෙහි සේවාව ලබාගැනිම සදහා විදේස් මෙන්ම දේශිය ගැනුම් කරැවන්ද සහබාගිවෙයි. සමාන්‍යයයෙන් රැපියල් 3500 සිට 7000 දක්වා මෙම බාණ්ඩ අලෙවි වෙනුයේ දේශිය ගැනුම් කරැවන් සදහාය. එහෙත් විදෙස් අයවුල්න එම මුදල මෙන් දෙගුණයක් ගෙවා මෙම දේ අත්විදියි. තව වැදගත්ම දෙයක් නම් මෙම ස්තාන සදහා සැලකියයුතු උදව්වක් ප්‍රබලයන්ගේ ලැබිය යුතුමය. මන්ද යත් අන්තර් ජාලය තුල සැරිසන අපි මෙවා දන්නේ නම්. මෙම කොළඹ නගරය තුල සැරිසරන පොලිස් නිලදරැවන් නොදැන සිටිය නොහැක.

බොහොමයක් ගැනුම් කරැවන් වනුයේ අවු 30-45 අතර වුවන්ය. තවද අන්තර්ජාතික පාසල් වලට හා උසස් යයි සම්මත පාසල්වලට යන කිරි කජු කොල්ලන්ද මෙම ස්තනා වලට පිය මනිනුයේ, යහලුවන් අතරේ තම අත්දැකීම් රසකර පැවිසීම පිණිසය. ඔවුන් තම අත් දකීම එසේ මහාලොකු දෙයක් ලෙස පැවසුවත් සේවාව ලබා දේනනන් පවසනුයේ ඔවුන්ගේන වැඩි අදායමක් ඉතා කෙටි කාලකින් ලබා ගත හැකි බවයි. රැකිය කරන්නන් අතරින් යන තරැණ කොටස් බොහොමයක්, වියදම් කරන මුදල සොයාගනුයේ තම මහන්සියෙන් නොව, තවදුරටත් පවස්නනේ නම්. ඔවුන්ට එම මුදල් තම පර්ස් එකට නොදැනේයි. මෙහි දුක් බර කතාව වනුයේ, යන්තම් එදිනේදා වියදම සොයා ජිවත් වන පුද්ගලයන්ද මෙම ස්තානවලට රැවටියමයි.

ඔනැම තැනකට රැගෙන යා හැකි, එක් අයකුට පමණක් තම සේවය ලබාදේන රැසමනලියන්, පැය එකාහාමාරක් වැනි වෙලාකවකට වෙන්කර ගත හැක.මෙහි වැදගත්ම දෙය නම්, ආයතන මුලිකයා ගැනුම් කරැගේන් මුලින්ම මුදල් ලබාගැනිමයි. එලෙසම සේවය සපයන රැසමනලියට එයින් ලැබෙනුයේ හතරෙන් එකක් වැනි පංගුවකි. තවද ඇය හැමවිටම උත්සාහ කරනුයේ තම රජාකරිය ඉක්මනට ඉවරකිරිමටය. මන්ද යත් දවසකට උපයන මුදල වැඩිකරගැනීමටය.

ඉතා ප්‍රසිද්ධ රහස් වශයෙන් කොළඹ නගරය තුල පවත්වාගේන යන මෙම ස්තාන වැටලීමක් හෝ නොකරයි. මෙම ස්තාන වලට කෙනෙකු අලුතෙන් නවකයකු ලෙස පිය නොනගයි. ඒ සදහා උදව් කරන පිරිස් කොටස් තුනකට පහත පරිද බෙදා වෙන් කල හැක

1.යහලුවන්
2.ත්‍රීව්ල් හෙවත් ආටා රියැදුරන්
3.පිම්ප් හෙවත් pimpයෝ

යහලුවන් මාරගයෙන් මෙම ස්තාන සොයාගැනිම සිදුවනුයේ ඉතා තරැණ පිරිසයි. මන්ද යාලුෆිට් එකට වැඩ කරනුයේ 18 -25 අතර කාලය තුල නිසාවෙනි. ත්‍රීවිල් රියැදුරන් මෙය කරනුයේ අමතර ආදයමක් ලැබා ගැනිම සදහායි. තවද මෙවුන් දෙපැත්තෙන්ම කොමිස් ලබාගනියි. අවැසි තැනට ගෙනහින් ඇරලනුයේද මොවුන්ම විසිනි. එමගින් හයර් ගාස්තුවත් ලබාගනියි. අනික් කොටස වන පිම්ප්යෝ අතරමැදියන් ලෙස දෙපාර්ෂවය සම්බන්ද කරයි.

ඉහතින් විස්තර කරනු ලැබුවේ කොළඹ නගරය තුල පවත්වාගෙන යන ස්තාන තුනක් පමණි. තව බොහෝ නොදන්නා ස්තාන ඇත. මෙවට රැවටි තම පවුල් ජිවිතය, හෝ අලුත් රෝගයකට ගොදුරැ වෙනවා ඇර සේවාලබාගන්නට වෙන වැඩක් නැත. එහෙයින් ඔබත් මෙවාට තවදුරටත් නොරැවටෙන්න. පැයක්, එකාහමාරක් වැනි ඉතා සුලුකාලයකට ඔබගේ වටින ජිවිතය නැති නාස්ති කරනොගන්න.

විශේෂයෙන්ම තරැණ කොල්ලනේ තොපි මේ උකසට තබනුයෙ උඔලාගේ අනාගතයයි. ලස්සන පවුල් දිවියක් ගේවිමට වාසනාව ඇති ඔබ වයස අවු 18/22 අතර තම අනාගතය අදුරැකරගන්නවාද? නැද්ද? තිරණය ඔබ අතේ ඇත. සල්ලි ගැරිමේ ව්‍යයාපර ලෙස පවත්වාගේ යන මෙම ස්තාන හුදේක තම ලාබයම පමණක් සිතයි. එයට රැවටෙන්නේ ඔබයි. හිතන්න ....................................................

වගකිය යුත්තන් මෙවා සොයා බලනු නැති කල, මෙම ලිපිය හුදේක ලිපියකට පමණක්ම සීමා වි යනු ඇත.

වචන පාවච්චයේදි යමි කිසි විනයක් තබාගැනීමට උපරිම උත්සාහක් දැරැවේ, රටේ අනාගතය සිංහල ලිපි බහුලව කියවන බැවිනි. තවත් ලිපියකින් ඇයගේ කතාව අසමු.....

පසුව ලියමි

1.එදිනේදා කොළඹ යන එන අයකුට මෙම තොරතුරැ තම කනට වැටීම අරැමයක් නොව
2.තහනම් දේ තහනම් විය යුතු යයි සිතන අතර එම තත්වයන් අඩු කිරිමට උපරිම උත්සාහ දැරිය යුතුය
3.ඉපැරණියයි කිය වැරදි යයි සම්මත ප්‍රසිද්ධ කාරනාවක්ට උඩගෙඩි දිය නොහැකී සේම රජයක් විසින් එම තත්වයන් නීතිය අනුව අවම කල යුතුය. මෙවා බොහෙමයක් පීඩිතයන් කලද, සල්ලි කාර නොනලාද මෙවාට ඇබ්බැහි වි අත්තේ, ලෙහෙසියෙන් තම ආදයම් වැඩි කරගැනීමටය. සාදු සමජයක් බිහි නොවන බව සැබෑවක් වුවත් එයට මාර්ගයක් හෝ පාදා ගැනීම කල යුතුය
4.ලංකාවේ විවශේෂත්වය වනාහි, නිතියෙන් තහනම් වු වැඩකි
5.මෙම විදිහ පවත්වා ගනෙ යාම, කිව්වා සේ ඉරිදා පත්තෙරේ වැටීමට පුලුවන් කාරනවක් වෙයි. මන්ද යත් දැනටමත් සමහරක් නිලියන් මෙය කරයි
6.-
7.නුවර පාර ලියන මා හට, ආගමික වශයෙන් ගැඹුරැ දැනුමක් හෝ "විද්‍යානුකූලව විශ්ලේෂණය" කිරිමට තරම් කිසිදු දැනුමක් නැත. මා පැවසුවේ සමාන්‍ය කෙනෙකු ලෙස මා දන්නා දේ පමණි. මන්ද යත් මෙරට සිංහල බ්ලොග් කියනවන පාඨකයන්ටත් ඔය කියන්නා වු දැනුම නැතැයි මම සිතමි. එලෙසම කියු පරදි කිසිවෙකු විසන් නොලියන දෙයක් මා ලියා තැබුවෙමි. තරිදු ඔබට යම් කිසි දැනුමක් ආගමික පසුබිමෙන් හා සාමජිය වශයෙන් ඇතැයි සිතමි. එහතේ ඔබ වැන්නවුන්, එවැනි දේයින් සමාජය දැන්වත් නොකරන්නේ ඇයි දැයි මා නොදනිමි. සමාවනු මැන,"සංවර්ධනත්මක විචාරයක් " අඩුම තරමට මට මෙ වචනයවත් නොතේරෙයි. ඔබගේ බ්ලෝගය හරහා මෙහි මා ඉතා සරලව ලියා ඇති කරැණුද කැටි කොට මාන ලිපියක් ලියනු ඇතැයි බලාපොරොතු වෙමි. වැදගත්ම දෙය් දැනට මෙය මෙරට තුල තහනම් නිසා, අමුතුවෙන් තහනම් නොකලයුතුය. ඔනැ නම් තහනම ඉවත් කර ගත හැක..

8.සමාජය තුල කිසියම් සොයාබැලිමක් කල නිසාම තමයි මම මෙගොඩක් තොරතුරැ රැස් කරගත්තේ. එත් පුද්ගලික අත්දැකිම් නම් නැත. මෙම කාරණවා අපි ලාංකීය සමාජයට අවැසිද නැද්ද කියා තිරණය කලයුත්තේ මෙරට ජනතාවමයි. එලෙසම පවත්වාගෙන යාම මෙන්ම තහනම් කිරිමත් යම් කිසි අමතර ගැටුම් නිර්මාණය කරයි. කෙසේ වෙතත් අප සමාජය යම් කිසි ශික්ෂනයක් ඇති හෙයන් එකව අවශ්‍යයයි කීමට යාම, සමාජයේ තුල අපකීර්තයට ලක් වීමට පුලුවන.

සියල්ලටම
සමාවෙන්න ඔනා මෙක කියනවාට, මම කෙහෙවත් ඔය වචනය පාවිච්චි කලේ නැහැ, එත් මම කියන්න ඔන දේ කිව්ව. මම එලෙස මෙම ලිපිය ලිව්වේ හිතා මතාමයි. එයින් මම උත්සාහ කලේ යම් කිසි හික්මිමක් ඇතිව අපට ඕන දේවල් සමාජ ගත කල හැකි බව පෙන්විමටයි. එත් ඉතින් සටහන් දාපු අය ඔය කාරණා එතරම් ගන්න අරන් තිබුණේ නැහැ. ඒක කොහෙත්ම වැරැද්දක් නොවන බව තරයේ කියා සිටියි.

12 comments:

  1. how on earth do you know all these stuff?

    but yeah these ought to be shut down!

    ReplyDelete
  2. +1

    හොඳ ලිපියක් වගේම සමාජයට වටිනා පණිවුඩයක්! මොකද මේක තවමත් ලංකාව නිසා.
    තායිලන්තය වගේ රටවල් වලට වැරැද්දක් කියන්නත් බෑ... හේතුව, හරි-වැරැද්ද තීරණය වෙන්නෙ ඒ රටේ ජීවත් වෙන මිනිසුන්ගෙ සිතුම් පැතුම් අනුව නිසා. හරිද වැරදිද කියන දේ සාපේක්ෂයි.

    ReplyDelete
  3. ඔබම කියා ඇති පරිදි මෙය ලොව ඉපැරණිම රැකියාවයි.In my opinion මෙම රැකියාව ඔබ කැමති උනත් නැතත් අප සමාජය තුල ඉදිරියටත් පවතිනු ඇත.දූෂණය වංචාව හොරකම වැනි දේ සර්ව සම්පූර්ණයෙන්ම සමාජයෙන් තුරන් කල නොහැකිවාක් මෙන්ම මෙම රැකියාවද සමාජයෙන් සර්ව සම්පූර්ණයෙන්ම තුරන් කල නොහැකිය.ඔබ මෙන්ම සිතා මැදපෙරදිග මුල්ලාවරු හොරකමට අතපය කපා,ගණිකාවන්ට ගල්ගසා මරා දැඩි දඬුවම් දී පවා try කර ඇති මුත් පරිපූර්ණ සාධු සමාජ බිහිවී නොමැත.ඔබගේ BLOG ඔත්තුවෙන් සමාජයේ පීඩිත කාන්තාවක් ‍අත්අඩංගුවට පත්වී තවත් පීඩනයකට පත්වීම වැනි දෙයක් මිස වෙන සමාජ යහපතක් සිදුනොවේ.

    ReplyDelete
  4. මොකද මේක තවමත් ලංකාව නිසා.
    ලංකාවෙ විෂේෂය මොකක්ද?

    ReplyDelete
  5. මේ තහනම දිගටම පවත්වාගෙන යා යුතුයී. ගනිකා වියාපාරය සම්මත ගත කර කල, බයානක මත්ද්‍රව්‍ය සහ කුලියට මිනී මැරීමේ වියාපාර වාගේ අනෙකුත් නීතී විරෝදී වියාපාර වැඩිවේ.

    කාන්තාවන් ගනිකා වියාපාරයේ යෙදෙන්නෙ බෝහෝමයෙන්ම කලාතුරාකින්ය. කාන්තාවක් හිතුමතේ ගනිකා ව්‍යාපාරයේ යෙදුනෝත් අනිවාර්‍යයෙන්ම නවතින්නේ ඉරිදා පත්තරේය. ගනිකා වි‍යාපාරය වගේ තහනම්, නමුත් අත්‍යාවශ්‍ය වියාපාර වෙන් කර ඇත්තේ දේශපාලකයන්ගේ සහචනරන්ට ගෙවීම් කිරීම් සදහායී. උදාහරනයක් විදිහට කිරිබත්ගොඩ රැලියට ජන්ඩි සපයන පුද්ගලයාට දේශපාලකයා විසින් ගනිකා වියාපාරය පවත්වාගේන යාමේ අවසරය ලබා දෙයී. මුදල් සපයන පුද්ගලයාට තැබෑරුමක් ලැබෙයී මේ යනාදී වශයෙන් ගෙවීම් ඉහල ඉහල සිදුවේ.

    නිතීයෙන් පිට මේ ව්‍යාපාරය කිරීම නිසා මේ ව්‍යාපාරයේ යෙදෙන්නට සේවකයන් වහල් බාවයේ යෙදවීමෙනුත්, පාරිබෝගිකයන් ගසා කෑමෙනුත් අති විශාල ආදායමක් ලැබිය හැක. නමුත් මේ ව්‍යාපාරය නීති ගත කල විට, සේවකයන්ට වැඩි පඩි ගෙවීමට සිදුවේ. නිවාඩු දීමට සිදුවේ. පැය අටේ වැඩ මුරයකට සීමා කිරීමට සිදුවේ. අර්තසාදක ගේවීමට සිදුවේ. රැකවරනය සහ වෙදකම් සැපයීමට සිදුවේ. තත්ව පාලනයේ යෙදීමට සිදුවේ. පාරිබෝගිකයාට තෝරා ගැනීමට අවස්තාව ලැබේ. ඕනෑම කෙනෙකුට නීතීයේ රෙගුලාසි වලට යටත්ව මේ ව්‍යාපාරය කිරීමට අවස්තාව ලැබේ. එසේ වූකට දේශපාලකයා චන්ඩිදායකයාට ගෙවනේ මොකෙන්ද? ඊලග නීතී විරෝදී ව්‍යාපාරයේ යෙදීමට අවස්තාව ලබා දීමෙනුයී. ඒ කියන්නේ මත් ද්‍රව්‍ය සහ මිනී මැරීම් වාගේ ව්‍යාපාර.

    කොහොමත් අපි තායීලන්තය ජපානය වාගේ රටවල් වාගේ විය යුතු නැත. වික්ටොරියානු උත්තමී අපිට ලබා දී ඇති හර පද්දතිය අපි රැක ගතයූතුය. ගනීකාවන්ට කල යුතු දේ ගැන අගේට බයීබලයේ කියා ඇත. අපේ බෞධ්ද සමාජය ඒ අවවාද යටතේ අපි රැක ගත යුතුය.

    ReplyDelete
  6. මේක තමා අර හක්ගෙඩි හදනව කිව්ව ධර්ම රාජ්ජෙ ඒක හදල ඉවර නිසානෙ එක හක්ගෙඩියක් දේසපාලුකමෙන් අයින් උනෙ

    ReplyDelete
  7. ගැඹුරු අධ්‍යයනයක් නොකර ඔහේ අපෝ චීයා ඒක නරකයි තහනම් කරපන් කිව්වට හරියන්නෙ නෑ. බෙහෙත් කරන්න ඕනෙ රෝග ලක්ෂණයට නෙමේ රෝග නිධානයට. සෑම් කිව්ව වගේ මේ විදිහේ අබෞද්ධ, වික්ටෝරියානු සිතුවිලි අපේ අතර තිබීම නිසා තවමත් අපි සිතින් උන්ගෙ යටත් විජිත වැසියෝ වෙලා බව අමතක කරන්න එපා. ඔබ ඔය කිව්ව "විශේෂ් වාසි" මේක තහනම් රටවලදී, නීතිගත කල රට වලට වඩා වැඩි බව දන්නවද ? මේ වගේ දෙයක් ගැන කතා කරද්දී ආගමික, හෝ පුහු සමාජීය මතය ගැන විතරක් පදනම් නොවී සමාජ විද්‍යානුකූලව විශ්ලේෂණය කරන්න පුලුවන්නම් සාරවත් ලිපියක් ලියන්න පුලුවන්. කෙසේ උනත් වැඩි දෙනෙක් ලියන්න බය දෙයක් ලිවීම සම්බන්ධයෙන් මගේ ගෞරවය ඔබට හිමි වෙනවා. මම කියපු දේ සංවර්ධනත්මක විචාරයක් (constructive criticism) ලෙස ගනී කියල බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  8. ඇත්තටම සතුටුයි කැන්ඩි,

    ඔයා ලොකු අධ්‍යයනයක් කරලා තියෙනවා කියලා හොඳට තේරෙනවා. නැත්තං කීයටවත් මෙහෙම ලියන්න බෑ. එ්ත් කැන්ඩි මේක ඇත්තටම කතා කළ යුතු මාතෘකාවක්. පුළුවං නං හොඳ සාකච්ඡාවක් විදිහට මේක දිගටම ගෙනියන්න. මම මුලින්ම මෙහෙම අහන්නද?

    ගණිකාවෘත්තිය සමාජයට අවශ්‍ය දෙයක් කියලා මම කිව්වොත්?

    ReplyDelete
  9. ඕවත යන අයත කියන්න තියන දේ තමයි අඩු ගානෙ කොන්ඩමයක් වථ් අරගෙන යන්න කියන එක. අරං ගියාත මදි. පාවිච්චි කරන්නථ් ඕන

    ReplyDelete
  10. පළමු කාරණය නම් මේ ලිපිය සිංඩියේ දේශපාලන කොටසේ පලවීම පිලිබඳ කණගාටු වෙමි.. ( මාතෘකාවට දේශපාලනය සම්භන්ධ විය හැකි මුත් කාරණය දේශපාලනමය නොවන නිසා..)

    මෙරට ගණිකා ව්‍යාපාරය සදහා ඒතු ඇතිව හෝ අහේතුකව පිරිස් යොමු වේ... නමුත් ගණිකාවන් වන කාන්තාවන් ට ඒ රැකියාව හැර වෙන රැකියා ඕනෑතරම් ඇත.. රැකියාවෙන් ලැබෙන ආදායම අවම වීම, පවුල් ප්‍ර්‍රශ්න ආදිය මෙන්ම ආතල් එක සදහා හා වෙනත් කරුණු කාරණා මත මෙම ව්‍යාපාරයට යොමු වූ පිරිස් ඇත..

    මේ පිළිබඳ කෙටි කමෙන්ටුවකින් අදහස් දැක්විය නොහැකි වන අතර මාගේ පෞද්ගලික මතය නම් ගණිකා වෘත්තියේ නියැලෙන්නන් පුනුරුත්තාපනය කර ස්වයං රැකියා සඳහාවත් යොමු කල හැකිනම් තත්වය බොහෝ දුරට අවම කරගත හැකි බවය.. නමුදු ගණිකා වෘත්තිය ද එක්තරා අතක‍ට ස්වයං රැකියාවක් වන හෙයින් සමාජයට පිළිගත හැකි හොඳ දිගු කාලීන විසදුමක් වෙත යා යුතුය..

    මෙම කාරණයේ තව පැත්තක් වනුයේ ‍ගණිකාවන් කරා ඇදෙන පිරිමින් පිළිබද සොයා බැලීමය.. ඔවුන් ඒ සඳහා යොමු වන හේතු කාරණා සමාජයට හෙලි දරව් කල හැකි නම් පවුල් සංස්ථාව රැකගත හැකි අයුරු පිලිබද සැම දෙනාටම අවබෝධයක් ලැබෙනු ඇත....

    ReplyDelete
  11. hmmm Very Complex topic !! Appreciate the fact that u share ur opinion with us ! But I do not agree with the fact that this profession should be banned !!!

    When you forcefully suppress these kind of desires you are going to contribute some mentally imbalanced set of people who always tries to RAPE ,Make Pain , and also some cheap actions like harassing in public transport services.

    So the best method would be to introduce some standards(Medical Tests, no minors etc etc) . And the places which do not follow those standards should be banned .

    I hope you have heard the phrase "nithara dewele dakina kukulage karamale suduy" . When "sex" is covered people use unconventional and inappropriate methods to find that. On my opinion it is more dangerous!

    ReplyDelete
    Replies
    1. I happened to find out this article when I was trying to find out how to say, " nithara dewele dakina kukulage karamaleth sudui " However, I could learn a lot of things from the article and of the comments on it.

      Delete