Saturday, January 23, 2010

2010 ජනපතිවරණයට පුරෝකතනයක්

පහතින් දැක්වෙනුයේ අඩව්ව අඩවියේ පලවු ලිපයකින් උපුටා ගත් කොටසකි. එම ලියුම් කරැට අනුව,

මෙන්න සමස්ථ ඡන්ද ප‍්‍රතිඵලය

මේ අනුව ඡන්ද ප‍්‍රමාණයන් ගෙන විග‍්‍රහ කර බලන්නේ නම් පහත පරිදි ගණනය කිරීමකට යා හැකි වන්නේය. (මෙහි දක්වන්නේ ලැබිය හැකි අවම ඡන්ද ප‍්‍රමාණ වලිනි.)

එජාපය - ලක්ෂ 40
ජවිපෙ - ලක්ෂ 5
වතුකරය - ලක්ෂ 2
උතුරු නැගෙනහිර - ලක්ෂ 7
මුස්ලිම් කොන්ග‍්‍රසය - ලක්ෂ 1.5
මංගල, මනෝ, අර්ජුන, විජේදාස හා අනෙකුත් - ලක්ෂ 1
එකතුව - ලක්ෂ 56.5කි.
සමස්ථ ඡන්ද සංඛ්‍යාව - 10,800,000
ජෙනරාල්ට හිමිවන ඡන්ද ප‍්‍රතිශතය - 52.31% කි.


ඔබම හිතන්න ඔක වෙන් පුලුවන් දෙය්කද? නුවරපාරට හැගි යන පරදි පහත චන්ද පුමාණයක් සරත්ට ලැබිය හැක.
1. එජාපය - ලක්ෂ 40
ඔක වෙන්න පුලුවන් ....

නුවරපාර උපකල්පනය - ලක්ෂ 40

2.ජවිපෙ - ලක්ෂ 5
මෙක මොන විහිලුවක්ද? ජවිපේ මිනිස්සු මව්බිමට ආදරෙයි. තම සදාදරණිය නායකයා මැරැ එජාපයටත් එක්ක ඔවුන් හිට ගන්නේ නැත. අනික ජනිපේ- එ අයටත් අඩුමගනේ ජන්ද ලක්ෂයක් එකතු කරගැනිමට හැකිය

නුවරපාර උපකල්පනය - ලක්ෂ 3

3.වතුකරය - ලක්ෂ 2
හි හි තොණ්ඩා මහින්දට. එ මිනිස්සු කරන්නේ තොණ්ඩමන් කියන දේයි
නුවරපාර උපකල්පනය - ලක්ෂ 1

4.උතුරු නැගෙනහිර - ලක්ෂ 7
ලක්ෂ 7 න් අඩව්වේ ලියුම් කරැ ඔකේම ජන්ද එයාගේ ගොඩට දාගේන.එත් ඇත්ටම ඔකේන් වලංගු චන්ද ගනන වෙන්න පුලුවන් ලක්ෂ 5 යි. එයිනුත් අපි සරත්එ දේමු ලක්ෂ 5 ක්

නුවරපාර උපකල්පනය - ලක්ෂ 5

5.මුස්ලිම් කොන්ග‍්‍රසය - ලක්ෂ 1.5
හරි මෙ ඔක්කොම සරත්ට දේමු.

නුවරපාර උපකල්පනය - ලක්ෂ 1.5

6.මංගල, මනෝ, අර්ජුන, විජේදාස හා අනෙකුත් - ලක්ෂ 1
අයියෝ මංගලට කවුද ච්නදදේනේන. ඔය චන්ද ඕකොම අපි දාමු මානෝට

නුවරපාර උපකල්පනය - ලක්ෂ 1



නුවරපාර ගණනය කිරිම. මෙය එජාපයට උපරිම වසිවන ලෙස කල ගනනය කිරිමකි. නමුත් සරත් ලබාගන්නේ 47%කි

දැන් බලමු ඔක්කොම එජාපය - 40+3+1+5+1.5+1 = ලක්ෂ 51.5
සමස්ථ ඡන්ද සංඛ්‍යාව - 10,800,000

සරත් - 47% කි.
අනිකුත් - 1%
මහින්ද - 52%


එහෙත් සැබැ ජන්ද පුතිපලයේදි 54% ට වඩා ඉහල චන්ද පුමාණයක් මහින්ද ලබා ගන්නා බව ඉතාමත් සතුටින් කියන්නේමු.

ඔබගේ සිහිනය ඉවරවිමට ඇත්තේ තව දින 4 කට ආසන්න කාලයකි

kandyrd@gmail.com - එවන්න ඔබේ අදහස් [ගල් / මල් /දොස් / වස්] සියල්ල සාදරයේන පිලිගනිමි

10 comments:

  1. Bambuwa thamai Mahinda 50%+ ganne. Chanda thiyena paksha godak inne Fonseka ekka.
    Minissu rata saha jiiwath wenna oone nisa thamai Fonsekata chande denne. Mahinda hora newey kiyala mokektwath kiyanna puluwanda? mechchara loku emathi mandale adu wenawa kiyala eka sahathikayak dunnada?
    Fonseka 51 to 54% wage gannawa.
    jaya niyathai!

    ReplyDelete
  2. ෂ් ෂ් . . . . කව්රුවත් සද්ද කරන්න එපා පොඩි එකා හීනෙ හොදම හරිය බලබල ඉන්නෙ තව ටික දවසක් ඔය හීනෙ බලන්න දෙන්න පව් නෙ

    ReplyDelete
  3. SF 26th ma Lankawen yanawa.. he already booked a plane ticket. Just after he use his vote...lankawata tata kiyanawa.. (sometime he will be goin alone.. Anoma might dont know about it)

    --- Pau ahinsakayawa keewa UNP JVP LTTE yakku --

    All SF Supporters should read this

    http://www.sfbalakaya.com/img/JayaMawatheNiyamuwo.pdf

    ReplyDelete
  4. SFbalakaya mada site ekakne. ane mehemath mada aanduwak.

    ReplyDelete
  5. උඹට හොදට ගණන් පුළුවන් කියල දන්නේ අදනේ.. මචං මගේ ජන්දෙත් මහින්දට 54% තව වැඩි වෙනවා එතකොට...

    ReplyDelete
  6. Mama meda para Sarath Fonsekata denne. Mama inne Galle wala. eya ape kenek nisa janadipath oone ape pettata.
    Srath Fonseka galle walin 55%k gannawa. mulu ratenmath ewage gai.

    ReplyDelete
  7. කැන්ඩි,

    ඔබගේ ලිපියට පලවූ කමෙන්ටු කියවූ විට සතුටක් ඇති විය යුතු මට ඇති වුණේ දුකක්. බලන්න කැන්ඩි අනන්‍යතාවය කියන්න බය මිනිස්සු ඇයි පොරටෝක් දෙන්නේ. ඔබේ අදහසේ මම නෑ. ඒත් මම මගේ අදහස කෙලින් කියනවා. ඒ ගැන ඔබ නැවත ලියන දේවල් වලට උත්තර දෙන්න බැඳෙනවා. ඒත් ජෙනරාල්ගේ පැත්තට වුනත් කිසිම හැදියාවක් නැතුව කතා කරනවට මම එකඟ නෑ. අපි ප‍්‍රාර්ථනා කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක්. ඒකෙදී අපි අනෙකාගේ අදහස් වලට ගරු කරන්න ඕනේ. ඒ කියන්නේ අද දේශපාලනය තුළ කරනවා වගේ අධම වැඩ වලින් තොර ඍජුව ජනතාව ආමන්ත‍්‍රණය කරන, අපේක්ෂකයන් එක වේදිකාවේ ඉඳන් කතා කරන දේශපාලන සංස්කෘතියක්. ඉතිං ඔක්කොටම කලිං නම් නැතුව ලියන අය ගැන මගේ පිළිකුල පළ කරනවා.

    කැන්ඩි, ඔබ අඩව්වේ දැමූ කමෙන්ටුවට අදාලව මෙවැනි ලිපියක් ලිවීමට ගැන මම සන්තෝෂ වෙනවා. මේක තමයි වෙන්න ඕනේ. ජනාධිපති කවුරු වුනත් අපි හැමදාම මේ විදිහට ලියන්න ඕනේ. අපි එකඟ වෙන සහ නොවෙන තැන් තියෙන්න පුළුවං. ඒත් යම් දිනයක අපිට නිවැරදි තීරණයක් ගන්න උදව් වෙන්නේ මේ සහයෝගය හරහා ගොඩනැගෙන දැනුමයි. ඉතිං ඔබගේ මේ ක‍්‍රියාවට නැවත වරක් ස්තූති කරනවා.

    මගේ අදහස දැන් කියන්නම්,

    ජනිපෙට කීයටවත් ජවිපෙ ඡන්ද වලින් ලක්ෂයක් කඩා ගන්න බෑ. එයාලා ලක්ෂයක ඡන්ද ගත්තත් ඒ ගන්නෙත් සන්ධානේ ඡන්ද වලින්ම කඩාගත්ත ඒවා විතරයි. මොකද ජවිපෙ ඡන්ද කවදාවත් පක්ෂයට විරුද්ධ වෙන්නේ නෑ. මහින්දට කඬේ යන ජනිපෙ කීප දෙනෙක් (සදාදරණීය සහෝදරයා ගැන හදිසියේ මතක් වූ පක්ෂය පාවාදුන් කක්කුට්ටන්) දාලා මේ දවස් වල ජවිපෙ ඡන්ද කඩන්න හැදුවට ඒක වෙන්නේ නෑ. අනික පසුගිය පලාත් සභා ඡන්දෙත් එක්ක ගනන් හදන්න එපා. ජනාධිපතවරණයකදී ජවිපෙට තියෙන ඡන්ද ගාන ඊට වඩා ගොඩක් වැඩියි. අනික ජවිපෙ වගේ පක්ෂයක් එජාපය වගේ දැවැන්ත ඡන්ද පදනමක් තියෙන පක්ෂයක් එක්ක එකතු වුණාම එතන තවත් ඡන්ද ලක්ෂ ගණනක් නිර්මාණය වෙනවා. ඒවා ජවිපෙ හෝ එජාප කියලා වෙන් කරලා හඳුන ගන්න බැරි කොටසක්.

    අනික කැන්ඩි උතුරු නැගෙනහිර තියෙන ඡන්ද ගාන ලක්ෂ 7ක් නෙමෙයි. උතුරු නැගෙනහිර දිස්ත‍්‍රික්ක 8ක් තියෙනවා. ඒකෙ ලක්ෂ 12 ක විතර ඡන්දයක් තියෙනවා. මම ගණන් හැදුවේ ලක්ෂ 7ක් ජෙනරාල්ට තියලා. ඒක ඊට වඩා ගොඩක් වැඩි වෙන්නත් පුළුවං.

    ඒ නිසා කැන්ඩි තත්වය ඔබ හිතනවාට වඩා ගොඩක් වෙනස්. අනික අඩව්ව මෙහිදී කළෙත් උපකල්පනයක් විතරයි. අඩව්වේ විශ්වාසය නම් මීට වඩා තවත් වෙනස් තත්වයක් ඇති විය හැකි බවයි.

    ReplyDelete
  8. @හෂාන්
    මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබගේ ලිපිය යොදාගැනිම පිලිබදව සතුටු සිතින් කතා කිරිම පිළබදව.

    චන්දය....
    මම ඔයගේ උතු- නැගේ කතාවට, මගේ උපකල්පනය හැටියට ගාන තමිය දැම්මේ. තව දවස් තුනකින් අපි ඇත්තම දැන ගමු.

    ReplyDelete
  9. palath saba walath jvp aka thaniyama laksa 3ta kittu ganak aran tiyenawa.unp ake stira janda padanama 40 i.pawena janda ekkala 2005 di 47k gattha.megamana 7ta wada pawena janda enawa

    ReplyDelete