සරත්ට මඩ ගැසිමක් නොවන බව මුලින්ම කියා සිටිය යුතුමය.
යුද්ධය අවසන, කිසිදු දේශපාලනයක සම්බන්ද විමට අදහසක් නොතිබුණු සරත්, ජවිපේ ගුණ්ඩුවට හසුවි, ජනපති වරණයට ඉදිරිපත්වුයේය. එම නිසා 2008 චන්ද හමි නාම ලේකනයේ ඔහුගේ නම නොතිබුණු හෙයින්, මෙවර ඔහුට චන්දය දිමේ හැකියව නැත.
දැන් ඉතින්, හංසයාට චන්දය දිපු සියල්ලම අතරමං වී ඇත. මෙවන් අයකුට චන්දය නොදිපු බැවින් නුවර පාර දෙවරක්ම සතුටට පත්විය. දැන් ඉතින් රටම රැවැට්ටු සරත් තම අලුත් මව් බිම වු ඇමරිකාව බලා පියසර කරනු ඇත. හපොයි වෙච්ච දේයක්. අලිය සිනුව දෙකටම දැන් අඩනු මිස අන් කවරක් කල හැකද?
සරත් ජය නොගන්න බව හෙට ඉර පයන්න සේ විශ්වාස වුවත්, බැරිවෙලාවකවත් ඔහු දිනුවත් ජනපති පුටුවේ ඔහුට දිවුරැම් දිය නොහැක. දිඨ්ට දම්ම වෙදිනිය හෙවත් ගුනමකු විමේ විපාක
පසුව ලියමි
නීතිමය තත්වය
1.ලංකාවේ පුරවැසියෙකු විය යුතුය - නඩුවක් ඇත සරත් කොන්ගහගේ දැමු
2.අවු 30 වැඩි විය යුතුය - එය සපුරැ ඇත
3.චන්ද දායකයකුගේ සුදුසුකම් සැපිරිය යුතුය - මොහු චන්ද අයිතිය නැත එම නිසා ජනපති ලෙස දිවුරම් දිය නොහැක. ඔහු 2008 චන්ද හිමි නාමලේකනයේ ඔහුගේ නම නැති බව මින් මොහොතකට පෙර සිරස ටි.වි සමග පැවසිය
ඊටත් පසුව ලියමි
මතකද ගුත්තිල මුසිල කතාව. මුසිලගේ විණාවේ තත් ඔහුම කඩා ගත් හැටි..
චන්ද කොමිසුරැ නිකුත් කල නිවේදනය
දැන් ඉතින් සංවර්දන ඉලක්ක යතාර්තයක් කරමු ....
Subscribe to:
Post Comments (Atom)
he is a cheater!
ReplyDeleteනුවර පාර
ReplyDeleteමේකේ තියෙන නීතිමය තත්වය පැහැදිලි කරන්නකො
චන්දය අයිතය නැති අයකු යනු, ඔහුට ජන්දය ඉල්ලිය නොහැක.
ReplyDeleteඅණුඩුකුම විවස්තාව - ජනපිවරනය - යටතේ ඉතා පැහැදිලිව ඇත. කරැනාකර ව්‍යවස්තාව බලන්න ...
උප ගන්ත 31-1 යටත බලන්න
ReplyDeleteඑත් දැන් හිටපු අගවිනිසුරු තුමාත් සරත් මහත්මයාත් කීවා ගැටලුවක් නෑ කියලා.ඔබට ෂුවර්මයි නේද.මොකද මට ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නෑ.
ReplyDeleteනැහැ මට ෂුවර් නැහැ . සරත් නන්ද සිල්ව කියපු එක හරි. ඔයා චන්දේ දැම්මේ නැත්නම්. ඉක්මනට ගිහින් හංසයට කතිරය ගහන්න. ඔහුට ජනපති විය හැකිය .....
ReplyDeleteඔහු 3.50 ඡන්දේ දෙනවා කියලා FB එකේ තිබ්බා.ඇත්තද දන්නේ නැහැ.
ReplyDeleteපිස්සුද ආරක්ෂක හෙතුන් මත සරත් චන්දය නොදමයි - විජිත හේරත් දහවල් පැවති මධ්‍යය හමුව ...
ReplyDeleteCHAPTER VII - THE EXECUTIVE
ReplyDeletehttp://www.priu.gov.lk/Cons/1978Constitution/Chapter_07_Amd.html
The President of the Republic
The President of the Republic.
30. (1) There shall be a President of the Republic of Sri Lanka, who is the Head of the State, the Head of the Executive and of the Government, and the Commander-in-Chief of the Armed Forces.
(2) The President of the Republic shall be elected by the people, and shall hold office for a term of six years.
The election and the term of office of President.
31. (1) Any citizen who is qualified to be elected to the office of President may be nominated as a candidate for such office -
(a) by a recognized political party, or
(b) if he is or has been an elected member of the legislature, by any other political party or by an elector whose name has been entered in any register of electors.
(2) No person who has been twice elected to the office of President by the People shall be qualified thereafter to be elected to such office by the People.
(3) The poll for the election of the President shall be taken not less than one month and not more than two months before the expiration of the term of office of the President in office.
සරත් පිළිගෙන එයාට ඡන්දෙ දෙන්න බැහැ කියලා.දැන් TV එකේ කිවුවේ.
ReplyDelete31. (1) Any citizen who is qualified to be elected to the office of President may be nominated as a candidate for such office -
ReplyDeleteමෙ තියෙන්නේ වැදගත් කාරනාව- ඔක සරත්ට නැහැ......
Neethimaya thathwaya kiyala daapu kotasata pahadili 'sources' thiyenawada?
ReplyDeleteසිරසේ දැන් කිවුවා සරත් ඡන්දෙ දෙන්නේ නැහැ කියලා.ඒත් එයාට ඡන්දෙට ඉල්ලන්න පුළුවන්ලු.මැතිවරණ කොමසාරිස් කියලා තියෙන්නේ.
ReplyDeleteසරත් බොරුකාරයෙක්,මිනිහට ලංකාවේ ඡන්දෙ නැහැ.
ReplyDeleteචන්ද කොමසාරිස් එහෙම කියලා කව්වා, ඔහුගේ පුරවැසි බාවය පිලබදව සොයගැනිමට උසාවි යන්න කියලා. දැන් ඉතින් වැඩේ ලේසියි. මෙහුට චන්ද අයිතයවත් නැහැ
ReplyDeleteනිතිමය තත්වය පැහැදිලිව
http://www.priu.gov.lk/Cons/1978Constitution/Chapter_07_Amd.html
ඇත
සරත් ලංකිකයෙකු නොවනබව මෙයින් ඔප්පු වේ.
ReplyDeleteමේ 'උත්තමයා' ඉගෙන ගත්තෙ ආනන්දෙ වෙන්න බැහැ. ආනන්දෙ හිටියෙ කලගුණ මතක තියෙන කොල්ලො.
ReplyDeleteඔන්න ඕක තමා විශ්වාසනීය වෙනස..!
ReplyDeleteඅපරාදෙ නීති පොත් පෙරලන්න ඕනෙ නෑ.සරත් පරාදයි.ඒක ජනතා කැමැත්ත.එයා දිනුවොත්නෙ නීති ප්‍රස්ණ එන්නෙ.
එක තමයි. ඔහුට දැන් දිඨ්ට දම්ම වෙදනිය පලදිලා. අර හොරැ රැල ජවිපේ තමයි මෙකට වග කියන් ඔනා. පව් එජාපේ.
ReplyDeleteදැන් මොහුට පදක්කම් කිහිපයය - කළගුන නොදත් / රටම රැවැට්ටු
අනේ හපොයි චන්දේ දුන් අයට .....
Looks like you don't understand what is meant by not having voting rights against not been registered to vote. Takes only a small portion of common sense to realize that Fonseka has voting rights in Sri Lanka since
ReplyDelete1) He is a citizen of SL
2) He is over 18
@කසුන්
ReplyDeleteබාගේට කියවන්න එපා. පැහැදිලිව තියනවා "චන්ද දායකයකුගේ සුදුසුකම් සැපිරියය යුතුය කියලා"
කමක් නැහැ ඔහුට ජනපති විය හැක. නමුත 2010 මහන්ද 54% කට වඩා ගක්නවා. එහින්ද අවුලක් නැහැ.
ඔයා චන්දේ දිලා තයෙන්නේ, තමුන්ටවත් තමුන් කැමති නැති කෙනෙකුට
You all stupid idiots must read the What election commissioner has clearly said about this matter today.Other thing is Green card holder is not an American citizen.It is like a resident visa.Lawyer like Sarath Kongahage knows this truth and if not he must stop practising as a lawyer.
ReplyDeleteFonseka got the majority. That's why MR mislead people. Mr. dayananda accepted SF as a candidate
ReplyDeletewill c wt hap at night [ 26 mind night] ....
ReplyDelete@ Kasun
ReplyDeleteනීතිය ඔහෙ පැත්තක තිබුනාවෙ....
මන් අහන්නෙ මෙච්චරයි..තමන්ට ඡන්දයක් දාගන්න බැරි බව දැනගෙන රෙද්දක් ඇඳගෙන මොන එකටද ජනාධිපතිවරණයට ඉල්ලුවෙ.මිනිස්සු මුලින්ම ඕක දැනගත්තානම් අද වැටුන ඡන්ද පොඩ්ඩවත් වැටෙන්නෙ නෑ කියලා පිළිගන්නෙ නැද්ද..?
//සරත් ජය නොගන්න බව හෙට ඉර පයන්න සේ විශ්වාස වුවත්, බැරිවෙලාවකවත් ඔහු දිනුවත් ජනපති පුටුවේ ඔහුට දිවුරැම් දිය නොහැක.
ReplyDelete//චන්ද දායකයකුගේ සුදුසුකම් සැපිරිය යුතුය - මොහු චන්ද අයිතිය නැත එම නිසා ජනපති ලෙස දිවුරම් දිය නොහැක.
ඔහුට සුදුසු කම් තියෙනවා, සුදුසු කම් තිබීමේ හා චන්දය නැති වීමේ වෙනස ඔබට නොතේරීම ගැනයි මම පෙන්නුයේ. රජයේ මාද්ය වල බොරු වලට ඔබ අසු වු සිද්ඩියට මම චන්දය දුන් කෙනා අදාල වුයේ කෙසේද?
#22 #23 Well said...
ReplyDelete@anon
ReplyDeleteපිලිගන්නවා එක Fonsekaට කියන්න. මම පෙන්වුයේ මෙහි කර තිබු වැරදි නිගමනය පමණයි.
Dear Nuwara para
ReplyDeleteYou better to learn more English to understand what you have published. Read carefully and try to get the correct meaning.If it is too hard ring Sakwithi Ranasinghe to translate it for you
@Kasun
ReplyDeleteකරුණු දන්නා ඔබ වැනි කෙනෙක් සිටීම ගැන සතුටුයි...
plz read this
ReplyDeletehttp://adawwa.blogspot.com/2010/01/blog-post_7675.html
ඡන්දෙ ඉල්ලන්න බැරිනං මැතිවරණ කොමසාරිස් කොහොමද අයදුම් පත භාරගන්නේ. ඔබ කියන්නේ මැතිවරණ කොමසාරිස් හරකෙක් කියලද?
@hashan මුන්ට කියන්න දෙයක් නැති වුනාම ඒකත් කියන්න බැරි නෑ...
ReplyDeleteමේක බැලුවනම් හරි
ReplyDeletehttp://i46.tinypic.com/2w3ajdc.gif
Maath dan daanna giye oya pic eka... :) Ela...
ReplyDeleteNO NEED TO BE A REGISTERED VOTER TO CONTEST – COMMISSIONER
ReplyDeleteThe Elections Commissioner Dayanda Dissanyake releasing a statement short while ago said that according to the election laws a Presidential candidate does not require to be a registered voter.
http://www.adaderana.lk/news.php?nid=6989
මොනාහරි දෙයක් ලියනකොට හොඳට හොයලා බලලා ලියනවා මෝඩයෝ...
Methiwarana komasaris hari dei kiwwane. Chande illanna siyalu sudusukam Sarath Fonseka gawa thiyenawa kuyala. ithin eke prashnayak na. den oya wikara dodawanne, MR heta niyatha parajayak labana nisa.
ReplyDeleteඇයි බං උබලා මේ site එකේ hits වැඩි කරන්නෙ කියන දෙයක් උබලගෙම site එකක කියා ගනිල්ලකො
ReplyDeleteකැන්ඩි.
ReplyDeleteඡන්ද හිමියෙක් කියන එකයි ඡන්ද හිමි නාමලේඛණේ නම තියෙනවා කියන එකයි දෙකක්. ඔයා දන්නවාද 2009 ඡන්දෙදි එස් බීටත් ඡන්දෙ තිබ්බේ නෑ. එයා 2008 හිරේ හිටපු නිසා ඡන්දහිමි නාමලේඛනේ නම දාගන්න බැරි වෙලා. එ්ත් මහඇමති වෙන්න ප‍්‍රශ්ණයක් වුණේ නෑනේ.එනිසා මේ වෙනස තේරුම් ගන්න. බොරු ප‍්‍රචාර යවන්න එපා. මැතිවරණ කොමසාරිස් පවා කියපු ඇත්ත මේකයි. කරුණාකරලා අසත්‍යය දේවලට ඉඩ දෙන්න එපා.
Me nuwara parata mul indala pissu
ReplyDelete@හෂාන්
ReplyDeleteමචන් ඔක මුල්න්ම සරත් කිව්ව නම් කිසි ගැටලුවක් නැහැ. අනික ඔක හංගපු හින්දා තමයි ඔක උනේ... වරද ඔහුගේම තමයි ...
ඔහු මුලින් නොකිව්ව එක වැරැද්දක් කියලා මමත් කියනවා. එ්ත් එහෙම කිව්වනං ආණ්ඩුව කොහොමට පාවිච්චි කරයිද නේද?
ReplyDelete@හෂාන්
ReplyDeleteඑක තමයි. ජනපතිවරණය කියන්නේ සෙල්ලං දෙයක් නෙමෙයි. ඔක හංගන්න ගිහින් අන්තිමට අනික් පැත්තට තමන්ටම පාරා වලල්ලක් උනා. කමක් නැහැ. ඔක දැන් ගැටලුවක් නෙමෙයි. මොකද සරත් දිනන්නේ නැහැ ....
ඇත්තටම සරත්ට ඡන්දේ නැතිවෙන්න හේතුව මොකක්ද.SB නැතිවුනෙ ඔහු හිරේ හිටපු නිසා.
ReplyDeleteඑ්කේ ඇත්ත කියන්නනං අඩව්ව දන්නේ නෑ. අඩව්වේ
ReplyDeletehttp://adawwa.blogspot.com/2010/01/blog-post_7675.html
ලිපිය හරහා කියන්නේ මේකේ නීත්‍යානුකූල තත්වයයි. එ් නිසා නොදන්න මේ දේගැන කියන්න නොහැකියි. අනිවාර්‍යයෙන් මේ සතියේදී මේ කතිකාව තුළදී ජෙනරාල් සත්‍යය පවසාවි. සමහර විට ඔහු 2008 දී යුද්ධයේ දරුණුම අවස්ථාවේ සිටි නිසා විය හැකිය.
@හෂාන්
ReplyDeleteඔව් අපි බලමු ඔහු මොනවා කියයිද කියලා. එත් ඔහු සිරසට කිව්වේ ඔහු ඉල්ලවට ලැබුනේ නැහැ කියලා.
ඇයි සරත් මහත්මයාට ලි.ප. චන්ද හිමි නාම ලේඛණයට නම දාගන්න බැරි උනේ. ඒ වරද කාගෙද. ග්‍රාම නිළධාරී මහතාගෙද. නැත්තං චන්ද කොමසාරිස්ගෙද. එහෙමත් නැත්තං කාගෙද.
ReplyDeleteමට සමාවෙන්න මම හිතං හිටියේ ඇමරික යන්න. එත් කොහොද මෙ ජෙප්පො මට ඉන්න කිව්වා. මම හෙටම යනවා මගේ අලුත් නිජ බිමට
ReplyDeleteමිට
වංක
සරත්
@KandyRoad:
ReplyDeleteDen ara mathiwarana komasaris ge niwedanayak daala thiyenne. Ithin parana comment illa as kara gannawada neththam kathawa wena athakata harawamuda.
oyaata sure nathnum anna oil tikak arang apay dihaway
ReplyDeleteYes, he is registered in Oklahoma! Mahinda voted in his home town Hambantota!
ReplyDeleteDear all jokers.Please answer this if u can. Who is responsible for appointing an American citizen (as you all said)as Commander of Sri Lanka Army? Sri Lanka Army won the war under leadership of American.Is this right or wrong.Answer must be either yes or no.No indirect answers please.
ReplyDeleteඅපේ ලංකාවේ මිනිස්සු තරම් ඉක්මනින් කළ ගුණ අමතක කරණ ජාතියක් වෙන කිසිම රටක නැතුව ඇති. යුද්දේ කරණ කල් වීරයා දැන් ආණ්ඩුවට විරුද්ධව ඡන්දේ ඉල්ලපු නිසා දෝහියෙක් කල හැටි බලන්න. ඔහු පැහැදිලිව කියල තියෙනවා යුද්දෙ කාලේ චන්ද හිමි නාමලේඛනයට ඉල්ලන්න බැරිඋනා කියලා.අනික ගී්‍රන් කාඩ් ඉල්ලු පමණින් ඇමරිකාවේ පුරවැසියෙක් යැයි කීම වසරේ ලොකුම බොරුව නේද?. ඔය දැන් ලොකුවට සරත් ෆොන්සේකාගේ චන්දය ගැන රූපවාහිනියේ වමාරන විමල් වීරවංශටත් මෙවර චන්දය නැති බව නුවර පාර දන්නවාද?
ReplyDeleteවිමල් හා සම්බන්ද ..
ReplyDeleteදන්නේ නැත. තවදුරටත් විස්තර කල හැකිද?
ජන්ද හිමි අයීතියෙන් පමණක්ම ලංකාවේ පුරවැසිකම තීරණය කරනවානම් මේ අවස්ථාවේ විමල් ටද ලංකාවේ පුරවැසිකම නොමැත. හේතුව නොදනී, නමුත් විමල්ගේ නමද වෙවර චන්ද හිමිනාම ලේඛනයේ ලියාපදිංචි වි නොමැත. වැඩි විස්තර චන්ද කොමසාරිස්ගෙන් (මෙි වෙලාවේ කාර්ය බහුල ඇති) හෝ කඩුවෙල පිටිටුගල ග්‍රාම නිළධාරී මහතාගෙන් අසා ගන්න.
ReplyDeleteස්තුතියි.
ReplyDeleteවිමල්ට ඡන්දය නැතැයි කියන ANY,
ReplyDeleteමේ දැන් ස්වර්ණවාහිනියේ විමල් ඡන්දෙ දානවා පෙන්නුවා. ඔබ කොහොමද ඔබ කීදේ පැහැදිලිවම කියන්නේ. ඔබ කියන්නේ ස්වර්ණවාහිණියේ පෙන්නුවේ බොරුවක් කියලාද?
@හෂාන්
ReplyDeleteඔව් මාත් දැන් දැක්කා විමල් චන්දය දාන්න එනවා ස්වර්ණවාහනියේ පෙන්නනවා.
election commissioner kiyanawanm eke neethimaya getaluwak nah akiyala.. me kattiyath madama thamayi use karanne. aanduwa karana dusana nodaka anith ayata mada gahala wedak naha. oya mahinda rajapaksata kade yana ayata eya dinuwata passe wenne waha kanna... den ithin mata kunuh abba kivuwata kamak nah. haebyi ithin thama thamnge hadawath walata thattu karala baeluwoth thama honda
ReplyDeleteකඩේ ගියට ලැබෙනු දේ
ReplyDeleteහෙට ලිපයකින් දාන්නම් නුවර පාරට මහින්දගෙන් ලැබුණු දේවල්. එතකං පොඩිය ඉවසන්න ....
නෑ කැන්ඩි මෙයා කියන කතාවෙත් ඇත්තක් ඇති කියලා හිතෙනවා. මේ අඩවි බලන්න
ReplyDeletehttp://www.lankanewsweb.com/Sinhala/news/2010_01_26_010.html
http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5408:2010-01-26-10-51-42&catid=35:2008-10-13-08-30-14&Itemid=27
@හෂාන්
ReplyDeleteස්තුතියි සමහර විට ඇත්ත වෙන්න ඇති, මොකද විමල් කියන්නේ රගපෑමේ අති දක්ෂ නලුවෙක්, ජවිපේට ලොකු පාඩුවක් ඔය විමල් නැති එක .... එක කටක් නෙමෙයි වක්කඩක් .. හි හි
thats rights.
ReplyDelete@nuwara para
ReplyDeleteblog eke post ekak daddi thikaka hoyala balanna.modayek wenna epa...
Appo nuwara para edagenane nanne. den dayananda mahaththaya kiwwane prashnayak na kiyala. oya redi endagenada inne.
ReplyDeletemata nam me blog eka baladdi hina gihin merenawa, thiyena joke walata.
> ආනන්දේ ඉන්නේ කළගුණදත් කොල්ලෝ
ReplyDeleteකුඩු ගහලා අස්කරපු මදුමාදවත් ආනන්දෙට ගියේ. ආනන්දේ උන්ගේ අමුතු වෙනසක් නැ.. අනික ෆොන්සේකා ආනන්දේට ගියේ උසස් පෙළ කරන්න විතරයිලු.
"චන්ද අයිතිය නැත - ජනපති විය නොහැක "
ReplyDelete"බැරිවෙලාවකවත් ඔහු දිනුවත් ජනපති පුටුවේ ඔහුට දිවුරැම් දිය නොහැක."
දයානන්ද දන්න කෙංගෙඩිය, නුවර පාර ඔය කියල තියෙන්නෙ චන්ද අයිතිය නැ එ හින්ද දිනුවත්, දිවුරුම් දෙන්න බැ කියල, මෙයයි විමලුයි, කිව්වනම් ආයි දයානන්දගෙන් අහන්න ඔනද?, මීට පස්සෙ ලංකාවෙ නීති රීති දැනගන්න ඔන නම් මෙ දෙන්නගෙන් අහනන්න
ඔන්න ඔකයි, ටැබූගෙයි ඔයගෙයි වෙනස, ටැබු ටිකක් කල් අරං හරි විස්තර හොයගෙන යමක් පල කරන්නෙ (ඔහුගෙ ප්‍රකශ ශයිලියෙ ම්නඃකලිපිත මඩ ප්‍රහාර ඇත, මා කතා කරනුයෙ ප්‍රධාන අන්තර්ගතය පමනි )
ReplyDeleteඑහෙත් මොහු ඔහෙ කනට අසු වන දෙ ඇද බායි
මෙන්න අපේ වැඩ - රත්නපුර තැපැල්
ReplyDeleteවෙලාව - 10.00 ලංකාව
මහින්ද - 9000 කට ආසන්න
සරත් - 4000 කට ආසන්න
I'm so glad that Fonseka lost... what a relief for the country. He would have made this country a military dictatorship.
ReplyDelete