Wednesday, February 3, 2010

මෙහෙම නායකයෝ අපිට හිටියද?

English



"එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ වෙනත් කිසිදු රටකට ශ‍්‍රී ලංකාව තුළ කිසිදු පරීක්‍ෂණයක් පැවැත්වීමට ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් තමා කිසිසේත්ම ඉඩ නොදෙන බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි"

බලන්න ඉහත විඩියෝව, හිතන්න අපි දුන්නු චන්ද ලක්ෂ 60 ට නව ගැම්මක් එකතු කරලා. මෙහෙම නායකයො තමයි අපිට ඔනා. ඒත අර ගොන් ලිංමැඩි ජවපේ හින්දා මෙරටේ මිනිස්සන්ව ආයිත් මරණය කරා අරගෙන යන්න හදනවා.

Sinahala



හංසයාට මොකද වෙන්නේ කියලා, බලන්න පුලුවන් ලබන මහ මැතිවරණයේදි ..

58 comments:

  1. නියම කථාව. අපට මේ නායකයෝ ගැන ආඩම්බරයි.

    ReplyDelete
  2. අවුලක් නැත්තං වැරැද්දක් කලේ නැත්තං. ඇයි මේ බයවෙලා.

    ReplyDelete
  3. සරත් ෆොන්සේකාගෙ ආරක්ෂාව අඩුකලේ සාමය උදාවෙච්ච නිසා. එහෙනං ගොඨාටයි මහින්දටයි ආරක්ෂාව අඩු කරන්නෙ නැත්තේ ඇයි?

    ReplyDelete
  4. හරි දන් බලමුකො ඔය සරත්ට ආදරේ කට්ටිය අලියටද? හංසහටද? කතිරේ ගහන්නේ කියලා ?

    ReplyDelete
  5. ඇනෝ,

    සරත් ෆොන්සේකාගෙ ආරක්ෂාව අඩු කරේ එයා දැන් විශ්‍රාමික නිසාත්, ඉස්සර වගේ කොටි තර්ජන දැන් නැති නිසා ත්.

    ගෝඨාගෙයි මහින්දගෙයි ආරක්ෂාව එහෙම අඩු කරන්නෙ නැත්තේ, එයාල තාම සක්‍රීය සේවයේ යෙදන අය නිසාත්, එයාලට තර්ජන තියන්නෙ කොටිගෙන් විතරක් නොවන නිසාත්.

    ReplyDelete
  6. ගෝඨාභයගෙත් ආරක්ෂාව අඩු කරලා. ගොඨාභයගෙ ගෙදර තිනේනෙ අපේ කැම්පස් එක ගාව තුම්මුල්ල හන්දියේ තව ගුවන් හමුදාපතිත් ඉන්නෙ එතන. වෙනදට හැමදාව උදේට හවසට පාර වහනවා ගොඨාභය යන එන වෙලාවට උදේ ලෙක්චර් එකට 7.30ට කොහුවලින් නැග්ගොත් ෂුවර් පාර වහන එකට අහු වෙනවා. ඒත් දැන් එහෙම නෑ. පාර නොවහම ඒ අය යනවා.

    ReplyDelete
  7. "සරත් ෆොන්සේකාගෙ ආරක්ෂාව අඩු කරේ එයා දැන් විශ්‍රාමික නිසාත්, ඉස්සර වගේ කොටි තර්ජන දැන් නැති නිසා ත්."
    එහෙනං මොකද විශ්‍රාම ගිය දවසෙම ආරක්ෂාව අඩු නොකලේ?. ඔයාම කිව්වා වගේ ඉස්සර වගේ කොටි තර්ජන නිසා මැති ඇමතිවරු ගොඨාබයලාගෙ මහින්දලාගෙ ආරක්ෂාව අඩුකරන්න ඕන නේද? හිර උනානේද:D

    ReplyDelete
  8. ඇනෝ,

    ඔයාගෙ කොහෙ හරි හිර වෙලා, අමාරුවෙන් ඉන්න බවක් නං පේනවා.

    සරත් ෆොන්සේකා විශ්‍රාම ගිය ගමන්මත් ආරක්ෂාව අඩු කරා. ඊට පස්සෙ ජනාධිපතිවරනෙට ඉල්ලපු නිසා ලැබිච්ච ආරක්ෂාව, ඊට පස්සෙත් දෙන්න හෙතුවක් නැති නිසා අඩු කරා. මේක වැ‍රැද්දක් නං මෙලහකත් ෆොන්සේකා උසාවි ගිහිල්ලා. කොහොමත් ඔයාට වඩා ෆොන්සේකා මේවා ගැන දන්නවනෙ :-)

    මැති ඇමතිවරු ගොඨාබයලාගෙ මහින්දලාගෙ ආරක්ෂාව තරම්ක් අඩු කරන්න පුළුවන්, සුසිත රවීන්ද්‍ර පෙන්නල දීපු විදියට දැන් ඉස්සර වගේ පාරවල් වහන්නෙ නැත්තෙ ඒ නිසා. තේරුනාද? :-) හැබැයි ගොඨාබයලා, මහින්දලාට තර්ජන තියෙන්නෙ කොටින්ගෙන් විතරක් නෙවෙයි. ඒ නිසා එයාලට කොහොමත් ආරක්ෂාව දෙන්න වෙනවා. ෆොන්සේකට තර්ජන තියනව නං තිබ්බෙ කොටින්ගෙන්. දැන් කොටිත් නැහැ. හිටියත් ෆොන්සේකාව එයාලගෙ පැත්තට පැනපු නිසා, අමුතු ආරක්ෂාවක් ඕන වෙන්නෙ නැහැ.

    දැන් උපරිම ආරක්ෂාවක් දෙන්න ඕන මා-පිලේ නායකය සහ ඒකෙ ඉන්න එකම සාමාජිකයා වෙන මංගල ට. මොකද දන්නවද? ෆොන්සේකාගෙන් ආරක්ෂා වෙන්න :-)

    ReplyDelete
  9. විශ්‍රාම ගියා කියල ආරක්ෂාවට තර්ජනයක් නැතිවෙන්නෙ කොහොමද, ඔයගොල්ලන්ගෙ ඔය කුහක තර්කෙ නිසා තමයි ජානක පෙරෙරවත් අපිට නැති උනෙ , ඔයවගෙ මොඩ තර්ක ගෙන්න එපා

    ReplyDelete
  10. පැරිෂුට් කාරයින්ට වෙන්නේ ඔක තමයි. ජානක පෙරේරා / සරත් / රන්ජන් දැන් ඔය ඔක්කොම එක ගොඩේ

    ReplyDelete
  11. විශ්‍රාම ගියාම ආරක්ෂාවට තර්ජන නැති වෙන්නෙ නැහැ, අඩු වෙනවා විතරයි. ඒකනේ ආරක්ෂාව අඩු කරේ, නැති කරන්නෙ නැතුව. තේරුනාද? ;-)

    ෆොන්සේකා විශ්‍රාම ගියාට, මහින්දයි ගෝඨයි විශ්‍රාම ගිහිල්ල නැහැ නෙ. ඒ නිසා, එයාලගෙ ආරක්ෂාව ෆොන්සේකාගෙ තරමටම අඩු කරන්න කියන මෝඩ, කුහක තර්ක ගෙනැල්ල වැඩක් නැහැ.

    ReplyDelete
  12. ඔය සුසිතද මොකාද කියන බේගල් අපිට විෂ්වාස කරන්නද කියන්නෙ.

    ReplyDelete
  13. කරුනා අම්මාන් කියන්නෙත් කොටියෙක්. මහින්දයි ඒ කොටියයි එකම පැත්තෙ නිසා දෙන්නටම අමුතුවෙන් ආරක්ෂාව අවශ්‍ය නැහැ.

    ReplyDelete
  14. ඉස්සෙල්ලා කිව්වා "ගෝඨාගෙයි මහින්දගෙයි ආරක්ෂාව එහෙම අඩු කරන්නෙ නැත්තේ, එයාල තාම සක්‍රීය සේවයේ යෙදන අය නිසාත්, එයාලට තර්ජන තියන්නෙ කොටිගෙන් විතරක් නොවන නිසාත්" කියලා.
    පස්සෙ කියනවා
    "මැති ඇමතිවරු ගොඨාබයලාගෙ මහින්දලාගෙ ආරක්ෂාව තරම්ක් අඩු කරන්න පුළුවන්, සුසිත රවීන්ද්‍ර පෙන්නල දීපු විදියට දැන් ඉස්සර වගේ පාරවල් වහන්නෙ නැත්තෙ ඒ නිසා."
    :D

    ReplyDelete
  15. මචං කොහොමද ෆොන්සේකයි කොටියි එක පැත්තෙ කියලා කිව්වේ?

    ReplyDelete
  16. සුසිත රවීන්ද්‍ර වගේ දැනමුතු කෙනෙක් ආරක්ෂාව අඩු කරපු උදාහරණයක් කිව්වම, අපි නං නිහතමානිව ඒක පිළිගන්නවා. එත් ඔයා? :-)

    දැන්වත් තේරෙනවද, විශ්‍රාම ගිය, කොටින්ගෙ පැත්තට පැනපු ෆොන්සේකාගෙ ආරක්ෂාව අඩු කර ගානටම, සක්‍රීය සේවයේ යෙදෙන, ඊලමට විරුද්දව වැඩ කරන මහින්ද ගෙයි ගෝඨාගෙයි ආරක්ෂාව අඩු කරන්න බැරි බව?

    මංගලගේ ආරක්ෂාව නං පොඩ්ඩක් විතර වැඩි කරන්න වෙයි. විශ්‍රාම ගිය හංසයෙක් එයාගේ කම්මුලට ගහලනෙ. විශ්වාසනීය වෙනසක්!

    ReplyDelete
  17. කරුණා අම්මාන් ඉස්සර කොටියෙක් වුනාට, දැන් කොටියෙක් නෙවෙයි, කොටි විරෝධියෙක්. කරුණා, කොටි විරොධී පැත්තට පන්නයින් පස්සෙ, එයාගෙ කට්ටිය කොටි පරද්දන්න සටන් කරා.

    ෆොන්සේක ඉස්සර නං කොටි විරෝධියෙක්. දැන් එයා පැනලා ඉන්න පැත්ත ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ නෙ.

    ReplyDelete
  18. උත්තරේ නොදී මඟඇරපු නිසා ආයෙ අහනවා
    මචං කොහොමද ෆොන්සේකයි කොටියි එක පැත්තෙ කියලා කිව්වේ?

    ReplyDelete
  19. "සුසිත රවීන්ද්‍ර වගේ දැනමුතු"
    කොහෙොාමද බං දැනමුතු කෙනෙක් අඳුරගන්නේ

    ReplyDelete
  20. @ඇනි
    ෆොන්සේකයි කොටියි එක පැත්තෙ
    කොටියා දැන් නැතත් උන්ගේ රෑකඩය තමයි. ටි එන් ඒ, තව දුරටත් කියනවනම් උතුරේ දේශපාලන රැස්විම් පටන් ගන්නේ කොටියාව සිහි කරලා එහෙව් උන් කොටි තමයි. ෆොනියත් කොටි ජයලතුත් කොටි හැබැයි රනියා හිවලා ....

    ReplyDelete
  21. ඇනේ,

    එක පාරටම දැනමුතු කෙනෙක් ව අඳුන ගන්න තරම් දැනුමක් ඔයාට නැතුව ඇති. ඒ නිසා දිගටම නුවර පාර කියවන්න. එතකොට පොඩ්ඩ පොඩ්ඩ මොලේ පෑදේවි. ;-)

    කොටියයි ෆොන්සේකයි එක පැත්තෙ වෙන්නෙ කොහොමද කියලා අහපු ඇනේ,

    ඒක වෙන්නෙ මෙහෙමයි. කොටි පිල්ලි (TNA වගේ) තාම ඊලම අත හැරලා නැහැ නෙ. :-)

    ReplyDelete
  22. " ටි එන් ඒ, තව දුරටත් කියනවනම් උතුරේ දේශපාලන රැස්විම් පටන් ගන්නේ කොටියාව සිහි කරලා එහෙව් උන් කොටි තමයි. "මේක වැ‍රැද්දක් එහෙනං ඇයි ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා සරත්වයි ටීඑන්ඒ එකේ එවුනුයි අත්අඩංගුවට ගන්නෙ නැත්තේ. fb ග්රූප් එකක් හැදුවයි කියලත් මිනිස්සු අල්ලන් ගිය එකේ ඕකත් කජ්ජක්ද?. උතුරු නැගෙනහිර තාම කොටි යටතේද තියෙන්නෙ? එතකොට කොටි ත්‍රස්තවාදය පරාජය කලේ නැද්ද? :D

    ආයෙ කියනවා "ෆොන්සේකයි කොටියි එක පැත්තෙ" කියලා.

    මම අහන්නෙ
    1. කොහොමද ෆොන්සේකයි කොටියි එක පැත්තෙ කියලා කිව්වේ?
    2. "සුසිත රවීන්ද්‍ර වගේ දැනමුතු"
    කොහෙොාමද බං දැනමුතු කෙනෙක් අඳුරගන්නේ

    ReplyDelete
  23. ඇනේ,

    ඔයා කියන විදියට හිතු මනාපේ මිනිස්සු අත් අඩංගුවට ගන්න, ඔයා හිතං ඉන්නෙ මේක UNP ආන්ඩුවක් කියලද? :-) නැත්තං කොටි ආන්ඩුවක් කියලද? :-) දැන් තියෙන්නෙ ජනතාවගේ ඡන්දෙන් පත් වෙච්ච ආන්ඩුවක් !

    ෆොන්සේකායි කොටියි එක පැත්තෙ වෙන්නෙ, කොටි තාම ඊලම අත හැරලා නැති නිසා. ඕක තේරෙන්නෙ නැද්ද ඔයාට? :-)

    ReplyDelete
  24. @ඇනි
    කොටි ත්‍රස්තවාදය පාරද්දලා ඉවරයි, එත් තව ඉතුරැ බිතුරැ ටිකක් තියනවා. එවගේම මතවාදි කට්ටියක් ඉන්නවා, දැක්කනේ පහුගිය දවස් වල තිබුණු කොටි චන්දේ

    ලංකාව දෙකඩ කැඩිමට - 60000 දහසකට ආසන්න
    ලංකාව එකීය තබාගැනිම - 100 හො 200 ගානක්
    තිරණයක් නැති - 100 -200 ගානක්
    මම වැරදි නම් නිවැරදි කරන්න.


    චන්දයක් තියන්න යන වෙලාවට නායකයෝ අත්අඩංගුවට ගන්න සම්ප්‍රදාය දැන් නැහැ. එහින්ද වෙන්න අති. තව දෙයක් හිරන්ම් කොටි වෙනුවේන නිශ්ශබ්ද තා තියපු කට්ට්ය අත්අඩංගුවට ගන්න ඔනා. මට පොඩියක් fb එකේ කතාව විස්තර කරනවාද ඇත්තටම මම ඒ සිද්දිය ගැන වැඩිපුර දන්නේ නැහැ ...


    ගැටලු
    1.ට් එන් ඒ එක උදව්කලේ සරත්ට, ඒ අය අගේ අමාරැවට කාටව්ත් උදව් කරන්නේ නැහැ. එකනේ දැන් බැරි උනාහම ආයිත් මහින්ද ලගට ඇවිත් තියෙන්නේ ...

    ReplyDelete
  25. නලියන එකාට

    "ඒක වෙන්නෙ මෙහෙමයි. කොටි පිල්ලි (TNA වගේ) තාම ඊලම අත හැරලා නැහැ නෙ. :-)"

    ඔයාට වැඩිය හොඳට මේවා මහින්ද දන්නවා ඇතිනෙ. එහෙනං ඇයි ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා සරත්වයි ටීඑන්ඒ එකේ එවුනුයි අත්අඩංගුවට ගන්නෙ නැත්තේ. fb ග්රූප් එකක් හැදුවයි කියලත් මිනිස්සු අල්ලන් ගිය එකේ ඕකත් කජ්ජක්ද? උතුරු නැගෙනහිර තාම කොටි යටතේද තියෙන්නෙ? එතකොට කොටි ත්‍රස්තවාදය පරාජය කලේ නැද්ද? :D

    ReplyDelete
  26. ඡන්දෙ දැන් ඉවරනෙ දැන් අත්අඩංගුවට ගනියිද? :D. මොකෝ මේ "වෙන්න ඇති." "මම දන්නෙ නෑ" :D ඔයා දැනමුතු කෙනෙක් නෙවෙයිද?

    ReplyDelete
  27. ඇනේ,

    මහිංද රාජපක්ෂ ජනාධිපති තුමා ආරක්ෂක හමුදාව යොදවලා කොටි සමූල ඝාතනය කරල උතුර නැගෙනහිර බේර ගත්තා. ඉතුරු බිතුර වෙච්ච TNA කාරයන්වෛ, NGO කාරයන්වයි එහෙම මරන්න වත් අත් අඩංගුවට ගන්න වත් තරං උන්මන්තක පාලකයෙක් නෙවෙයි එතුමා. ඒකයි කොටින්ට කඩේ යන TNA එක අත් අඩංගුවට නොගෙන්නෙ. තේරුනාද? හැබැයි එයාල ආයුධ අරං සෙල්ලං දන්න ආවොත් නං සම්බුව හම්බ වෙයි.

    ReplyDelete
  28. @ඇනි
    මම කතා කරන්නේ මම දන්න දේ විතරයි. මට අනුන්ගේ සිත් දැන ගැනිමේ නුවණ තාම නැහැ. අනික මම දෙයක් කතා කරන්න කලින් එ ගැන දැන ගන්න ඔනා. බොරැවට නොදන්න දෙයක් කතා කරන්න යන්න බැහැ. අනික මට මෙතන කවුරැත් සුද්ද කරන්න ඔනා නැහැ. වරැද්දක් නම් එක වැරැද්දක්. එහින්දයි ඔයා දන්නවනම් fb සිද්දිය කියන්න කව්වේ අඩුම ගනේ එක් විස්තර කරපු ලිපියක් හරි ඔයා දන්න දේ හිරි. ඔය එක් ද්නනේත් නැද්ද කියලා මම දන්නේ නැහැ. පුලුවන්නම් කියන්න .... එත් ඔයා දන්නේ නැත්නම් නික්න් ඉන්න ...

    ReplyDelete
  29. " එත් තව ඉතුරැ බිතුරැ ටිකක් තියනවා."
    ඉතුරු අය ඉන්නවා නං අත්අඩංගුවට ගන්නෙ නැත්තෙ ඇයි? ඒ අය මහින්දගෙ යාළුවො නිසාද?

    ReplyDelete
  30. @ඇනි
    FB කතාව මට කියනවද? අඩුම ගනේ ලින්ක් එකක්වත්?

    ReplyDelete
  31. ඇනේ,

    ඔයාට චුට්ටක් වත් මොලේ නෑනේ! (දැනමුතු අය අඳුන ගන්න නං බැහැ ඔය චුට්ටං මොලෙං. ඒ නිසා අපි කිව්වම පිළිගන්න)

    ඉතුරු බිතුරු අත් අඩංගුවට නොගන්නෙ, අත් අඩංගුවට ගන්න පුළුවන් වැ‍රැද්දක් එලිපිටම කරන්නෙ නැති හින්දා.

    දැන් ඔයා ඊලම වර්ණනා කරලා වහෙන් ඔරෝ කතා පැවැත්තුවට ඔයාව අත් අඩංගුවට ගන්නෙ නැහැ. හැබැයි ඔයා ආයුධ අතට ගත්තොත් නං, සම්බුව හම්බ වෙයි. ශුවර් නැත්තන් කරලම බලන්නකො :-)

    ReplyDelete
  32. http://www.adaderana.lk/news.php?nid=7025

    ReplyDelete
  33. @ඇනි
    "Three people have been arrested for spreading false rumours by SMS and on the internet social networking site ‘Facebook’, the Defence Ministry said today"

    ස්තුතියි...

    ReplyDelete
  34. ඔන්න පේනවා නේද ඔයා කියන බොරු වල තරම?

    ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවයි කියලා කවුරුවත් අත් අඩංගුවට අරං නැහැ.
    SMS යැව්වයි කියලත් කවුරුවත් අත් අඩංගුවට අරං නැහැ.

    අත් අඩංගුවට ගත්තෙ ඒවා මාර්ගයෙන් කට කතා පතුරවලා ඒ වෙලාවේ රට අස්ථාවර කරන්න හදපු කට්ටිය. මේක වැරද්දක් නෙවෙයි නං, එයාල උසාවියෙන් නිදහස් කරයි නෙ.

    TNA එකේ කට්ටිය මේකට සම්භන්ද නැති නිසා, එයාල අත් අඩංගුවට ගන්න බැහැ නෙ.

    ReplyDelete
  35. @ඇනි
    ඔයා එවපු නිවුස් ලිනක් එක වැරදි ඇති. එවන්න බලන් හරි ලින්ක් එකක් "fb ග්රූප් එකක් හැදුවයි කියලත් මිනිස්සු අල්ලන් ගිය එකේ " කියලා තියන

    ReplyDelete
  36. කො නිදහස් කලාද? :D

    ReplyDelete
  37. සරතුයි කොටියි එකම පැත්තෙ කියන්න සාක්ෂි තියෙනව නං පෙන්නන්න බලන්න.

    ReplyDelete
  38. @ඇනි
    දැන් මටත් fb page එකක් තියනවා... මාවත් අල්ලං යයි. ඒ ඔනේ නැහැ දැන් ඔයාටත් තියනවා අතනේ... ඔයා දැන් ඉන්නේ අත්අඩංගුවෙද? ඔහේ අන්තර් ජාල පහසුකම් තියනවද?

    ReplyDelete
  39. http://indi.ca/2010/01/three-arrested-for-facebook/

    ReplyDelete
  40. ඇනේ,

    කෙනෙක් facebook එකෙන් හරි, sms එකකින් හරි වෙන කෙනෙක්ට මරන තර්ජනය කරොත්, එයාවත් අත් අඩංගුවට නොගෙන ඉන්න කියලද ඔයා කියන්නෙ? facebook එකෙන් වැරද්දක් කරාම, නීතියෙන් exempted ද?

    එහම කෙනෙක්ව අත් අඩංගුවට අරං උසාවි දාන එක තමයි නීතිය. උසාවියෙන් තීරණය කරාවි නිදහස් කරනවද, හිරේ යවනද කියන එක. එහෙම නැතුව, facebook එකේ කියපුවයි කියල නීතිය ක්‍රියාත්මක නොකර ඉන්න කියලද ඔයා කියන්නෙ?

    ReplyDelete
  41. @ඇනි

    සරත් හා කොටිය එක පැත්තේ
    ඇයි බං ඇනියෝ ටි එන් ඒ එක, සරත්ට චන්දය දෙන්න කිව්වේ අගේ අමාරැවටද?

    ReplyDelete
  42. සරතුයි කොටියි එකම පැත්තෙ කියන්න සාක්ෂි තියෙනව නං පෙන්නන්න බලන්න.

    ReplyDelete
  43. ලක්බිම නිවුස් හොයාගෙන බලන්න
    රජාට කඩේ යන පත්තරයක්නෙ ඔහේ කැමතිවෙයි බලන්න :D
    http://w3lanka.blogspot.com/2010/01/blog-post_3972.html

    ReplyDelete
  44. @ඇනි
    හොදම සාක්ෂි ජනතාව 26 දුන්න තව වෙන මොනවද?

    ReplyDelete
  45. @ඇනි
    ඔක්කොම කඩේ යන්නේ රජාට, දැන් සරත්ට කඩේ යන්නේ ඔයා විතරයි...

    ReplyDelete
  46. හොඳයි. කරුණාඅම්මාන් කොටි වැඩ වලින් ඇත්වෙලා ඉන්නෙ එයා දැන් කොටියෙක් නෙවෙයි. ඔයත් පිළිගත්තනෙ ටීඑන්ඒ එකට ආයුධ නැහැ කියලා. ඒ කියන්නෙ ටීඑන්ඒ එකත් එහෙමයි. එතකොට කරුණා කොටියෙක් නොවෙන්නත් ටීඑන්එක කොටි වෙන්නත් හේතුව මොකක්ද?

    සරතුයි කොටියි එකම පැත්තෙ කියන්න සාක්ෂි තියෙනව නං පෙන්නන්න බලන්න. ටීඑන්ඒ එක හරි කමක් නෑ. උන් කොටි කියලා කියන්න සාක්ෂි තියෙනවා නං පෙන්නන්න බලන්න. එහෙම පැහැදිලි සාක්ෂි තියෙනවා නම් ඇයි අත්අඩංගුවට නොගන්නේ?

    ReplyDelete
  47. ඇනේ,

    ඔයාට මොන වගේ සාක්කියක් ද ඕන?

    TNA එක ඉල්ලපු කොටි ඉල්ලීම්, මහින්ද ප්‍රතික්ශේප කරා. ෆොන්සේක නං "යහපත් ප්‍රතිචාරයයක්" දැක්වුවා, ඒ නිසා, TNA ඉල්ලීම් ප්‍රතික්ශේප කරපු මහින්දව පරද්දලා, TNA ඉල්ලීම් වලට "යහපත් ප්‍රතිචාරයයක්" දැක්වපු සරත් ෆොන්සේකා බලයට ගේන්න කොටි සංවිධානයේ නියෝජිතයන් වන TNA එක ක්‍රියා කිරීමේ සාක්කිය මදි වගේ ද? :-)

    එහෙම නැත්තං,
    "අපි දෙන්නම එක පැත්තේ.
    -මීට විශ්වාසී සරත් සහ ප්‍රභාකරන්"
    කියල තියන ගිවිසුමක් හැරෙන්න වෙන මොකුත්ම ඔයා පිළි ගන්නෙ නැද්ද?

    ReplyDelete
  48. කෝ ඉතිං ඔහේ උත්තර දෙන්නෙ නෑනේ. :D

    ReplyDelete
  49. ඒ ඉල්ලීම් මොනවද? ඔහේ ඒවා දැක්කද?

    ReplyDelete
  50. කරුණා කොටියෙක් නොවෙන්නෙ කරුණා බෙදුම් වාදී, වෙනම රාජ්‍ය ප්‍රතික්ශේප කරන නිසා.

    TNA එක තාම කොහෙවත් එහෙම කියල තියනවද? ඔන්න පුළුවන් නං පෙන්නන්න කොහෙද TNA එක බෙදුම් වාදය ප්‍රතික්ශේප කරේ කියලා. TNA එක එදා ඉඳන්ම වැඩ කරේ කොටියට පක්ශව.

    ඔයාට මතක නැද්ද? කරුණා කොටි මරන්න උදව් කරන කොට, TNA එක ලොකේ වටේ ගිහින් යුද්දෙ නවත්තන්න බල කරවපු හැටි? ඉතින් කරුණයි, TNA එකයි එක වගේ කියන්නෙ මොන ගොනාද?

    ReplyDelete
  51. ඒ ඉල්ලීම් මොනවද? ඔහේ ඒවා දැක්කද?

    ReplyDelete
  52. ඇනේ,

    ඔයාට සරල සමාන්‍ය දැනුමක් වත් නැති බව තමයි ඔයා පෙන්නන්නෙ. (බොරුවට කයි දෙන ඔයා වගේ ගොඩක් අයගේ තත්ත්වෙ ඕකයි).

    කොටින්ගෙ පැත්තෙ හිටිය පලියටම අත් අඩංගුවට ගන්න පුළුවන් නීතියක් නැහැ. කොටින්ට උල්පන්දම් දෙන NGO කාරයො බේරිලා ඉන්නෙ ඒ නිසා. TNA එක බේරිලා ඉන්නෙත් ඒ නිසා. ඊලම ගන්න වහෙන් ඔරෝ වැඩ කරන TNA එක බේරිලා ඉන්නෙ එහෙමයි. ජයලත් ජයවර්ධන බේරිලා ඉන්නෙත් එහෙමයි.

    දැන් ඔයාට ඕන නං හෙට ඉඳං ඊලමට සපෝට් එකට පොඩි සද්දයක් දන්න පුළුවන්. ඔයාගේ නොහැකියාව දන්න නිසා කවුරුවත් සත පහකට ගනන් ගන්න එකක් නැහැ. :-)

    ReplyDelete
  53. @ Anonymous

    ටී.එන්.ඒ. එක කොටින් වැරදි බව පිලිගත්තු එක තැනක් පෙන්නන්න. ඊට පස්සෙ සරත්-සම්පන්දන් ගිවිසුම ගැන කතා කරමු.

    ReplyDelete
  54. අර සම්පන්දන් සිංහලෙන් අත්සන් කරපු එකද? :D

    ReplyDelete
  55. සම්බන්දන් සිංහලෙන් අස්සන් කරපු එක මංගල ට නෙ හම්බ වෙලා තියෙන්නෙ!
    බලන්න ඒකෙත් හැටි!

    ReplyDelete
  56. @ Anonymous
    අනේ බන් උඔගෙ කාලෙ අපරාදෙ. මුන් උත්තමයාගෙ මල වේලල පොට්ටු තියන උන්. උ‍‍ඹේ වැඩක් බලන් හිටපන් ඇනියෝ..

    ReplyDelete
  57. නුවර පාර,

    නලින් ද සිල්වා ගෙ "ප්‍රභාකරන්, ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා" පොත කියවා තිබේද? අගනා පොත් පින්චකි. සම්මුඛ සාකඡ්ඡාවකදී අසන ප්‍රශ්න සහ ඊට දෙන පිළිතුරු ආකරයෙන් පෙල ගස්වා ඇති නිසා, තේරුම් ගැනීම පහසුය. මෙම මාතෘකාවට අදාල කරුණු ද එහිදී සාකඡ්ඡාවට ලක් වේ. දෙමළ ජනයාට සිදු වී ඇතැයි කියන අසාධාරණ කම්, සිංහළ රාජ්‍ය භාශාව කිරීමේ සාධාරණත්වය යන කරුණුද විමසුමට ලක් වේ.

    නොමිලේ බා ගත කර ගැනීමට,
    http://www.kalaya.org/nds_books.html

    ReplyDelete