Friday, February 12, 2010

සීනු අලියා වැදූ, පාත්ත පැටව් කල හදිය

මිණි ගෙඩිය හැලී ගිය
කෙසග වු හස්ති රජ
මහ විරැගේ ගේ අභිමනින්
වැදුමට ගිය හංස පෙළ
පෙරම වැදුමට
පෙරලුනි බවට පාත්ත රැළ

කරැමයක මහත
එක්වන්ට දිරි දුන්න
ඒ මහා සෙන්පති
වැදුම් ගෙයි තනි කරම
යමු ද අපි ගමනක් වෙන් වෙන්ව....

කල නොහැක දැන් කිසිත්
සෙන්පතිගේ කට ගත්ත
නරැම ඒ රතු හඩට
නැටු ඒ යුධ විරැම
හෙලා දැක මගේ මව් රට
ඇද දැම්මේ කුඩුවට

කල නොහැක පාගන්න
නැවත මගේ මව් බිමම
රතු හඩට බටහිරට ....
ගැති වෙලා නින්දිතව

දිය යුතුය දඩුවමම
නොකරන්ට ආයිමත්
මෙවන් වැඩ මගේ රටට .....


දැන ගනි මව් රටේ අභිමනම
බටහිරට ගැතිකරන
නරැම ඒ අමන රැළ ....

පසුව ලියමි
අසැබි දේ යම් ලෙසකට හෝ සබ්‍ය ලෙස ලියන්න එවිට සටහන් මකන්නේ නැත

23 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. මචන් රටේ පවට උපන් මේ කාලකන්නි කියන ඒවගෙන් නොසැලී තව දුරටත් ඇත්ත ලියන්න.
    මම උඹත් එක්ක ඉනවා
    මුන් වගේ උන් එදත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉදී, බල්ලන් බිරුවට කදුපාත්වෙන්නෑ කියල කතාවක් තියනවනේ මුං බුරල ඇතිවෙලා නවත්තයි

    ReplyDelete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  12. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  13. nuwarapara

    den oya thryinikaayaka hamuduruwaru sanga sabawak thiyanna yanawa 18 wenida. e mokada kiyala hithala ehema baluwada. naethinam hithenawada me hamuduruwaru mahindata wirudda nisa mehema karanawa kiyala. naha.. mole eathi ratata hithathi.. rate yahapaalanaya apekasa karana aya e widiyatati weda karanne .. oya mahindat support mokada samahara wita rassawak mokak hari deyak oyata hari pavule kenekuta hari labila ethi. ehemath nathinam palaathe inna manthriya ho eemathiya laga danin wetila ethi. haebyi ekak pahadliwa kiyana npuluwan.. oya golla kaata kade giyath kamak naha. rate prajathanrawaadaya wenuwen adama minissu passe yanan epa. e welawata paksa bedayakin thorawa eka araksa kara ganna pela gahenna one. anika oya thriynikaayaka maha haamuduruwaru kawadawath naethi widiyata me saere perata eawilla. ehemanam nuwara paara mokadda e pilibanda oyage adahasa.. demuda mewata uththara. e nisa mamanam kiyanne kade yama nawathwala eathtah dakinna purudu wenna kiyala. its upto you

    ReplyDelete
  14. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  15. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  16. ganan ganna epa dukata gayena gee

    ReplyDelete
  17. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  18. නුවරපාර
    මම නුවරපාර ලියන්නෙ මගේ උවමනවට. ඒ නිසා කෙමති අය බලන්න.. මට නිකම් පඩි ගනන් රස්සාවක් තියෙනවා. ඇති වැඩක් නැහැ කරන්න. ඒක නිසා මම මෙක ලියනව. මම මේ රටෙ ඔක්කොම දන්නව. ඔය ගොල්ල බලන්න.. මම ලියන ලස්සන.. හොදයි නේද.
    නුවරපාර

    ReplyDelete
  19. "හස්ති රජ" ට "වැදුමට" නොහැකි බව ඔබට නොතේරෙන්නේද?
    "හස්ති රජ" යන්න පරැෂ ලිංග පදයකි. බ්ලොග් වලට ව්‍යාකරණ අදාල නැතිවුනාට කවි ලියද්දි පරිස්සමින්.

    "නුවර පාර" ලියන්නේ මොනවාදැයි ඔහුම නොදන්නේයැයි මා කියන්නේ එහෙයිනි.

    තව උදාහරණ ඒන තරම් දෙන්නම්.

    "රත= හඩට" අප දන්නා තරමින් රැසියාව හා චීනය රත= හඩේ උපතයි. එසේ නම් රැසියාව හා චීනය ජනපතිට උදව් කරන්නේ මව්බිමේ අබිමන නැසීමටද? නැත්නම් රැසියාව හා චීනය ඩබල් ගේම් ගසයිද?

    ReplyDelete
  20. @ නුවර පාර
    ඇයි අපි දාන කමෙන්ට් මකන්නේ?
    "අපේ රටේ මහා නාහිමියන්ට උපදෙස් දෙන්නේ සොමරත්න්න දිසානයක, නුවර පාර . අපේ රටට ගිය කලක්"
    මම දාපු කමේන්ට් එක
    මෙකේ කුනුහරුප තියෙනවද?
    අන් අයගේ මත ඉවසන්න බැරිනම් ලියන්න එපා.

    පුලුවන්නම් මෙකත් මකන්න.

    ReplyDelete
  21. There will be betrayers at any time at any country.Donot hesitate to write your noble opinion. UNP dogs will bark . YOU GO AHEAD!
    WE ARE ALWAYS WITH YOU!

    ReplyDelete
  22. This comment has been removed by a blog administrator.

    ReplyDelete