Tuesday, February 16, 2010

සඟ සමුලුව කල් දමයි

මහ සඟන රැවටු
මුන් රැළම පවිටු
ගද මුන්ගේ හපුටු
කවමු මුන්හට පිට්ටු

සිව් හිමියන් දැන උගත
ගත් නිගමනය නැවත
ඇරඹුවේ සිනුවේ විපත
මුන් හට හැමදා අගත

කව්වත් මහා දේ රටට
කලහදි නිසා මව් බිමට
ඉඩක් නැහැ දැන් රතට
පලක් නැහැ මුන් රටට

ට්ල්විය මහ මග දුවන කොට
සෝමය ඇඩුවා රටටම පෙනෙන්ට
පිංගුව තැනුවා තැන තමුන් හට
සිනුව යටයි දැන් අලියාට

9 comments:

  1. ආහ් ! ඔයාටත් පිස්සු නේ................

    ReplyDelete
  2. දැන්නේ දැක්කේ තෝරගත්තු ප්‍රතිචාර විතරයි දාන්නේ කියලා. මොකද ? බයද ?

    ReplyDelete
  3. @පිස්සා
    බය නෙමෙයි. මේ ගොන් යක්කු කොච්චර හරි කණුහබ්බ කියනවා

    ReplyDelete
  4. ආයිමත් ඇනියන්ට
    පොඩි ඉඩක් දුන්නට
    නුවර යන පාරට
    පිස්සු නැත්නම් ශෝක් ඇත්තට

    ReplyDelete
  5. හරි සංතොසයි වගේනෙ , රටේ ආන්ඩුවෙ බලපැමකට යටත් නොවී තිබුනු හාමුදුරුවො ටිකත් බය කරල තව ලැජ්ජ නැතුව කියවන්නත් එනව,

    මේක නැවතිලා තියෙන්නෙ උබල වගේ පාහරයන් ගැන පැහැදිලා නෙවෙයි හාමුදුරුවන්ටත් විපක්ෂෙට කලා වගේ මඩකන්දරාවක් ගහල රටේ මිනිස්සුන්ගෙ ලේ ගංගාවල් හලයි කියන බයටයි මේ තීරනය අරගෙන තියෙන්නෙ, නැතුව සම්මේලනය කැදවන්න හේතුවුනු කරුනු එකක්වත් හරිමගට ආපු නිසා නෙවි කියල මතක තියාගත්තොත් හොදයි. ඒ බව හාමුදුරුවරු තමන්ගෙ ලිපියෙන් කියල තියෙනව

    http://lankaenews.com/Sinhala/news.php?id=12416

    ReplyDelete
  6. ඔව් නුවර පාර කොහොමත් comments වලට බයයි නෙ

    ReplyDelete
  7. උබලා විශ්වාස කරන්න පුලුවන්ද? මතකනේ පහු ගියටිකේ ඇද බාපු කුනුහරැප ටික. අයිත් උබලා සංවර උනොත් comment moderation එක්ත අයින් කරන්න පුලුවන් ...

    ReplyDelete
  8. umba kohomath bayai

    ReplyDelete
  9. ඔය SF ට කඩේ යන උන් දන්නේ කුණු හබ්බ දෙසා බාන්ඩ විතරයි. මොකද උන්ට මොළයක් නෑ.

    ReplyDelete