Tuesday, February 9, 2010

සරත් අත්අඩංගුවට ගැනීම .....

තිස් වසරක සාප ලත් කැරැල්ල නිම කරීමට මහත් සේ සේනාධි නායකයට, පාබල යුධ හමුදාවෙන් දිය යුතු උපරිම සහාය කිසිදු පැකිලිමකින් තොරව ගෙන දුන් ඒ මහා සෙන්තපති මෙවන විට යුධ හමුදා පොලීසය විසින්ම අත්අඩංගුට ගෙන ඇත. ලක්ෂ ගනනක හමුදාවකට නායකත්වය මෙන්ම මනා වු ආදර්ශයක්ද දුන් ඒ වීර සෙන්පතිට ලක්මාතාවගේ ජනතාවගෙන් හිමි වියු යුතුව තිබුණු වටිනාකම නොඅඩුව ලබාදුනි. එහෙත් එම සම්මානය තම දෝතින් දාර යැමට හැකි වුයේ මාස අටක් වැනි ඉතා සුලු කාලයකි.

යන එනම් නැතිව, කරකියා ගත නොහැකිවු මෙන්ම දේශපාලන අතින් කුජිත වු හා තරැණ පෙලක් එක් නොවු ඉතිහාසය තුල ලක් මව්ට මහත් සේ අභියෝග කල ඒ නරැම ජවිපේ සමග ගොඩනගා ගත් පාපකාරී වු මිතු දම කෙලවර කරනු ලැබුවේ තමන් විසින්ම ගොඩ නැගි හා ලොව වඩාත්ම නිති ගරැක යුධ හමුදාවේම සිරකරැවකු ලෙසය. දෛවයේ සරදමක් දෝ? ..

ඉදින් ලක් මවුනී ඒ පාපතර මිතු දමට පාර කැපීම ඇරඹුවේ, රජයේ තනතුරක් දරන සමයේම බව මංගල තම මුල්ම අවමංගල කතාව කරමින් පැවසුවේය. මෙම කරනා ගැන යම් යම් මත තිබුනත් දැන් සියල්ල හමාර වී ඇත. සේනාධිනයකාටය අභියෝග කල සෙන්පති ලෙස ඉතිහාසය තුල ලිය තබන්ට උපකාරි වු ජවිපේ කුජ්ත වු උපායේ තරම දැන් ඔබට තේරෙන්නේද?

තම මව් බිමට කල යුතු යුතුකම ඔනවටත් වඩා කරන ලද සරත් නම් වු ඒ සෙනවියාට මෙ ඉරණමට ගොදුරැ කරදිමට මංපෙත් විවර කර දුන්, ලේ පිපාසිත ජවිපේ දැන් නැවතත් රට ආපස්සට ඇදගෙන යාමට උත්සාහ දරයි. ලත් පරාජය වසා ගැනිමේ අරමුනේන් ජවිපේ අදහසකට අනුව රටට හතුරැ කියමනක් ලොව සුපතල BBC යට කීමට තරම් සරත්ට හයියක් අවේ කොහින්ද? තම දහඩිය මහන්සියෙන්ම ගොඩ නගා මව් බිමෙන් කුරිරැ කම පන්නා දැමිමට තරම් උපකරිවු එක්ව වැඩ කීරිමේ න්‍යයය ගිලිහි ගියේ කෙසේද? පාවා දීමට විරැද්ධව විශ්ව විද්‍යල තුල නවක නම්‍යකරණය උපදෙස් දෙන ජවිපේ, සර්තට රට පාවා දීමට කියා දුන්නේ කෙසේද? පරාජයෙන් බේරිමට එකම මග මෙය යයි සරත් සිතුවාද්ද?

සරත් යනු හිටපු සෙන්පතිය. ඔහු කරන කියන සටහන් එසේ මෙසේ ඉවත දැමිය නොහැක. එකල සුදු කොඩි කතා කියා නැවතත් මෙවන් කතාවක් කීමට තරම් ශක්තියක් කොහින්ද? පෙනේද ජවිපේ හැතිකරය සරත් නම් වු මාහා සෙන්පති පුම්බා තැබු තරම. දැන් ඉදින් එයින පාඩුව විදින්නේ කවුරැන්ද? මුලු රටම මෙම කරැන හා මුලින් ශෝක වුවුත් මොහු කල පුකාශය සමග එම අත්අඩංගුවට ගැනිම සාධාරනයයි කියුනුයේ සරත්ට වඩා මව් බිමේ ගරැ කරන නිසාමය. සරත් ෆොන්සේකා නැමැති හිටපු ඒ විරැවා මෙරට ජනතාවම තවම අමතක කොට නැත. එහෙත් ජවිපේ න්‍යයයට වැඩ කරන සරත් අපිට එපා යයි කීමට ඔවුන් පෙරමුණ ගනි.

ඉදින් මේ මවු බිමට දැන් මෙරට තුලම හතුරැක්ම් කර ලේ මතින් ඉදිරයක් ගොඩ නැගිමට යන නරැම ජවිපේ ඉතිහාසය තුල ලියවෙනුයේ කිනම් තැනකද? සරත්ට හිමි තැන අහිම කර දුන් මොවුන්ට ඉපදීමට අපායක් සෑදිය යුතුය. ජනතාව තුල දැන් කිසිසේත්ම සරත් අත්අඩංගුවට ගැනීම පිළබද දෙගිඩියවක් නැත. මන්ද ඔහු ඇත්තටම වරදක් කර ඇත.

බලයට මුසප්ත විමේ ආදීනව දැන් ඔබට තේරැම් ගත හැකිද? බලය යන සංකල්පය මත මහින්ද සරත් කවුරැත් එකම මට්මමේය ... කෙනෙකු තම බලය රැක ගැනිමට මෙන්ම තව කෙනෙකු තම බලය අත් නොහැරිමටත් බොහෝ දේ කරයි. එත් ඔහුට තම රට බලය හමුවේ, ලොව පහල තැනකට ඇද දැමිය හැකිද? මේ යන ගමන හැට ලක්ෂය තවතවත් වැඩි කරනු ඇත ..

1.ආරක්ෂක මණ්ඩලයේ සිටම ජනපතිට එරෙහිව කුමන්තුණ දියත් කල හැකිද?
2.එක්ව කල මෙහෙයුමේ තම සහෝදර හමුදාව පාවා දිය හැකිද?
3.ලොව හමුවේ මගේ මව් බිමට අවමන් කරන්නේද?
4.ඒක් අයකුගෙ තරහක් පිරිමහන්ට අප සතු යුධ හමුදාවම පවා දෙන්නෙමුද?

පසුව ලියමි
නුවර පාරට ඔනා සිංහල කියවන කට්ටිය දැනුවත් කීරිම පමණිය. මන්ද මෙරට තුල වාසය හා දර දිය අදින්නේ මෙරට උන් හින්දා. ඔය බටහිට මිතු දම් දක්වන කට්ටිය සියල්මටම ඔනා, සුද්දගෙන් ලකුණු දාගන්න, මන්ද ඒයලා ගෙ නෑ පරපුර හින්ද, අපි කරපු යුධ අපරදෙ තමයි පිරිබාහරන් මරපු ඒක. ඔකට ඉතින් මෙරට ෙනාරැටියනුත් කැමති නැහැ. මන්ද ඒයලගෙ ගැලවුම් කාරය තමයි අපි මරලා දැම්මෙ. රටට ගැටලුවක් ඒන වෙලාවට ඒක මහින්ද හා සරත් කියලා බෙදන්න බැහැ. උබට සියල්ලම මෙ වැරදි වැඩ වලට ඉඩ දීලා බලං ඉන්නවද? නැහැ මෙව්වා මෙහෙ ම වෙන්න දෙන්න බැහැ. තව ටික දවසකින් උනෙගන් ලකුණු දාගන්න තව ඒකෙක් රටට තුල අරවා උනා මෙව්වා උනා කියයි.

මතක තියගන්න දැනටත් විශාල ගණනක් රටට හතුරැකම් කරමින් බටහිර පුරවැසි තුරලෙ නැලවෙන්න යනවා. නිකන්ම යනව නම් කමක් නැහැ. කියන් තියන සියලුම ජරා කතා මව් බිමට විරැදධව කියනවා. උබලා මෙව්ව අනුමත කරනවද? උබලා පුජාතන්තුවාදය ෙහායනවා, දන්නෙම නැහැ මවි රට බටහිර හිවල්ලු ගිල ගන්නවා.

සුද්දන්ව දැනුවත් කරන්න ඔනා. ඉස්සෙල් රටවැසිය දනගන්න ඔන මක්කැයි උෙන් කියලා. නැතුව ඉස්සෙල්ලා සුද්දට කතා කරන්න ගියොත් රනිල්ට උනු දෙ තමයි වෙන්ෙන් ...

නිකම් කියන්නම් වාලෙ කියන්ෙන් නැතුව, හිතන්න ...... තරැ 4 ද රටද? තරැ 4 ට 8 බිහි කරන්න පුලුවන් මව් රට තියනවානම්, නැත්නම් ඉතින් ඒව්වත් අානායනය තමයි. ඔව්වට කැමති කට්ටයත් ඉන්නවා. ඒයාල තමයි හැම තිස්ෙසම මව් රට දෙවෙනි තැනට දලා සුද්දව ඉස්සර කරන් ගමනක් යන්න හදනෙන්.... දනුත් මෙ බෙදිම මහින්ද හා සරත් කියාල ජනපතිවරණය තුල තබුණ ඒක ෙනෙමයි. දැන් පිල් දෙක රටද ? රටට පාවා දුන් හා දෙන අයද කියන ඒකයි. ඔය කරන වැඩ වලින් වෙන්ෙන් රජයට අනවශ්‍ය බලයක් ඉදිරි මැතිවරණයකින් අරන් දෙන ඒක .. ලක්ෂ 60 දැන් 65 ට දක්ව වැඩිව නු බව ෙනාඅනුමානය ... මන්ද තාමත් ජනතාව කතා කරන්ෙන් සිංහල ...

53 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. මට දැනුයි තේරුණේ ඇයි හැමදාම පළවෙනි ඇනෝනිමස් කොමෙන්ට් 1 මකන්නේ කියලා.

    ReplyDelete
  3. @රනා
    ඔව් මට හිතා ගන්න බැහැ අන්මත ඉවසීම නැතුව වැඩ කරන්න පුලුවන්ද කියලා .....

    ReplyDelete
  4. නුවර පාර, අයියෙ හො මල්ලි, ටිකක් කල්පනා කරන්න. සරත් ෆොන්සෙකා යනු හමුදා නිලධාරියෙක්, මහින්ද රජපක්ෂ යනු දෙශපානයෙ ඉන්නා කෙනෙක්, මැතිවරනය වෙලාවෙ රට හැසිරුන ආකාරය හිතන්න. ඔබ සරත් ෆොන්සෙකා කියලා හිතන්න, ඔබ මහින්ද රාජපක්ෂ නම් කුමක් කරන්නෙද කියලා හිතන්න. ඔබ අවංක කෙනෙක් නම් කොහොමද එ අවස්ථාවෙ හිතන්නෙ , කරන්නෙ කියලා හිතන්න. අනිත් මත වලට ගරු කරන්න. එවගෙ ඇත්ත නැත්ත විමසන්න. තරු 4 ජෙනරල් කෙනෙක් අත්අඩංගුවට අරන් තියන්නෙ. මුලු ලොකයා ඉදිරියෙ අපි තවමත් වනචාරි කියලා පිළි අරන් ඉවරයි.. ඔබ ජෙ.වි.පි එකට මෙය තල්ලු කරන්න හදන්න එපා. මෙක සිදුවන්නෙ ඔබ හිතනවට වැඩිය රජයෙ අත්තනොමතික ක්‍රියාකාරිත්වය වැඩිවු නිසයි. ඔබ දන්නවා අපරාධ කරුවන් නිදහස් කරලා තියනවා. මෙ විරයට කරපු දෙ ඉතාම නින්දිතයි. එක ඔබත් පිළිගන්නවා. වැරදෙන එක මනුස්ස ස්භාවයක්, නමුත් එක පිළිගන්න එක දෙව ස්භාවයක්. මොකද දැන් වැරදි කරලා එක නිවැරදි කරන්න හදන එක හැමතැනම වෙන්නෙ. සරත් ෆොන්සෙකාට අත්වු ඉරනමට රටෙ ගොඩක් මොඩ මිනිස්සු කැමති මොකද රජ‍යෙ මාධ්‍ය තුලින් සරත් ෆොන්සෙකා කියන විරයව ද්‍රොහියෙක් කරලා ඉවරයි. නමුත් බුද්ධිය තියන සීමිත පිරිසකට වැටෙහෙනවා මොකද වෙලා තියන්නෙ කියලා දැන් ඉතින් චන්දෙ ඉවරයිනෙ. අපි බලමු නෙද මොකද වෙන්නෙ කියලා......

    ReplyDelete
  5. Me dan oyage alexa da mokakda eka thawa wadi wela athi nedaaaaa?

    ReplyDelete
  6. @රවා
    සුහද කතාවට තුති.

    කට නිසා මලුවා නසී, වැරැද්දක් කරලා තියනවා. දඩුවම් විදිය යුතුයි. මාත් මුලින් හිතුව මෙක වැරදියි කියලා, ඒත් පස්සෙ දැක්කෙ බි බි සි යට කරපු කතාව.. මෙයා ඒතන වැරැද්දක් කලා, ඒක කාටවත් වහන්න බැහැ. තරැ 8 තිබුණත් වැඩක් නැහැ බෙරගත්ත රට පාවලා දෙනවා නම් ...

    ReplyDelete
  7. රවා බුද්දිය තියෙන අයට වැටහෙන්න ඔනෙ මෙතන වෙලා තියෙන ඇත්ත සිද්දිය ජෙනරල් එදා උදෙ ඹ්ඹ්C එකට දුන්න ප්‍රකශෙ කියල. ජෙනරල් තමන්ගෙ මැතිවරන ප්‍රචාරනය එච්චර පහලට ගෙනිච්ච බව ඔයා පිලිගන්නවද?
    මහින්දඉ ජෙනරලුඉ චන්දෙදි හොදට මඩ ගහගත්තා. වැඩිය මඩගැහුවෙ කව්ද කියන එක ගැන වෙනම කතා කරමු. නමුත් ඩෙන් ජෙනරල් මඩ ගහන්නෙ ලන්කාවට.
    ජෙනරල් වීරයෙක් තමඉ. හැබැය් දැන් ක්‍රියා කරන්නෙ අන්තිම මොඩ විදිහට.

    ReplyDelete
  8. දැන් කියන්නේ යුධ වැරදි ක‍රපු අය ලංකාවේ අය හින්දා කට වහගෙන ඉන්න ඔනේ කියලද ? මම මේ සිංහලෙන් ලියන නිසා අහන්නේ ඇත්තටම නුව‍්ර පාර හිතන් ඉන්නේ අපේ කට්ටිය කිසිම යුධ අප‍රාධයක් කලේ නෑ කියලද ? සින්හල කියවන සුද්දෝ මෙය නොකියවත්වා.

    ReplyDelete
  9. කට නිසා මලුවා නසී, වැරැද්දක් කරලා තියනවා. දඩුවම් විදිය යුතුයි. මාත් මුලින් හිතුව මෙක වැරදියි කියලා, ඒත් පස්සෙ දැක්කෙ බි බි සි යට කරපු කතාව.. මෙයා ඒතන වැරැද්දක් කලා, ඒක කාටවත් වහන්න බැහැ. තරැ 8 තිබුණත් වැඩක් නැහැ බෙරගත්ත රට පාවලා දෙනවා නම් ...

    - Mokakda rata pawala deema? E kiyanne api yudha aparada kara. Mu ewa kiyanna giya, eka hinda muta danduwam denna one?
    Weredda karapu eka kata wahagena hitiyanam prashnayak ne kiyala neda kiyanne? Ow ithin meka sinhala baudhdha ratak ne, ehema thama wenna one. Mona weredda karath elipita weradi kara kiyana eka weradi thama.

    ReplyDelete
  10. ane ban matath thiyana prasne, api (army) ethakota yuda aparada karalama thiyanava....(hebey eheme nokarath yudda dinanna be......)

    ReplyDelete
  11. මචන් උම්බගෙ මොලෙ පොඩ්ඩක් චෙcක් කර ගනින

    ReplyDelete
  12. ඔයා මාර ආදරයක් සරත්ට තියෙන්නේ. මහින්දටත් ඒ වගේ. පාරේ ඉන්න ගෑනුත් හැමෝටම ආදරෙයි.

    ReplyDelete
  13. මට පෙර රට යැයි කියූ කටින්ම රට පාවා දුන්න එකම මදිද ?
    (මමනම් කියනේ දෙන්න ඕන රජකාලෙ දඩුවම් බෙල්ල කපල වාහල්කඩ ගහලත් මදි, මොනෑහෙකටද නැත්තන් සිංහල කොල්ලො බිලිදීල මේ ත‍රම් යුද්ධයක් ක‍රල දිනාගත් රට පාවාදෙන්නෙ. බලපල්ලකො අපේ අල්ලපු රට උන් මොක කලත් තමන්ගෙ රටට තියන ගෞරවය, ඒ රටේ එහෙම ඔය වගේ දෙයක් කලානම්)

    ReplyDelete
  14. //කට නිසා මලුවා නසී, වැරැද්දක් කරලා තියනවා. දඩුවම් විදිය යුතුයි. මාත් මුලින් හිතුව මෙක වැරදියි කියලා, ඒත් පස්සෙ දැක්කෙ බි බි සි යට කරපු කතාව.. මෙයා ඒතන වැරැද්දක් කලා, ඒක කාටවත් වහන්න බැහැ. තරැ 8 තිබුණත් වැඩක් නැහැ බෙරගත්ත රට පාවලා දෙනවා නම් ...//

    නුවර පාර,
    පහුගිය දෝහේ අපි ත්‍රස්තවාදය එක්ක සටන් කොරද්දි මහින්ද ඇමති තුමාත් කුමාර් රූපසිංහ සහ ඉන්ටර්නැශනල් ඇලට් සංවිදානෙ එක්ක එකතු වෙලා රට පාවලා දෙන්න ගියා නේද? එතකොට මහින්දට රජකාලෙ දඩුවම් දෙන්න කවුරුවත් කතා නොකලෙ ඇයී?

    ReplyDelete
  15. If Karuna, Pillayan and other terrorists can be pardon why not SF (if he has commited any wrong doing????)

    ReplyDelete
  16. Because Sarath Fonseka will go and testify against Sri Lanka in a war crimes inquiry. He has already said this to the foreign media. Two embassies say that he's sought asylum from them.

    We can't afford to let this happen. Sri Lanka will have to face international condemnation and sanctions if Fonseka were to testify. The Tamil separatists will get what they want. Sarath Fonseka needs to be silenced.

    Karuna and Pillayan are enemies who've surrendered. Fonseka is a traitor on a revenge mission.

    ReplyDelete
  17. Bardo Flanks, You mean we have done war crimes?

    ReplyDelete
  18. @Sam

    If killing Prabhakaran and the LTTE leadership in cold blood is a war crime, yes we have.

    Sarath Fonseka has betrayed his nation. He deserves no mercy.

    ReplyDelete
  19. @සියල්ලට
    මුන් සියල්ලම සැරසෙන්නෙ මගෙ රට තුල වු යුධ අපරාද ෙහායන්න, උන්ගෙ රටවල ඒව්වට උබලා කතා කලාද, නිකන් රටට හතුරැ වෙන්න ඒපා...

    තව දෙයක් සරත් හා කරැනා සැසදිය ෙනාහැක. මන්ද සරත් හිටපු යුධ හමුදාපත් මෙන්ම කරැනා කැරලිකරෙයකි. හිටපු සෙන්පති, ඔය විදිහට කතා කරපු බව දැන් ජනතාව දන්නවා, රජයට වරදක් කියන්න බැහැ... අපි කරපු යුධ අපරෙද් පිරිබාහරන් මරපු ඒක. ඔය මානව හිමිකම් කතා කරන ඒවුන්ට ඒක කැරලි කාර නායකෙයන් ඉවර කරන්න බැරි උනා, උන්ට ලැජ්ජයි, මෙපුන්චි රට මෙක කලා කියන්න. ඒ වාඩුව උන් ගන්න බලනවා. උබලාත් ඉතින් රටටම හතුරැකම් කරපල්ල. රටට අභිෙයාගයක් උනාම අපි මහින්දට නෙවෙයි කියලා මාරැ වෙයල්ල... උබලා වගෙ අය මුලු ඉතිහාසය තුලම ඉදලා තියනවා...

    වීභිෂනෙගන් පටන් ගත්තහම සරත් තමයි පාව දෙන ඒක අද දක්වා කරගෙන අෙව්. ඔව්වට අඩු වැඩි වශෙයන් සාමණ්‍ය ඒහෙත් අසමන්‍ය කකුල් දෙක අඩි දහක් විතර උඩින් තියන් යන උදවිය හැමදාම උදවි කලා.

    ReplyDelete
  20. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  21. තමංගෙ රටේ, යුද්දෙ දිනුව සොල්දාදුවො ගැන පිට රටවලට කේලං කියනවා නං, පිටරටවල් දානවයි කියන යුද්ධ අපරාධ නඩු වලට සාක්කි දීල, තමංගේ රටේ සොල්දාදුවො පාවල දෙනවයි කියනව නං, තරු 1000ක් තිබ්බත් වැඩැක් නැහැ. ඒක අන්තිම නීච වැඩක්. වෙන කිසිම රටක හමුදා නිලධාරියෙක් ඔහොම ද්‍රොහී පක්කලි වැඩ කරන්නෙ නැහැ.

    ඇමරිකාවෙ සොල්දාදුවන්ගේ වැරදි ගැන වෙන කිසිම රටකට හොයන්න දෙන්නෙ නැහැයි කියලා ඇමරිකාව කියනවා. කිසිම රටක උසාවියකට ඇමරිකානු සොල්දාදුවො ඉදිරිපත් කරන්න බැහැ.

    එහෙව් රටවල් අපේ රටවල සොල්දාදුවන්ගෙ යුධ අපරාධ හොයන්න එනව නං, උන්ට "*ක් ගහගන්න" කියනවා ඇරෙන්නෙ වෙන කියන්න දෙයක් නැහැ. ෆොන්සේකා කරන්න හදන්නෙ අන්තිම නින්දිත පවා දීමක්. තමංගෙ තරහ කාරයුඅන්ගෙන් පලි ගන්න, රටම පාවා දෙන්න හදන්නෙ.

    රටට සැබෑ ආදරයක් තියන කෙනෙක් නං, රට වෙනුවෙන් ජීවිතේ දෙන්න සූදානම් කෙනෙක් නං, ඔහොම රටට හතුරු කං කරන්නෙ නැහැ.
    ඔක්කොමට වඩා ෆොන්සේකට ලොකු තමංගෙ තරහ කාරයන්ගෙන් පලිගන්න.

    මොන විදියකින් හරි ෆොන්සේකා රටට හතුරු කං කරන්න සුද්දො එක්ක එකතු වෙන්න යනවා නං, ඒක නවත්තන්න ඕන.

    ReplyDelete
  22. නමගිය අපරාධ කාරයන්ව කිසිම නඩු විභාගයක් නැතුව, "මහ ‍රැ සඟවා ඇති ආයුධ පෙන්වීමට ගොස්, සඟවා තිබුනු ආයුධයකින් පොලිසියට පහර දීමට උත්සාහ කරද්දී, පොලිසි වෙඩි පහරින් මිය යාම", ගැන සතු‍ටු වූ, "මුන්ට මෙහෙම තමයි කරන්න ඕන, මුන්ව උසාවි ගෙනිහිල්ල සල්ලියි වෙලාවයි නාස්ති කරන එක අපරාධයක්" යනුවෙන් එය අනුමත කළ් අයම, ඊට වඩා සිය ගුණයක් දාමරික, මිය ගිය කොටින්ගේ "මානව හිමි කම්" ගැන පුදුම උනන්දුවක් දක්වති. හමුද භටයින් පෝරකයට නග්ගන්නට කතා කරති.

    මෙහෙමත් විගඩං.

    ReplyDelete
  23. Menna Nuwara parage facebook profile = Mahesh Wijesekera
    eka.
    http://www.facebook.com/pages/Mahesh-Wijesekera/221992454724?ref=mf#!/mahesh.wijesekera

    meya inne Ruwanwelle.. den peradeniya university eke science faculty eke inne.
    http://photos-d.ak.fbcdn.net/hphotos-ak-snc3/hs122.snc3/16951_1315524568844_1252598320_30921724_7339077_n.jpg

    ReplyDelete
  24. යුධ අපරාධ කරල නම් කිව්වම වැරදිද කියල අහන කාලකන්නින්ට මතක් වෙන්නෙ නෑ සරත් ෆොන්සේකම චන්දෙට කලින් චන්ද නැතිවෙයි කියන බයට කිව්වෙ යුද්දෙදි සිද්ද වෙච්ච ඔක්කොම දේවල් වල වැරදි එයා බාර ගන්නව කියල බව. ඒකාලෙ මේ අයම ෂා මරු නිර්බීතයි කියල ඒ කියමන් උඩ දැම්ම.

    දැන් ෆොන්සේක මහින්දගෙන් පලි ගන්න වෙන කිසි විදියක් නැතුව රටට කෙලවල හරි මහින්දට ගේම දෙන්න යනකොට මුන් ඔක්කොටම යුද අපරාද මතක් වෙලා. එහෙම අපරාද උනා නම් යුද්දෙත් ඉවර වෙලා මාස හයක් යනකන් ෆොන්සේක අස් නොවී නිකන් හිටියෙ ඇයි.

    තමන් චන්දෙ දුන්නු එකා මොනව කරත් ඒක හරි කියන මෙහෙමත් කාලකන්නි. මුන්ට මහින්දට කෙලවන්න පුලුවන් නම් රටට කෙල වුනත් කමක් නෑ.

    ReplyDelete
  25. Bardo Flanks ,
    If we are worry about killing Praba (which we don’t have to), why eliminating the witnesses. Are we a country or some sort of a mafia group? Is eliminating witness our national policy now?

    If Sarath betrayed his nation, then Mahindra did too when he was a minister.

    නුවර පාර.
    //තව දෙයක් සරත් හා කරැනා සැසදිය ෙනාහැක. මන්ද සරත් හිටපු යුධ හමුදාපත් මෙන්ම කරැනා කැරලිකරෙයකි.//

    සැසදිය නොහැක්කේ මන්ද? මහින්ද පහුගිය වතාවෙත් ලියූනුත් හංගාගෙන යන්න හදනකොට ගුවන් තොටුපලේදි අල්ලා ගත්තේ. එයාම තමයී ජාවීපෙයට කුමාර් රූපසිංහත් එක්ක එකතු වෙලා සහයෝගය ලබාදුන්නේ කැරලි ගහන්න. මතකනේ තංගල්ලෙ බෙලිඅත්තේ නටපු සෙල්ලම. සරත් කැරලි ගහනවා කීවාට, අඩුම ගානේ ලියුමක් දීලා සිල්ලර කඩයක්වත් වහන්න පුලුවන් වුනාද. බීබීසීයට කට මැත දෙඩෙව්වාට සාක්කි හංගාගෙන රට යනවා තියා අඩුම ගානේ තැපෑලෙන් ලියුමක්වත් දැම්මාද. එහෙම බැලුවහමනම් ඉතින් සංසන්දයනක් බැරූවා තමයී.

    ReplyDelete
  26. @සියල්ලට
    Mahesh Wijesekera හා නුවර පාර අතර සම්බන්දයක් නැත.

    ReplyDelete
  27. ha ha baya wuna neda oyage profile eka eliyata awama. api hawo newei.
    Mahesh Wijesekara thama.

    ReplyDelete
  28. Nuwara Para is Gihan Kaushal of Kandy. www.facebook.com/pages/Gihan-Kaushal/145144334101

    ReplyDelete
  29. මුන්ට තේරෙන්නේ නෑ මේ නුවර පාර කාරයා ඉන්නේ කොළඹ ආසන්නයේ කියල. මූ ඉන්නේ එක්කෝ කඩවත නැත්තං ගම්පහ. මොකෝ කියන්නේ ලොක්කා ?

    ReplyDelete
  30. @සියල්ලට
    කවුරැ මොනවා කිව්වත් මම ඉන්න තැන වැඩක් නැත. අවැසි වනු මා කියන දෙ පමණි. දරැව මා ගැන සෙවීමෙන් පලක් නැත... ඔබලට මා කෙසෙවත් ෙසායා ගත නොහැක ...

    අවැසි නම් මෙන්න වි.ලි kandyrd@gmail.com

    ReplyDelete
  31. ඔබලට මා කෙසෙවත් ෙසායා ගත නොහැක

    :P
    එසේ නම් ඔබ ආණ්ඩුවේ හෙන්චයියෙක් වෙන්න ඔනේ. නැත්තන් ඉතින් තාක්ෂණය ගැන දන්නේ නැති අමු මී හරකෙක් වෙන්න ඔනේ.

    ReplyDelete
  32. @මල් මාමා
    තාක්ෂනය දන්න ඔබ මා කවුරැන් ෙකාෙහන්දැයි පවසන්න?

    ReplyDelete
  33. සාමීර ශාකුන්තල වගේ එක්කෙනෙක්ගෙන් අහන්න. He is a expert of this.

    ReplyDelete
  34. @මල් මාමා
    ඉතින් අසා කියන්න ...

    ReplyDelete
  35. ha ha balamu. Blogspot eke heduwath oyage details tikak hari hoyaganna puluwan
    oya Mahesh Wijesekara thama. aaye dekak na.

    ReplyDelete
  36. අනේ ඉතින් අපි දේශ ද්‍රෝහී කට්ටියනේ ඔය දේශ ප්‍රේමී අය අපි එක්ක කතා නෑ.

    ReplyDelete
  37. Gihan Kaushal මක්කැයි වෙන්නෙ?

    ReplyDelete
  38. 'හරි මහින්දට ගේම දෙන්න යනකොට මුන් ඔක්කොටම යුද අපරාද මතක් වෙලා.' - Ahana prashneta uththara denna konda pana nedda? Udha aparadha karada nedda kiyala ahanne. Aparade karada nedda kiyana eka paminili karu matha randa pawathinne ne ne? Aparada walata SF weradi karuwek nam uwath hire yawanna. Methana karanne anith ewunta kela wena eka nawaththanna paminilla daanna yana ekawa hire daana eka.

    Umbala kiyana hetiyata kawadawath minihekuta thama aparadayaka hawul karu kiyala saakki denna be. Mama hitapu thena mun mehema weradi kara kiyanna be. Umbala wage rate minissunge salli walin igena gena kohewath inna walaw karayek ge kakul lewa kana pakkili kala kanni hinda thama me rata hadanna beri. Walawwe hamuduruwo illuwoth geniwath dei aney apita bath dena deyyone kiyala.

    ReplyDelete
  39. රටට සැබෑ ආදරයක් තියන කෙනෙක් නං, රට වෙනුවෙන් ජීවිතේ දෙන්න සූදානම් කෙනෙක් නං, ඔහොම රටට හතුරු කං කරන්නෙ නැහැ.

    - Ratata aadare nam rate hema wereddama wahan inna one ne? Ow ithin umbalage awurudhu 2500ka ithihaseta mul wechcha aagamema thiyanawane athulatha gini pitata nodewa kiyala. Gedara eka kohe badu gahala awath uwa nawal geta ganna minissune inne. padikkam purawana kalakanni

    ReplyDelete
  40. "Umbala kiyana hetiyata kawadawath minihekuta thama aparadayaka hawul karu kiyala saakki denna be. Mama hitapu thena mun mehema weradi kara kiyanna be."

    අනේ යකෝ, යුධ අපරාද කරා කියල පත්තරේ දැම්මෙ වැරදිලා, ෆෙදරිකා ආණ්ඩුවට කඩේ යනව කියන කොට තොපෙ කටේ පිට්ටු ද තිබ්බෙ. පොන්නසේක හමුදාව කරපු ඔක්කොටම වගකීම ගන්නව කිව්ව තොපිට ඇහුන්නැද්ද. චන්දෙ පරදින කන්ම නාස්තිය දූෂනය ගැන විතරක් කතා කර එකා, හමුදාව යුද අපරාද කරේ නෑ කියල කියන කොට තොපි නිදාගෙනද හිටියෙ. ඒ ෆොන්සේකම දැන් මහින්දගෙන් පලිගන්න මෙහෙම කියන කොට තොපිට මාර ඇම්මක් නේද තියෙන්නෙ යුද අපරාද කරපු උන්ට දඬුවම් දෙන්න. හමුදාපති කාලෙ ගැලවීමේ හමුදාවට වත් සුදුසු නෑ කියල මහින්දට විරුද්ද උනහම ෆොන්සේක දෙය්යො උනු කාලකන්නි තමයි යකෝ තොපි.

    ReplyDelete
  41. "මතක තියගන්න දැනටත් විශාල ගණනක් රටට හතුරැකම් කරමින් බටහිර පුරවැසි තුරලෙ නැලවෙන්න යනවා." ..... Can u pls explain this ?? U should clearly mention what u r saiyng.. right now lot of SL ppl in other countries ..

    ReplyDelete
  42. නුවරපාර ගෙ ඇත්ත නම කුසල් විජේවර්ධන. ඉන්නෙ කුරුණෑගල. ඔයාගෙ පවුලෙ කට්ටිය පරම්පරාවෙන්ම කැපුවත් නිල්.

    මේ තියෙන්නෙ ඔයාගේ ෆේස්බුක් ගිනුම.

    www.facebook.com/people/Kusal-Wijesundara/100000160990651

    අපි ඔයා ගැන දන්නෑ කියල නේද හිතං හිටියෙ :-)

    ReplyDelete
  43. @Liyan
    1.ලංකාව සුලු ජන කෙටස් වලට ෙනාසලකන බව
    2.ෙද්ශපාලන පලිගැනිම්
    3.අාගමික ගැටලු

    ඔන් ඔව්වා කියලා සමහරැ රට යනවා ...

    ReplyDelete
  44. කවුරුන් කෙසේ කීවත් ඉඩි අමින් පාලනය ඇස් පනාපිට යථාර්තයක් වෙමින් පවතී. ඉරාකයේ ජනාධිපති සදාම් හුසේන් එල්ලා මරා දැමූ ආකාරයේම සිදුවීමක් මේ රටේද ඇතිවිය හැකිය කෙසේ වෙතත් ෆොන්සේකා කල වැරදි වලට දඩුවම් විඳිනු බැලීමට අපද කැමතිය. නුවරපාර කවරෙක්ද යන්න අපට වැදගත් නොවේ ඔහු ඉදහිට Anonymous කොමෙන්ට් දැමීමද වරදක් නොවේ (එසේ සිදු කරයි නම් පමනකි). වඩා වැදගත් වන්නේ නුවරපාර මේ රටේ ජනාධිපති
    වූවානම්ය එයට හේතුව ප්‍රතිවිරෝධි අදහස් දරන පුද්ගලයන් මෙතරම්
    ප්‍රමානයක් සිටින බව දැනගැනීමට හැකිවන නිසාය.මගේ එකම සිතිවිල්ල ඔහු හමුදාවෙන් අස්වූ වහාම හෝ සිටියදී කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හා දැන් අත්අඩංගුවට ගැනීමයි. නුවරපාර අපට මෙවන් කරුණු ඉදිරිපත් කිරීමට ඉඩ සලසා දීම තුලින්
    ආන්ඩුවට කඩේ යාමක් නොකරන බව මගේ විශ්වාශයයි මෙහි සමහර අදහස් දැක්වූ පුද්ගලයන් පවසන්නේ ෆොන්සේකාගේ පාවාදීමක් ගැන මිසක කුරිරු පළිගැනීමක් ගැන නොවේ. පාවාදීමක් සිදුවීමට නම්
    කිසියම් සිදුවීමක් සිදුවී තිබිය යුතුමය නැතිනම් මේ තරම් බය වෙන්නේ කුමකටද ?
    බලයෙන් මුසපත් වන්නට යන්නේ කවරෙක්ද යන්න දැන් මේ ලිපිය කියවූ සමහරක්ට කෙසේ වෙතත් සමහරුන්ට හැකිවේ. :p

    ReplyDelete
  45. මේ අය නුව‍රපාර ගැන මාර වෙවිල්ලක්නේ ක‍රන්නේ.....
    කවද හ‍රි පොන්සේක ජනාධිපති උනොත් හොයල ම‍රන්නද දන්නෑ :D
    වැඩේ කියන්නේ මේ රහස්ප‍රීක්ෂකයො ටිකත් බොරු නම් හා Anonymous

    ReplyDelete
  46. මර්ධනයේ තරම. ඔබතුමාගෙත් රෙද්දෙ තුත්තිරි.

    ReplyDelete
  47. me nuwara para kawuda kiyala newatha hoyanna oone naha.
    Mahesh Wijesekara kiyana ekkena.

    ReplyDelete
  48. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  49. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  50. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  51. මෙන්න මෙයා තමයි නුවරපාර. මහේෂ් වීරසේකර.


    www.facebook.com/people/Mahesh-Weerasekara/1742213600

    මෙයාලට බේකරියක් තියනවා. චන්ද්‍රිකාගේ කාලේ ගත්තෙ. දැන් මහින්දට කඩේ යනවා.

    ReplyDelete
  52. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  53. ey mokada Mahesh Wijesekara. Baya wela wage. hari hari umbalatath wedi kal ohoma natanna ba. api umbage details godak hoyan iwarai. hitapanko thawa awuruddak dekak. Campus eken out wela eyne community ekata.

    ReplyDelete