Thursday, February 11, 2010

රතන හාමුදුරැවන්ට ගෞරවයෙන් ලියමි ...

කට්ටියට මතකනේ නුවර පාර අනාවැකියක් කිව්වා රතන හාමුදුරැවෝ ගම්පහට ඉල්ලනවා කියලා මතක නැත්නම් ගිහින් බලන්න "දේශපාලනය හා මහා සංඝයා" කිව්ව විදිහට ඔන්න වැඩේ වෙලා. දැන් ඒ හින්දා ආයිත් ඒ ගැන ලියන්න උනා.

2004 දි රට මුහුණ දිපු තත්වය හා සෝමහිමිගේ අභාවය සමග ඉතා ශෝචනිය තත්වයට පත් වෙලා හිටපු අපේ බෞද්ධයෝ සංඝයා වහ්නසේ කිහිප නමක් පාර්ලිමේන්තුවට පත් කර යැව්වා. එයාලා පාර්ලිමෙන්තුවට වැඩම කලේ ධර්ම රජ්‍යයක් හදන්න , සෝම හිමි අපවත් විම පිළබද කොමිසමක් හා අන්‍යගමීකරණ පනතක් ගේනන. නමුත් ඉෂ්ට උනේ කොමිසම පමණයි. එවගේම උන්වහන්සේලා නිසා වෙනත් වටිනා දේවල් රැසක් රටට ලැබුණ එකත් අමතක කරන්න බැහැ. එම නිසා එම අවස්ථාවේදි අවස්තානු කුලව උනවහන්සේලා ඉදිරිපත් විම හරි.

නුමත් මෙවන විට ආයිත් සංඝයා වහන්සේ චන්දය ඉල්ලන්න ඔනා නැහැ. මොකද දැනටමත් හෙළ උරැමයට ගිහි නායකයෝ ඉන්නවා. එයාලට පුලවන් චන්දයට ඇවිත් අවැසි දේවල් කරගන්න. හෙළ උරැමයට සම්බන්ද පාක්ෂිකයෝ තාමත් ඉන්නවනම් කරැනාකරලා මේ පිළිබදව දැනුවත් කරන්න එම හිමි වරැන්ව. මොකද නාම යෝජනා දෙන්න තව දවස් තියනවා. එහින්ද අපි කියන එව්වාත් එයාලට පොඩියක් හිතන්න කියන්න. කොහොමත් ගියපාරත් හෙළඋරැමටය චන්දය දුන්නේ නාගරික ජනතාව එයිනුත් ගම්පහ හා කොළඹ කට්ටිය ගොඩක් ජන්දය දිලා ආසන 5 ක් අරන් දුන්නා. එයට හේතුව ගොඩක් නාගරික ජනතාවට තොරතුරැ එමයි. මන්ද සෝම හිමි ගේ හඩ වඩාත් කා වැදුනේ නාගරිකයන්ට හා අර්ධ නාගරික ජනතාවට හෙවත්, කඩුවෙලට /කඩවතට/ අවිස්සාවේල හා කලුතරට අතුලේ කටිටියට.

දැන් ගම්පහට රතන හාමුදුරවෝ ඉල්ලනවා. හාමුදුරැවනේ සිව්රට තියන ගෞරවයට මිනිස්සුන්ගේ චන්දය අරගෙන පර්ලිමේන්තුවට වඩින්න එපා. දැන් ඔබ වහන්සේට ඊට වඩා වැඩි කොටසක් ශාසනයට හා දේශයට කරන්න පුලුවන්. ඒක කරන්න දැන් රට තුල කිසිම ගැටලුවක් නැහැ. ඔබ වහන්සේට තියන කැමැත්ත හා බැදියාව එයටම යොදාගන්න. කෙසේවත් ආයිත් දේශපාලනයට එන්න එපා. මතක තියාගන්න ගම්පහ ජනතාව ඔබ වහන්සේට මේ පාර පාර්ලිමෙන්තුවට යන්න අවස්තාව නොදුන්නොත් එයින් අවමානයට ලක්වෙන්නේ අහිංසක මුලු රටේම ජනතාව. එම නිසා එම අවදානම ගන්න එපා. නුවරපාර ලියන ලියුම් කරැට ගම්පහ චන්දය ගැන බලපෑමක් කිරිමට හැකි හෝ නොහැකි වෙවා. දැනට තියන ජනතා ආකල්ප අනුව ඔබ වහන්සේට නැවත පත්විමට කිසිදු අවස්තාවක් නැහැ.

ගම්පහ ඉන්න හෙළඋරැමයට සම්බන්ද කට්ටිය ඔබ වහන්සේව දැනටමත් යම් කිසි විදිහට වැරදි දත්තයන් සපයලා තියෙන්නේ. නැත්නම් කලුතරට අයිතියක් ඇති ඔබ වහන්සේව ගම්පහට එන්නේ නැහැ. ආයිත් කියනවා හෙළ උරැමයට සම්බන්ද කවුරැ හරි ඉන්නවනම් මේ කරැන ඉක්මනට දන්වන්න. නැතිනම් ඔබට ඇති කැමැත්ත තව දුරටත් හීන වි යනු නොඅනු මානය.

20 comments:

  1. මම දන්න හැටියට රතන හාමුදුරුවෝ කියන්නේ දේශපාලන චරිතයක් මිසක් ආගමික චරිතයක් නෙවේ. හෙළ උරුමයේ අනින් හාමුදුරුවරු බණ කීමෙන් සමාජ සේවයෙන් හෝ පුරාවිද්‍යාවෙන් ජනප්‍රිය උන අය උනත් රතන හාමුදුරුවෝ එදා ඉඳන් කලේ ‍දේශපාලනය. 'ජනතා මිතුරෝ‍' ආරම්භකයන්ගේ ගොඩෙත් රතන හාමුදුරුවෝ හිටියනේ. ඒක නිසා හාමුදුරුවෝ දේශපාලනය අත අරියි කියල හිතන්න අමාරුයි.

    ඔන්න දැන්ම කොටකදෙනිය මහත්තයා යුද්ධ ප්‍රකාශ කරලලු රතන හාමුදුරුවෝ ගම්පහට එනවට.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. oya rathana hamuduruwo kiyanne pissek. okata kisima seelayak naethi paahara buwek. rajagedara mathpen panaya naraka naha kiyapu oya ulamata chande dena thopi wage eviuntath suba anaagathayak

    ReplyDelete
  4. oya hela urume gon ralala tiken wedak na. ara champika ranawaka kiyanne sexy porak. oya sex walata addict wechcha eka wifege breast ekath hapan kala. eyage duwath owa gena kiyala thibba.
    me haraka hemadama wela balanne. oya wage ewunta kunu harupen thama amathanna oone.

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. me buruwa comments makanne eyi.. ado eyi uba anith ayage matha walata baya.. onna owa thiyenna earapan bam. ethakota owa kiyawana un dannawa uba koi wageda kiyala.. mahindage gal kolla.. den rathana hamuduruwantath dennayi yanne neda.. deepan deepan.. tinkiri pappa rathana hamuduruwo..

    ReplyDelete
  8. රතන හිමි යනු අටුවන් බසින ලද දේශපාලන චරිතයකි. නමුත් උන් වහන්සේ අපේ සමහර මුට්ටි කාසි හිමිවරුන්ට වඩා සිල්වත් බව නම් පිළිගත් යුතුය. උන්වහන්සේගේ පන්සලේ බොහෝ සම්පත් ඇතත් ඒ සියල්ලම පිටින් එන භික්ෂුවකට පවා භුක්ති විඳිය හැකි බව කරුණු දන්නෝ කියති.

    මේධානන්ද හා ඕමල්පේ හිමි වරුන් නම් දේශපාලනයට ගැලපෙන්නේ නැත. උන් වහන්සේලට කළ යුතු වෙනත් වැදගත් වැඩ බොහො තිබේ. උන් වහන්සේලාට සමහර විට අනුශාශකයන් ලෙස සිටීමට පුළුවන

    ReplyDelete
  9. නුවරපාරෙ අදහස නිවැරදියි. මාත් මෙවර භික්ෂූන් වහන්සේලා මැතිවරණයට ඉදිරිපත් වන එක අනුමත කරන්නේ නැහැ. එකා දෙන්නා නොමැතිව සියළුම හෙළ උරුම පාර්ලිමෙන්තු මන්ත්‍රී හාමුදුරුවරුන් මෙවර එක මතයකට විත් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කොට ඉවත් වෙන එක සුදුසුයි. එවිට නැවත වතාවක් දැයේ අවශ්‍යතාවයක් මත ඇවසිනම් ඉදිරියේදී පොදු තීරණයක් මත නැවත තරග වැදීමට වූවද හැකියාව ලැඛෙ.

    ReplyDelete
  10. කිත=ල් ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුන එකේ රතන හාමුදුරැවන්ට නැවත මන්තිරි හාමුදුරැ නමක් වෙන්න හේත= කප්පරක් ඉදිරිපත් කරන්න පුළුවන්.එනිසා උන්වහන්සේගේ නැවත ජන්ද කිරීම අනිවාර්යය.

    ජන්දදායකයන් වන ඔබට කළ හැකි දෙයක් තිබේ. ඒ රතන හාමුදුරැවන්ට ජන්දය නොදී සිටීමයි.

    එනිසා නුවර පාර "පාර අයිනෙන්" නොගිහින් කෙළින්ම ජන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් කරන්න. "රතන හිමිට ජන්දය නොදී සිටින්න."

    "ඇත්ත ලියන්නයි නම කියන්නයි බය වෙන්න එපා"

    ReplyDelete
  11. ඔය සද්ගුනවත් හාමුදුරුවොන්ට මේවත් පෙන්නපල්ල

    http://lankaenews.com/Sinhala/news.php?id=12352

    http://www.youtube.com/watch?v=QHxjaeZwhuo

    ReplyDelete
  12. ඔ්ව ෙබාරු

    ReplyDelete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  14. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  15. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  16. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  17. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  18. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  19. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  20. rathana haamuduruwanea.. gavurawayen mage puke arinna

    ReplyDelete