Saturday, January 23, 2010

27 රනිල් දකින සිහිනය

එජාපයේ පාක්ෂිකයන් තවමත් තද නින්දේ, ජවිපේ පෙන්නු සිහිනය බල මින් සිටිය. ඔය අතර රනිල් දකින සිහිනය මෙසේ සටහන් කරමි.

මා දායාබර කලවැද්දනි.

රටට පාහරකම් කරන මා හිතවත් කලවැද්දනි. අද මේ ෆොනි ඔබ අමතන්නේ මෙරටට අදරය, සියලු කලවැද්දන් මාව ජනපති පුටුවට ඔසාවා තැබු හෙයිනි. අරැන් මොනවා කිව්වත්, උන් ඔක්කොම දැන් පාරද වි ඇත. දැන් මට ඇත්තේ කොටියට අවැසි වු මස් කටු ගොඩ ගැසිමට ඉඩ ලබා දිමයි. සියලුම හමුදා උසස් පාහරයින් හා කලවැද්දන්, කුණු කානුවකට දාම යට කර දමමි. පොලිසියේ නිලදාරියෝ සියල්ලගේ ඇදුන් ගලවා සැදු,"ෆොනි රනි" නවතම වැඩිහිටියන්ට පමණයි ෆල්ම් එක තව ටික දිනකින්, සිරිකොතහිදි පෙන්වනු ලබයි. ............................

ඉහතින් ඔහු දුටුවේ සරත් ජාතිය අමතන ආකරයයි....

එකපාරට, වට පිටින් 27 එලිය වැටෙද්දි රනිල් ඇහැරෙනුයේ, සරත් ගේ පා පහරකිනි,

සරත් - කලවැද්දා මම පරාදයි
රනිල් - ඔක මංගල / විජිත කලින් කිව්වා පාහාරයෝ
සරත් - දැන් මම මගේ මව් බිමට යනවා
රනිල් - තෝ අයිත් මෙහෙ ඉන්න එපා, මට ඔන දේ උන. සරත් පෝඩා සරත් පෝඩා
සරත් - හිටපිය කලවැද්දා තොගේ කට කපනවා
රනිල් - මහින්ද අයියේ, මු මාව මරන්න එනවා, මමත් චන්දය දුනනේ ඔයාට මාව කුනු කානුවක හරි හංගන්න ..
මහින්ද - ඔයාත් සරත් වගේ මං දුන්න වැඩේ හරියටම කලා
රනිල් - මට විපක්ෂ නායක කම දෙනවා නේද?
මහින්ද - ඔව් ඔව් ඔයා තමයි. මොකද මට තව අවු 8 ක් කරදරයක් නැතිව ඉන්න ඔනා


සෝමවංශ - රනිල් පොඩා / මත් පොඩා ............


ඔබගේ සිහිනය ඉවරවිමට ඇත්තේ තව දින 4 කට ආසන්න කාලයකි

kandyrd@gmail.com - එවන්න ඔබේ අදහස් [ගල් / මල් /දොස් / වස්] සියල්ල සාදරයේන පිලිගනිමි

3 comments:

  1. ඔබතුමත් ඔය හීනෙ බලාගෙන ඉන්න තව දවස් ටිකයිනෙ තියෙන්නෙ

    ReplyDelete
  2. උඹල කවුරු කවුරුත් අවුරුදු 64 ක් පුරා ඔය වගේ හීන තමයි බල බල හිටියෙ. ඉදිරියටත් එහෙම තමයි. මුන් දෙගොල්ලොම එකතු වෙලා රටත් උඹලගේ ඉහමොළත් සූරා කනව. ඔවුන‍් දෙපිල බෙදී ඉන්නේ උඹලාව රැවටීමටයි. උන් හිතුනම ආයෙත් එකතු වෙලා ඒ වැඩේම කරනව. උන්ගෙ අරමුණ උඹලව බෙදල තියන එකයි.

    ReplyDelete
  3. ඒකනම් සහතික ඇත්ත හිහ් හිහ් හිහ්

    ReplyDelete