Sunday, January 10, 2010

ඇයි රනල් අපිට මෙහෙම කරන්නෙ?

දේශපාලනයට බලෙන් අද දැමු, රනිල්ට දේශපාලනය ගැලපේන්නේ නැත. වසර ගනනාවක සිට විපක්ෂනායක කම දරමින් ජනතාවට එපා වු මෙ පුද්ගලයා අපේ රටට හතුරැකම් කනුයේ ඇයි දැයි? මෙගැන පොඩ්ඩක් හොයලා බලන්න තමයි අද මම යන්නේ.... එත් ඉතින් හොයන්න බලන්න දේකුත් නැහැ. මොකද මෙකට මුල්ම වරද කරැ ජේ.අර් තමයි. දැන් ඔය කොච්චර කතා කලත් නෑකමට බලේන් දේශපාලනය අරගේන අපු රනිල්ට මෙවගේ ඉරනමක් අත්වෙයි කියලා ජේ.අර් කවදාවත් හිතන්න නැතුව ඇති.

ඒදවස්වල රනිල් තරැණයි. මුලින්ම දේශපාලනයට අවේ බියගම මැතිවරණ කොට්ටාශයේ එජාප නියොඡිතය විදිහට. මෙයා ඉතින් ලස්සනයි එකාලේ, බියගම කෙල්ලො ටික රනිල්ගේ ලස්සනට තමයි ඉතින් ජන්දය දුන්නේ. තවවැදගත් දෙයක්, කැළනිය රජමාහ විහාරයේ උන්නතියෙ ගොඩක් වැඩකරපු කෙනේක් තමයි හෙලේනා විජේවර්ධන මැතිණිය.... රනිල්ගේ අම්මා මෙ පරම්පාරවට සම්බන්දයි. ඔවා තමයි ඉතින් චන්ද වැඩට යොදාත්තේ ... කොහොමින් කොහොම හරි මෙයාගේ වාසනාවට එජාපයේ මුල් අසුන හම්බඋනා.

ලංකාවේ අධ්‍යපනය ලැබුවත් මොහුට හරියට සිංහල බැහැ, දෙමළත් බැහැ දන්න එක තමයි පහුගිය දවස්වල වෙදිකාවට ඇවිත් කිව්වේ. හැබැයි ඉන්ගිසි හොදට පුලුවන්. එහින්දා හිතන්නේ ඒවිදහට, පොඩි කලේ ඇසුරැ කලේ ඔකේකෙම ලොකුලොකු කට්ටිය. සමන්‍ය මිනස්සුත් එක්ක ගැටිලා පුරැද්දක් නැහැ. එහින්දා මෙතුමා පොඩි මිනිහත් එක්ක තරහයි. පොළවේ පයගහන්න ද්නනේ නැහැ. ඉතන් මිනිස්සු මෙයාට කැමති නැහැ. ඔය තරහා තමයි මොහු අපේ රටින ගන්න හදන්නේ

රට පාවලා දුන්නු මෙ පුද්ගලාගේ නම අපේ ඉතිහාසටයට කලු පැල්ලමක් එකතු කලා.

6 comments:

  1. දුක කියන්නේ මේ කරුනුටික තේරුම් ගත නොහැහි බොහෝ පිරිසක් තාමත් ලංකාව තුල සිටීමයි.

    "රනිල්" තේරුම් ගත නොහැකි චරිතයක්. මන්දයත් සුද්ද සිංහලයෙක් වීත් ලංකාව ජාතියන්තර වශයෙන් කලු පැල්ලමක් කරන්නේ මන්ද යන කරුන මතයි.

    ReplyDelete
  2. I agee with you 100%...
    if we open our eyes and see its not diffuclut to understad.. from the known history of this country .. eurpoens , americans .. and most others tried to take things from this coutnry .. this countries history, pride, religion, humanity, resources..(even the medicine) everything.. they got succeed.

    even now for them its not enough ... so we need to fight against..
    This fight shouldn't be to say west is bad.. but now we got to say we are good .. we are develping our coutnry ... MR can just procide the infrastructure... the effect from him against this coutnry is minimum ....

    We'll have MR selected...
    then we Citiziens will build this country...
    We are capable...

    API RAWANAGEN PAWATHAGANE ENE MINUSSEE>>> :) :)
    WE'LL SHOW SINHALAYSS WORK TO THE WHOLE WORLD>>>

    ReplyDelete
  3. @රොකිය
    ඔය ටික අපේ මිනුස්සනුට තම තේරෙන්නේ නැහැ

    @WE GOT TO WON
    Yes ur correct, Ranil and his gan do not like to develop our village side, Because they need to sustain thire HIGH FAMILY Socity.

    ReplyDelete
  4. සුද්දන් මෙරටින් පිටවුයෙ සුද්දන්ගෙ පින්ගුත්තරයන් වු වලව් පන්තියට මෙරට බාර දිමෙන් අනතුරුවය. එතනින් පසු රටෙ පාලක තනතුරු වලට පත් වුයෙද එවැනිම කත් ඇදපු පිරිසකි. රනිල් පමනක් නොව මහින්ද රාජපක්ෂද සාමන්‍ය මිනිසුන් ගෙ දුර්වල තැන් දැක හොදින් පහර ගැසු වලව් පන්තියට අයත් පුද්ගලයෙකි. එවැනි කරුනු ඉතිහසයෙන් ගත හැකිය. ජාතිය ,ආගම පිළිබද මිනිසුන්ගෙ හැගිම් අවුස්සමින් දේශපාලනය කිරිමට ගිය මිනිසුන්ට සිදුවුදෙ පැහැදිලිය. එවැනි නායකයින් අතිතයෙ සිදුකලෙ විනාශයක නිමාව මැයි 19 දැක ගත්තෙමි. මහින්ද මහතා මෙ ආකරයෙන් රට හසුරවිමට ගියහොත් තවත් ප්‍රභාකරන්ලා කිපදෙනෙකු බිහිවනු ඇත. වැරැද්දක් විම මනුස්ස ස්භාවය. වැරැද්ද පිළිගැනිම ද දෙව ගතියකි. නමුත් වැරදි පිලිනොගෙන විරුද්ද අයවලුන් හට මෙ කරන දෙවල් වලට මහ ජනතාව නොරැවටෙනු ඇත..

    ReplyDelete
  5. http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=3792:2009-09-19-12-27-17&catid=69:2009-08-07-09-41-10&Itemid=61

    ReplyDelete