Friday, January 15, 2010

එකීය එක්සත් එක්සේසත්

මෙක හින්ද තමයි ඉතින් නුවරපාරටත් දේශපාලන ලිපි ලියන්න උනේ. මොකද නුවරපාර ලියන එකාට ඔය මොන පක්ෂය ආවත් උගේ වියදම් හොයගන්න ඔනා උම තමයි. අනික නුවරපාර ලියන මම ඉගෙන ගත්තේ මෙරටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්. එහින්දා උට මර ඇම්මක් තමයි තියෙන්නේ ලංකාව ගැන. අනික් අයට එවගේ කැක්කුමක් නැහැ කියලා කියන්න තරම් මම දුෂ්ට වෙන්නේ නැහැ. මට සරත් මහින්ද ඔය කවුරැ ඇවිත් මොන මොන දේ කලත් කමක් නැහැ ඔය හැම දෙයක්ම කරන්න මවි බ්මක් තියනවනම්. එ කියන්නේ මගේ මව් බිම අනිවර්යයයෙන්ම එකීයම විය යුතු යන මතයේම මම එලබගෙන සිටිමයි.

තවදේයක්, අනික් දේශපාලන ලිපි ලියන බ්ලොග් වලින් නුවර පාර ගොඩක් වෙනස්, මොකද පාරම්පරවෙන් උරැම කරගත් පක්ෂයක් නැති නිසා ඔන වෙලාවක ඔන අයෙකුට විරද්ධ චෝදනාවක් ඉවසන්න පුලුවන්, මොකද ලොක්කන්ව සුද්දකරනන් තරම් අවශ්‍යයය තාවයක් නැති හින්දා. එහින්දා
මගේ මතයට විරැද්ද කමනේට් මකාලා දාන්න.
කෙනේක පැහැදිලිව මොකක් හරි කව්වහම එක නොසාකා හරින,
නොදන්න දෙවල් කතා කරන්න යන කිසිම දෙයකට නුවරපාර අන්තගාමි නොවන්නේය.

මුලින්ම කියන්නම්, එකිය කිය්නනේ මොකක්ද කියලා, එක් රජයක් / එක කොඩියක් / එකම පාලන තන්තයක් කියලා අපිට කෙටියෙන්ම කියන්න පුලුවන්. ඊට විරැද්ද සැම අයෙකුම කැරැලිකාරයන්මවෙයි. එකිය හා එක් සේසත් යනු එකම තෙරැම ඇති වචන දෙකකි. නමුත් එක්සත් යනු හාත් පසින්ම වෙනස් පාලන විදියකි. එකසත් කරනනේ රටවල් කිහිපයක් හෝ වෙන වෙනම පාලනය කිහිපයක එකතුවකි. දැන් අපේ කටිටිය මෙදෙක පටලවා ගෙන හො පටලාවා ඇත.

ලංකාම ඈත අතිතයේ පටන්ම එකිය රටකි. දැන් කට්ටිය ඇගට ගොඩවෙන්න එපා එතකොට යාපනය පාලනය කලේ වෙන රජෙක් කියලා. එක්කම කියනන එපා රහුණු පිහිටි මායා කියලා කොටස් තුනක් තිබුනා කියලා. ඉතිහාසය මට වඩා හොදට දන්න කෙනෙක් ඉන්නවනම් ඇනිමොනියස් කෙනේක් විදිහට හරි කමෙන්ටුවක් දාලා යන්න.


කොහොමින කොහොම හරි දැන් විවස්තාව අනුව අපේ රට එකිය රටක්, එහිනදා එක වෙනුවෙන් තමයි මට මහින්දව තොරගන්න වෙලා තියෙන්නේ. හැබැයි සරත් ඔක අද කව්වොත් මමත් සරත්ට තමයි. එත් මෙ කාරනාව පිලිබදව සරත් මුකුත් කියන්නේ නැහැ.


අපේ මව් බිම එකිය රටක් ලෙසටම ඉදිරයටත් පවත්වා ගනිමු.

10 comments:

  1. රුහුණු, මායා, පිහිටි ඇතුළු බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු මෙහි 59 පිටුවෙන් ලබාගත හැක.

    යාපනයේ ද්‍රවිඩ රාජ්‍යයක් තිබුනේනම්;
    එහි පාලකයා ආර්ය චක්‍රවර්තී වැනි ආර්ය නමක් භාවිතා කළේ මන්ද ?

    ReplyDelete
  2. @තර්ඩ් මෑන්
    ඔබගේ සහායට ස්තුති වෙමි.

    ReplyDelete
  3. මේ ඊයේ රාජිත මහතැන් නම් කිව්වෙ 13+ ගැන. අනේ මන්දා

    ReplyDelete
  4. රාජිත උන්නැහැ මොනව කිව්වම අපිට මොකද ? එයාම කියනවනෙ, යුධ විරෝධියෙක් විදිහට අතීතයේ ඔහු දරපු මතය වැරදියි කියලා.

    අපි ඡන්දෙ දෙන්නෙ මහින්ද රාජපක්ෂට !!!!

    ReplyDelete
  5. hondai mahinda ekiya kiya kiya indala channde dinala fedaral kramayak kriyaaththmaka kaloth mokada karanne? mage me moleta hithena widhiyata Mahinda yuddhen passe me gena kisima deyak nokiwwe channden passe federal like solution ekak dennai...mokada EPDP eke pradhana aramunath fedaral palana kramayak uthuru negenahirata laba geneema...

    ReplyDelete
  6. Palath sabha kramaya kiyanne fedaral kramyata tikak samaana palana kramayak...hondata hithala beluwoth MR denatamath fedaral kramayak kriyaththmaka karala iwarai....

    negenahira pilliyan ta deela thienne..eekiyanne ownta polis balathal nethuwa wenath paalana balathala deela thiena nisai...election eka dinal samahara wita police balathala wunath denna beri nehe...ethakota ithin kohomawath ekiya kiyala kiyanna behe...

    Anika Yapanaya palanya EPDP ekata lebunoth...eka samana wenne prajaathaantrika widhihata rata paawadeemakatai..(oba hithana widihata) ethakota aththata kriyaththmaka wela thienne federal kramayak. Ethakota mokada karanne?

    ReplyDelete
  7. @razor lk
    මචෝ උබට පොඩි වැරදිමක්, මහිනද කිව්ව මෙ එකිය රට අයිත් කඩන්නෙ නැහැ කියලා වෙදිකාවක. එත් සරත් ඔක කියන්නේ නැහැ. අනික මහිනද ගැන සැකයක් ඇතිවෙන්න ඔහගේ ඉතිහාසය තුල ඉඩක් දිලා නැහැ. එත් සරත් ඇවිත මාස 6 න් නමට ජනපති වෙනවා. ඒ එක්කම ඔහුගේ දුෂන වංචා දැන් දැන් එලියට එනවා.

    ReplyDelete
  8. @තර්ඩ් මෑන්
    ඔබට ස්තුතියි. නුවර පාර වෙනුවෙන් හා රටේ එකිය බාවය වෙනුවෙන් අදහස් දැක්විම පිලිබදව

    ReplyDelete
  9. ඒකීය බව තියන්න ඕන කියල මහින්ද කරන්නෙ දෙමළ ජනයගේ ප්‍රශ්න යටපත් කරන එක. නිකං හිතන්න ඔය සේරම කොල්ලො කෙල්ලො LTTE එකට බැඳුනෙ බලහත්‍කාරයෙන් නෙමෙයිනෙ. විශාල පිරිසක් ස්ව කැමැත්තෙන්ම බැඳුන මොකද තමන්ට ප්‍රශ්නයක් තියන නිසා (රට තුළ සාධාරණයක් සිංහල බහුතර සමාජයෙන් ඉටු නොවීම). ඉතින් ඔවුන්ගෙ ප්‍රශ්න වලට පිළියම් යෙදුවෙ නැත්නම් වෙන්නෙ අසහනය වැඩි වෙලා ඉදිරියෙ තව LTTE යක් බිහිවෙන එක. ඒ නිසා යම් බලය බෙදීමක් කරලා ඔවුන් වෙත සාධාරණයක් කරන එක නරක නෑ. අනික ව්‍යවස්ථාවෙ රටේ ඒකීයභාවය ගැන සඳහන් වන නිසා ඒකීයභාවය කඩවන දෙයක් ‍වෙන‍වා නම් ඕන කෙනෙකුට අධිකරණයට ‍යන්න පුලුවන් නිවැරදි කරගන්න. මට හිතෙන‍්නෙ රාජ්‍ය මාධ්‍ය සරත්ගෙ වැඩපිළිවෙල ගැන වැරදි අර්ථයක් දෙනව කියලා.

    ReplyDelete
  10. @any
    ඔං ඉතින් පටන් ගත්ත කියන්න දෙමළ අයට දෙමළ විම නිසාම ගැටලු තියනවා කියලා. එත් එකක්වත් කියනනේ නැහැ ..

    තව දෙයක් ඉස්සෙල්ලා බලන්න ඔනා මොනවද ඔය කියන සිංහලයාට තියන දෙමළඅයට නැති නිදහස කියලා. ඔවා ඔකොම බොරැ. රට තුල තියෙන්නේ දුප්පත් කම. ඔකට බලය බෙදලා වැඩක් නැහැ. ජවපේ කැරලි ගැහැව්වේ සිංහල අයට සිංහල විම නිසාම ඇති ගැටලු වලටද? නැහැ එක තරැණ අසහනය. හේතුව තම පුද්ගිලි වුවමනා ඉෂ්ට නොවිම

    ReplyDelete