Sunday, January 24, 2010

සරත් එකීය බාවය පිලිගත්තාද?

පහතින් දැක්වෙන්නේ සරත් මහතා සමග සිරස ටිවි හි කිංස්ලි පැවැත්වු සම්මුක සාකච්චාවකින් උපුටා ගත් කොටසකි. මෙය ලබා දුන් නිර්නාමිකයන්ට මගේ ස්තුතිය පල කරමි.



එහිදි ඔහු පවසන්නේ මෙය දැනටමත් එකීය රටක් බවත්, එය මැතිවරණ පුකාශයකට දැමිමට තරම් වැදගත් නැතුවා මෙන්ම එය චන්ද ගුණ්ඩුවක් ලෙස යොදා නොගන්නා බවත්ය. ඔහු එකඑල්ලේ "මම මෙම රට එකිය රටක් ලෙස පිලිගනිමියි" නොකියයි. නමුත් ඔහුගේ එම සාකච්චාව තුල එය අනියම් ආකරයෙන් කියා ඇත. දවස් 30 ගානක් තිබිලත් මොහු මෙය එලිපිට කිව්වේ ඊයේය. දැන් සියලු මැතිවරණ වෙදිකා අවසන්ය. දැන් මෙම මතය ගම් වලට ගෙන යන්නේ කෙසේද? කලට වෙලාවට අවැසි දේ නොකිරිම නිසා එහි පාඩුව දැන් ඔහුටම විද දාරා ගැනිමට වි ඇත. දැන් මිනිසුන් තුල ඇදි ඇති සිතුවම වනුයේ සරත් අවොත් රට බෙදෙනවා යන්නය. එම නිසා එම මතය නැතිකිරමට දැන් ඔහුට කල හැක්කේ කුමක්ද?

නිර්නාමිකයන්ගේන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි...


තවද මහින්දගේ නියත ජය දැන් කිසිසේත් වැලැක්විය නොහැක. අනිවර්යයෙන්ම ඔහු 54% වඩා වැඩි චන්ද ගණනක් ගනි. මන්ද සරත් නියම වෙලාවට නියම තින්දුව නොගෙන, නායකත්වයේ වැදගත්ම කාරනාවක් අතපසු කර ඇත. ඔහු මෙය අවසන් අවස්තාවේද පැවසීමට සිදුවුයේ රටේ එකීය බාවය මෙරට ජනතාව ඉල්ලන ඉලීමක් නිසාමය. නමුත් දැන් සියල්ල සිදුවී හමාරය. සරත්ට පෙරලා තම අලුත් මව් රට වු ඇමරිකාවේ තුරලට යා හැක. සුපුරැදු පරදි රනිල් විපක්ෂය නායක කමේ වසර 2017 වන තුරැ රැදිසිටුනු ඇත. ඊට පෙර එජාපය බලයට ගෙනඑමට අවැසි නම් නායකත්වයා මාරැ කරගන්න. ඔබට සුබ අනාගතයක්.

පසුව ලියමි
මෙය සරත් ජනතාව රැවටිම සදහාම අන්තිම මොහොතේ කරන ලද දෙයකි. මන්ද යත් ඔහු පරදින බව දැන් ඔහුටම සපත වි හමාරය. අනික මෙය ඔහුගේ කොල කැලි 10 යේ නොදැමිමද විශාල ගැටලුවකි. කෙසේවෙතත් 27 වෙනිදයින් පසුව ටිඑන්ඒ එක සමග ගසා ඇති රට කඩන ගිවිසුමත් අහෝසි වි යනු අත්තේ මහින්දගේ අති විශාල වු ජය හමුවේය.

ඔබගේ සිහිනය ඉවරවිමට ඇත්තේ තව දින 3 කට ආසන්න කාලයකි
kandyrd@gmail.com - එවන්න ඔබේ අදහස් [ගල් / මල් /දොස් / වස්] සියල්ල සාදරයේන පිලිගනිමි

17 comments:

  1. ඔබ කියු පරිදි, මා ලබා දුන් ලින්ක් එක පල කලාට ස්තුති, නමුත් ඔබ කියනා පරිදි ඔහුට එය භාවිතා කර එය විකුනන්නට උවමනා නොවුනා විය හැක. එහිදි උවත් ඔහු එක ප්‍රකාශ කලේ, කිංස්ලි එය ඔබ වැනනවුන් වෙනුවෙන් එය ඇසු නිසා වෙනි. ඔය විදියට ආන්ඩු ක්‍රම වියවස්තාවෙ දැනට ලියා ඇති බොහො දෙ නැවත නැවත ප්‍රකාශ කල යුතු නැත, දනට නැති කරන්නට යන දෙ පැවසීම ප්‍රමණවත්ය. අලුත් දෙයක් කීමට හො කිරිමට නැති අයටනම් දැනට තියෙන දේ පුන පුනා කීමට සිදු විය හැක

    සරත්ට පාඩු උනෙ ඔය දෙ නොකිමෙන් නොව ආන්ඩුව විසින් දවස් දෙකකට සැරයක් කුමක් හො කතාවක් කියා ඔහුට මඩ ගැසීමෙනි

    ReplyDelete
  2. @ඇනි
    නායකයා යනු ජනතාවගේ කැමැත්ත කලින් දැන ගත යුතු පුද්ගලායයි. එය අසන තුරැ බලා සිටින්නේ නම්, එය ඔහුගේ වසර 40 ක යුධ කාරියට නියමෙයට ගැලපෙයි. මන්ද එහිදි සේනාදිනයකයා ඉල්ලු දෙය ඔහුගේ පාර්ෂවයෙන් ඉටු කල නිසාය. නමුත් දැන් ඔහු මෙ සැරසෙන්නේ මගේ මවි රටේ නායකයා විමටයි. එමනිසා ඔහු ඉදිරි දැක්මක් තිබිය යුතු පුදගලයකු විය යුතුමයි. කෙසේ වෙතත් දැන් සියල්ල සිදුවි හමාරය. දැන් සරත් මහතා ඔහුගේ නියත පරාජයට මුහුණ දිය යුතුමය.

    ReplyDelete
  3. මුල සිටම මහින්ද ලබා ගන්න ප්‍රතිශතය ප්‍රකශ කලෙ ආන්ඩුවත් ඔබ වැන්නවුනුත්ය, එය 90% සිට පටන් ගෙන දැන් 54% ට බැස ඇත. නමුත් මා සිතන්නෙ පහල ආකාරයටය. ආණ්ඩු බලය ඇති අය සැමදා කල පරිදි යම් හොර ඡන්ද සංඛ්යාවක් මීට වෙනස් ආකරයෙන් බලපැ හැක. මහින්ද යන්තම් ගොඩ යා හැක.

    මහින්ද - 48%
    සරත් - 49%

    ReplyDelete
  4. මඩ
    මඩ කියන කාරනවා පැති දෙකටම අදාලය. මම එය මහිනද පර්ෂවයෙන් නොකරන්නේ යයි කිමට තරම් පටු නෙවෙමි.

    ReplyDelete
  5. ජන්ද පුතිශතය හා සම්බන්දයි

    හරි මම 27 උදේ දාන ලිපියට ඔබගේ පුතිචාර බලාපොරොත්තු වෙමි. කරැනාකර එදාට පැමිණ කමෙන්ටුවක් දමා යන්න

    ReplyDelete
  6. හොඳයි, එදාට මම එන්නම්... එ හින්ද මන් මගේ ගූග්ල් account එකෙන් මෙ කමෙන්ට් එක දමමි

    ReplyDelete
  7. @ජෝන්
    එලස් එලස්..... සතුටු දායක පුතිචාරයට .....

    ReplyDelete
  8. ඔබ මාව අනික් අය සිතන ආකරයෙන් වර්ග නොකරන්න, මං සරත්ගෙ ආගමනය දෙස බලන්නෙ ඉන් UNP එකවත් JVP එකවත් බලයට ගෙන ඒම සඳහ සහය දැක්වීමක් ලෙස නොව, මා සිතන ආකරයට ඉන් පසුව පැවතෙන මැතිවරනයෙදි සැම පාර්ශවයකටම සමාන අයිතිවාසිකම් යටතෙ ඉදිරිපත් විය හැකි වාතවරණයක් ලැබේ යැයි කියන උපකල්පනයයි (ලංකාවෙ දෙශපලනයෙදි සියල්ල උපකල්පන මත ගැනීමට සිදුවෙ, මහින්ද කියන දෙ සම්බන්ධයෙන්ද, සරත් කියන දෙ සම්බන්ධයෙන්ද එක සේමයී එහිදි ජනතාවට සමබර තොරතුරු දැනගනීමෙ අයිතියෙ සිට සාධාරන ප්‍රචන්ඩත්වයෙන් තොර මැතිවරනයක් ලැබෙ යන උපකල්මපන සහ බලාපොරොත්තුව ඇතිවයි. දැනට සන්දානයෙ ඉන්න (මහින්දගෙ ගොඩේ) ඉන්න ලොක UNP , UFP සහ UNP එකෙ එනන බලං ඉන්න හොරුත් තොරා බේරා හැනිමට ජනතාවට ලබෙ යන අදහසිනුයි

    ReplyDelete
  9. "ඒකීය භාවය රකිනවා" කියන එක සරත් ෆොන්සේකාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැත්තෙ මොකද කියල ඇහුම, එයා කියන්න දැන් රට කොහොමත් ඒකීය නිසා, ආයි අමුතුවෙන් පොරොන්දු වෙන්නෙ නැහැ කියලා :-)

    හැබැයි එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අංක 10යේ තියෙන්නෙ "රටේ ආරක්ෂාව රකිනවා" කියලා! හත්වලාමේ රට දැන් කොහොමත් ආරක්ෂිතයි නෙ! :-) අහවල් මගුලකටද එහෙනං මේක දැම්මෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයට?

    මේ වගේ බොරු කියන එක නං සහ ගහන වැඩ. ඒකීය භාවය රකින්නෙ නැත්තං, කොන්දක් තියෙන්නෙ ඕන එක බය නැතුව කියන්න. මේ වගේ තක්කඩි වැඩ මීට කලින් නං කරේ මංගලලා. දැන් ෆොන්සේකත් ඒ ගොඩටම පැනලා.

    ReplyDelete
  10. චහ්! මේ දවස් වල බ්ලොග් මැරතන් තිබුණනම් ඔයාට ලේසියෙන් දිනන්න තිබුණා. තෑග්ගට අරලිය ගහ මන්දිරේ දන්සැලකටත් යන්න තිබුණා. දැනටමත් කාලද මේ තරම් කහින්නේ.
    වචන අල්ලන් දඟලන එක තරම් මෝඩ කමක් තවත් නෑ. මොනා කරන්නද ආණ්ඩුවෙ ඩෝබිලත් අර ඒකෙම ඉන්න ඇනිමල්ශ්‍රී පාල කියවන සත්තු වර්ගයේනේ. රට ආරක්ෂා කරනවා කියන්නෙ ඔය සේරම තමයි. ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නෙ රට ආරක්ෂා කරනව කියල නම් රටේ ඒකීය බව ගැන වෙනම කියන්න ඕන නෑ කියන එකවත් තේරුම් නොගෙන බොරුවට කෑ ගහන එක නම් තේරැමක් නෑ.

    ReplyDelete
  11. හලෝ ඇනනිමස්,
    එකීය භාවය ‍රැකීමයි ආරක්ෂා කිරීමයි දෙකක්.
    දැනට රට ඒකීයයි, ආරක්ෂිතයි.

    රටේ ආරක්ෂාව රකින බව පිලිගන්න හංසයා "ඒකීය භාවය" ගැන ඇහුවම නං "නයාට බූමිතෙල්" වගේ ඇඹරෙන්නෙ. ඇයි හත්වලාමෙ, පොතේ ඒකීය භාවය ගැන අච්චු ගහගන්න අමතක වුනා නං, දැන් කට ඇරලා කියන්න පුළුවන් නෙ, "ඔව් මෙ සරත් ෆොන්සේකා ඒකීය භාවය රකිනවා" කියලා :-) එහෙම කියාගන්න බැරුව නෙ ඔය ඇඹරී ඇඹරී ඉන්නෙ.

    යූ.ඇන්.පී කාර ඩෝබිලට නං ඕවා මොනවද, නැද්ද මල්ලී. රිංගින්ග් ටෝන් වෙනුවට එස්.එම්.එස් හම්බ වෙනකන් නෙ එයාල බලං ඉන්නෙ. ඔහොම ඩෝබිලා ඉන්න එකේ වාසිය රනිල්ටම තමයි. පක්ෂෙට ආදරේ මිනිස්සු "පෝඩා රනිල් පෝඩා" කියද්දි, ඡන්ද 20ක් එක දිගට පරදිද්දී, හැමොම කප කප රනිල් ඔය නායක කම බදං ඉන්නෙ ඉන්නෙ, ඔයා වගේ ඩෝබිලා කිසි ලැජ්ජාවක් නැතුව කුනු අපුල්ලල දෙන නිසා තමයි මල්ලී.

    ReplyDelete
  12. kandy,
    anik okkoma peththakin thiyamuko. den apita porondu una widihata SF ta chandaya denawa neda???????

    oya kata pura kiwwa widihata nam den dennama wenawa. mokada kiyanne???????

    ReplyDelete
  13. Is there a clause in Mahinda Chinathaya as follows " Mamath Mage Sahodarainuth Horakam Kireema Navathwami"?

    ReplyDelete
  14. @හෂාන්
    ඔයා විඩියෝ එක බැලුවද? එක අහද්දි කෙලින් උත්රයක් දෙන්නෙ නැහැ වටේ කැරකෙනවා. මොකද මෙ ...? එය එක කෙලින්ම කියන්නේ නැහැ ... බොරැවට විවස්තාවක් ඉස්සරහට දාලා ඇග බෙරගත්තා. එහෙම කොන්ද පන නැති එක්කෙන්ක්ට කොහොමද මම චන්දය දෙන්නේ? ඔය අයිත් පාරක් විඩියෝ එක බලන්න

    ReplyDelete
  15. හිහ් හිහ්,.. නැ නැ ඔබ තුමා ඡන්දෙ දෙන්න අවශ්ය නෑ, මෙච්චර මහන්සියෙන් බ්ලොග්ස් ලියලා මහින්ද වෙනුවෙන්, දැන් එක වෙනස් කරන්න කියන එක පව්නෙ මෙයා, අනික මෙයා කියයි ඔහොම බැ මහින්ද වගෙ පපුවට තඩි බාගෙන එක පරක් කිව්වොත් නම් දෙන්නම් කියලා

    ReplyDelete
  16. @ඇනි
    අන්න හරි, එවගේ දැනේනන කියන්න ඔනා, ඔය වගේ කොලේ වහලා ගහනවාට වඩා. කමක් නැහැ .... තව දවස් 2 කින් පස්සේ ඔයයි මායි දෙන්නම ජනපති කියන්නේ මහින්දට තමයි....

    ReplyDelete
  17. Mahinda dinai hinen. me para dakune poddak ewidala balanna. Galle walin 60% SFta denne. Sarath Fonseka kohomath dinanawa. minissunta den jiwath wenna amarui. den Fonseka rata ekiyay kiyala piliagatta kiyala confirm nisa, minissu hari uththare 26 wenida denawa.

    ReplyDelete