Wednesday, January 20, 2010

සරත්ට ජන්දේ දෙන එජාපයේ පාක්ෂිකයින්

94 සිට නිදි යහනේ සුවසේ නිදාසිටි එජාපය හිදස්සියේම, ජවිපේ පෙන්නු සිහිනයෙන් අවිදිව නැවත්ත ඔවුන් දිනන බවට කට මැද දොඩයි. මෙයත් පෙර සිදුවු ආකරයටම 27 දවල්වන තුරැම අපි දිනුම අපි දිනුම් කියා කියයි. බටහිර අහසේන හිරැ බැසයන්නා සේ සරත්ගේ පරජයෙන්, එජාපයට සැගවිමට අලිපස්සක්වත් දැන් නැත, අත්තේ හංස පිහාටුවක්ම පමණි. එජාප පාක්ෂිකයින් සරත්ට ජන්දය දෙන්නේ මොහු යුද්දය දිනු නිසා නොව, ඔහු දුෂනය වංවාව සිදු නොකල නිසාද නොව,ඔහු කියන දේ කරන නිසාද නොව. හුදේක් රනිල්ගේ විදානය නිසාම පමණි. එම නිසා එජපයට 2005 ලැබු ජන්ද 47 ලක්ෂය එසේම මෙවර සරත්ට ලැබෙනු ඇත. එහෙත් එදා මෙරට යුදුධයක් පැවතුනි. ඔයින් සමහරක් සාමය ඇතිකිරමේ පාරමාර්තයෙන් රනිල්ට චන්දය දුන්නායයි සිතුවත්, මෙවර එම වතාවරණය නැති නිසා චන්ද යම් ගණනකින් අඩුවිය හැකියයිද සිතිය හැක.

බැරිවෙලාවක්වත් සරත් එජාපයේන ඉල්ලුවානම්, ඔය ජවිපේ කටවල් ටික සරත් දෙසට විරැද්දවද , බැරිවෙලාවත් ජවිපෙන් ඉල්ලවානම්, ඔය දායසිරගේ කට සරත් දෙසටත් මෙහෙයවනු බව 27 වෙනිද මහින්දගේ ජනපති පුටුව තව වතාවක් ස්තිර වන්නා හා සේ විශ්වාසය. ඔබ එජාප පක්ෂිකයෙක් නම් ඔබ අනිවර්යෙන්ම සරත්ට තම කැමැකත් දෙනු නියතය. ඔබ ජවිපේ අයෙකු නමි [ ජවිපේ සාමජිකයන් අන්තරජාල බාවිතයට තරම් තවමත් දියුනු නැත මන්ද තවමක් ඔවුන් අධිරජ්‍යයය වාදය නැමැති වචනයම මතුර මතුර ඉන්නවා නිසැකය ] ඔබත් සමහර විට සරත්ට ජන්දය දෙයි. එලෙසම 2005 දි මහින්දට ගැසු එක කතිරයක්වත් සරත්ට නොලැබෙනු ඇත [ ජවිපේ සමහරක් චන්ද හැර ]. දැන් බලපුවාම නින්දේන එජාපය නැගිට්ටය කියන කාරනව ස්තිරය. 94 සිට මුලු ගැන්වු එජායෝ දැන් සරත්ගේ හමුදා චුන්එක ඇගට ගෙන අපි දිනුම් අපි දිනුම් කියමින් නින්දේන කියවයි. එක අතකට එය ඔවුන්ට විනදනයක් නිසා අප එයට බදා නොකලයුතුය. මන්ද යත් තව දවස් 6 කින් අයිත් මුලු ගැන්වියයි.

කොපමණ චුන් විද යත්, පරජයේ කෝපය "නුවරපාර" තුල ලිය ඇති අනික් ලිපි වල දමා ඇති කමෙන්ටු වලින්ම පෙනියයි. එය කෙසේ වෙත්ත් නුවර පාර එකම කමෙන්ටුවක්වත් මකා නොදැම්මේ ඔවුන්ගේ පරාජය අන් අයටත් දැනගැනිම පිණිසය. ඔවුන ගනන් හදන්නේ මුණුපොතේ හා අන්තරජාල චන්ද විදි වල අනුව ඔවුන්ට ලැබෙන් පුතිචාරය අනුවය. මෙයිනුත් ඔවුන් මෙරට ගාල් කිරිමට හදනුයේ නාගරික සමාජයටමය. කෙසේවෙතත් ඔවුනගේ සතුටට අපි බාදා නොකර ඉදිමු. එය ඔවුන්ට කෙටි කලකට හෝ සතුටින් බක්තිවිදිමට අප ඉඩ දිය යුතු නිසාමය.

කුහක කම, මුසිල ගතිය, අකෘත බාවය ලොවට පෙන්විමට යන සරත්ට හිමි වන තැන එජාපයට සිතා ගතවත් නොහැකිය. මෙහිදි ජවපේ විසිස් හෙමින් සිරැවේ එජාපයේ චන්ද බැංකුවද ගිලගත්තේ ඊලග මහමැතිවරනයි මුහුන දිමටය. ඔබට මතක ඇති 2004 දි සන්දානයේ මන්තිරි පුටු 40 ක් ජවිපේ ලබා ගත්තේ කිසිදු ආයාසයකින් තොරවමයි. සමහරවිට ඔබගේ සදාදරනිය නායක රනිල් මහතාට තම විපක්ෂනායක කම නැතිවන්නේද ඔය ජවිපේ ගුණ්ඩුව නිසාමය. මොහතකට සිතන්න දැන් ඔබ, අනුර කුමර/ ටිල්වින්/ ලාල් කාන්තගේ චතුර කතිකත්වය හා ඔවුන්ගේ තාර්කික බාවයට අකමැතිද? ඔව් ඔවුන් ඔවුන්ගේ රජකාරිය නියමටම කර ඇත ඔබට හොර ඔබගේ සිත රතුසිනුව කාර රැගේන ගොස් ඇත. දැන් ඔබ සිත්නනේද අමුතු විදහකට බව ඔබටම වැටහෙනු ඇත. ඔක තමයි කියන්නේ නොපැහේන දිග කැවහම ඔවා වෙනවා. දැන් බොහො එජාප පුවල් වල තරැණ දැරවන් ජවිපේ චන්ද ගොඩට එකතුව ඇත. මන්ද රනිල්ගේ මොඩ කතාවලින් තොරව එජාප නිවෙස් වල දැන් ජවිපේ කතා අසයි. එවා තාරකිකය / බොරැවත් නිවැරදි ලෙස ඉදිරපිත් කරයි. දැන් නික්නම ජවිපේ වන්ද ගොඩ වැඩිකරගෙන ඇත.

අනික් වැදගත් කාරනව නම්, බුලත් කොලයට චන්දය දෙන් කවුරැ එම කැමැත්ත දේනුයේ මහින්දට මිසක් සන්දානයට නොවෙයි. එම නිසා මෙය පුද්ගල සටනකි. නමුත් හංසායට ජන්ද දෙන බොහෝ එජාප පාක්ෂිකයන් කැමැත්ත දෙනුයේ අලියට දුන්නා සේය. නමුත් ජවිපේ මෙයින් බොරදියේ මාලු බා තම චන්ද ගොඩ වැඩි කරගේන ඇත. ලොකුවට උඩ පනින ඔබ දැන් පෙරටුකරගමන් යනුයේ අනුර කුමත්/ මංගලත් බව ඔබ නොදනනේද? විහිලුවටත් මධ්‍ය පුකාශක ලෙස එපාපයේක අයයකු දාමා නැත්තේ ජවිපේ උවමනාවට බව ඔබ දන්නාවද? නැත දැන් ඔබ සිටිනුයේ තද නිනද්ක අපි දිනුම් දිනුම කිය කියාය. ඔබ ඇහැරෙන්නේ 27 වෙනිදා හවස් වන විටය. නින්දේන ඇහැරෙන විට ඔබ ජවපේ පාක්ෂකයෙක් වෙයි. අලියට කෙල වි අත. ඔබත් සිනුව අතට ගෙන එයම වන වන සිටිනු ඇත.

ඔබගේ සිහිනය ඉවරවිමට ඇත්තේ තව දින 6 කට ආසන්න කාලයකි

kandyrd@gmail.com - එවන්න ඔබේ අදහස් [ගල් / මල් /දොස් / වස්] සියල්ල සාදරයේන පිලිගනිමි

22 comments:

  1. Ane oyage mole? mamath giya para mahindata dunne. me para mahindata denne nette yudde iwara wela minissunta denena aadarshayak dunne naha.
    1. Badu mila adu karanna kisima wedak kale na
    2. Amathi mandale adu karanawa wenuwata wedi karana ekai kale
    3. Anika family ekata hondata hada gatta.

    thawa ooneda reason?

    ReplyDelete
  2. @2005 මහිනදට චන්දය දුන් මෙවර නොදේන සියල්ලටම
    ඔබ මහිනද්ට චන්දය දිය යුත්තේ ඇයි දැයි 21 වෙනිද හෙවත් හෙට අලුත් ලිපියට එක් කරන්නම් .....

    ReplyDelete
  3. ane matto.. thoge mole hodai mahindage puke gahanna.. thota therenne nathi unata lankawe mole oluwa athule thiyena minissunta hodata therenwa.. thoge nam mole aththe puke wenna athi,, ekane mechcara corruption welath therenne nathhe meeharakata... ado ponnaya thota mahindagen katu lewakanna labenawa athi neda ponsi patiya... mechchara therenne naththe katu lewakanna purudu wela nisada..

    ReplyDelete
  4. ha ha! Ehema aya kochchara innawada kiyala oya pare tikak ewidala balanna.

    ReplyDelete
  5. Appo meya hithanne 2005 genane. LTTE ekata salli dilawath me para uthure chanda nawattaganna bene.

    ReplyDelete
  6. අපේ සිහිනයේ අපිට ඉන්න දීපන්, ඔය කොලුව මොකටද ඒකට වදවෙන්නෙ, ඔය කොලුව අපිට වඩා බයේ නේද බ්ං ඉන්නේ, මහින්දට කෙල වෙයි කියලා, හික් හික්

    ReplyDelete
  7. Anemanda me nuwarapara mona loke indan liyanawada kiyala. mechchara me rate minissu duk widinawa. maday yudde iwara wela hondata inna hitiya. Emathila 116k path karannada apita ooone natnam minissunta hondi jiwath wennada.
    apita nam aranchi widihata den me Namal Rajapakshath LTTE ewun ekka deal thiyan. mehemada "Tharunayata Hetak" hadanne.

    ReplyDelete
  8. මචන්....මුලින්ම කියන්න ඕනේ මේ ලිපිය නම් මම දැකපු මෝඩම ලිපි වලින් එකක්....මචන් ඉස්සර වගේ නෙමේ, දැන් මිනිස්සු හිතලා බලලා තමා චන්දේ දෙන්නේ.....නැතුව නිකන් එක එකාගේ කතා වලට කඩේ ගිහින් ඇත්ත ඇති හැටියෙන් නොදක චන්දේ දෙන්නේ නෑ....උඹ ඔය මහින්දට කඩේ ගිහිල්ලා තියෙන තරම තමා මේ පෙන්න තියෙන්නේ....දන්නවද මචන්, සරත් ඔය අර හොරකම් කර කියන ගාන එක දවසකට මහින්ද වියදම් කරනවා හරිද... ? උඹ ඒවා දැනගෙනද කතා කරන්නේ.. ? මට එක හේතුවක් දියන් මචන් යුද්දේ ඇරෙන්න මහින්දට චන්දේ දෙන්න... ?

    ReplyDelete
  9. තමන් ගේ මතය ප්‍රකාශ කරනවා විනා සරත් න්‍යාය අනුගමනය කරමින්, මැට්ටා, කලවැද්දා කියා කීම නොවේ නිවැරදි දේ. යම් මතයක් තිබේ නම් ඒ මතයට විරුද්ධව මත ප්‍රකාශ කරන්න. ඕනෑම අයෙකුට ඕනෑම මතයක් දැරීමට අයිතියක් තියෙනවා නොවැ. නුවර පාර කියන දෙයින් ගන්න යමක් තියෙනවා. ලංකාවේ බොහෝම අයගේ දේශපාලන මතය හැදෙන්නේ පවුල් පසු බිම මත තමයි. එජාප දෙමව්පියන් ගේ ශ්‍රිලනිප ලමයි ඉන්නේ ලංකාවේ ම කිහිප දෙනයි. ඒ වගේ ම තමයි අනිත් පැත්තත්. අපි මොන තරම් මැදින් හිටගෙන දෙපැත්ත සැසැදුවත් අර පවුලේ පුරුද්දෙන් ලැබෙන දේ ට පොඩි නැමියාවක් තියෙනවා. කොච්චර දූෂණය කරනවා කිව්වත් මහින්ද ජාතිමාමකයෙක් ලෙස මට පෙනෙන්නේ ඒකමයි. සරත් කොච්චර අනුකම්පා විරහිත, සල්ලාල හොරෙක් වුනත් ජවිපෙ අයටයි, එජාප අයටයි එලෙස නොපෙනෙන්නේ ඒ නිසයි.

    ReplyDelete
  10. mawwa matha namai Thattagaya kathaa ahala liyana baila upset mayka maykata namakuth daapu eka,Maara Nuwara para:))))

    ReplyDelete
  11. muta sure ekatama kiribathgoda hariyedi marawin puke arala

    ReplyDelete
  12. I dnt seem like I can type in sinhala so my reply will be in english, pardon for that. You know that ur fooling urself ryt.. ? everything u say is true in a pseudo-hypothetical situation, but applied to the recent nature of politics, it aint true @ all...well..somethings are to some extent, like a previous comment emphasized, the family politics plays some role in the minds of the children, but yet, the influence of it is not that significant nowadays as it used to be in old times. SL ppl have kinda regained the political consciousness which they dint for quite a while and started to consider the elections substantially. What you must understand is, there are no ideal candidates in politics in SL nor in anywhere. We have to apply a risk aversion strategy in choosing the candidate v shud support and what more I have to say, just say, SF is a crook, but he will still need @ least one year to get used to do frauds as a politician, so he would do frauds one year less than MR. Now even in that pseudo-hypothetical situation, who's the best alternative you have eh.. ?
    think and make ur vote worthwhile...xD

    ReplyDelete
  13. Kawuru monawa kiwwath den bahutharayaka oone pehedili wenasak. Mahinda den prashna anagena inne. eka nisa SF dinanawa sure!

    ReplyDelete
  14. අත්තටම මට හිතාගන්න බැරි දෙයක් තියෙනවා. ඒක තමයි අපෙ මිනිස්සු තව කෙනෙක් දිනවන්න මෙච්චර දත කන්නෙ අයි කියල. දැන් බලන්න මීට මාස 8 ට කලින් තිබුනෙ ලංකාව අපි හැමගෙම කියලා තියෙන හැගීම. දැන් තියෙන්නෙ මහින්දගෙද සරත්ගෙද කියන හැගීම. දැන් අපි බෙදිලා. ඒහෙම නැත්නම් අපිව කාගෙ හරි උවමනාවකට බෙදලා. දැන් අපි උත්සාහ කරන්නෙ අපෙ කෙනාව උඩට ගන්න. ඒත් අපි හැමදාම යට. ඒක තෙරැන් ගත්තනන් අපි කවදාවත් බෙදෙන්නෙ නෑ. මෙ චන්දෙට ඉදිරිපත් වෙලා ඉන්න දෙපිලම අති දක්ෂයි. මම ඒහෙම කියන්නෙ උන්ගෙ පරිපාලන දක්ෂතා දැකලා නෙමෙයි. හැම දෙශපාලකයටම ඔන තමන්ගෙ පිරිස වැඩි කෙරගන්න. ඊට පස්සෙ මිනිස්සු පිල් වලට බෙදන්න. ඊට පස්සෙ උන් කා ගන්නවා. දැන් ඒ දෙ උන් හිතවටත් වඩා හෙදට සිද්ධ වෙලා. මීට මාස 8 ට කලින් ඒකමුතව හිටපු උන් දැන් මරාගන්නවා. දෙශපාලකයන්ට ඔන ඒකයි. ඒහෙම උනාම තමයි උන්ට පිරිස් බලය තියෙනවා කියලා උන්ට වැටහෙන්නෙ. දැන් උන් දෙන්නම දිනුම්. උන් දෙන්නා වෙනුවෙන් මැරෙන්න උනුත් දැන් ඉන්නවා.

    කවුද හරි. මමද? මහින්දද? සරත්ද?

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. හැම දෙම වෙනස් වෙනවා. මිනිස්සුන්ටත් ඒක ෙපාදුයි. වෙනස් වෙන දෙවල් අතරින් වෙනස් නොවෙන්නෙ වෙනස් වීම විතරයි. ඒ වගෙම මිනිස්සුන්ට දැන් ඔන පාලන කාලය වෙනස් කරගන්න මිසක් පාලකයා වෙනස් කරන්න නෙමයි. අයි ඒක තෙෙන්නෙ නැත්තෙ. SF ට ජනාධිපති වෙන්න ඔන නම් ඒයා වෙනස් වෙන්න ඔන. විශෂයෙන්ම ඒයාගෙ කතාව වෙනස් වෙන්න ඔන. ඒහෙම උනොත් මිනිස්සු වෙනසක් ගැන හිතලා SF දිනවයි.

    දැනවත්න SF ට ගහන චන්දය වෙනස් කරගන්න.

    ReplyDelete
  17. අයි බන් මහින්ද යුද්දෙ ඉවර කල ඒකම මදිද? උඹ පහුගිය කාලෙ ලංකාවෙ නෙමෙයිද හිටියෙ?

    ReplyDelete
  18. Oone nethi welawaka election ekak genawe mahindane. eyata thawa 2 years thibbane. meka wanchawak. kohomath mama Sarathta denne wenasak dakinna.

    ReplyDelete
  19. මචං රැවන්...

    චන්දෙ කලින් තියන්න තීරණය කලෙ ජන බලය වැඩියෙන් ලබා ගන්න මිසක් වංචාවකට නෙවෙන ඒකයි මගෙ හැගීම. දැන් බලපන් යුද්දෙ ඉවර වෙච්ච ගමන් අපෙ රටෙ මිනිස්සු මහින්දට වැන්දා මහ රජ කියලා. මාස 8 ක් ගියා. මිනිස්සුන්ට දැන් ඒක ටිකක් මතක නෑ. දැන් කියන්නෙ වෙනසක් ඔන කියලා. යුද්දෙ තියෙන කාලෙයි දැනුයි වෙනසක් තියෙනවා කියලා උඹට දැනෙන්නෙම නැත්ද?. දැන් බලපන් මම උදෙන් ගෙදරින් ඒනවා. හවසට යනවා. ඉස්සර ඒහෙමද ගෙදරින් අවොත් අයි ගෙදර යන ඒක ගැන ෂුවර් ඒකක් තිබුණද? මෙතන වෙනසක් නෙමෙයිද තියෙන්නෙ.

    අනික උඹ හිතනවද බැරි වෙලාවත් සරත් අවොත් මිනිස්සුනට වෙනස් විදිවලට හිතන්න ඉඩ ලැබෙයි කියලා. සරත් හිතන දෙ තමයි උඹටයි මටයි කරන්න වෙන්නෙ.

    මෙතන උත්සාහ කරන්න ඔන අනුන්ගෙ වෙනසක් අති කරන්න නෙමෙයි අපි වෙනස් විදියකට සමාජය දිහා බලන්නයි.

    ඒහෙම නැතිව අපි වෙනසක් බලාගෙන කතිෙ ගැහුවෙත් වෙන්නෙ හැමදාම අපිට අනුන්ගෙ වෙනස්කම් වලට ලක් වෙන්න තමයි.

    ReplyDelete
  20. මේ ඇනෝනිමස් කාරයෝ නම් ... අනේ මන්දා ... මුන් රටේ නැති ඒවා ගැන ප්රේශ්න ඇහුවට කාලා ඉන්න බැරි කමට වි‍වේචන කරාට මුන්ට එළිපිට ඒ වැඩේ කරන්න කොන්දක් නෑනේ.

    අන්න ඒකට Beyond Frame රැළ.
    http://kandyroad.blogspot.com
    තමන්ගේ බ්ලොග් එකේ ඇනොනිමස් අයින් කරලා අනික් සේරම බ්ලොග් වලට ඇනෝනිමස් comments දානවා. ඒ මදිවට තමන්ගේ site එකට එන උන්ගේ IP බලලා උන්ට උප්පැන්නත් දෙනවා. අන්න ජනතාවගේ අයිතීන් වෙනුවෙන් කතා කරන නිර්භීත මිනිස්සු.


    1. Badu mila adu karanna kisima wedak kale na
    2. Amathi mandale adu karanawa wenuwata wedi karana ekai kale
    3. Anika family ekata hondata hada gatta

    උඹට මේ 3ට උත්තරනේ ඕන.

    01. උඹ කතා කරන්නේ ආර්ථික කළමණාකරණය ගැන නම් (ශ්රී ලංකාවට ජාත්යින්තර මූල්යේ අරමුදල විසින් මධ්ය ම ගණයේ නැගී ගෙනඑන අදායම් ලබන රටක් ලෙසට උසස් වීමක් ලබාදී ඇතැයි මහ බැංකුව කියයි) ගිහිල්ලා IMF site ‍එක බලපන්. උඹ කියන්නේ මොන බඩු ගැන ද කියලා මට ෂුවර් නෑ. ඇයි දුන්න සහනාධාර මදි වෙලා ද? ගිහින් හිඟාකාපන්කෝ ඔය Beyond Frame ඩොලර් වලට කහිනව වගේ
    02. ඒක කළේ ව්යහවස්දායකය ස්ථාවරව තියාගන්න නේ මැට්ටෝ.
    03. රුපියල් බිලියන 03 මගඩිය - http://www.divaina.com/2010/01/18/feature02.html


    Thejan Rathnayake
    http://lankanthoughts.blogpsot.com

    ReplyDelete
  21. The truth is guys, there is no difference between Mahinda and Sarath when it comes to corruption, nepotism and cronyism. The only difference is that Sarath's friends and relatives will be stealing our money instead of Mahinda's. His past conduct is a good indicator of how he would behave if he gets access to that kind of power.

    Other issues are more important. Sarath is backed by TNA, NGO parasites, Britain, Norway, EU and others who had tried their best to prevent our victory. Sarath has shown himself to be a cruel, vindictive, power hungry megalomaniac.

    Guys we do have a problem. But Sarath is not the answer to that problem. I don't agree with most things Mahinda has done and will do. But I know that Sarath is going to be worse. I will not let our enemies choose our president.

    Every vote for Sarath Fonseka is a vote for TNA, NGOs, David Miliband and Hillary Clinton. I'm not voting for Mahinda, I'm voting against them.

    ReplyDelete
  22. Dear bardoflanks,

    I think I can agree with you 99%. But have a question regarding your final phrase.

    If you really want to prevent the underneath power of TNA, NGo's,etc.; how can we do that without electing Mahinda in the upcoming election.

    Here I'd like to add another thing also.

    in 1950 our Per capita income - US$ 89
    in 2005 - US$ 1051
    in 2008 - US$ 2200

    For past 50 years we have reached only US$ 1000 per capita income.

    But during a war and a world economic crisis which sucked large amount of money from us we have showed a successful increase of US$ 1000 per capita income.

    Don't you think that this happened because of Mahinda's accurate economic policies?

    So dont u think that we should continue this government for the sake of our next generation's future?

    ReplyDelete