Thursday, January 21, 2010

මහිනද්ට විරැද්ධ වෝදානවලට පිළිතුරැ

දැන් පහුගිය සැම ලිපයකටම දැමු බොහෙමයක් කමෙන්ටු, ලියු ලිපියට කිසිම අදාල නොවුන හෙයින් හා එම කමෙන්ටු වලට මමද කිසිදු පිලිතුරක් නොදුන් හෙයන මෙම ලිපිය ලියන්නෙමි. එම චෝදනා එකින් එක ගෙන එවා වැඩිදුරටත් මෙසේ පහදන්නෙමු.

1. 2010 ජනපතිවරණය කැදවිම
නිතිමය අවසරය
ජයවර්ධන මහතා 77 දි හදුන්වා දුන් විධයකය බලැති මෙම ජනපතිදුරය සතු අයිතියක් වනුයේ, ඔනැම ජනපතිවරයෙකුට තම පදවි දිවුරැම් දිමෙන් අවු 4 කට පසු ඔනැම අවස්තාවක ජනපතිවරණයක් පැවැත්විය හැක. එම එම තනතුරට මෙරට ජනතාව විසින් 2005 දි ලබා දුන වරමට අනුව, ඊලග ජනපතිවරණය පහුගිය 2009 නොවැම්බර් පසුවුවාට පසු ඔනැම අවස්තාවක 2011 ට පෙර නම් කල යුතුය. එම නිසා මෙවර 2010 ජනපතිවරනය නිතියෙන් මහිනද සතු කල අයිතයකි

එකිය රටක
2005 මැතිවරණයේදි, උතුරැ - නැගේ ජනතාවට චන්දය දැමිමට කොටි ඉඩ දුන්නේ නැත. එජාපයට අනුව හෙතුව බැසිල් කොටියට සල්ලි දිමයි. එම නිසා එය වැරද්දකි. එම වරද නිවැරදි කිරිමට මෙතෙක් ඉඩ නොලැබුනේ කොටියා සිටි නිසාමය. එහෙත් දැන් කොටියා නැති නිසා, මහින්ද එම අවස්තාව පුයෝජනයට ගෙන මෙම මැතිවරනයි නියම කලහ. එඅයුරින් ගත්තද මෙය හොද අවස්තාවකි

දේශපාලනය
මහින්දගේ නායකත්වයේ හා දැනුමේ මෙන්ම ඉදිරිය බලා තින්දු තිරණගන්න නිසා. දෙශපාලන වසියක් ගත හැකි හොදම අවස්තාව නිසාම මෙය කැදවුයේය. අනික ජන්ද අකුලා පුජාතන්තුවාදය නැතිකරනවාට වඩා චන්ද තිය එය පවත්වාගැනිම වඩා වැදගත් යයි සිතමි

2.දූෂණය හා වංචාව
ඔය එකක්වත් කතා කර වැඩක් නැත. මන්ද එකක්වත් ඔප්පුවි නැත. ඔප්පු කරන්න බැරි හෙතුව ලෙස දක්වනුයේ ස්වධින කොමිසම් නැතිබවයි. එයට හොදම පිලිතුර චන්දිකා නොනා දි ඇත. එනම් ඇයට විරැද්දව දෝෂාබියොගයක් ගෙනාවේය. එම නිසා ඇත්තටම ඔය කියන දුෂණ තිබුනාම් 2010 වෙනතුරැ කට වසාගේන සිටියේ ඇයි. අනික අර මංගල හා සිරිපති ඉවත් වු පසු රටපුර ගෙන ගිය එකදු රැස්වමකවත් ඔය දුෂණ චෝදනා එල්ල නොකලේය. එමනිසා ජනතාවගේ පරමාදිපත්‍යය ඇති පාර්ලිමෙන්තුවේ විවාදයක්වත් නොඉල්ලා දැන් දුෂණ චෝදනා එල්ල කිරිම විහිලුවකි. මෙය සැලකිය නොහැකි තරම් කුඩා වු කරණාවකි

3.සංවර්ධනය
බලශක්තිය
මතකද ඒ දවස් වල විදුලිය කැපුවා. එත් 2005 න් පසු එක්වතාවක් හෝ විදුලිය කපා හැරියාද? මතකනේ කරැවල ජයසුරිය එහෙම. දැන් රට පුරා විදුලි උත්පාදනය කරන බලාගාර ඉදිකරයි. මෙම ගොඩක් එවා ඇන හිට තිබුනේ දේශපාලන හෙතු මතමය. එවා එකකටවත් බිය නොවු ජනපති මහින්ද නොබියව එම තිරණ ගනු ලැබුවේ අනාගතය ගැන හොද දැක්මක් ඇතිනිසාමය.

මංමාවත්
මතකද මෙරට බිහිවු මුල්ම ගුවන් පාලම එනම් දෙමටගොඩ ගුවන් පාලමයි. ඉන්පසු රාගම එක. එය සිදුවුයේ නොනාගේ කාලය තුලය. දැන් බලමු 2005 සිට අද දක්වා ඉදිවු ගුවන් පාලම්ගනන. පැලියගොඩ / දෙහිවල / පානදුර / කොලොන්නාව / ගම්පහ. සමහරවිට තවම ඔබ මෙ එකගුවන් පාලමකින්වත් ගමන් කොට නැතුව ඇති. නැත්නම් මෙවා ඔබට නොපෙනෙනවා විය හැක. ඒඑක්ම මතක ඇතුව දැනගන්න සියලුම පාරවල් කාපට් කර ඇත. මිට අමතරව ගම් වල බොහොමයක් පාරවල් කොන්කිරිට් කරඇත. අලුතේන් අධිවේගි මර්ග ඉදිවෙමින් පවති, දකුනු පාලාතට. වටරවුම, කටුනායක දැන් මෙවා ඔක්කොම කරලත් සංවර්දනයක් නැහැ කියනවා. තව වෙන මොනවද කරන්න ඔනා

ලංකාව පුරා වරයවල් අලුත් කරමින් හා නව වරයවල් 5 ක් ඉදිවෙමන් පවති. ඉතින් තවවෙන මොනවද? මත්තලට අලුත් ගුවන් තොටුපල්ක ඉදිවෙමින් පවති. හොමාගම දියගම නව මලල කිඩාංගනය අද දින විවෘර්ත විය. වැසිගිය කඩදාසි/ සිනි / සලුසලට නව පන්ක් දි ඇත. ලංගමට අලුත් බස්, තවවෙනමොනචාද ඔනා. 2005 දි ජංගම දුරකතන තබු ගනන මෙන් හතරපස් ගුනයකින් වැඩිවි ඇත.


මෙවන විටත් මහිනද මහත්තයා විශ්වාසනිය වෙනසක් ඇති කර ඇත.යුද්දය අවස්න් කිරිමට විධනාය දිමම පුමාණවත් නොවෙද? දැන් ඔබට කොළඔ යාමට බිය විය යුතු නැත. රැට අහස දිහා බලා සිටිමට අවශ්‍ය නැත. එහෙනම් තව මොනවදා ඔනා. ඔක තමයි විශ්වාසනිය වෙනස. එහින්ද මහින්දම තමයි ජනපති විය යුත්තේ.

දන් ඔයිට වඩා වෙන මොනවාද කියන් තියේනනේ? මෙවා ඔක්කොම කලේ යුද්දයකට මුහුන දෙමිනි. ඔබට හැකිනම් වෙනත් චොදනා එල්ල කරන්න එවාටත් ස්තිර සාරවු නිවැරදි පිලිතුරැ සපයන්නම්

විශ්වාසනිය වෙනස ලෙස ඔබට ඔනැකරන්නේ ... පාරවල් වල මස් කටු? / පාහරයෝ? / කලවැද්දො? / හමුදාවේ පොලිස් නිලදාරිනගේ ඇදුම් ගැලවමද?


4.මන්තිරයෝ වැඩි කිරිම
විපක්ෂයේ මන්තිරයෙක් අණ්ඩුවට එනවනම් ඔහුට ඇමතිකම් තිබිය යුතුය, නැතිනම් හිටපු පක්ෂයට පුලුවන් පැන්න එකාගේ මන්තිරි ආසනය නැති කරන්න. ජොන්ටට දුන්නෙ? ඔහු විපක්ෂයේ සිට අවස්න් මොහොත තෙක් කල කර්තවයට කෘතගුණ සැලකිමක් ලෙසය.

5.සාදචාරය
අඩුමගනේ පොහොයට අරලිය මැදුරෙන් බණපදයක් ඇසිම / බස් වැනි පොදු තැන් වල දුම්බිම නැති කිරිම / ඉන්දිය ටෙලිනාට්‍ය වලින බදු ගැසිම / ඔයිට වඩා මොන සදාචාරයක්ද? එතකොට මර්වින්? උ තමයි අන්දරේ ..... රටට විහිලු සපයන්නා. මතකනේ පාතලයේ එවුන් එකපිට එක මැරැනු හැටි ....

6.පවුල් බලය
මොකද ගොටගෙන් පාඩුවක් උනාද? රනිය කෙල්ම් කියද්දි, බැසිලා නෙමෙයිද ඉන්දියව හා අනෙකුත් රටව් ෂේප් කරගත්තේ? නාමල්? මොකද මු කුඩු ගහනවද? රැ කරෝකි කුඩු පට්ටම් කරනවද? අනික තමන්ට විශ්වාස පවුලේ උන් තමයි. මොකද උබ කාවදවත් උත්සාහ කරලා නැද්ද උබේ අයියට මල්ලිට නංගිට අක්කා උදව්වක් කරනන්? එහෙම නොකලනම් උබත් හරියන්නේ සරත්ට තමයි මොකද එපැත්තේ ගොඩක් එවුන්ගේ පවුල් අතර සමගියක් නැහැ.......

7.රජ්‍ය අයතන ශක්තමත් කිරිම
රක්ෂනය රජයට ගත්ත / වැටෙන්න ගිය කොටි සෙලාන් රජයට ගත්තා/ රජ්‍යය සෙවකයින් ගණන ලක්ෂ ගනනින් වැඩි කලා / නව රැපවහිණ නාලිකා ඇරභිම / තව වෙන මොනවද ඔන?

ඔබගේ සිහිනය ඉවරවිමට ඇත්තේ තව දින 5 කට ආසන්න කාලයකි

kandyrd@gmail.com - එවන්න ඔබේ අදහස් [ගල් / මල් /දොස් / වස්] සියල්ල සාදරයේන පිලිගනිමි

49 comments:

  1. Umbata kalin comment walata uththara denna beriwa giyama danawa aluth posts, ane modakama pennanna epa. me para minissu rewatenne na "Mawbima"
    wikunan kana ewunta.
    Saba nayakaya kiyanne rate janathawata wedak karana kena. nathiwa thamange pawule ewunwa witharak poshanaya karana kenek newei.
    Sarath Fonseka aniwa 55% eran dinanne.
    puluwannam ottuwak allamu?

    ReplyDelete
  2. අපොයි හිනේන ඇහැරිච්ච එක්කෙනෙක්ද ඔයා? මත් කැමති ඔට්ටුවට? මම කියන්නේ මහිනද් දිනනවා? මොකද කියන්නේ ...... 27 වෙනිදට ඇවිත් මතක ඇතුව කමෙන්ටුවක් දාලා යන්න ....

    ReplyDelete
  3. තව දෙයක්, ඔය 2005 දිත් දුනනේ එජපයට හින්දා ඔයාගේ චන්දේ මෙ පාර තිරණාත්මක නැහැ. බලන්න පුල්වන් මවිබිමද දින්නනේ ? නිකන් වැඩකට නැති විශවාසනිය වෙනසද කියලා?

    ReplyDelete
  4. halo machn nuwarapara..
    machan mahinda wadak kala nam mechchara puka iragena dagalanne mokada awrudu 2kta kalin election call karala. minihata wadak karanna onama nam 2 years walain hariyata wadak karala pennuwa nam minissu vote nokara inne nane . eth war eka iwara wela 6months walin monawada kale. ministersla 112k wenakan wadi kala. developments walin basil rajapaksha 10% commis gahuwa. hoda sanwedi nayakayata eyage ministerslawa control karaganna ba. wasangatha silva wasangatha genawa eth no action. mokakda sanvedi kama oya hoage. minihata ona thawa awrudu ganak power eka aragena horakam karanna gola balayo ekka. sahodara samagama ekka. naththn wadak karala pennala 2 yers walin election eka thibba nam harine. ubath puka deegena hitapiya. thopita puke agili gahaganna wenawa 2017 kanna monawa hari hoyaganna.. thota oluwak thiyenawa nam athagala balapan wadiwenna kalin mole thalei....

    ReplyDelete
  5. Hari nikan sukiri ottu allala ba. api leagally karamu. mama Rs 50000k danawa. Colombo wala inne nam hetama wede patan gamu? mokada kiyanne?

    ReplyDelete
  6. හිහි පරදින බවේ තවත් සංකේතයක් ඉහතින් කමෙන් කර ඇත, කලින් ජන්දය පැවැත්විම පිලිබද නිවැරදි පැහැදිලි කිරමක් කර ඇත. එහි අවසනට ඇති දේශපාලන තිරණයක් බැවින් එයට ඔබ මුහුන දිය යුතුමය. අනික සරත් දිනනවා නම් ඇයි අනුර / මංගල බයවෙලා ඇත්ත කියවෙන්නේ? හි හි ඔහෙම යමු තව දවස් 5 යි. 2017 ට යන්න ඔනා නැහැ 2010 ජන 28 වෙනකොට ඔයටම තෙරේය මම කලේ වැරද්දක් නේද කියලා. කවදා හරිදවසක ඔයාම පසු තැවෙයි. මොකද යුද ජයටත් ඔයට එකතු වෙන්න බැරිවුනානේ, ඔයාගේ සදාදාරනිය නායකයාගේ ගොන් කම හින්ද.... අනික ඔච්චර කොමිස් ගැහැව්වනම්, මෙපමණ සංවර්ධනයක් තියෙන්න බැහැනේද?

    ReplyDelete
  7. මට කාවවත් රජ කරවන්න සල්ලි ඔට්ටු අල්ලන් ඔනා නැහැ... ඔයාට වගේ මම දේශපාලන හෙන්චයියේක නෙමෙයි. අනික ඔයාගේ ඔය 50000 හෙන් පුලුවන්නම් චන්ද කාඩ් ටිකක් සල්ලි වලට ගන්න. එකත් සරත්ට පොඩි හරි වාසියක් වෙයි. මුකුත් ඔනා නැහැ ... ඔයා 27 ඇවිත කමෙන්ටුවක් දාලා යන්න ඔයාගේ ඇත්ත නමින්. මට එ හොදටම ඇති .... අනික මම කොළඔ ඉන්න එකේක නෙමෙයි. මම ඉන්නේ කොළබින් ගොඩක් දුර .... එකයි මම මෙ පුන පුනා කියනනේ කොළඔ නහරං කාරයෝ නෙමෙයි රටේ අනාගතය තිරණය කරන්නේ, ගමේ අපි .....

    ReplyDelete
  8. Ko ottuwata bayada? mata nikan comment dana ottu oone na. Rs 50000k. oone nam Rs 2 lakh wenakan puluwan. Colombo innawanam kiyanna. hetama patan gamu!

    ReplyDelete
  9. ඔනා නැහැ, ඔට්ටුවෙන් ඔයා පරදිනවා, මට ඔයාගේ 50000 ඔනා නැහැ. ඔයාම තියාගන්න .... මම බයයි .... ඔටුවට නෙමෙයි. සරත් ජනපතිවෙනවාට .... මොකද අපිට මොනවා කරයිද දැනනේ නැහැ.... ලසන්තව මරපු අයනේ ඔය ....

    ReplyDelete
  10. Ane mara bayayne oya. matath me deshapalakayonta kade yanna oone na hallo. me para pakshekin nethi sarath fonseka mahaththaya ena nisa apita sure.
    mamath honda sinhala kenek. wenada SLFP ekata dunna aya ada godak Fonseka mahathathaya denne. mata eka ape yaluwoth ekka weda karaddi therenawa. mokada den mahindage wate weda karanne UNP eken penapu ewunui, Hela urume, JNP ewunne.
    enisa SLFP aya kala kirila inne.
    mama thamath challenge karanwa. lankawe kohe hitiyath? ochchara sure nam allamu ottuwak. api lawyer kenek ekkama karamu.
    ochchara baya wenna epa. hik hik!

    ReplyDelete
  11. හරි ඔයා වැඩකරන්නේ කොළඔ. ඔහේ ඔහොම වෙන්න් ඇති. මම කතා කරන්නේ ගමේ ඉදන්. කොළඔට වඩා ගම් වල ච්න්ද තියනවා. එහින්දා ඔයා සරත්ට දේනන. කමක් නැහැ අපි පේ ගමේ චන්දයෙන් මහින්දව 27 වෙනිදටත් ජනපති පුටුවේ වඩි කරවන්නම්

    ඔට්ටුව
    මට ඔට්ටු අල්ලන්න ඔනා නැහැ. සමහර වට මෙකටම වෙන අයෙක් එන්න පුලුවන් ඔයත් එකක් චැලෙන්ජ් එකකට. එයත් එකක් ඔයා එ වැඩේ කරනන... මට ජන්දයක්, සුදුවක් කරගන්න ඔනා නැහැ.


    පුලුවන්නම් 27 උදේ ඇවිත් කමෙන්ටුවක් දාලා යන්න.

    ReplyDelete
  12. Ane mehemath baya wenna epa. den penawane oyatama sure na kiyana eka. me posts hema ekema wage Mahindata support aya kochchara aduda? ekawath penne nedda?
    api ottuwak allane hondata hithala balala. mama mokatada nikan 50000k denne. mata hondatama sure sarath Fonseka 51-54% wage gannawa.
    gam mattamin JVP eka hondata weda karanawa. Town area gena kiyanna oone nane.
    Challenge walata ohoma baya wenna epa yaluwane.
    Lasanthawa meruwanam CID eken weradi karaya alla ganna. owa allan mada gahala wedak na.
    HICORP eke scene ekata ada Mr. Tilakaratne CID ekata giyama wena dawasaka enna kiwwa. mehemath wihilu. he he!
    Oyata thamath bayay neda ottu allanna?
    ha ha

    ReplyDelete
  13. ඔව් මෙකට කමෙන් අඩු වෙන්න පුලුවන්. මොකද මගේ යාලුවො ඔක්කොටම ඉන්ටනේට් නැහැ. උන්ට කියලා කමෙන්ට් දාන්න. මෙක බලන කට්ටි කොපමණ ඉන්නවද කියලා දැනගන්න ඔනාද? අලෙක්සා රේටිං වල ලංකවේ 794 ට තයේනනේ නුවර පාර බ්ලොග් එක.....

    අනික මට සරත්ට විරද්ධ දුෂණ චොදනාවලින් වැඩක් නැහැ. මොකද එවා දැන් නිතිය ඉදිරයේ තියනවා. එත් ඔයාල තමා බැසිල්ගේ 10% විරද්ධවවත් එක පැමිණිලක් දාලා නැහැ ....


    ඔට්ටු අනවශ්‍යයයි. ඔයාට ඔච්චර විශවාසනම් 27 ඇවිත කමෙන්ටුවක් දාන්න ..

    ReplyDelete
  14. Alexa rank wala oyta wada isserahin web sites kochchara thiyenawada. den lankawe kiyala web site ekakata wediyen balanne LankaENews. ekata hethuwa mokadda, den minissunta wenask oone kiyana eka.
    kohoma hari oyatama sure na ottu allanna. he he.
    aw ane hondatama baya wuna neda, peradena eka sure kiyala
    mewa dakina ayatama hithei ithin kawuda dinanne kiyala

    ReplyDelete
  15. I would take the bet. Mahinda will win the election. Anonymous, do you take the challenge?

    ReplyDelete
  16. හරි හිර අපි බලමු මොකද වෙන්නේ කියලා 27 වෙනිදට. මම මුලින් කව්වා වගේ මට කාවවත් රජ කරවන්න මම හොයාගත්ත මුදල් ඔට්ටුවට අල්ලන් ඔන නැහැ .... එත් ඔයා එකට කැමතියි. මොකද ඔයලා සල්ලි හම්බකරන්නේ එච්චර අමාරැවේන නොවන හින්දා එවාට එපමණ ගරැත්වයක් නැතුව ඇති. අපි සල්ලි හොයන්නේ අපේ දහඩිය මහන්සියෙන් ..

    ReplyDelete
  17. ඔන් ඉන්නවා ඔට්ටු බාරගන්න එකකෙනෙක් ... එයත් එකක් කතා කරගන්න මම ඔනේ නම් මදිහත් කරැ වෙන්නම් ....

    ReplyDelete
  18. නුවර පාර..
    බැසිල්ට විරුද්දව 10% පැමිනිලි නැති එක නම් ඇත්ත වෙන්න ඇති. ඒත් ඒක ප්‍රසිද්ද රහසක් කියල ඔබතුමා දන්නේ නැති නම් ඔබ තුමාට තොරතුරු ලබීමේ දෝශයක් හරි ඔබ තුමා නිවරදි තොරතුරු දැනගැනීමෙන් මහින්ද රාජපස්ස ට අපකීර්තියක් වෙනවට අකමති..... එම නිස ඔබ තුමාටත් විස්වාස නැ කියල තෙරෙනවා මහින්ද දිනන එක. ඔබ තුමා අර ඔට්ටුව අල්ලන්නකෝ ඔච්චරටම විස්වාස නම් ඔබ තුමගෙ මතය නිවරදි කියලා....

    ReplyDelete
  19. එහෙන්ම ඉතින් සරත් හා ජාත්‍යන්තර කොටි ගහපු ගිවිසුමත් පුසිද්ද රහසක්. එවගේම අර අතේ මාට්ටු වුනු මන්තිරියෝ සල්ලිවලට ගත්ත එකෙත් ඔයට හරි තොරතුරැ එන්න නැතිව ඇති ...

    ඔට්ටුව
    කෝ ඉතින් එක බාරගන්න කෙනේක් අවාට පස්සේ මුලින් හිටපු කෙනා ගිහින්නේ ...

    ReplyDelete
  20. mama yanne na. mokada mamane ottuwa oya ekka patan gatte?me wage blog liyana nisa ennako puluwan nam oyama ottuwata.

    ReplyDelete
  21. ඔයත් හරියට දයාසිරි වගේ. ඔච්චරම කියනවනම් සරත් දිනනවා කියලා. ඔයට පුලුවන් ඔන කෙනෙක් එක්ක ඔට්ටු අල්ලන්න ... ඔකට ඉතින් මම වෙන්න ඔන නැහැ ... ඔයා බය උනා නේද ... කවුරැ උනාහම මොකද තමුන් ඔට්ටුවේන් දිනලා 50000 ක් ගන්න පුලුවන්නම්

    ReplyDelete
  22. ඔන් ඉන්නවා ඔට්ටු බාරගන්න එකකෙනෙක් ... එයත් එකක් කතා කරගන්න මම ඔනේ නම් මදිහත් කරැ වෙන්නම් ....

    Mr nuwara para.. you also like that Wimal ponnawansa bcz he also doest know anything but talkin like crazy... any one challange him he also act like you... that happen in rathu ira also .. so if you are actually certain in your openion why you scare to accept that challange of 50000.. why are you so fear to accept it your self... dont hesitate accept like a hero.. dont delegate challages face like a real hero dont act like that WIMAL ponnaya....

    ReplyDelete
  23. හි හි .... මම විමල් නම් ඔයා දයාසිරි තමයි. කවුරැ උනහම මොකද ඔටුව අල්ලන්න... තමුන්ට විශ්වස නැහැ කියන එක තමයි මෙකේ තෙරැම මොකද ඔයා පස්ස ගහන්නේ .... ඇව්ත් එයාගේ චැලේනජ් එක බාරග්නන. නැත්නම් රතුඉර වගේ ඔයාටත් සතියකට බ්ලොග් කියවන ලියන එක සරත් තහනම් කරයි ... මතකනේ පහුගියදවස් වල දයාසිරිට උන වැඩේ.....

    නියම හිරෝ නම් ඉතින් ඔන කෙනේක එකක් තරග කරන්න බයවෙන්න ඔනා නැහැ. දැන් නියම හිරෝ කියලා පෙන්නන හොද අවස්තාවක් තියනාව නුවර පාරට චැලෙන්ජ් කරපු එකකේනාට ....

    ReplyDelete
  24. අනික මෙතන මම වැලේනජ් කලේ නැහැ. එක කරපු කෙනා දැන් හොයාගන්න නැහැ .... එයාට නුවර පාරම ඔනේලු .. හිහි ... සරත් පරදිනාව ෂුවර් .... කෝ කෝ මේ පලමුව මට චැලෙන්ජ් කරපු කෙනා ... එය දෙවනියට ඔට්ටු බාර ගත්ත කෙනත් එකක් සටනට එනවදා? මොකද එයා දැන් සරත් වංහයේ හින්දා ....

    ReplyDelete
  25. Appo api ehema baya wenne na. Sarath aniwa dinanawa. mata oone kenek ekka ottu allanna puluwan. medihath karu dennako details ehenam

    ReplyDelete
  26. මේ ඕයි නාමල් උඩලමත්ත තමුසෙට වෙන වැඩ නැද්ද?

    ReplyDelete
  27. නියමයි එයා ඔකකෝම තොරතුරැ මට මෙයිල් කලා, කෝ එවන්න බලන්න ඔයාගේ තොරතුරැ ටිකත්. මට එකපාරට එවා එලියට දාන්න බැහැ ඔයාගේ තොරතුරැ නැතිව. මෙනන් වි.ලි kandyrd@gmail.com

    ReplyDelete
  28. හරි අද ඔයට බැරිනම් හෙට එවන්න ... මහින්ද දිනනවා එක ෂුවර්... සරත් දිනනවනම් ඔයාගේ තොරතුරැ ටික ඉක්මනට එවන්න. මෙ ඔට්ටුව ස්තිර කරගන්න ... නැවතත් ඉක්මනට නින්දට ගොස් අපි දිනුම් අපි දිනුම් සිහිනය 27 වෙනිදා දහවල් වන තුරැ බලන්න ...

    ReplyDelete
  29. ow mahinda dinanawa aniwa....
    ita passe api lankawa atharala yanawa mokada ita passe lankawe idala wadak nane lankawak tihuru wenne na zimbabwe wage ratak ithuru wei.. mahinda dinuwama okkoma lankawen yanna plan karapalla danmama. naththan mahindata suba anagathayak apita hulang. eka nisa chanden mahinda dinuwoth rata atharala yanna wada karapallla...........

    ReplyDelete
  30. @ nuwara para
    hi..
    do you know Professor Lalith Samarakoon. hope you know him. he is the only Finance Professor in sri lanka. so i dont think you know better than him according to the current situation of sri lankan economy. read this
    http://www.lankaenews.com/English/news.php?id=8965
    you will realize economy of country. or you are a fool who cant understant professional saying. mahinda and gang fool you what the professionalism they got of Finance or Economy. you think they are telling the truth . but read this what the current situation. ayubowewa mahahoraneni kiyapan ita passe. moda nuwarapara... man only professor know economy than Finance minister keep your mind idiot

    ReplyDelete
  31. කැන්ඩි,
    මෙවැනි ලිපි වලින් රටට හෝ ජනතාවට සෙතක් වෙන්නේ නෑ. ගෝඨාගෙන් පාඩුවක් වුණාද? නාමල් කුඩු ගහන්නෑ වැනි ප‍්‍රාථමික මට්ටමේ තර්ක වලින් කෝටි දෙකක ජනතාවකට අයිති පාලන බලතල විහිළුවකට ලක් කරන්න එපා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඔබ දකින ප‍්‍රායෝගික දේශපාලන තත්වයට වඩා අතිශය පිරිසිදු න්‍යායාත්මක තත්වයකි. අප මේ උත්සහ කරන්නේ එම න්‍යායාත්මක තත්වය සමග පවත්නා අධම දේශපාලන ක‍්‍රියාකාරීත්වයන් ගලපා ජනතාවට යම් හෝ සාධාරණයක් ඉටු කරන්නටයි. එවැනි පසුබිමක ඔබ වැන්නෙක් මහින්ද සහ හෙන්චයියන්ගේ කුණු සියල්ල කටේ නොගෑවෙන්න මේ විදිහට අයින් කිරීම මම කිසිසේත්ම අනුමත කරන්නෑ. එ් වගේම මේ ලිපියේ බොහෝ කරුණු සම්බන්ධව මට දැඩි විවේචන පවතී.

    ReplyDelete
  32. @hashan
    ඔක තමයි හැම එජප පාක්ෂිකයම කයන්නේ. දැඩි විවේචනරය .. පිලිතුරැ දුන්නමහම සද්ද නැහැ ......

    @පොපෙසර්ලා කියන කතා.
    අපිට රටක් ඔනා, එම නිසා කවුරැ මොනවා කිව්වත් අපි මහින්දට. මට මගේ මවි බම ඔනනේ ...

    තව චෝදනා තියනවනම් කියනන්. ඔය සිම්බාබ්වේ කතාව බොරැවක්. අපි ස්බාවික සම්පත් අනුවන රටක්. අපි කවදාව්ත් බඩ ගින්නේ මැරෙන්නේ නැහැ. ඔය දුගි දුප්පත් අදහස් දාන්නේ බටහිර රැකඩ. අපේ කට්ට්ය ඔය ලනු කන්න හරි දක්ෂයි....

    ReplyDelete
  33. @nuwara para
    thank you for you're support for MR.

    i have my own opinion on this matter.
    first thing bieng people who talked about economic prosperity havent got any clue what this country has gone through. if you are based on colombo .. what the fuck you know about .. what other peoples are going throug...

    people in sri lanka who got roots in this wonderfull country will not vote for SF. people who got corrupted by .. other influences will vote.. if some one do an analysis... all fucked up people... NGOsss.. Theives,,,, corrupted paritiess..... (and also there are some young generation who still not mature enough to understand whats going on ... they go for SF.. becasue of gut feelings .. cannot blame them) ....

    only thing SF is here is for revenge... and all the other parties were really upset where MR will be here for 20 years because of his achivements...
    now managalla has done the greatest betrayel to this country .... I will wow today ... the earth below our foot will do the right for themm....

    you ask the question .. what motivates.. ranil, hakeem, managala or SF......

    we were in a positive go... we were developing... bur these betrayers wants there personal motives beyond the countryes own good.. thats what i am against of ..... thats what i am disgusted of.....

    this country and its people were great.. we were proud... remember westerneres make us fucked upp... and we should be responsble of getting fucked upp... and now we are getting uppp.... so we dont need some people to drag from our legs to where we were...

    MR is doing more good than bad..... he got the right blood for this country .. not a corrupted one..

    what i got to say last is...
    we are a capable nation... we were doing good in last few monthss.. and we dont need any more fuckers to stop it...

    HAIL for SRI LANKA>>> MR will continuee.....
    SRI LANKA will be the next best thing.....

    ReplyDelete
  34. @Kandy,
    Could you at least tell which district you live in, so that we can see clearly what is the result after the election

    ReplyDelete
  35. නුවර පාර, මේ ඔයාගේ අවධානය පිණිසයි.

    Wickramasingha also strongly refuted claims that he was behind the Karuna split from the Tigers.

    “What happened in the LTTE was an internal issue which I had nothing to do with. It is very, very unfair to put the blame on me. I have always said if you have any evidence give it us,” he said in the interview

    “The LTTE told Tamils not to vote. I would have been President otherwise. In 2005 there was a mistake (by the LTTE) and now we have to get together and resolve this issue….In 2005 you missed the opportunity,” he told the interviewer.

    Wickramasingha noted that after the Mawilaru incident which resulted in an all out war being launched on the LTTE, the then Army Commander and now Presidential Candidate General Sarath Fonsek had to follow orders from the government to eliminate the Tigers within a time frame.

    http://www.dailymirror.lk/index.php/news/1000-ranil-blames-ltte-for-2005-polls.html

    ReplyDelete
  36. "නුවණැතිතවුන් පසකොට දුදනන් සෙවුන
    නොමගත් සිත තුලෙහි ගුණ පොකුරඹ ලෙසින
    මැදහත් නොව මසුරු ගුණයෙන් දිවි සරන
    රජුටත් එ රටටත් අතුරක් නැත වෙනින"

    නුවණැති අය ඉවත් කොට, අසත්පුරුෂයින් සේවනය කරන, නෙළුම් කොළයේ වතුර නොරඳන්නාක් මෙන් සිතේ ගුණයක් නොරඳන, මැදිහත් නොවී මසුරු ගුණයෙන් යුක්තව කල් ගෙවන රජුටත්, ඔහුගේ රාජ්‍යයටත් ඔහුම මිස වෙන අන්තරායක් නැත්තේය...

    සුභාෂිතය - අලගියවන්න මුකවැටිතුමා

    මේ කවිය මහින්ද රාජපක්ෂ මහ ජරාට සහ ඔහු වටා රොක්වී සිටින එක සීයකට වඩා වැඩි වන්දිබට්ට ඇමති මණ්ඩලයටත් මොනවට ගැලපෙනවා නේද?

    ReplyDelete
  37. @Nalin D
    රනිල් එය පිලිෙනාගැනිම ඔහුෙග් මතයකි. නමුත් දැන් ඔහු මෙරට ඉතිහසයට එක්වි අැත්ෙත් රට පාවා ෙදන්නකු ලෙසය ...

    @කැන්ඩ් ජිවත් වනුෙය් ගම්පහ දිස්තික්කය තුලය .............

    ReplyDelete
  38. Mema comment formaye 'paste' kireemata nodhena nisaa pilithura mehi palakraganeemata nohaka. Meya blogger prashnayak ho browseraye prashnayak yayi sithami. hakinam email liplinayak labaadhenna.

    ReplyDelete
  39. (පෙර ප්‍රතිචාරයට සමාවන්න. ප්‍රශ්නය තිබුනේ browser යේ)

    @නුවරපාර:
    ඔබගේ පිළිතුරු වලට මාගේ ප්‍රතිචාර මෙසේයි.

    1. මහින්ද ට මෙම මැතිවරණය කැඳවීමට ඇති 'අයිතිය' පිළිබඳව ගැටළුවක් නැත. එසේ ගැටළුවක් වී නම් අප මේ වන විට බලාපොරොත්තු වනුයේ අධිකරණ තීන්දුවක් මිස මැතිවරණයක් නොවේ.
    ගැටළුව ඇත්තේ මහින්ද ට දැන් මෙම මැතිවරණය කැඳවීමට ඇති අවශ්‍යතාවය මත ය. එසේ කිරීමට පැහදිලි හේතුව තව වසරක් යනවිට මහින්දට ජනවරමක් ලබාගැනීමට අති නොහැකියාවය.

    2. එසේ නම් සරත් ට විරුද්ධ චෝදනා ද කථාකොට වැඩක් නැත. එම චෝදනා ඔප්පු කල හැකිනම් මහින්ද ඔහුට විරුද්ධව නඩු නොපවරා මහජන මුදලින් ඡන්දයක් කරන්නේ රටට ඇති ආදරයට ද? හොරෙකුට ජනපති අපේක්ෂකයකු ලෙස පෙනී සිටීමට දෙනුයේ මවු බිම සුරැකීමට ද?

    3. පාලම් ඉදිකර ඇත. මමද එම පාලම් වලින් (අඩුම ගානේ තුනකින්වත්) සතියකට දෙතුන්වරක් ගමන් කරමි. ඇනිත් පැතිවල පාලම් කෙසේදැයි නොදන්නා නමුත් කොළඹ හැදූ පාලම් වලින් නම් වැඩක් නොමත. බස් හෝල්ට් තාමත් එතනමය. එක හොඳක් නම් ඇත. දැන් පාලම් යට වාහන නැවත්විය හැක.

    4. දේශපාලනය යනු කෘතගුණ සැලකීම නොවේ. මහින්ද පැවසූ පරිදිම ඇමති කම් වැඩි කරන්නට හේතුව එසේ නොමැති නම් විපක්ෂයෙන් කිසි කෙනෙකු නො එමත්, එසේ නොආවොත් රට කරගෙන යෑමට නොහැකිවීමත්ය. එසේනම් ඇමති කම් වැඩිවී ඇත්තේ මහින්ද ගේ නොහැකියාව හෝ විපක්ෂයේ හැකියාව නිසාය.

    5. ඔවු, පාතලයේ එවුන් එක පිට මැරුණ හැටි. මා දන්නා පරිදි මෙම රටේ තවමත් අධිකරණයක් තිබේ. ඔබ පවසන දෙයින් මට හැඟෙන්නේ මහින්ද මෙම අධිකරණ ක්‍රියාමාර්ග වලට පිටතින් මිනිමැරීමට විධාන දුන් බවයි. එසේ නොමැති නම් කරුණා කර පැහදිලි කිරීමක් කරන්න. බණ ඇසීම මහින්ද ඇතුවත්, නැතුවත් අපි කර ඇත්තෙමු. කාශ්‍යප ද දානයක් දුන් බව ප්‍රසිද්ධ ජනප්‍රවාදයකි.

    6. පවුලේ අයට උදව් කිරීම ප්‍රශ්නයක් නොවේ. එම උදව් ජනතා මුදලෙන් කිරීම ප්‍රශ්නයකි. පවුලෙ අය විශ්වාස කිරීම ප්‍රශ්නයක් නොවේ. තමා අන් අයට විශ්වාස නැති නම්, තමා ට පවුලෙන් පිට සහයක් නොලැබේ නම් එය ප්‍රශ්නයකි.

    7. රැකියා ලබාදීම හොඳ ක්‍රියාවකි. එහෙත් දුන් රැකියා වලට කරන්න ට වැඩ තිබේද පත්වූවන්ට සුදුසුකම් තිබේද යන්න පමණක් ගැටළුවකි.

    ReplyDelete
  40. @Kulendra
    kandyrd@gmail.com යට එවන්න

    ReplyDelete
  41. "2005 දී දෙමළ ජනයා මට ඡන්දය දුන්නේ නැහැ. ඒක ඒතිහාසික වැ‍රැද්දක්. ඒ වෙලාවේ මට ඡන්දය දුන්නා නං අනිවාර්යෙන්ම මම ජනාධිපති වෙනවා. 2005 දී මට ඡන්දය නොදීමෙන් දෙමළ ජනයා ලොකු වින්නැහියක් කර ගත්තා. මෙවර මට ඡන්දය දීමෙන් ඒක නිවැරදි කරගන්න ඉඩක් ලැබෙනවා.

    සරත් ෆොන්සේකා ගැන නරකට හිතන්න එපා. මාවිල්-ආරු සිද්ධියෙන් පසුව ජනධිපති මහින්ද රාජපක්ෂ දුන් අණ කිරීම නිසා ෆොන්සේකට යුද්ධ කිරීමට සිදු වූවා."

    -රනිල් වික්‍රමසිංහ GTV අමතමින්.

    http://www.dailymirror.lk/index.php/news/1000-ranil-blames-ltte-for-2005-polls.html

    ReplyDelete
  42. What happened in the LTTE was an internal issue which I had nothing to do with. It is very, very unfair to put the blame on me. I have always said if you have any evidence give it us,

    මම මුකුත් කලෙ නැහැ. එක එයලාගෙම අතුලාන්තයෙ අවුලක්. මට බනින්න එපා, - රනිල්

    The LTTE told Tamils not to vote. I would have been President otherwise. In 2005 there was a mistake (by the LTTE) and now we have to get together and resolve this issue….In 2005 you missed the opportunity,

    ෙකාටි කව්වා චන්දය දාන්න එපා කියලා, එහෙම ෙනාවුන නම් මම ජනපති, එන ෙකාටි කරගත් ෙලාකු වැරැද්දක්. අපි දැන් එකතු ෙවලා ඉන්නවා ගැටලුව විසදන්න - රනිල්

    දැන් බලන්න ඔය කියලා තියන කතාව, රනිල්ට අනුව ෙකටි යුදමය වශෙයන් පැරදවිම වැරදි ෙදයක්. හිතන්න ඔබම එය වැරැද්දක්ද?

    තව ෙදයක් "ජනධිපති මහින්ද රාජපක්ෂ දුන් අණ කිරීම" දැන් පැහැදිලියි කවුද යුද්දයට නායකත්වය දුන ෙන් කියලා.

    ඔක තමයි අපි මුල ඉදලම කියන්ෙන් ..... ඉංගිරිසිෙයන් එකක් සිංහල එකක් ෙදමලට තව එකක්, ඔය කැනහිලු ගතිය තව දින 4 කින් අවසානයි

    ReplyDelete
  43. සටන් විරාම ගිවිසුමින් ඉවත් වීමට මහින්ද රාජපක්ෂ රජය ගත් පියවරට විරෝධය දක්වමින් එකස්ත් ජාතික පක්ෂය 2008 ජනවාරි මාසයේදි නිකුත් කළ ප්‍රකාශය.

    "රජය සටන් විරාම ගිවිසුමෙන් ඉවත්වීම නිසා කොටි ශක්තිමත් වෙනවා. මෙයට රජය වග කිව යුතුය.

    යුධ උන්මාදයෙන් පරල වූ මෙම ආන්ඩුවට යථාර්තය දැකිය නොහැහ.

    මේ අර්බුදයට විසඳුම් සෙවිය යුත්තේ සාකච්චාවෙනි."

    http://www.unp.lk/portal_si/images/news1/pdf/CFA%20-%20Media%20Sec.pdf

    ReplyDelete
  44. @Nalin D
    මෙව දැකලා පණ පලයන් පෙරෙදා .....

    ReplyDelete
  45. හිතවත් බ්ලොග් සහයිනි, අඩව්වට උදව්වක් අවශ්‍යයි.

    අඩව්ව කරන කියන දේවල් බ්ලොගර්ස් එකේදී දේශපාලනික ලිපි ශීර්ෂය යටතේ පෙළ ගැසෙන්නේ නැත. එනිසා එ් සඳහා අප කළ යුත්තේ කුමක්දැයි ඔබ දන්නේ නම් මේ ලිපියට කමෙන්ටුවක් ලෙස දමන්නැයි අප කාරුණිකව ඉල්ලා සිටිමු. බ්ලොගර්ස් කණ්ඩායමේ අවධානයද මේ වෙත යොමු කරන්නේ නම් අප ඔබටද ස්තූති වන්ත වන්නෙමු.
    ඔබගේ හිතවතෙකුට දක්වන කාරුණිකත්වයක් යැයි සලකා උදව්කරන මෙන් ඉල්ලා සිටිමු.

    ReplyDelete
  46. Dear Kulendra

    මම එහෙම ඔබව අමතන්නේ ඔබව ඇමතීමට සුදුසු වචන සිංහල භාෂාවෙ නැති නිසයි. ඇත්තටම ඔබ ඇයි වැඩක් කරපු මිනිසෙකට ඒ ආකරයට විස්තර කරන්නේ. ලංකාවේ ඉදිකර තිබෙන පාලම් ඔබ දැක තිබෙනවාද කියලත් මට සැකයක් ඇතිවෙනවා

    මම හැමදාම නුගේගොඩ අලුතින් හදපු පාලම උඩින් එන්නේ. දැන් මට නුගේගොඩට ටැපික් එකක් සෙට් වෙන්නේ නෑ. මේක නේද රටක සංවර්ධනයට වෙන්න ඕන.

    මිනිස්සුන්ට ‍වෛර කරන්න එපා

    අඩුම තරමින් කරපු එක හොද වැඩක් වත් අගයන්න පුරැදු වෙන්න. වැරදි වලට වැරදියි කියන්න. ඒක ඔයාගේ අයිතියක්. නමුත් හැමෝටම ‍පේන දෙයක් ඔබ කොහොමද නෑ කියන්නේ. අන්න එතනයි පශ්නේ

    ReplyDelete
  47. @හාෂාන්
    එය මුලන්ම කලයුතතකි. මුලිනම SBU එකට ඔබෙග් බ්ෙලාගය දමන විට අවැසි කැටගරි තෙරිමට ෙකාටසක් අැත. නමුත් දැන් එය කර අැති නිසා. SBU එකට මෙයිල් එකක දාන්න. එ කට්ටිය එය කරයි...

    ReplyDelete
  48. @Anonymous:මෙය කාටවත් වෛර කිරීමක් නොවේ. ඔබ පවසන පරිදි මම හිතන දේ කීමකි. පෙර පැවසූ පරිදිත් රටක අනාගතය යනු කාගේවත් කෘතගුණ සැලකීමට බැර කල හැක්කක් නොවේ.

    ඔබ නුගේගොඩ පාලම පිළිබඳව මා සමඟ එකඟ නොවන බව පවසා ඇත. ප්‍රතිමතය පැහැදිලිව දක්වා ඇත. ඇනික් කරුණු ගැනද ඔබට පැහැදිලි මතයක් හා හේතු දැක්වීමක් ඇත්නම් ඉදිරිපත් කරන්න.

    ප:ලි:
    ඔබව '@Anonymous' ලෙස අමතා ඇත්තේ අන්තර්ජාලයේ මේ දිනවල මෙය සාමාන්‍ය සම්මත ව්‍යවහාරයක් නිසා මිස ඔබව ඇමතීමට සිංහල වචන නැති නිසා නොවේ. ඔබට 'සොයුර' හෝ 'සොයුරිය' කියා ඇමතීමේ කිසිම චකිතයක් මා තුල නොමැත.

    ReplyDelete