Sunday, January 17, 2010

රනිල්ගේ රාජතාන්ත්‍රික බාවය

රනිල් දේශපාලනය අපුහැටි අමුතුවෙන් කියදිම ඔනා නැතිබවසිතමි. එම නිසා ඔහු ආණ්ඩු කල 2001 - 2004 කාලයත් ඉන්පසුව අද දක්වා තමුන්ගේ අදහස් ඉදිරපත් කිරිමත් මෙම ලිපියෙන් ලියදක්වන්නෙමි.

බොහෝ එජාප පාක්ෂිකයන්ට අනුව රනිල් යනු.
1.රටවල් සමග මනා සම්බන්දකම් පවත්වා ගත හැකි
2.මනා වු රාජතාන්ත්‍රික බාවය ඇති
3.අනික් රටවල නායකයන් පිලිගත්
4.අර්ථිකය ගොඩනැවිය හැකි
5.තරැණ අසහනය හොදින් තේරැම ගත්
6.රජ්‍යය විචාලිමේ මාන පන්නරයක් ඇති
7.මහත් වු දැනුම් සම්බාරයක් ඇති ..... තවත් කරැණු ඇත...

දැන් බලමු මෙය කොහොමද 2001 - 2004 රාජ්‍ය විචාලපු ආකාරය, බලයට පැමිණිමටත් පෙර, නොනා කැන්දගෙන අපු නොරවේ හරහා සාම ගිවිසුමක් සකසා, බලයට පැමිනි විගස එය අත්සන් කලේය. මෙයන් රටට වුනු හානිය කියා නිම කරන්ට බැරිය. 1815 දි අපි කලේ රට පවරලා දිපු එක. මෙ යොදයා 2001 දි, නාමිකව හෝ තබුනු එකිය රට, මායිම සහිතව කොටියට පාවාදුනේය. තවමත් එය වැරැද්දක් විදිහට පිලිගැනිමට මොහු ඉදිරපත්වන්නේ නැත. ඔය කාරනව නිසාම මොහුට 2004 දි රජය නැතිවියයි. හැබැයි ඊට පෙර රටට කරන්න ඔනා සියලුම හතුරැකම් ටික කලේය. රජ්‍යය අයතන විකිනිම/ සංවරදනයට සල්ලි නොදිම / රවිට දුෂනය අත දිම / රැකිය නොදිම /


කොහොමින් හොහොමින් හරි මෙයා දැන් විපක්ෂ නායක පුටුවේ වඩිවි, පිට රටවල් වලට කේලම් කිමිට පටන් ගත්තේය. ඔවා ඉතන් මතක් කරලා දිම පමණක් ඇති මොකද ලියන්න ගියොත් මෙ බ්ලොග් කෙරැවාවත් එපා වෙලායයි.


රනිල් ගැන ඔහුගේම තක්සේරැව
පසුගියද ස්වර්ණවාහිනය සමග ඇති වු සංවාදයෙන් උපුටා ගන්නා ලද්දකි
"මහිනද හිතුව මම ජනාධිපතිවරණයට එයි කියලා, එහින්ද එයා චන්දයක් කැදෙව්වා, මම අවේ නැහැ මොකද මට දින්න බැහැ" රනිල් දන්නවා එයට ජනතාවගේ ඇති කැමැත්ත. මොකද එයගේ හිත අනිව්රයයයෙන්ම කියනාව ඇති, රටට දෝහියෙකු වු බව.

ඔන් ඔකයි රනිල්ගේ කෙරැවාව. හිතන්න අපිට ඔනා මෙරට පාවලා දෙන හා එක්සත් රටක් හදන්න යන නායකයද? නැතිනම් එකිය රටක් ගොඩනගන්න උත්සාහ දරන මහින්දද?


kandyrd@gmail.com - එවන්න ඔබේ අදහස් [ගල් / මල් /දොස් / වස්] සියල්ල සාදරයේන පිලිගනිමි

23 comments:

  1. 01. නෝර්වේ ගිවිසුම: මීට අමතරව ෆොක්ස් ගිවිසුම කියාද එකක් ඇත. මේ ගිවිසුම් සියල්ල ඒ අවස්ථාවන්හිදී පවතින තත්වය විසින් ඉල්ලා සිටි දෙයක් යනු මගේ හැගීමයි. ( 2001 වන විට LTTE යනු පැරදවිය නොහැකි බලවේගයක් වෙලයි හිටියෙ ).
    හොදම උදාහරනය 2005 දී මහින්ද රාජපක්ෂ පවා ප්‍රභාකරන් සමග මුහුණට මුහුණ සාකච්ඡා කිරීමට සූදානම් වීමයි.
    එලෙසම මෙම ගිවිසුම මගින් සාමාන්‍ය දෙමල ජනයා LTTE කොටින්ගෙන් ඉවත් වීමට යම් බලපැමක් කල බව මළත් මහින්දට ‍යැයි නොසිතන ඕනැ අයෙකු එකග වන කරුණකි.

    ReplyDelete
  2. පිට රටවල් වලට කේලම් කිමිට පටන් ගත්තේය: 88 / 89 කාලෙ මහින්ද කරපු දේ සහ මේ කියන එක අතරෙ වෙනසක් තියෙනවද? දන්නෙ නැති නිසා අහන්නෙ.

    ReplyDelete
  3. රනිල් ගැන ඔහුගේම තක්සේරැව: මේ තක්සෙරුව හරි. ඒකෙන් තේරෙනව රනිල් මේ රටේ මිනිස්සු හිතන හැටි දන්නව කියන එක. යුද්දෙ විකුණල කරන චන්දෙකදි රනිල්ට ලකුනු නැහැ. ඒ නිසා යුද්දෙ විකුණල ගන්න හදන ලකුණු ටික නිශේදනය කරන්න ඕනෙ දිනන්න නම්. ඒ දේ රනිල්ට කරන්න බැහැ.

    ReplyDelete
  4. @ඇට මැස්සා
    නොනත් එක්ක ගහපු ගිවිසුම තිබෙද්දි තමයි ජවිපේ නොනාට එකතුවුනේ.

    2001 බැහැ කියපු එක 2005 පුලුවන් තත්වයට පත් කලේ කවුද? 94 සිට 2005 දක්වාම අපිට කිව්වෙ බැහැ බැහැ බැහැ. එත් අපි 2005 න් පස්සේ එක වෙනස් කලා

    2005 සමකතා
    ඔවි මහිනද එක කලා. එයත් හිටියේ ඔක කරන්න බැහැ කියන තැන ඉදගෙන වෙන්න ඇති, නමුත් එදා එක්සත් මතයෙන් එකිය මතයට පියනගපු අපි අයිත එකසත් මතයට යාම අවශ්‍යද?

    රනිල්
    එහෙනම් ඇය එයා තාමත් පක්ෂ නායකත්වයේ ඉනනේ එකේනුත් අයින උනා නම් ඉවරයිනේ?

    ReplyDelete
  5. @ඇට මැස්සා
    වැදගත් දෙයක්.

    එක එක්කෙනා ඉල්ලන දේ නෙමෙයි දෙන්න ඔනා, අපිට පුලුවන් දේයි. අනික ඉල්ලන ඉල්ලන හැමදේම දෙන්න අපි බටහිරයන්ගේ වහල්ලුද? තවදෙයක් නයකයා යනු. ඉල්ලන හැමදේම දෙන අයකු නොවිය යුතුය. ඔහු අතිත / වර්තමන / අනාගත යන තුන් කල්ම බලලා රටට හිතැති දේ කරන්න ඔනා එක කොපමණ අමාරැ උනාත්. එකයි නයකයාගේ වගකිම. අනික අපිට නයෙකයෝ ටෙස්ට් කර කර ඉන්න වෙලාවක් නැහැ. හැබැයි කවදා හරි මිනිස්සුන්ට තොරැනොත් නයකාය ගත්ත තිරනය වැරිදයි කියලා. එදා ඉදන් එමිනිස්සු ඔහු හෝ ඇයව නායකයා විදිහට පිලිගන්නේ නැහැ. ඔක තමයි රනිල්ට උනේ. එයා එක දන්නවා. එකතමිය මෙ මව්බමේන් එයා පලිගන්න හදන්නේ. ඔක ඔයාලාට තෙරෙන්නේ නැහැ. මම දන්නේ නැහැ ඇයි එ කියලා.... රනිල් හොද නායකයෙක්ද / නැද්ද කියන එක සාදක සහිතව අපි කතා කරමු. මම ඔබගේ පුතිචාරය බලාපොරොත්තුවෙන් සිටිමි.

    ReplyDelete
  6. kandy, ස්තූතියි රිප්ලයි එකට. 2005න් පස්සෙ බැරි දේ කලා කියන එකට මම 100%ක් එකගයි. අනිත් එක ඒකෙ ගවුරවේට මහින්ද ඇතුලු පිරිසට කිසිම අයිතියක් නැහැයි කියන තැනත් මම නැහැ. යුද්දෙ දිනුවෙ හැමෝම එකතු වෙලා.
    හැබැයි මම එකග නැත්තෙ ඒ කරපු කැපකිරීම සහ දේශප්‍රේමය අපේ ගොන්කමක් කියල හිතල අපිව තණකොල කන හරක් ගානට දාල වැඩකරන දේශපාලනේටයි.

    රනිල්ගෙ පක්ෂ නායකත්වය ගැන: ‍යුද්දෙ දිනුව කියන සාධකේදි රනිල්ට ලකුනු නැති වුනාට රනිල් අනිත් තැන් වලදි සටනක් දෙන්න පුලුවන් කෙනෙක්ය කියන එක 2005දී ඔප්පු උනා.

    අනිත් එක රනිල් නැතුව කවුද එකේ නායකය වෙන්න ඉන්නෙ?

    ReplyDelete
  7. @ඇට මැස්සා
    දිනු යුද්ධය පිලිබදව මම ඔබගේ මතය හා එකගවෙමි.

    රනිල්
    නැහැ රනිල් අපට කලේ ලොකු වැරැද්දක්. එවත් එක්ක එයාට අයිත් ගමනක් යන්න බැහැ. කොපමණ දක්ෂයෙක් උනත් එයා රටට කරපු දෝහිකමත් එක්ක, අර කියන සියලු හොද වැඩ නැතිවෙලා යනවා. මෙක මගේ පුද්ගලික මතය.

    එචපයේ නවනායකයා බහුතර කැමැත්තෙන් පස්ෂයේ අයටම තිරණය කරන්න පුලුවන්. තව දෙයක් නායකයෝ අවැසි කාලයට ඉබේම මතුවෙනවා. එජාපයට මෙක සුදුසු කලායක් නොවෙයි. ලගදිම පොළවෙ පය ගහන නායකයේක් එජාපය තුලින් බිහි වුනු දාට අනිවා කුවරැත් අයිත් එජාපයත් එකක් අත්වැල් බැදගනියි.

    ReplyDelete
  8. මල්ලි ඔයාට පොඩ්ඩක් වයර් මාරු වෙලා වගේ. (කෙළවරක් නැතුව කඩේ දුවන්න ගියාම ඔහොම වෙනවා.)

    මේ සැරේ රනිල් ඡන්දෙට ඉල්ලන්නෙ නෑ. ඉල්ලන්නේ සරත් ෆොන්සේකා කියල කෙනෙක්. දන්නෙ නැත්නම් පත්තරයක් අරන් බලන්න.

    ReplyDelete
  9. @ඇනිමොනියස්
    ස්තුතියි. මම කඩේ යන්නේ මහිනදට නෙමෙයි. රටේ එකිය බාවය වෙනුවෙන්.

    රනිල් චන්දය ඉල්ලිම
    ඔව් මාව නිවැරදිකරිමට ඔබට ස්තුතියි. එත් මතක තියගන්න මේ අස්සේ හංගිලා ඉන්නේ රනිල්....

    ReplyDelete
  10. @නුවර පාර
    මේක එජාපයට සුදුසු කාලයක් නෙවේ කියන එකට මම එකග නැහැ. හැබැයි මේක රනිල්ට සුදුසු කාලයක් නෙවේ.

    එජාපයේ නව නායකයා ගැන ඔබේ තර්කයට මම එකගයි. එහෙම කෙනෙක් ආවදාට අනිවාර්යයෙන්ම රනිල්ට යන්න වේවි. හරියට ෆොන්සේකා ජනාධිපති අපේක්ෂකය උනා වගේ.

    ReplyDelete
  11. @ඇට මැස්සා
    එජාපයට සුදුසු කාලය වුවත්, රනිල් නිසා එජාපයට එම අවස්තාව නැති නිසා තමයි මම කව්වේ, මෙය එජාපයට නුසුදුසු කාලයයි කියා

    ඔවි ඔබ හරි, සරත්ගේ පැරදිම, රනිල්ට ගෙදරයැමට පාරකපයි - මට අනුව

    ReplyDelete
  12. @ ඇට & නුවර පාර:

    මහින්ද පටන් ගනිද්දි බැහැයි කියන ස්ථාවරයක හිටියෙ නෑ !!!

    සෝම හිමියන්ගේ අපවත් වීම සමග ඇතිවුනු ජනමතය දේශපාලනිකව යොදාගත් ‍හෙළ උරුමය පැවති චන්දයෙන් (ඔවුන් සහභාගීවූ ප්‍රථම චන්දයදී) බෞද්ධ චන්ද ලක්ෂ 6 ක් ගැනීම තුල හා ජෙවිපෙ සහ අනෙකුත් සුලුතර පක්ෂ කිහිපයක ත් නිදහස් පක්ෂයේ ත් මතය එය(ත්‍රස්තවාදය) පැරදිය යුතුය යන්න විය.

    2001 දී රනිල් ගේ පොන්න රජය අපේ බුද්ධි අංශ පාවාදීම ත් නිලධාරීන් සියළු දෙනා ග් නම් හෙලි කිරීමත් සමග බිද වැටුනු අපේ බුද්ධී අංශ රහස් අංශ නැවත ස්ථාපනය කිරීමටත් මහින්ද රාපක්ෂ රජයටත් සරත් ෆොන්සේකා ඇතුලු අනෙකුත් හමුදා නිලධාරීන්ටත් සිදුවිය. 2003දී රනිල් ආණ්ඩුව පෙරලූ චන්ද්‍රිකා හිටපු ජනපතිනියද නිසැකවම මේ සඳහා කාර්යභාරයක් කරන්නට ඇත.

    මාස 8ක සාම කථා කාලය තුල මහින්ද හමුදා නැවත ශක්තිමත් කිරීම නිසි තනතුරු වලට නිසි නිළධාරීන් පත් කිරීම ඒ අයට අවශළ්‍ය නිලධාරීන් අවශ්‍ය ලෙස අවශ්‍ය තනතුරු වලට පත් කරදීම අමාත්‍ය මණ්ඩලය 110 ක් පමණ කිරීම ( යුද්ධය උච්ච වන අවස්ථාවේදී ආණ්ඩු බලය විසිරිය නොහැකි වන ලෙස. ) මෙය කාලානුරෑපව නොකලේනම් බටහිර මැදිහත් වීම තුල පක්ෂ මාරුව නිසා යුද්ධය නැවැත්වීමට සිදුවන තත්වයක් පැවතින.

    සහ මෙය ත්‍රස්තවාදයට එරෙහිව කරන යුද්ධයක් බව බටහිරට සාක්ෂි සහිතව පෙන්වීමට මෙම කාලය තුල සැලසුම් සහගතව ක්‍රියා කිරීමට මේ සාම කථා කාලය උපයෝගී කරගන්නට ඇත යන්න අපට සාරාංශකර ගත හැක....

    ReplyDelete
  13. @GallA
    ඔබගේ අදහස් දැක්විමට බොහොමයක් කෘතගුණ වෙමි

    ReplyDelete
  14. @GallA
    අසැබි යයි සම්මත වචන බාවිතය සුදුසු නොවන බව තරයේ කියමි. එම නිසා ඉහත කමෙන්ටුව නැවත සකස් කරන ලෙස ඉතා ඔනැකමින් කියා සිටිමි.

    ReplyDelete
  15. මල්ලි, නිකං සුදු ලූනු පොඩි කරන්න ඕනැ නෑ. ඔය ඒකීය භාවය වෙනුවෙන් පෙනී ඉන්නවාය කියන හැමෝම මහින්දට කඩේ යන එවුන් තමයි. ඔයත් එහෙමයි. එකම දේ ඔයාගෙ රෙදි ගැළවිලා කියල වත් ඔයා දන්නෙ නැති එක.

    ReplyDelete
  16. @ඇනි
    ඔව් එකීය බාවය වෙනුවෙන් හා රටේ කැරැල්ල සාරතකව කලමණාකරනය කල පුද්ගලයාට කඩෙ ගියහම ඇති වැරැදිද මොකක්ද? අනික අපි නොදන්න සරත්ට කඩේ යනවාට වඩා

    ReplyDelete
  17. @ nuwara para
    oya nam mokuth nodanna patai. England, Wales, Scotland owa okkoma ekathu wela United Kingdom ekathuwela thiyenneth "ekiya ratak" widihata. habai wediyenma wena wena ratawal widihata thiyenneth me set eka.
    China, Hong Kong, Macau kiyanneth ekiya ratawal
    oya hema welema kade yanne "EKiya" kiyana wachaneta. ithin lankawath oya wage karannawada hadanne?

    ReplyDelete
  18. @any
    හපොයි මට නම් තෙරැනේ නැහැ ඔයා කියපු දේ?

    England, Wales, Scotland මෙවා රටවල් ඔව් එකියයි.

    එත් අපි මෙහේ ඉනිදියවත් එකක් එකතුවෙලාද එක්සත් වෙන්න යන්නෙ?


    නැහැ අපි එක්සත් වෙන්න යන්නේ උතුර - නැගෙ හා අනිකුප් පලාත් එකතුවෙලා...

    ඔයාට මෙකත් තෙරෙන එකක් නැහැ

    ReplyDelete
  19. Ane oyata therennema nadda.
    nikan hoyala balannako United Kingdom, Chine ekiyada nadda kiyala
    mona modayada kiyanne api Indiawa ekka eksath wenna yanawa kiyala. Apita oone ape ratata gelapena hema prashnayakma wisadena widihak. ehema nathiwa me eka eka katha kiya kiya prashna thiyan inna eka newei.
    mata pennanna oone wune. "Ekiya" kiyana ratawaluth balaya puluwan tharam bedala thiyenawa kiyala oppu karanna.
    Mahindata kade yana ewun ithin me dewal katha kara kara idiy. rate hema deyakma kada weteddi ape ewun uda balan indiy. Zimbabwe walath minissu muladi ohomai hithuwe, Rajathumanla hadan den kanne parippuwa.

    ReplyDelete
  20. @any
    ඔබගේ පුතිචාරය මට ඉතා පැහැදිලියි.

    ReplyDelete
  21. රනිල් දවසක මේ රටේ ලෙජන්ඩ් එකක්.අමතක කරන්න එපා.මේ පටන් ගැන්ම.කවදාවත් රට පාවලා දෙන්න අපේ රටේ කිසිම නායකයෙක් එහෙම කරන්නේ නෑ.රනිල්ට මඩ ගහල දුර්වල පෞර්ෂයක් පෙන්නුවේ මාධ්‍ය සහ බඩ ගොස්තර දේශ පාළුවන් කීප දෙනෙක්.තමංගෙ පක්ෂය ගැන නොසිතා,තමංගේ ප්‍රති රෑපය නැති කරපු jvp එක්ක එකතු වෙලා,රට ගැන හිතුවා නං ඒ රනිල්.

    කරුණා ගැලෙව්වා තායි කෙල්ලො පෙන්නලා.
    ප්‍රබා කීවා මහින්ද නයා.රනිල් පොලගා කියලා.
    බාලසිංහම් කීවා කපටි නරියෙක් කියලා.

    රාජතාන්ත්‍රික කම කියන්නේ ගමේ චන්ඩියෙක් ගේ කතා ලොකෙට කියන එක නෙවේ.රනිල් මහින්දට වඩා රාජ තාන්ත්‍රිකයි.සරල ඇත්තක් ඒක.මහින්ද වටේ ඉන්න හිතවත්තුන්ට රට කන්න දුන්නේ නැත්තං අපි මේ පාරත් මහින්දට දෙනවා.

    අපිත් මහින්දට ඡන්දෙ දුන්නා ගිය පාර.මේ පාර ඒක එහෙම කරන්න බෑ.

    මර්වින් පිස්සු කෙලින එක නවත්තන්න බැරි ඇයි?
    ඇනිමල් සිරිපාල ලෙඩ්ඩු මරද්දී පාඩුවෙ ඉන්නේ කොහොමද සංවේ දී නම්.
    කාන්තා දිනයේ මිනීමරු ඇමති ගැනුන් මරන දඩුවමින් නිදහස් කරන්නේ කෙහොමද?
    SF යාලුවෙක් උනේ නැත්නම් ගෝලයෙක් විදියට නොන්ඩි නොකර ඉන්න බැරිද?

    ප්‍රබා ඇහුවලු අපායෙදී කව්ද යකෝ මාව්ල් ආරු වැහුවෙ කියලා.මහින්දත් අහන්නේ ළගම දවසක කවුද යකෝ සරත් හමුදා කුමන්ත්‍රන කරනවා කිව්වේ කියලා.

    වෙනස ප්‍රබා සරත් ගෙන් මැරුම් කෑවා.මහින්ද සරත් ගෙන් අන්තෙටම පැරදෙනවා.

    ReplyDelete
  22. kohomahari oya mage comment ekata uththara denne na. me "Ekiya" kiya kiya nugath minissu rawattanna epa. eka eka ratawal wala eka eka system thiyenawa political system walata.
    den godak minissunta oone wenasak. math giya para mahindata, me para sarathta. api balamu 27 weddi mahindage chanda percentage ejka kochchara adu welada kiyala..

    ReplyDelete
  23. @ Anonymous මේක වර්ග කි. මී. 65610 පොඩි රටක් අවුරුදු 2500 ක ලිඛ්ත පරිපූර්ණ ඉතිහාසයක් තියෙන රටක් මේ මුහුදෙන් වටවුනු ‍පොඩි රටේ තවත් රටක් මොනම යුගයකවත් තිබ්බෙ නෑ!

    වර්ෂ 1505 දී ගොඩබැහැපු පරදේසි හැත්ත මේරට හූරන් කෑව. 1948 වෙනකම්. 1505 ට පස්සෙ 2005 බලයට ආපු ජනාධීපති මහින්ද රාජපක්ෂ අපේ රට මේ සදාකාලික යුද්ධයෙන් මුදවා ගත්ත.

    සරත් ෆොන්සේකා මහත්තය කියනවනම් එයා විතරක් මේක කලා කියල ඒක විහිලුවක් නෙමේද? ඇයි නාවික හමුදාපති ගුවන් හමුදා පති පොලිස්පති සිවිල් ආරක්ෂක ප්‍රධානී මාණ්ඩලික ප්‍රධානී මේ අය කිසිදෙයක් කලේ නැද්ද?


    රනිල් දවසක මේ රටේ ලෙජන්ඩ් එකක්.

    කියපු එකාට කියන්න තියෙන්නෙ ඔව් උඔ කියන විදිහටම තායි වැල්ලෙ කොල්ලො අතරෙ නම් රනිල් ලෙජන්ඩ් 1 ක් වෙයි.... ඒ ඇර

    අපේ රටේ බුද්ධි අංශය සහ මුලින් ඝාතනය කරවපු රනිල් නැමති අන්‍යාගමික මේ රටට කිසි ආදරයක් නැති දේශ ද්‍රෝහියව ලෙජන්ඩ් එකක්. විදිහට පේන්න උබත් තායි වැල්ලේ කොල්ලන්ගේ සුරුට්ටුව උරපු ‍එකෙක් කියල නම් පේනව.

    ReplyDelete