Thursday, January 14, 2010

චන්ද කොඩුකාරයින්ට ලියමි

අති පුජ්‍යය ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත් විමත් සමග ඇතිවු නව පෙරළියත් සමග එවකට කොඩුකාර ජන්ද දායකයන් බොහෙමයක් තම මුල්ම ජන්දය සෝම හිමිට කරන පිදීමක් වශයෙන් ජාතික හෙළ උරැමයට ලක්ෂ ගණනක ජන්ද ලබාදි, හිටපු ජනපතණිය ගේ බලය කෙවල් කිරිමට හැකියාවක් ලබාදුන්නේය. එදා බොහෝ එජාප නායකයින් සිතුවේ සන්දානයෙන් ජන්ද 3 ක් හා එජාපයෙන් ජන්ද 1 ක් ලෙස හෙළ උරැමයට ජන්ද කැඩී යනු ඇතිබවයි. නමුත් සිදුවුයේ ඊට හාත් පසින්ම වෙනස් ලෙස එජපයේ ජන්ද බැංකුව දෙදර ගොස් සමහර ආසන වල තුන්වන ස්තානය ලබා දිමයි. ඔය 2004 තිබු මහමැතවරණයේදි මෙරට ජන්ද දායකයා හැසුරැනු ආකාරයයි.

දැන් 2005 ගත් විට, ජවිපේ / හෙළ උරැමය හා නිදහස් පාකෂිකයන් පමණක්ම එක්ව, එවකට රනිල් මුලිකත්වයෙන් යුතු මු. කො / තොණ්ඩමන් හා එක්වු එජාපය පරදාවා දැමුයේ, උතුරේ ජන්ද නොදමිමේ වාසිය මහින්ද ලබා ගෙනය. දීට්ඨදම්ම වෙදනිය කර්මය පඩිසන් දි අන්තිමයට කොටිය කෙලව ගත්තේ මහිනදගෙන්මය. එදා නුවරඑළිය / මැද කොළඔ අදි චන්ද බල පෙදෙස් වල රනිල්ට ජන්ද ලැබුනේ ලක්ෂ ගනන් වලින් මහිනද හා පරතරයක් තබා ගනිමිනි.

අද තත්වය මිට බොහෝ සෙයින් වෙනස්ය. වැදගත්ම දෙය වු කලි කොටිය අද නැත. නමුත් ඔවුන්ගේ ඉලක්කය වු රට කැඩිම තවමත් අත්හැර නැත. 2005 දි මහිනදට ජන්දය දුන් සියල්ලන්ම කොටිය පරද්දන්නට තම මුලික කාරිය කල බැවින් ඔවුන් සැමම මෙම ජයෙහි පළමු පෙළ උරැමක්කරයිනය. එදා එම කටයුතුතට සම්බන්ද විමට නොහැකි වු සැමත් පහුගිය මැයි 19 වෙනිදා කොටි පරජය කිරිමේ සතුට බක්ති වින්දේ කාගේවත් බල පැමකට හෝ කිමකට නොවෙයි. අපේ කම ඉස්මතු කරමින් හා ඇස් මහින්ද හිමිගේ කවිය සපත කරමින්, කවුරැ කවුරැත්, පෙරහර කර/ කැවුම් කිරිබත් කා සතුට වුයේ සමහර නායකයන් මෙම ජය දෙස ඉරිසියාවෙන් බලමින් සිටින මොහොතකය.

තම පරම්පාරව එජාපයේ හෝ නිදහස් පාක්ෂිකයෙන් හෝ ජවිපේ නිසාම දැන් තරැණපරපුර, තම පාරම්පරික පක්ෂයට චන්දය දිමට කටයුතු නොකරයි. ඔවුන් දැන් කල්පනා කරයි. මොකද රැ 3.50 පාන් ගෙඩියට චන්දය දුන් වැඩිහිටි පරම්පාරවක් මෙරට සිටි බව ඔවුන් හොදින් දනි. ඔය එක්කම චුයිනගම් / බේක්ලසට් හා ඩෙනිම් ගොවියද අමතක කර නැත. අද පවතින තත්වයද එදා 2005 ට සමකල හැකි තත්වයකි. මන්ද රටේ එකීය බාවය පිලිබද ගැටලුව මෙවරත් කරලියට පැමිණ ඇත. මහිනද රට එකිය විය යුතුබව පුන පුනා කියයි. නමුත සරත් මෙගැන වචනයක් හො කතා නොකර රටවෙනුවේන් සටන් කල මම රට දෙකඩ නොකරයි කියය. නමුත ගැටලුනම්, ජවිපේ / එජාප එකතු වුවා සේ සරත්ට රටේ එකිය බාවය නැති කිරමටද පුලුවන. තවදුරත් කියනුයේ නම් සරත් කියන දේ කරන පුදුගලයෙකු බැවිනි.

මෙවර ජන්දයේ කොඩුකාරයින් බොහෝ පිරිසක් සිටියි. ඔවුන්ගේ චන්දය තාම පක්ෂ වලට වර්ග වි නැති නිසා, අවසන් චන්ද පුතිපලයට බලපැම් කිරමේ බලය ඔවුන් සතුව ඇත. පුරෝකතන කිරිමටද නොහැකි වනුයේ අලුත් චන්ද දායකයින් සිතන ආකාරය තමත් සැගව ඇති බැවිනි. කෙසේ වෙතත් කැපුවත් කොල කට්ටිය සරතටත්, කැපුවත් නිල් කට්ටි මහිනදටත් දිම අනිවරියය කටයුත්තකි. මෙවර අපට දැකිමට පුලවන් කාරනයක් වනුයේ ජවිපේ චන්ද බැංකුවට මොකද වනුයේ හා දෙමළ මුස්ලිම් චන්ද කොයි ආකාරයක දෝලනය වනු ඇතිදැයි යන්නයි.

කොඩුකාරයින්ට කිමට ඇත්තේ ඔබ ඔබගේ නුවණින් සිතා බලා රටද බඩද යන්න තිරණය කිරිමයි.

kandyrd@gmail.com - එවන්න ඔබේ අදහස් [ගල් / මල් /දොස් / වස්] සියල්ල සාදරයේන පිලිගනිමි

51 comments:

  1. yuddaye man of the match thamai SF. SF ge war strategies thibune neththam MR nemei obama hitiyath me parath loku winasayak wenna godakk eda thibuna. millinery eka shakthimath karala ekata honda vinayak laba deela ane forces ekka honda cordination ekak ethi kale MR nemei Sarath. Army eke inna onama kenekgen umba oya kathawa ahuwoth umbata me tikama kiyai. prashne thienne umbata ewa noaseema.

    ReplyDelete
  2. @razor lk
    මචන් මට සරත් ගැන ගැටලුවක් නැහැ, මම දන්නව දැඩි විනයක් සහිතව හා නියම තින්දු තිරණ නැතිව යුද්යක් කරනන් බැහැ. එවගේම කවදාවත් මම සරත්ව පහත් කරලා කතා කරන්නේ නැහැ. මට ගැටලුව තියෙන්නේ මෙයත් එකක් ඉන්න කට්ටියත් එකක්, එකිව්වේ රනිල්.

    තව දෙයක් ඔයා උපායශිලිත්වය ගැන කාත කල හින්ද මෙක කියන්නේ, හරියටම වැඩෙට දක්ෂයා තොරලා යුද හමුදාපිති කලේ කවුද? මහින්ද නේද? ඔකට ඔයගේ පිලිතුර මොකක්ද?

    ReplyDelete
  3. maha dawal kalu andagena motorbike walin awith minissu inna bas ekaka tire walata wedi thiyela, eeta passe eke inna ahinsaka geniyekwa mara demme kawwda? oka issara unanam kiyanne trasthawaadi kriyawak kiyala nemeda... umbalata one aluth 'LTTE' ekak ethi karannada? mahajanayawa hemadama ballo wage thiya gannada?

    ReplyDelete
  4. @razor lk
    ඔය කාරනයේදි මත් ඔබත් එක්ක ඉන්නවා. එත් මට අතිතය මතකයි. මොකද බටලන්ද කියන එක අපිට අමතක කරන්න බැහැ.

    තවදෙයක්, පොලොන්නරැවේ සිද්දිය ගැන මොකද කියන්නේ?

    ReplyDelete
  5. onama kenekta wedaka hariyata karaganna one nam ekata sudusuma kena path karanawa..ehema eee miniha lawa wede karagena den eee minihawa horek, stree duushakayek, deshadrohiek kereeme sadachaaraya mokakda...mehema giyoth anagathe wipakshaye inna onama kenekwa trasthwaadayata sahayogaya dekewuwa kiyala mara daana aanduwata beri nehe...annduwe horweda hoyana oonama kenekta mede wenna eda thoyanawa/wemin pawathinawa..

    hithala balapan mewa wenna berida? nikamma nikam puhu tharkada?

    ReplyDelete
  6. @razor lk
    හරි ඔයා ඔය කියන කාරනාවෙදි.. අපි කියමු මහිනද හා ගොඨා වැරිදයි කියලා, එත් සරත් දැඩි විනයක තියන කෙනෙක් නම් ඇයි එයා මහිනදා හා ඔහුගේ පවුට හෙණ ගහන්න කියනනේ? දැන් ඇයි ගොඨට බනින්නේ?

    මම කියන්නේ ඔය ඔක්කොම දේශපාලය හින්ද කරලියට ආපුවා... දැන් ඔයාගේ තරකියට පිලිතුරක් ලැබෙන්න ඇති

    ReplyDelete
  7. oba eegena ekanga weema gena sathutui..machan mama atheetya gena katha kara kara karan tharka echchara wedagath widihata dakinnehe..denata awrudu 20 katath eha sidda wechcha dewal hemadama sidda wenne nehe..ee sankalpa wenas wela..hitapu misnissu wenaswela..umba ohoma hithanawanam apita kawadaawath demala minissu gena hari widhiata balanna beri wei...ehema unoth ayeth demala minissu kerali karana ekath nawathwanna beri we

    anith karane awurudu wissakata kalin una kiyala ayemath rajayak WEAPONS athata NOGATH ahinsaka minissunwa bhakarage inna eka sadaranada?

    anika machn ethihasaya hondata hoyala balapan JVP eken 50000 kata wada wedi pirisak ghthanaya wune sirimawo bandaranayaka ge kaale.

    ReplyDelete
  8. @razor lk
    මත් දන්නවා. ඔය පහුගිය කාලේ වන්දිකා ජවිපේ කට්ටිය මරපුව හොයගේන යනකොට සිරිමාවොත් අගක හිටිය නිසා නවත්වලා දැම්මා කියලා.

    හිර කිව්වා වගේ අපි අතිතය අමතක කරමු. එත් මචන් අපිට 2001 රනිල් ගේ ගිවිසුම අමතක කරන්න බැහැ... හිතන්න. කොච්චර මිනිස්සු වෙනස් උනත් රනිල් තාම අපේ රට එකිය කියලා පිලිගන්නේ නැහැනේ... ඉකින මම කොහොමද සහතිකයක් තියගන්නේ රනිල් මුලික කරගත් සරත් ගැන. හැබැය සරත් වෙනම තනියෙන් ඉල්ලවනම් මට වඩා වැඩි ජනතා කැමැත්කක් ගන්න තිබුණා

    ReplyDelete
  9. thamannwa prabhakarnntath wada antha minihek widihata dawas kihipak thula hanwadu gahapu minissunta oya widihe deyak kiyana eka weradida? ewa Sarath ta Mahinda karana ewa wage maha darunu pahath ewada? anika api hemoma danna deya thamai(mamanam saakshi athuwa dani) mahindage horakam haa wanchaawal..ministerkenekge secetry kenege puthek oyage yaaluwek nam hondata ahagaththeheki. ewa kiyana eka weradida?

    anika SF horek nam boruwata tender deela wanacha kalanam..ekata athi tharam sakshith tiyenawana, anith minissunwa ahuwena hemadetama usawi geniyanawa nam..AI SF TA MEKATA WIRUDDAWA NADU DANNA BERI??????

    ReplyDelete
  10. @razor lk
    කාරණයක් අමතක උනා,
    දෙමළ අය කදුවුරැ වල තියගැනිම. ඔව් එකට මමත් විරැද්දයි. ඒ එකක්ම ඒ කටිටියව බිම් බොම්බ ගොඩක පදිංවි කරන්න බැරැව ඇති , දැන් සරත් ඔය කතාව කියනවානේ ...

    ReplyDelete
  11. @razor lk
    ඔව් මාත් දන්නවා ඔය බැසිල්ට එන හැම දෙයකින්ම 10% එනවා කියලා. වංචාව දුෂනය ගත්තහම සරත්, මහිනදට වඩා ඉදිරයේන් ඉදයි. එත් අපිට එකීය රටක් තියෙන්න ඔනා මොන හොර වැඩ/දූෂණ කරන්නත්

    තවදේයක්
    අපිට දැන් සරත්ට එරෙහිව තියන අවි ගනුදේනු නිකන්ම විසික් කරන්න බැහැ මොකද එය්ත එක්ක හිටපු අය අද ජනමධ්‍යයය හරහා කරනු කියනවා



    ඔයා මට කියන්න ලංකාව එකිය විය යුතුද නැද්ද කියලා?

    ReplyDelete
  12. ow Ranil gena samaharunnta kossak thiena bawa aththa..Ranil ge givisuma athatama hoyala beluwoth apita waasi wena widihatai hadala thibune..eken lankawe hamuda balaya thiyena ekama ayathanaya ape trivida hamudawa bawa LTTE ekath pili aran thibuna...umbata mathakada Navy eken eee dawas wala Ranilge orders matha LTTE weapon transport karapu ships wagayak kudu kala?

    Ranilta une thamaneg theeranaya hari welawedi wenas karaganna beri wechcha eka(escalation of commitment) brabhakarana givisuma amu amuwe kadaddith ohe balagena hitiya.ethanai Ranil kaa gaththe..oya anduwen kiyana anek katha bohomayak (millennium city kathawa athuluwa) wenas karapu ewa..annduwa Ranil wa deshadrohee niwatayek kala hariyata sarathta karanna hadanawa wage..

    Anika wedagathma deya thamai Sarath aththatama illanne swadeenawa...Sarath inne UNP ekewath JVP ekewath TNA ekewath nemei...ewa sarththta sahaya dena paksha..SLFPA eke ayatath puluwan SF ta support karanna..namuth janadhipathi wunahama Sarath teerana ganne oya katawath yatahth now (masa 6k yanakan) anith eka election eka dinuwama apita puluwan api kemathi kenawa UNP hari,JVP hari, SLFPA hari paarlimenthuwata thiraganna. meka thamai awasha wenasa..me thiyana system eketa giyoth mama egenagena thiyena widihata giyoth rata kawadawath longterm sustainable development ekak lebenne nehe.

    ReplyDelete
  13. Simbabwe wage rata inna kemathida? ekath eekiya ratak, wikipedia eke oyawage ratwal tikak gena hoyala balapan ewa okkoma ekiya ratawal..ekiya rata thienna one konna pana athuwa jeevath wenna..eth lankawa simbabwe wage unoth apata kondak ithru weida polawata pass wela yaida kiyana ekai prashne...

    machan mama den state media balana eka sammpoornayenama atha arala...mokada ewain katha karana audiance eka kawwda kiyala mata hondata therila thienne..egollo langadeema pennai ganikawo(aththatama) hathara denek pennala SF athawara kala kiyala documentary eka..ekath umba wishwasa karanawada?

    salli walata thmange ammawa wunath wikunana jaathie minissu me rate nedda? SF kiyana hetiyata oya ewage kenek...ree 8 ta rupawahini bannethuwa kaatawath kade yannethi( ME WENAKAL) Swarnawahini beluwanam owa gen oyta wada thaarkika awabodayak lebenawa.anika rathu ira saha sirase yana satana..poddak balapan ewa eka peththakata adinne nehe..ITN eke thulawa wage nehe..rath ire ada ranil awata heta enne pa eke ekkenek...

    ReplyDelete
  14. @razor lk
    කොටි නැව් වලට ගහපු එක - ඔක රනිල් නෙමෙයි කලේ චන්දිකා

    ගිවිසුම - සමහරවිට රනිල් ඔක අත්සන් කරන්න ඇත්තේ බොහොම සත් බාවයේන වෙන්න පුලුවන්, එත් ඔහු රටේ නායකයා, එවගේ අයෙකුට මනා අතිතා / වර්තමනා / සහ අනාගත දැක්මක් කියෙන්න ඔනා. එහිනද් ඔහු එකල වැරැද්ද ලංකා ඉතිහාසයට කලේ ලොකු වැරැද්දක්.

    ලංකා හමුදාව පිලි ගැනිම
    මචන් අපිට, කොටි අපේ හමුදාව පිලිගන්නවද කියන එක වැඩක් නැහැ, උන් කවුද අපිට සහතික ගන්න, ඔක තමයි මචන් අපිට වැරදුන තැන. අපි කොටිව හිතාගේ හිටියේ මහලොකු කෙරැම් කාරයො කියලා, ඔක අපේ හිත්වල පලපැදියම් කලේ චන්දිකාගේ තවලම සුදු නෙලුම තමයි. එන්ජිඔ කාරයෝ උන්ව පරද්දවන්න බැහැ කියලා ලෝකයට කිව්වා. රනිල් ඔය කරනාව නිසා තමයි ගිවිසුම ගැහැවිවේ.


    සරත් තනයෙන්
    මචන් ඔක බොරවක්නේ, සරත් ම කියනවා, ඔහු උපදේස් ගන්න කට්ටය.. ඉතින් අපිට තව කතා මොනවදා?

    රටේ දියුණුව
    ඔව් මෙයන විදහ දියුණුවට නරකයි. එත් අපිට දියුනු කරන්න එකිය රටක් ඔනා...

    තවදෙයක් - ඔබත් එකක් මෙම කරනා කතා කිරීම මට මහත් සතුටක් ගෙනෙනුයේ ඔබ වහල් නොවි සාදක සහිතව කතා කරන නිසා හා සුහදව කතා කරන බැවිනි... එලෙසම රටේ එකිය බාවය පිලිබද ඔබේ අදහසත් දක්වන්න..?

    ReplyDelete
  15. demala aya kandawuru wala thiyagenima ( masakihipayakata) umba wirudda wena eka weradi mokada etana inna koti allgana wena widihak nehe...namuth prashne thienne UN ekenui world bank ekenui naya deelath me minissunnta meeta wada jeewath wenna puluwan thenak ethi nokireemai..anika eka paratama chande lan wela eliyata daapu eka..ee minissunta jeewath wenna widihak gena adatath katha karala thienawada, naya yojana kramayak, kaarmika puhunwa labadeema, swan rekiya gena mewa gena monawa hari karala thienawada?

    ReplyDelete
  16. @razor lk
    ජනමාධ්‍ය හැසිරිම
    ඔව් මම රජයේ එවා බලන්නේ, නට්‍යක් බලන් විතරයි. එත් එවටත් දැන් දැන් දෙශපාලනය ඇතුල් වෙලා. කිව්ව වගේ මම රතු ඉර හා සටන බලනවා. එත් එවා වැඩක් නැහැ. එක එක්කෙනා මඩ ගහ ගන්නවා. තම තමන්ගේ ඉදිරි වැඩ පිලිවල කවුරැත් කියන්නේ නැහැ.

    මම ඔය තුලාව ගැන ලිව්ව බලන්න මෙක. මම එදත් අදත් හෙටත් සරත්ට මඩ ගහනවාට කැමති නැහැ. එත් දේශපාලනයට ආපුවාහම ගල් මල් දෙකටම ඔරොත්තු දේනන ඔනා. ඒ අතින් රනිල් යනු නොසැලෙන නායකයෙක්
    http://kandyroad.blogspot.com/2009/12/blog-post_23.html

    ReplyDelete
  17. @razor lk
    කදවුරැ
    ඔව් එත් දැන් මාස 6 ක් ගිහිනුත් ඔය කොටි ටික අල්ල ගන්න බැරි උනේ ඇයි. සරත් යුදධය අවසන් වි මාස කිහිපයක් හිටිය. එත් එයා එදේ කලේ නැහැ.

    රැකිය.
    මචන් රැකිය ගැටලුව ඔවුන අනාත වු නිසම නොව. අපේ පලාත් වල අනාත නොවුනු අයටත් තියන ගැටලුවකි

    ReplyDelete
  18. මේක ජනාධිපතිවරණයක්.මහමැතිවරණයෙදි අකමැති අය (රට බෙදපු අය හොරා කාපු අය)පාර්ලිමේන්තුවට යවන්නෙ නැතුව ඉන්න.

    ඒකීය රටක් කියන වෙනස් කරන්න ජනමත විචාරණයක් ඕන.

    එජාපය ‍LTTE ට පරිපාලන බලය දෙද්දි එකේ කෑල්ලක් අල්ලගෙන ශ්‍රීලනිප LTTE ට මූල්‍ය බලය දුන්න

    ReplyDelete
  19. @razor lk
    සිම්බාබේ
    මචන් ඔකා අපේ රටට කවදාවත් වෙන්නේ නැහැ මොකද අපේ රට ස්බාවික සම්පත් වලින් අනුනයි. එත් රටේ මිනිස්සු නායකයේ දන්නේ නැහැ එවායි වැඩ ගන්න. එකතමයි බටහිරින මෙකට රිංගන්න බලන්නේ. මොනවා තිබුනත් වැඩක් නැහැ කාටවත් යටත් විජිතක්ව ඉන්න වෙනවනම්

    ReplyDelete
  20. @Anonymous
    දැන් රවි / බැසිල් දෙන්ම හොර කාපු අය කියමු. මම ඉන්නේ නුවර නම් මම කොහොමද මෙදන්නවා කොළබින් හා හම්බන්තොටින් පාර්ලිමෙන්තු එන එක වලක්වන්නේ.

    ReplyDelete
  21. මේ blog එකේ වෙලාව වැරදියි.නුවර පාර තියෙන්නෙ ලංකාවෙ නෙවේද ??????

    http://www.google.com/search?q=time+in+sri+lanka

    ReplyDelete
  22. නෑ බං මං කිව්වෙ ඔය එයාල එක්ක එකට හිටගෙන ඉන්න හින්ද ඡන්දෙ නොදෙන අයට

    ReplyDelete
  23. @Anonymous
    සමාවෙන්න මෙකේ තියේන්නේ සර්වර් වෙලාව වෙන්න ඇති. මම ටයිම් සොන් වෙනස් කරලා නැහැ.

    ReplyDelete
  24. @Anonymous
    එකට හිටගෙන
    ඔව් හිතන් සරත් දිනුවොත්, එජාපයේන රනිල් පර්ලිමෙන්තු එන්නේ නැද්ද? එනවා ඔතකොට රනිල් අගමැති නොවුනත් ඔහුට යම් බලයක් හිමියි

    ReplyDelete
  25. රනිල් වැරදි දේවල් ගොඩාක් කරා කියල තමා කට්ටියම කෑ ගහන්නෙ එහෙම අය පාර්ලිමේන්තුවට යවන්න ඔනද කියන එක ජනතාව සතු තීරණයක්

    ReplyDelete
  26. @Anonymous
    රනිල් පාර්ලිමෙන්තු යැවිම
    මචන් එජාපයට චන්දය දෙන අය ඔතන රනිල් නෙමෙයි පොල්පිත්ක් තිබුණත් චන්දේ දනෙවා

    උදා -
    එස්බි/අනුර/ - මාරැ වුනාට මිනිස්දු ජන්දය දෙනවා

    ReplyDelete
  27. machnan koti new walata gehuwe - RANIL widhayaka agameth wela hitapu kaale, ethakota Chandrika Widayaka nowana jandhipathi eya araksha amathanshaya pawara ganna kalin.

    Ow eka mama piligannawa Ranilge upakramaya saarthaka wune nehe. eeenisa ohu ada deshdrohi kaalakanniyek wela..Mahindage upakrmeth weda nokalanam ohuta wenne ee tikamai(wirudda pakshaye prathichara anuwa)namuth wdagath wanne rata adaraya karana minissunwa..ownge samahra theerana asaarthka una paliyata own deshadrohin wena eka piliganna behe.

    oya umba kotin gena kiyan kathawa sammpoornayenn ma aththa, api hitiye loku heenamanayakin, ape hamudawata aththatama edawas wala physical power ekata wada mental power ekai nethuwa thibune...Mahindage stawarayai SF ge strategis suth nisa hema meheyumakma ekin eka jaya ganna army ekata puluwan wuna..ekin ena moral eka nisai aththatama yudde dinne.. umbath hitala balapan ee dawas wala apita koti gene mathak karanakota thibba parajitha hengeema, eka Chandrikatah thibuna, Raniltath thibuna, Mahindatath thibuna( first year)

    sarathge upades kathawanam pehedili nehe..umba kiyanne eyage campaign eka karaddi ganna upades gena neda? ehema nethuwa janadipathi unahama ganna upades gena nam SF kiyanawa mama ahala nehe..

    diyunuwa nethi thena ekiya ratak ethi wenne kohomada, LTTE eka eelamak noilluwath, ape sinhala minissunama thamange aytheen illanna kerali karanna patan gani..ekata ontharam udaharana lanka ithihaseth loka ithihaseth thienawa..

    mawa ewidihata hedinweema gena obata bohoma thuthi..mamath mechchara wela reply karanne ape mathayata methana thenak thiyena nisath, obage athi denuwath bhawaya nisath ya.

    Ekiya bhawaya gene eelanga comment eken daanam.

    ReplyDelete
  28. Zimbabwe
    has reserves of metallurgical-grade chromite. Other commercial mineral deposits include coal, asbestos, copper, nickel, gold, platinum and iron ore. However, its ongoing political turmoil and one of the world's highest rate of inflation have greatly hampered its progress. Inflation, which many critics argue was caused by president Robert Mugabe's policies towards land reform, have led to internal upheaval and population displacement, and poverty.

    - wikipedia

    ReplyDelete
  29. Ranil janadhipath ho agamathi novee amathikamak dereeme athi weredda mokadda?

    ReplyDelete
  30. kamkaru amathi wenna Ranil saha Mervin tharange karanawanam umba chande denne kaatada?

    ReplyDelete
  31. @razor lk
    රනිල් විධයක
    නැහැ විධායක අගමැති දුරයක් රටෙ නැත. මා දන්නා පරිදි තමයි මම කිව්වේ වනදිකා එකට නියොග දුනනා කියලා. එත් ඔබ එය හොයා බැලුවානම් මමත් රනිල්ගේ ඒ ප්‍රතිචාරය පිලිබදව ඔහුට ගරැ කරනවා.

    @නායකයෙක් නම්
    මචන් නායකයෙකුට වරදින්න පුලුවන් එත් එයාට වැරදුන දා ඉදලා මිනිස්සු කැමති නැහැ එයට අයිත් නායක කම දෙන්න. මම අමුතුවෙන් නායකයා යනු කවරෙකුදැයි හිදින් විමට අවැසි නැතැයි සිතමි. අනික නායකය ගන්න තින්දු තිරණ ටෙස්ට් කර කර ඉන්න බැහැ

    @කොටි
    ස්තුතියි මා සමග එකුතු විම පිලිබදුව. එත් එකක්ම කියන්න ඔනා හමුදාවට එ මොරල් එක හදලා දුන්නේ මහිනද අපි එකේ ගරැතවය ඔහුට දේනන ඔනා. එ එක්කම එය මවිබිම තුල යතාරතයක් කලේ සරත්. මට පුද්ගලිකව මෙ දෙදනම අවැසි උනත් ජනපතිවරණයක් බැවැන් වඩා වැදග්ත අයෙකු තොරා ගැනිමට අවැසි නිසා මහිනදට සහාය දක්වමි.

    @උපදේස්
    ඇයි මචන් සරත්ගේ මුල්ම කතාවෙදි. ඔහු කිව්වා අර්තිකය ගැන ඇහැව්වාම, අරතිකය හොද එජාපයේ නිසා ඔවුන්ගේ අහාලා එක කරනවා කියලා. සමහර විට ඔහු එහෙම නොකරවි. එත් ඔහු එහෙම කව්ව කියන්නේ ඔහු දුර දිග රට ගැන හිතලා නෙමෙයි තින්දු තිරන ගන්නේ කියලා

    @කැරලි ගැසිම
    ඔව් එක් හරි සිංහල රජ දවස හා යටත් විජිත සමයන්හි අපි කැරලි ගැහැව්වා. එ බොහමයක් මුලික අරමුණ අනේ අපේ ආගම හා සංස්කෘය රැක ගන්න මිසක් බඩ වියත නෙමෙයි. එත් දැන් එහෙමද?

    දිගටම රැදේනන, ඔබට ඉඩක් මෙහි ඇත ....

    ReplyDelete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. ජනතාවගේ තීරණය පොල්පිත්තට දෙන එක නම් මක්කොරන්නද

    @razor lk
    සිංහල Unicode වලින් ලියන්න බැරිද ?
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

    ReplyDelete
  34. @කම්කරැ ඇමති
    අනිවා රනිල්ට තමයි. එත් මම මරවින්ගේ නරක වැඩ අතර හොද පැත්තකුත් දකිනවා... මොකද පොඩි මිනිහට මෙ මනුස්සයා සලකනවා. එත් මම මොහුගේ මැර කම් දන්නවා. මමත් පුදගලිකවම දන්නවා රනිල් හොරේක් නෙමයි කියලා. එත් ඔහුට දැනවතු කමක් නැහැ රටේ හදගැස්ම අදුනගන්න එක ඔහගේ වැරැද්ක් නෙමෙයි, ඔහුගේ සමාජ පසු බිමෙහි ඇති වැරැදදකි.

    @සිම්බාබ්වේ
    මචන් ඔය කියන ඔක්කොම සුබවික සම්ප්ත කාරමික එවා. මිනිසුනගේ අවශ්‍යතා ලැයිස්තුවේ ඉස්සෙල්ලම තියෙන්නේ ආහාර. අපේ රට ඔනැම බොගයක් හැදෙනවා. එහිනදා මගේ මව් බිමේ කවුරැත් කන්න නැතුව මැරෙන්නනෙ නැහැ

    ReplyDelete
  35. @razor lk
    ඔව් මම බැලුව එක වැරදියි. එත් ඉතින් ඔය දේශපාලනයේ හැටි. ඔයිට වඩා එවා එයි තව තව ලංවෙන කොට. දකින්න ඇතිනේ ගොෂිප්ලංකා එකේ තිබුන මඩ ටික

    ReplyDelete
  36. @පොල්පිත්තට
    ඔන් ඔකතමයි කියන්නේ මෙරට මිනිස්සුනගේ හිතන විදිහ වෙනස් වෙන්න ඔනා. සමාවෙන් මෙක කියනවාට අපේ වැඩිහිටයො තමයි මෙකට වග කියන්න ඔනා. මොකද තම තමන්ගේ දරැවන්ට පොඩි කලේ ඉදන්ම බොරැව

    ReplyDelete
  37. මහින්ද පත්වුන කාලෙ ඉදලම 17 වන සංශෝධනය ක්‍රියාත්මක නෑ නේද ?
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකිනවා කියල පත්වුනේ

    ReplyDelete
  38. mama link eka ayn kala mokada ehema link daana eka weradi kiyala mata hithuna..kohmath eka umba balapu nisa prashnaya nehe...

    mada kiyanna boru walata namuth meka edit karapu boru photo ekadda dailymirror eken ehema photo edit karala daaida..den mahinda kiyay me soldaaduwa thama kemeththennma awa kiyala, samahara wita a seblama awilla kiyay..namuth mekata sambhanda video footage eka awahama eththa eli wei.

    ReplyDelete
  39. @Anonymous

    17 වන සංශෝධනය

    සමාවෙන්න මම ඔය ගැන වැඩිපුර දන්නෙ නැහැ. එත් මම අහලා තියන විදහට ඔකේ ඉන්න සාමජිකයන් ජාති අනුවබෙදලා.. ඔකට සමහරැ කැමති නැහැ

    ReplyDelete
  40. @razor lk
    බැදිය අයින් කිරිම හො නොකිරිම ඔබගේ කැමැත්ම වෙයි

    මඩ
    ඔව් ඹවි එක ඇත්ත දැන් අර මැරනු කාන්තවගේ පවුලේ අය කියනවා මැරැනු කත නිදහස් පක්ෂයේ කියලා.... ඔන් ඔහොමයි අපේ දේශපාලනය. ඒ එකකම මම හිතනවා අර පොලොන්නරැවේ වාහනයක් පෙරලන්නේත් නිදහස් පාක්ෂිකයන් කොල කොඩි අතේ තියාගෙන කියලා ....

    ReplyDelete
  41. Anonymous - Unicode link ekata bohoma issthuti..mata thama wede hariyata ahu wune nehe...full try ekak dennam :)

    ReplyDelete
  42. UNP relliyaka yanna PA supporter kenek peya 2 withara UNP supporters la inna bus ekaka negage hambanthita yana ekanam sure nehe.. ee kiyanne mee yana thathwaya gene umbatath hondata pehedili athi kiyala...

    nehe polonnaruwenam eka kale UNP kattiya thamai...eka kaatawath nehe kiyanna behe..ehema wune kawru nisada? kawda ee thathwe athi kale? mama kiyanne nehe ee cab eka peralapu eke hari kiyala namuth missunnwa awega paalanaya karanna beri thathwayakata path kale kawda? anika own merayo nemeine..api wagema samanya minissu....

    ReplyDelete
  43. @razor lk
    පලමු ජේදය පැහැදිලි මදි

    පොලොන්නරැව
    ඔබ කියන විදහට ඔක සිදුකලේ එජාපේය අයනම්. එක් හරි ඇති. මොකද මම ඔක ගැන ඇහැව්වේ රජයේ පැත්තෙන් යන නිවුස් එකක් විතරයි.

    එත් ඇයි සාම්‍යය මිනිස්සු කාවවත් රජ කරන්න තම තමුන් නැහේන්න්? මට තෙරැන් ගන්න බැරි එක. බලන්න් අපි දේන්න මෙ කතා කරන එක තැනකවත් බැන ගේන නැහැ. අපිට වාද කරනන්ත් පුලුවන්. ඇත්ටම වැරැද්ද දේශපාලකයන්ගේ නමෙයි. උනවෙනුවෙන් තමුන්ගේ බලය පෙන්වන්න යන එවුන්ගේ... සමහර විට අපි මෙ කතා කරන දෙයත් තව කෙනෙකුට වැඩක් නැති වෙන්න පුලුවන් ....

    ReplyDelete
  44. 17 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ හැමෝගෙම එකගතාවයෙන් සම්මත වෙච්ච එකක් ඒක දැන් රටේ ව්‍යවස්ථාවට ඇතුල් වෙලා ඉවරයි.

    හෙල උරුමය ඔකේ ජාතිවාදය හොයනවා එදා 2001 ඡන්දය දෙන්නෙ නැතුව හිටියෙ, දැන් දොඩවනවා විරුද්ධව දුන්නා කියලා.

    ReplyDelete
  45. 17 වන සංශෝදනය
    ඔවි තම තුමන් ගේ වාසියට, ව්‍යවස්තාව යොදාගන්නවා. ඔක ඉතින කගෙත් හැටි. දැන් රට කඩන්නේ නැහැ කියලා පොරොන්දු දිලා පර්ලිමෙන්තුවට දිවුරලා යන අය කොටිත් එකක් එකට පොංගුතමිල් උතසව වල කාතා කලේ, එවත් ව්‍යවස්තාවට පටහැනියි.

    මතකනේ සරත් කිව්වා. ඇමතිවරැ හරියට බාරදිපු වැඩ කරන්නේ නැතිනම් එවා අයිත් පවාරගැනිමෙ බලය ඔහුට ඔනා කියලා. ඔක ඉතින් විධයකය මිසක් වෙන මොකකද?

    ReplyDelete
  46. කොටින් වෙනුවෙන් කතා කරන මුදල් දෙන එක එදා නීතියට අනුව වැරදි දෙයක් නෙවේ.මොකද කොටි "ත්‍රස්තවාදීන්" ලෙස නීත්‍යානුකූලව පිලිගත්තෙ 2009 ජනවාරි.

    ව්‍යවස්ථාව තියෙන්නෙ කඩන්න නෙවේ ආරක්ෂා කරන්න.හැමදාම වැරදි දේ කලොත් රටට වෙන්නෙ මොකක්ද ?

    ෆෝන්සේකට ඕන ඕන දේවල් කරන්න බෑ.(නිර්පාක්ෂිකයි කියන්නෙ නිකං නෙවේ)ඒකයි මම මුලිනුත් කිව්වේ පාර්ලිමේතුවයි නීති හදන්නෙ ඒකට සුදුසු පුද්ගලයො මිනිස්සු පත්කරල යවන්න ඕන.

    ReplyDelete
  47. කොටි "ත්‍රස්තවාදීන්" ලෙස නීත්‍යානුකූලව පිලිගත්තෙ 2009 ජනවාරි.

    පොඩ්ඩක් මෙක තවදුරටත් පැහැදිලි කරනවද?

    අපේ කට්ටිය සුදුසු අය යැව්වනම් රවි / මිලිනද / මයිතිපාල / කොහෙමද පර්ලිමෙන්තුවේ ඉන්නේ? මෙකට මිනිසුසුන්ගේ ආකල්ප වෙන්ස් කරන්න ඔනා... ඔක ඉතින් කවදාවත් වෙනවද?

    ReplyDelete
  48. 2002 එජාපය කොටි සංවිධානයට තිබ්බ තහනම අයින් කරල (ත්‍රස්තවාදී ලෙස) නිකං සංවිධානයක් කලා.එකොට ඔය කතා කලෙත් මුදල් දුන්නෙත් ගිවිසුම් ගැහුවෙත් යුද්ධ කලෙත් සාමාන්‍ය සංවිධානයක් එක්ක.එතකොට වැරැද්දක් නෑනෙ.අවසානෙ 2009 ජනවාරි කොටි සංවිධනය ත්‍රස්තාවාදී සංවිධානයක් විදියට ලෙස මේ ආණ්ඩුව නම් කලා.

    ඔය පාර්ලිමේන්තුවෙ වැරදි කරපු මින්ස්සු ඉන්න එකට ජනාධිපති වග කියන්න ඕන.17 වන සංශෝධනය ක්‍රියාත්මක නැති හින්ද පොලිසියේ උසාවියෙ රාජ්‍ය සේවයෙ මාරු කිරීම් උසස් කිරීම් ආදී කටයුතු කරන්නෙ ජනාධිපති සහ කැබිනට් එක.අල්ලස් හෝ දූෂණ කොමිසමට නිලධාරීන් පත් කරන්නෙ ජනාධිපති.

    ඔය ආකල්ප වෙනස් කරන්න ඔන මාධ්‍ය.මාධ්‍ය ස්වාධ්න නොවී පක්ෂ වලට කඩේ යන්න ගත්තහම මිනිස්සුන්ට හරි තොරතුරු යන්නෙ නෑ.ඒක වෙනස් වුන දවසට (අවම වශයෙන් හෝ ස්වාධීන) මේ ක්‍රමය වෙනස් වෙයි නැත්තම් ඉතින් හැමදාම මෙහෙමයි.අනික ජනාධිපතිට සහ පවතින ආණඩු රාජ්‍ය සේවයට කරන අතපෙවීම් 17 වෙනි සංශෝධනය වගේ දේවල් වලින් විමධ්‍යගත කරල රාජ්‍ය සේවය ස්වාධීන කරන්න පියවර ගන්න ඕන.

    ReplyDelete
  49. මමත් චන්ද කෝඩුකාරයෙක්. මගේ චන්දය හිමිවෙන්නේ, රටේ ඒකීය භාවය සුරකින, සංවේදී, පළපුරුදු නායකයාටයි !

    සුභ අනාගතයක් !

    ReplyDelete
  50. හැබෑට ඔය ඒකීය භාවය කියන්නෙ මොකක්ද ?

    ReplyDelete
  51. @තර්ඩ් මෑන්
    නියමයි. ඔය තියෙන්නේ ගින්දර වගේ

    එකිය බාවය යනු
    එක්සත් හෙවත් කැලි කැලි එක් කල රටක් නොවිය යුතුය යන්නයි. සමන්‍යයෙන් එක්සත් කරන්නේ රටවල් හෝ පලාත් කිහිපයක්. වරදවා ගන්න එපා එක් සේසත් එකක්. එක් සේසක් යනු මුලු රටම එකම කොඩියක් යටතුට ගැනීමයි. තමත් අපැහැදිලි නම් අහන්න

    ReplyDelete