Tuesday, January 19, 2010

මරණ හතරට වගකිය යුතු සරත්

විපක්ෂයම කියන විදිහට, හමුදාව යුද්ධය කරනවිට හා එකිනෙක කොටි බල පෙදෙස් අල්ලන විට මහිනද් මෙහෙ කල යුද්දය මැතිවරණ තිබිමයි. නමුත් ඔබට මතකද එම එක් මැතිවරණයක්වත් කිසිදු මරණයක් හෝ දැඩි පුචන්ඩත්වයක් දක්නට නොලැබිනි. නමුත් ජවිපේ උගුලට හසුවි මැතිවරණයට එක්වු සරත් නිසා දැයට මිනිස් ජිවිත 4 ක් නැතිවගියේය. යුද්දය පිලිබද පමණක් දන්නා සරත් සමග එකුතුවු ජවිපේ හැකියාව මිනිසුන් මැරිම හා වඩා අරක්ෂාවට අයිඩෙන්ටි එකතු කිරිම පමණි. ඊට නොදෙවිනි වු එජාප අලුගෝසුවෝ එක්ව ඇත්තේ මෙරට කනත්තක් කිරිමටය. සරත් නිසා අමුතු බලයක් ගොඩනගා ගත් ලිංමැඩි ජවිපේ යක්ෂ ගති හා රනිල්ගේ බටලන්ද නැවත පණ ගසමින් සිටින බවට හොදම සාදක පසු ගිය කල සිදුව මරණ හතරයි.

දැන් මෙම මරණයන්ද දේශපාලන රැලි වල අලේවි වනුයේ, තම පක්ෂයේ සමාජකයෙකු බව කියයි. මොන පක්ෂයේ වුවත් මොයුන් මෙරට වැසියන්ය. සරත් ගේ ආගමනය මරණ 4 ක් කැන්දා අවේ නම් විහිලුවට හරි මෙරට ජනපති වුව හොත්, මෙරට සරත් කියන්නා සේම, මස් කටු පාරවල් දිගේ ගොඩ ගැසේනු ඇත. නායකයෙකු වන්නකුට තරම් නොවන අසැබි වචන පවිච්චිකරැනුයේ ඔහු දැනුත් අමතනු ලබන්නේ සෙබළ/ සෙබළියන් අමතන ආකරයටය. සත්තුවත්තක් බවට පත්වු ඔහුගේ ආමන්තන අයුරැ කුඩා ලමයකුට පවා අසා සිටිමට නොහැකිය. ඔහුගේ ශබ්ද කොශයේ ඇත්තේ, හිටින් /නැගිටින්/ බල්ලා / කැනහිලා යන වචන පමණි. විහිලුවටවත් සභ්‍ය වචන පිට නොවනුයේ අවු 40 යුද්ද හා දරදඩු පාලනය සහිත හික්මිමක් ඇති නිසාමය.

මෙවන් අයකුට රට බාරදිම අපට කල හැකිද? දරදඩු පාලකයෙකු වන මොහු ගැන වැඩි දුර දැන ගැනිමට ඔබ පලාතේ පහළම හමුදා සෙබලෙක් කා කාතා බස් කර බලන්න. ජවිපේ හා එජාපය දුෂනය හා යහ පාලනය කිරමට යනුයේ ස්ති දුෂකයේකු සමග විමට වඩාත් කනගටුදායක තත්වයකි. හිතන්න අපිට වැඩක් තියනවාද? සදාචාරයක් නැති රටකින්. රටේ නොසන්සුන් ඇති කල ජවිපේ හා එජපෙ, සරත් මුලික කරගෙන යන්නේ කොහාටද? නිකමට විහිලුවට කොළ 10 / 15 ක නිකන් කොල කැල්ලක් ඉදිරපත් කර අපේන් චන්දය ඉල්ලනුයේ එකිය රටකට් වත් ගොඩ නගන්නට නෙවෙයි.

අවු 30 කු තුල, දිවිපිදු හා ඇස් ඉස් මස් ලේ පුජා කල එම රණවිරැවන් සියල්ල පාවා දි, රට බෙදා වෙන් කිරිමට යන් මේ කරැම රැලට අපි අපේ මවි බිව පාවා නොදේමු. එය අපේ ජනයා නියමාකරව කරනුයේ රනිල්ට තම පක්ෂ නායකත්වයත් නැති තත්වයකට ඇද දමමිණි. අන්ත අසරන ජවපේට අයිත් විපක්ෂයේ සිට තම මුකරි කට මැද දේඩිම දිගටම කර ගත හැකිවුනු ඇත.

අත්වන නියත පාරජය හමුවේ කරකිය ගත නොහැකි මෙ කරැම රැල, මහිනදට විරැදිදව ගෙනා සියුලු වොදාන ඔප්පු කරගත නොහැකි නිසා තම සුපුරැදු, මනිසුන් තලා පෙලා මරණයට හා භිතයට පත් කර කෙසේ හෝ දිනිමට උත්සාහා කරයි. තව දින 7 ක් ඉතිරිවු තැන මරණ හතරක් අත්කරදුන් සරත් මෙරට නායක කමට කිසිසේත් නොගැල පෙන බව මිට පෙර එජපයේ ලොක්කොම කියා සිටියේය. අර පරණ කතා මතක ඇති කියලා හිතනවා - මංගල/ කිරිඇල්ල /රනිල් ........


94 සිට ජන්ද පුතිපල නිකුත්වුන තුරැ එජාපය හැමදාම දිනුම්. පුතිපල එනවිට නැවත තම ඉරනම වු පාරජයම භුක්ති විදිනුයේ, මෙරටට හතුරැ කම් කරන නිසාවෙනි



kandyrd@gmail.com - එවන්න ඔබේ අදහස් [ගල් / මල් /දොස් / වස්] සියල්ල සාදරයේන පිලිගනිමි

26 comments:

  1. තිස්සමහරමයේ වෙඩි තිබ්බේ මහින්දගේ මිනිස්සු නෙවෙද?

    ReplyDelete
  2. සම්පූර්ණ ඇත්ත. සරත් විතරක් නෙවෙයි, විර්කමබාහු, සිරිතුංග ජයසූරිය, ASP ලියනගේ ඇතුළු අනෙක් අපේක්ෂකයන් 20 දෙන්නම මේ මරණ වලට වග කියන්න ඕනැ. මොකද මේ හැත්ත මහ රජාණන්ට විරුද්ධව ඉල්ලුවෙ නැත්නම් මේ මොකුත් කරදරයක් නෑ නෙවැ. ම්හහරජාණන් නිකංම ආයෙමත් රජකමට පත්වෙනව. අපේ බලු ගැත්තොත් සාදු සාදු කියල ඒ උත්තමයගෙ පස්ස ඉඹල සිංහාසනේ වාඩි කරවනව. මේ කාලකණ්නි හැත්තක් ඒ උත්තමයට විරුද්ධව ඡන්දෙ ඉල්ලල දැන් ඒ උත්තමයට මිනී මරන්ඩත් වෙලා. කොච්චර පවුද? මුන්ට හෙණම ගහන්න ඕනැ ඒ උත්තමය ලව්ව මිනී මරවනවට.

    ReplyDelete
  3. ehenam mona magulatada 2 years walata kalin Maha raja thuma(26 wenida wenakan witharak) election ekak genawe. thawa 2 yearsma thibbane. paw ahinsaka minissu.
    oowa pali dei me mahindata.

    ReplyDelete
  4. @නුවර පාර:
    හරකෝ, එදා අනගාරික ධර්මපාල මේ රටේ ඔයවිදියට හොරකම් කරන, වංචා දුෂන කරන අධමයින්ට බැන්නෙත් ඔය විදියටම හරකා බල්ලා වගේ වචන වලින්. (මාද ඒ වචනය ඔබට පාවිච්චි කරන්නේ ඔබ වැනි අන්ධකාරයේ සිටින්නවූන් යහමගට ගැනීමට අවශ්‍ය නිසාවෙනි)

    තිස් වසරක යුධ සාපය මේ ලක්දෙරනින් තුරන්කල ලෝකයේ සිටින හොදම හමුදාපති යැයි ප්‍රතිවාදීන්ගේ කටින්ම කියවුනු මෙවන් ශ්‍රේෂ්ඨ පුද්ගලයකුට අපහාස කරන නුබලා වෙනුවෙන් මගේ කාලය නාස්ති කිරීම අනවශ්‍ය යැයි සිතමි...

    ReplyDelete
  5. Aei Maharajanan wahansege Anudenuma, Awashyathawa matha siddauna paralo sepath kirim, Apawath kirim Athurudahan kirim Gena kiyanna danne nedda.. hondama Udaharanaya Lasantha Wickramathunga....

    Umbe blog eken Minisunta wedak ethi deyak Karanna Balapan booruwo... Maharajata Kade noya.... Maharajata hondanam koti hurathal Karanna (Karuna, Pilleyan) ranilta Poospetiyek wath wadaganna berida..

    ReplyDelete
  6. @ඉහත සියල්ලටම
    බලන්න ඔයාලා ඔහොම අපේ අදහස් වලට පුතිචාර දක්වනවානම්. ඔය කියන නිතිගරැක පුද්ගලයා අවාහම අපිට වෙන්නේත් බොරැල්ල කනත්තේම සැතපි ඉන්ට තමයි. දැන් ඉතින් ඔයාලට කේනති යන්නෙත් නැත්නම් තමයි අපි පුදුම වෙන්න ඔනා. මොකද දැන් සරත්ගේ ගති ගණ තමයි ඔයලාටත් තියෙන්නේ... පෙනවානේ දැන් අනගාරික ධර්ම පාල තුවා යොදාගෙන් මට බැනලා තියන විදහ. එදා තෝ බං බොලං කියලා කතා කරන විදිහක් තිබුණා. එක එදාට සම්මතයි. නමුත් අද අපි ඔය ඔයාලම කතා කරන දියුණුවට ලබා ගෙනත් ඇයි මෙ විදහට හැසිරෙන්නනේ?


    කමක් නැහැ ඔය විදිහට යන්න පුලුවන් තව දවස් 7 යි. ඊට පස්සේ මෙරට එකිය රටක් විදිහට ඉදිරයට යයි. හෙණ ගහපන් / කැනහිලා කියන වචන නැතුව .

    ReplyDelete
  7. machn nuwarapara.. tho nuwara pare hitiyata puka denne nam MR ta neda. dan SF chande illana eka nisa thama minissu marenne.. tho deegena inna MR shoot karala neme.. palayan hu...tho hu.aganne nathuwa.. thotath okama thama wenne.. kawruhari thota pu.e arala kiyai tho MR ta chande dunna nisa ariye kiyala tho ahagena pu.a mahaganin kade yanne nathuwa eyes open karala balapiya ponnaya...

    ReplyDelete
  8. Ane umbe maha loku "Ekiya" "Ekiya" ookama kiyawa kiyawa hitapan. China, Hong ong oya dekath ekiya ratak. England, Wales, Scotland ekathu wela hedichcha United Kingdom "EKiya" ratak
    owa maththe ellena ewun ekawath danne na.
    Horakam karala thamange pawula hadana ewunta kade yanne. ooka thamai umbala karanne. rata diyunu wenne na

    ReplyDelete
  9. I don't know who r u!!But math umba wagema honda MR sup kenek bun lagak wenakan.lagak wenakan honda campaign kara.eth bun balapan MR nisa minissu kedenek marunada??yako mewata apitat pau pirenwa bun.api serama kamathi ratata hondak wenawata.Eth dan pena widiyata bun MR dinanda kalin pora ratema war ekak patan aran apahu.Minissu ahana ewata mehema boru kiuwama apitai pau pirenne.monawa unat mama decide kara MR ta vote nokara inda.Apimane kiuwe SF bullet hora kiyala.eth api 2nama dannawane neda machan apita oya boruwa publish karanda kiuwe wena aya kyla.mama nam aye pau purawa ganne na bun.umba unath hitala balapan.MR dinuwath apith setak wenne na me yana widiyata.api hamoma pennada hadanne api hari kyla witarai.nathuwa MR gen rata wadak wenawada kyla nemei.math umba metana karanawa wage me wage wada kali damma.athi wela tiyenne bun me boruwa.anika mewa kara kyla minissu wenas karanda amarui.rural areas wala modayo nam ahuwei mewata.but ehema aya internet eke na.So umbath mama kyapu de hitala balapan bun.api me karana ewa hitana taram honda dewal nemei.Mata MR ge niyama widiya eyagema kenek kiuwa.eeta passei me serama terune..bye.good luck.mawa desha drohiyek karanda epa.mata dan SF ta denawa arenda wena wisadumak na .bye

    ReplyDelete
  10. Fonseka th mage peththe.. Thawa aragena waren putho mage lagata.

    http://www.sfbalakaya.com/img/JayaMawatheNiyamuwo.pdf

    ReplyDelete
  11. ඉහත සමහරක් අදහස් ප්‍රකාශකර ඇති ආකාරය ඉතාම ගුජුප්සාජනකය. කුමක් වුනත් අන් මතයට කන්දීම සත් පුරුෂ ලක්ෂණයකි.

    @ Nuwara Paara
    කෙසේ වුවත් ඔබගේ අදහස් සමඟ එකඟ විය නොහැක. සිදුවී ඇති සියළුම මරණ වලට වගකිව යුත්තේ මහින්ද මහ රජාමය. හොඳම උදාහරණය ෆොන්සේකාගේ පෝස්ටර අලවමින් සිටි පුදගලයාට මිය යනතුරු යකඩ පොළු වලින් පහර දීමේ සිද්ධියයි.

    ReplyDelete
  12. @sameera
    මට සරත් අවාත් මහිනද අවාත් වැඩක් නැහැ. එත් මහින්ද අවොත් රටේ බෙදෙන්නේ නැතුව දිගටම තියෙයි.


    @සියල්ලට
    සරත් ගේ දුෂණ වංචා එලිවෙන්නෙ දැන. මහින්ද අවු 40 ක් කරපුවට වෝදනා තියෙන්නේ ඔය ඔප්පු කරගන්න බැරි ටික විතරයි. ඔවාත් ඔය එකක එකකෙනා කියන හින්දා කියනාව ඇරෙන්න, තම එකක්වත් ඔප්පු වෙලා නැහැ

    කොහොමත් 27 වෙනිදා වෙනකොට සරත් මහත්තයා ඇමරිකායයි. ඔයාට ඉතින් අයිත් රනිල් එකකම විපක්ෂයට වෙලා ඉන්න වෙයි. එහින්දා රට ගොඩනගන කර්යයට එකතුවේනන බලන්න. බොරැවට 94 ඉදලා විපක්ෂයේ ඉදලා, එ කුහුහක කමින් මහින්ද දිහා බලන්නෙ නැතිව.

    තව දවස් 5 න් ඔයාලට තෙරේයි මෙරටේ ඉන්න මිනිස්සු කොහොමද තමුන්ගේ කෘතගුණ බාවය සලක්නේ කියලා. එදාටවත් තෙරැන්ගන්න බොරැ ඔප්පුකරගන්න බැරි දුෂණ වෝදනා වලට වඩා මිනිස්සුන්ට අපේ මවි බම වටින බව.

    හිතන්න සරත් එනන කලින්. ඔය විදිහට අදහස් දක්වන්න ඔයාලට පුලුවන්නම්, බැරිවෙලාවත් සරත් දින්නොත් ඔයලා මෙ රට බොරැල්ල කරන්ත්තක් බවට පත්කරයි.

    එහින්දා පරදින එක ගොඩක් හොදිය. සරත්ගේ කතාවිලාශය ඔයලාට එහෙමම්ම ඇවිත් තියනවා. ඔක තමය ඉතින් සරත් ද්නනොත් වෙන්නනේ.

    ReplyDelete
  13. @ලසන්ත
    ලසන්ත විකුමතුංග මැරැවේ, සරත් බව ඔබගේ සදාදරනිය නයකයා පාර්ලිමෙන්තුවෙදි පුකාශකරන ලදි

    @පුස්පැටවි
    මහින්ද හුරතල් කරනුයේ තමන් මතයට ගරැකරන පිල්ලයන් හා කරැනටය. නමුත් කොන්ද පණ නැති රනිල්, දෙමළජාතක සන්දානයට හොදටම නැමි ඇති බව පෙනියයි.

    ReplyDelete
  14. @ Nuwara Paara,
    යමෙක් ඔබට කරන උපකාරයකින් ඔබට ආර්ථික, මානසික හෝ සාමාජයික ලාභයක්, වාසියක් ලැබේ. ඔබ ඔහුට පෙරළා කරන ප්‍රති උපකාරයෙන් ඔහුටද එවැනිම ලාභයක්, වාසියක් ලැබේ. දැන් මහින්ද රටේ මිනිස්සුන්ට කළගුණ සළකන්න කියන්නේ ඇයි? නැවත පත්වී තනතුරේ බලයෙන් තමන්ට, පවුලට, හතර වරිගේ නෑයන්ට ලාභ, වාසි ලබා ගැනීමට නොවේද? දේශපාලනයේදී කළගුණ සැළකීමක් නැත. දේශපාලනය යනු සමාජ සේවාවකි.

    ReplyDelete
  15. Who not only initiates thuggery but also conceal criminals from legal procedure? Who encourages thuggery as a way to intimidate rival supporters? Who threatened in public that he will not allow anyone to put green or red flags in Polonnaruwa? Who said he will give an injection to the JVP if they engage in election propaganda around the Kelaniya area? Who is breaking all election laws? Who is not willing to comply with the Supreme Court? Who is not willing to follow the guidelines set forth by the elections commissioner? Who is abusing state resources? When you answer all these questions you will truly understand who is responsible for the four deaths and might be many more, as this election is going to be one of the most violent ones in history.

    ReplyDelete
  16. @ Nuwara para
    Mona nayakayada rata bedanne? nikan moda katha kiyanna epa ban. Mahindata kade yana ewunge kate thiyenne ooka withrai. kisi prathi pattiyak na.
    2005 mahindata wasi wune LTTE eka votes danna dunne nathi nisa. TRO ekata salli dunne basil
    prabakaran hambela hari sama sakachcha karanawa kiwwe Mahinda?

    ReplyDelete
  17. නුවර පාරJanuary 20, 2010 at 9:54 AM

    @2005 මහින්ද අපු හින්දා ෙන්ද අද ඒජාපයට අලුත් නායකෙයක් හරි ඉන්ෙන්?

    ReplyDelete
  18. ඒක පාරක් සරත් කිව්වනම් ලංකාව ඒකියයි කයලා. අපිට ඔය රට බෙදන කතවා කියන්න බැහැ..... ඒත් සරත් රට බෙදන හින්ද ඔක කියන්ෙන් නැහැ. ෙමාකද ඒයා කියන ෙද් කරන නායකෙයක්නෙ.....

    ReplyDelete
  19. Lankawa eka ratak thamai. mona modayada bedanne. 2005 di LTTE ekata salli dila chnade dinanna hondai mahindata

    mokada oyama Ano kenek widihata comment danne. oyata support ekatawath kawuruth na neda.
    ane paw kandy road!!!

    ReplyDelete
  20. ඔව් ඉතින් චන්ද දින්නට පස්ෙස් ෙකාටිය කෙලව ගත්ෙතත් මහිනදගෙන්ම තමයි.

    ඔයා හරි අන්තම කමෙන්ටුව මම තමයි දැම්මෙ .... ඒවිට මම සයින් අවුට් වි සිටි බවැනි

    ReplyDelete
  21. Lankawa eka ratak thamai. mona modayada bedanne. 2005 di LTTE ekata salli dila chnade dinanna hondai mahindata

    mokada oyama Ano kenek widihata comment danne. oyata support ekatawath kawuruth na neda.
    ane paw kandy road!!!

    අනේ ගොන් වහන්සේ සල්ලි අරන් ඡන්දේ දිනුවනම් මොකටද උන්ව මරන්න ගියේ. උඹ දැක්කද සල්ලි ගන්නවා.

    LTTE එකේ උපදේශකයෝ ප්‍රභාකරන්ට කිවුවේ මහින්දට එන්න දෙන්න එපා කියලා. ඒත් රනිල් මේ ප්‍රශ්නයට ජාත්‍යන්තර ප්‍රජාව ගාව ගත්ත එකට ප්‍රභාකරන් කැමති වුණේ නෑ. ඒ තමන්ගේ වුවමනාව නියම විදිහට ඒකෙන් ඉෂ්ට නොවුන නිසයි.

    ඒත් දැන් LTTE එකේ ඉතුරු වෙලා ඉන්නේ ඒ ජාත්‍යන්තර අංශය විතරයි. උන් තමයි order කළේ සම්බන්ධන්ට SF ට සහයෝගය දෙන්න කියලා. ඒක තමන්ට පස්සේ පාවිච්චි කරන්න පුලුවන් නිසා.

    තේරුම් ගනින්. නිකම් බයිලා ගහන්නේ නැතිව.

    මූට support එකට කවුරුවත් නැති වුණාට දුකක් නෑ. මොකද ඌ සල්ලි වලට තමන් NGO එකක වැඩ කරන පළියට ආත්මය පාවාදීලා නෑ.

    thejan
    http://lankanthoughts.blogpsot.com

    ReplyDelete
  22. Ane palayan ban yanna gon harako. Ranil LTTE ekata wasi nam mokatada un chande nawattala peraduwe. unta oone wune thawath jathiwade awussala digatama inna.
    Ranilge kapati mole nisa thamai Karuna kedila giye. LTTE ewunma kiwwa ranil maha kapati nariyek apita kelawenna patan gatte ethanin nisa kiyala. umaba;la wage Ali-Koti giwisum katha kiyala den minissu rewatenne na.
    LTTE eka nathi karanna loku wedak kala ape Sarath mahaththayath den apith ekka.
    umbage post walata kidenayda support karala comment danne.

    ReplyDelete
  23. @රනිල්ට චන්දය නොදිම
    උන්ට ඔන උනා, පැරදේනමනම්, එකත් නම්බුවිදිහට පරදින්න. එකව්වේ පොඩි හරි ගෙමක් දිලා. හරියට එජපේ අය මෙපාර සරත් ගෙනාවා වගේ ...

    දැන් තමයි සරත් අපේ, ඉස්සර ජාතිවාදිය .....

    ReplyDelete
  24. Appo nuawara para oyage mole hondatama awul wage. meke comments dekkama penawa minissu kochchara oyawa piligannawada kiyala

    ReplyDelete
  25. මෙදා පාර රනිල්ට වගෙ p කියන්නත් බෑ....................
    මෙදා පැරදුනොත් කෝප් වාර්තා ඇදෙන නිසා බයෙත් බෑ.........
    කොහොම හරි දිනාගමු.

    ReplyDelete
  26. Mata nam hondatama sure den sinhala minisuth meyudde kiya kiya hitapu aanduwa mokuth nokara iddi ayeth rewatenne na. den oone wishwasaniya wensak.
    Wancha dushana awama wechcha

    ReplyDelete