Sunday, January 24, 2010

හිතවත් කලවැද්දනි,

තොපේ සදාදරණිය පරජිත නායකයා වු රනිල් නැමැති බටහිර ගැති, රැකඩ කලුසුද්දාගේ විදානයට හසු නොවෙනු. උ වනාහි, වෙනකෙකු නොව මෙරටට කෙල කිරිමටම බලා සිටිනා පාහරයෙකි. එම කලවැද්දාගේ බටහිරට ගැති / බලු කුක්කාගේ ගති දැන් එලිපිටම කිරියත්මක වෙමින් පවති. රටට හතුරැකම් කරන රනිල් නැමැති රට පාවාදුන් දේශදෝහියාගේ කැනහිල් පිලට නොවැටේනු. එකාගේ ගොන් ජනතා න්‍යය පතුයට රැවටි තොපි 2005 දි, පාරජිත පිල දෝතින් බදාගත්තේය. තොපේ කරැමෙට මහින්ද ගේ රට එකිය කිරිමේ කර්තවයටට එකතුවිමට නොලැබිණි. දැන් තොපි තවවතාවක් අර කලවැද්දාගේ විදානයට එකග වි, රට ගොඩ නගා සංවර්ධනය ලබා ගන්නා මහින්ද චින්තන ඉදිරිදැක්මට එක් නොවි, පිටු දහයක වැඩකට නැති, නොර්වේ විසින් සැකසු කොල කැල්ලකට තොපගේ වටිනා චන්දය බිලි දිමට යයි.

නැවතත් මා කියනුයේ, දායාබර කලවැද්දනි. තොපිට සැරිසැරිමටයත් රටක් තිබිය යුතුය. නමුත් රනිල් නැමැති බටහිර ගැත්තා තොපේ අලියට ඇති කැමැත්තා, යොදාගේන තොපිට විධනය කරනු ලබන්නේ රට කැඩිමටය. එදිත් සුදදෝ අපිට කලේ විදානය කිරිමයට. මෙදා එම වැඩේ සුද්දාට වැඩිය හොදට කලු සුද්දා කරයි. හිතපල්ලා උබලා මෙ පාහරයින්ගේ, කරැම රැලට එක් වෙනවාද? නැතිනම් අනාගත පරපුර තොපිට වන්දනා මාන කරන්නා වු පිලට එකතුවෙනවාද?

මතක තියා ගනිල්ලා, තොපිට කුණුකානුවක්වත් නැහැ, ඇවිත් සමාව ගන්නා, මෙපාර වැරදුනොත්. එහින්දා රට ගැන හිතලා, තොපේ කලවැදි නායකයන්ට තොපේ එඩිතර බව පෙන්නපිය. නැතිනම් තොපිට තොපේ දරැවන් කවාදා හරි කියයි. අපේ මුතුන් මිත්තොත් කලුසුද්දාගේ විදානය. සුවච කිකරැ බලු කුක්කෝ ලෙස පිලි පැදි බව. කරැනාකර එම පාහාර වහල් මානසික පිලට නොවැටෙනු.

කවදා හිරි සුරැට්ටුවක් බොමින් සැදැසමය ගතකරන විට තොපිට 2010 කල වැරැද්ද මතක් වන නිසා, එය වලක්වා ගැනිමට කැනහිල්/කලවැදි පිල අද එලවා දමමු. මතක තියගනිල්ලා තොපේ පිලට අලුත් නයකයෙක් අපු දවසට, තොපිට ඔය ඇලවි ඇති දේශදෝහි/කැනහිල්/කලවැදි අමන්තුණ නැතිවි යනු ඇත එහෙත් තොපේ මොඩකමට, රනිල් විසින් 2017 වනතෙක් තොපිට විදානය කරන බැවින්, එතෙක් ඉවසා සිටිනු.

ජවිපේ ලිංමැඩියනි තොපි ඔය ලෙසම කුණු කානුවල සිටිනු. නැතිනම් තොපට ඉදිරයක් නැත. හැමදාම උද්ගෝශන සත්‍යක් ගහ කර කර හිටපිය.

ඔබගේ සිහිනය ඉවරවිමට ඇත්තේ තව දින 3 කට ආසන්න කාලයකි

පසුව ලියමි

මෙහි දක්වා ඇත්තේ 2010 ජනපතිවරණයට ඉදිරිපත්වු, යහපාලනය ගෙන එමට උත්සාහ දරන සරත් මහතා සිය කතා වලදි පල කල අදහස්ය

පාහරයා
කලවැද්දා
සුරැට්ටුවක් බොමින්

එම වචන පමණක් බාවිතා කලේ එවා තවදුරටත් අසැබි වචන සේ දැක්විය නොහැකි නිසාමය

kandyrd@gmail.com - එවන්න ඔබේ අදහස් [ගල් / මල් /දොස් / වස්] සියල්ල සාදරයේන පිලිගනිමි

13 comments:

  1. මගේ සිහිනය මට දතින්න ඉඩ හරින්න

    මිට--පාත්තයා

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. ඉහත කමෙන්ටුව මකා දැමුවේ පරජයේ වියරැව මතින්. අසැබි දේ ලිය ඇති බැවනි.

    ReplyDelete
  4. එතකොට ඔයා ලියල තියෙන්නෙ හලී... සෝක් ඒව නේද????

    ReplyDelete
  5. ඔක්කොම උන්ගෙ, රටත් උන්ගෙ, අපිත් උන්ගෙ, හෙටත් උන්ගෙ

    http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5359:2010-01-23-16-09-38&catid=35:2008-10-13-08-30-14&Itemid=27

    ReplyDelete
  6. eka ekata kade yanna epa....
    dan wath rata hadanna balamu
    kala guna neme api issara wela rata gana hitamu
    mr horakam kala athi tawath kala guna alakanna oneda api....
    one nam ratama kanna deepan...

    ReplyDelete
  7. ane y mehema kade yane horekta?

    ReplyDelete
  8. "කවදා හිරි සුරැට්ටුවක් බොමින් සැදැසමය ගතකරන විට තොපිට 2010 "

    චී චී, මෙකද මහින්ද චින්තනෙ, ආ, එල්ලවල මේධානන්ද හාමුදුරුවො කිව්වනෙ නෙද රජතුමා කරනවනම් ඔන දෙයක්, හැබැයි අනික් උන් කලොත් නම් හොඳ නැ කියලා

    ReplyDelete
  9. "රට ගොඩ නගා සංවර්ධනය ලබා ගන්නා මහින්ද චින්තන ඉදිරිදැක්මට එක් නොවි, පිටු දහයක වැඩකට නැති,"

    ඔයා පිටු ගාන ගනන් කරලද ඡන්දෙ දෙන්නෙ, අපිට පිටු 10ක් ඇති මෙයා... පොත් ගනන් ගැහුවත් එකෙ තියෙන දෙ කොරන්නෙ නැත්නම් වැඩක් තියෙයැයි

    ReplyDelete
  10. @සියල්ලට
    මෙහි දක්වා ඇත්තේ 2010 ජනපතිවරණයට ඉදිරිපත්වු, යහපාලනය ගෙන එමට උත්සාහ දරන සරත් මහතා සිය කතා වලදි පල කල අදහස්ය

    පාහරයා
    කලවැද්දා
    සුරැට්ටුවක් බොමින්

    එම වචන පමණක් බාවිතා කලේ එවා තවදුරටත් අසැබි වචන සේ දැක්විය නොහැකි නිසාමය

    ReplyDelete
  11. Here is the clip for yesterday's interview, I don't know what else you need.

    http://www.youtube.com/watch?v=ePu-xVyHN-M

    ReplyDelete
  12. Watch this video carefully!
    What Ranil has to say about war, SF and Mavil Aru.
    Please use your vote intelligently.
    I's your vote that counts
    http://www.youtube.com/watch?v=QNm4YlQiefo&feature=related

    ReplyDelete