Wednesday, January 27, 2010

මෙන්න අපේ වැඩ - කොළඹ තැපැල් චන්ද ප්‍රතිපලය

වෙලාව - 10.00 [ ලංකාව රත්නපුර - තැපැල් ]
මහින්ද - 9458 ආසන්න
69%
සරත් - 4143 ආසන්න 30%

වෙලාව - 12.00 [ ලංකාව මොනරාගල - තැපැල් ]
මහින්ද
- 8871- ආසන්න 69%
සරත් - 3795 ආසන්න 29%

වෙලාව - 12.32 [ ලංකාව පුත්තලම - තැපැල් ]
මහින්ද
- 4988- ආසන්න %
සරත් - 2464 ආසන්න %




2010/01/27
වෙලාව - 03.32 [ අපි දිනුම් ]
දැන් නම් වඩේ ගොඩම තමයි ...


වෙලාව - 03.32 [ ලංකාව කොළඹ - තැපැල් ]
මහින්ද
- 12119- ආසන්න 63%
සරත් - 6897 ආසන්න 36%

වෙලාව - 03.35 [ ලංකාව කැගල්ල- තැපැල් ]
මහින්ද
- 14330- ආසන්න 67%
සරත් - 6811 ආසන්න 32%

වෙලාව - 03.48 [ ලංකාව ගාල්ල - කොට්ටාශ ]
මහින්ද
- 25795- ආසන්න %
සරත් - 27625 ආසන්න %



බලාපොරොත්තුවන්න - යාපනය /කලුතර ....

සමස්ත
මහින්ද - ආසන්න %
සරත් - ආසන්න %

වැදගත් පුවත්
ගුණමකු කමේ විපාක ... රට රැවටිමේ විපාක ... උබලත් අදම හිතට ගනින් ෆොනියෙක් නොවෙන්න ...



තොරතුරැ - නෙත් එෆ් එම්

12 comments:

  1. නුවර පාර ඔහොම යමු.

    ReplyDelete
  2. එළ කිරි ... මිනිසුන්ට තාමත් කළගුණ මතක තිෙයනවා මම හිතන්ෙන්

    thejan

    lankanthoughts.wordpress.com

    ReplyDelete
  3. denata ohoma demmata. thawa tikakin oyata dethun denekwa wedata ganna wei oya wede karanna. eth kamak ne digatama danna kiyala illanawa

    ReplyDelete
  4. මිනිසුන්ට තාමත් කළගුණ මතක තිබුනානම් රජාට නොව SF ටයි ලබාදිය යුතු.මන්ද අප රටට අවශ්‍ය ජනාධිපති කෙනෙකු මිස මහ රජෙකු නොවන බැවිනි.

    ReplyDelete
  5. machan ela kiri mamath inna ubath ekka.thama mukuth hithanna be.me rajjya sewakayange kamaththa.balamu mokada wenne kiyala..

    ReplyDelete
  6. balanawada anarkalee hurathal wenawa DERANE

    ReplyDelete
  7. @සියල්ලට

    මෙතනින් මෙය අවසන්. මට සියල්ලට වඩා මගේ නින්ද වටි ..

    ReplyDelete
  8. anarkalee mata.. mama anarkaleeta.. rata yakaata.. ane anarkalee

    ReplyDelete
  9. එහෙනම් අපිත් නිදාගන්නම්

    ReplyDelete
  10. අර මාවෝ සේ තුං කියනවා වගේ, මිනිස්සු රවටන්න බෑ!

    සුබ අනාගතයක්!

    ReplyDelete
  11. @ අනුරාධ
    සහතික ඇත්ත මචං

    ReplyDelete