Monday, January 18, 2010

මහින්ද තුලින් මතු වු නායකත්වයේ ගුණාංග

මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ හුදේක් මහිනද හා නායකත්වයේ ඇති සබැදියාව ඉදිරිපත් කිරිම පමණක් බව කරැනාවෙන් සලකන්න.

1.පෙනුම
උත්තුංග පිරිපුන් දේහය
පියමනාප සිනහව
උඩු රැවුල

2.ඉවසිම
වසර 40 ක් පුරා දේශපාලනය කිරිම
ඇමකිම් හෙවත් තනතුරැ පසු පස හබා නොයැම
මන්ති / ඇමති / විපක්ෂ නායක / අගමැති / ජනපති යන තනතුරැවල ඉවසිමෙන් කටයුතු කිරිම
කොපමණ කොටි බොම්බ ගැසුවවත් මාවිල් අරැසොරොව්ව වැහන තෙක් යුද්ධය පටන් නොගැනීම
නියම කාලය පැමනෙන තුරැ බලා සිටිම

3.ජනතාවට නිවැරදි දිශානතිය පෙන්විම
එක්සත් සංකල්පය වැරදි බවත් එකිය සංකල්පය නැවැරදි බවත් ජනතාවට එතුතු ගැන්විම
ජනතාව එක අරමුණක පිහිටුවිම
පටු අරමුණු වල හිරව තිබු සංවර්ධනයට අලුත් ඇබුමක් දිම

4.ජනමතයට කන්දිම
පුජ්‍යය හා පුජක යන දෙපක්ෂයේම අදහස් වලට ගරැකිරිම
සැම ජන කොටසකටම සාමනව සැලකිම
ජන මනස තේරැම ගැනිම හා ඊට සරිලන ලෙස හැසිරිම
පවතින තත්වයන් එකවට වෙනස් නොකිරිම

5.නිවැරදි තින්දු තිරණ ගැනිම
කැරැල්ල මැඩපැවැත්විම
විදේශ් බලපැම් වලට යට නොවිම
රජුන් තනන්නා කවුරැ වුවත් නිවැරිද තිරණයම යතාර්තයක් කිරිම
සුදුස්සා සුදුසු තැනට පත් කිරි
නිවැරදි තිරනය සැම විටම ගැනිම
අතිතය වර්තමානය හා අනාගතය දෙස බලා තිරණ ගැනිම
අනුගාමිකයින් වැඩට අවැසි විදිහට සකසා ගැනිම


6.ආදර්ශමත් විම


මහිනදගේ නායකත්වයේ දුර්වල කම් සියල්ල ඔබගේ කමෙන්ටුවේන් බලාපොරොත්තු වෙමි. මන්ද යත් ඔහුගේ දුරවලකම් කා වැරදි ඇති බව මම පිලගනිමි.



kandyrd@gmail.com - එවන්න ඔබේ අදහස් [ගල් / මල් /දොස් / වස්] සියල්ල සාදරයේන පිලිගනිමි

26 comments:

  1. මහින්ද කාගේ නායකයාදැයි දැනගන්න පහත ලිපිය කියවන්න.

    http://aththa.blogspot.com

    ReplyDelete
  2. මහින්ද, මේ ගොනා හැර ඔබට තවත් ගොනුන් සිටීද?

    ReplyDelete
  3. සුදුස්සා සුදුසු තැනට පත් කිරිම ...

    ඒ කියන්නේ අසන්ත ද මැල් නිමල් සිරිපාල වගේ අයද?

    ReplyDelete
  4. මහින්ද සතු සුදුස්සාට පුක දීමේ ද දක්ෂතාවයද හොද නායකත්ව ගුණයකි.

    ReplyDelete
  5. මේක ජෝක් එකක් නේද?

    ReplyDelete
  6. Well Said,

    Examples of giving right position to the right person are Gotabhya Rajapaksha, Dayan Jayathilake, Rajeeva Wijesinhe, Palitha Kohona and many others. President Rajapaksha goes into the history as the first leader of this country after the independence who had balls to appoint the right person to the right place and reaped immense benefits. In this case he has been a trail blazer in our political arena. The country has long been suffering from the epidemic of not putting right person to the right place and as a result of it being at the receiving end of innumerable debacles. As many other qualities he is blessed with this has paid a lot dividends to us with magnificent achievements.

    ReplyDelete
  7. අනුගාමිකයින් වැඩට අවැසි විදිහට සකසා ගැනිම

    මර්වින් සිලවා වගේ

    ReplyDelete
  8. ලස්සනට අසභ්‍ය "comment" එකකුත් දාලා තියෙන්නේ. ඒවා දාන්න ඇත්තේ පොඩි අයට බලලා ඉගෙන ගන්න වෙන්න ඇති. පළමුවෙන්ම අනුන්ගේ මත ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ඒ අතින් ගත්තහම කොච්චර හොරා කිව්වත් මහින්දට ඡන්දය දෙන්න ඕනෑමයි.

    ReplyDelete
  9. බුදු හාමුදුරැවන්ගෙ දෙතිස් මහා පුරැෂ ලක්ෂන වගේ.
    ලිංගේන්ද්‍රයත් ඒකෙ මහා පුරැෂ ලක්ෂනයක්

    ReplyDelete
  10. මහිනදගෙ වැරදි හරි / සරත් ගෙ නායකත්වය හරි කමෙන්ටු වදිහට දම්මනම් නරකද? කුණුහරැප කියනවාට වඩා ....

    ReplyDelete
  11. ඇත්තටම උඔට පිස්සුද බං. මෙච්චර කාලයක් පිටරට ඉඳලා මේ සතියේ ලංකාවට ආව කෙනෙක් වගේනෙ ලියලා තියෙන්නේ... ඇත්තටම උඹේ ඇස් කන් හරියට වැඩ කරන්නේ නැතිද?

    ReplyDelete
  12. පෙන ඒකා ලිව්වනම් ඒල .... උ ලංකව තුල හිටපු ඒකෙක් හින්දා.....

    ReplyDelete
  13. pissu hedei mewa dekkama. mechchara gathi guna thiyena nayakayage yaha palanayada meka. den therenawane minissunta

    ReplyDelete
  14. මහින්දගේ නායකත්ව ගුණ පෙන්වන මහා පුරුෂ ලක්ෂන තුලින් ලිංගේන්ද්‍රයෙහි ප්‍රමාණය දන්නේ ඔහුගේ ප්‍රිය ආර්යාව නොව අනර්කලී මෙනවිය පමණි. මන්ද යත් ඒ සියුමැලි යෝනිය නිතැනින්ම නායකත්ව බලපරාක්‍රමයෙන් පිරුනාවූ ශිෂ්නයන් සදහාම එය කොන්දේසි විරහිතව සහය දක්වන බැවිනි.

    ReplyDelete
  15. ape kattiya godakma dhaksa ka bathe malapaha karannane neda

    ReplyDelete
  16. @අසැබි දේ ලියු අයට පමණි

    අන්මතයක් ඉවසිය නොහැකි, ඔබ සරත්ට චන්දය දුන්නාද එයිනුත් කරනුයේ සරත්ගේ විනිත බාවය කෙලෙසිමකි

    ReplyDelete
  17. මචංලා , මොන දේ නැතිවුනත් අපිට කෙළෙහිගුනේ කියන එක තියෙන්න ඕනේ ... මගේ එක සහෝදරියක් පිටකොටුවේ බස් බෝම්බෙට අහුවෙලා අපිව දාලා ගියා. ඒ තත්වේ නැතිකළේ කවුද කියලා අපි හැමෝම හිතට ත‍ට්ටු කරලා ඇහුවොත් ඇහෙන්නේ කාගේ නමද? 2005 රනිල් අංකල් දිනුවනම් Fonseka කියල නමක් වත් අහන්න ලැබෙන්නේ නෑ නේ ද? ඉතිං යුද්දේ කරනකං රටේ තියන තරං කුහක වැඩ කරපු යා‍ළුවො කටිටියක් එක්ක එකතුවෙලා මේ රණවිරැවා කරන්නේ මොකද්ද ?කවුරැහරි මේ ටික මට පැහැදිලි කරල දෙන්න කරැණාකරලා...

    ReplyDelete
  18. Leadership Skills and Sri lanka:
    නායකත්වයේ අසම සම ගුණාංග තුලින් තිස් වසරක යුධ සාපය මේ ලක්දෙරණින් තුරන් කලමහින්ද වෙනුවෙන් අප හට කල හැකි එකම හා ලොකුම කලගුණ සැලකීම වන්නේ ඔහුට මෙත් වැඩීමෙන් ආශිර්වාද කිරීම විනා යලි බලයට පත් කිරීම නොවේ.

    මන්ද යත්, ඇදහිය නොහැකි වංචා,දූෂණ, කොමිස් හා කේවට්ට මැති ඇමති රංචුව පාලනය කල හැක්කේ සෘජු හා යහ පාලනයකින් යුත් සරත් ගේ දේශපාලන රාමුව තුලින්ම මිස, නිවට නියාලූ මැදමූලන චින්තනයකින් නොවන බව පසක් කර ගන්නේ නම් යෙහෙකි.

    ඔබ සරත්ට චන්දය දුන්නද නොදුන්නද එය පයෙහි ලූ දූවිල්ලක් තරම් වන්නේ, එයින් ධර්මය යටපත් කල නොහැකි නිසාවෙනි. මෝඩ මිනිස, දැන්වත් සත්‍යය කුමක්දැයි නුඔගේ හ්ර්දසාක්කියට ඇහුම්කම් දියව.

    ReplyDelete
  19. blackCAT

    මෙත් වැඩීම ගැන අංශුමාත්‍රයක් වත් දන්නවනම් නුඹ ඔහොම කියන්නෙ නැහැ, අනික නුඹේ ඒ දැනුම සම්බන්ධයෙන් මට වැඩක් නැත.

    නමුත් මේ දේ කිව යුතුයි, සරත් කියන්නෙ බල ලෝභයෙන් මත් වෙච්ච තමුන් ඉන්න තැන (දේශපාලන බංකොලොත් වෙච්ච රට පාවා දෙන කාලකණ්නි සෙට් එක) පේන්නේ නැති ගුණ මකුවෙක්.

    නුඹ කී එක දෙයක් අනුමත කරමි, ඒ ධර්මය යටපත් කල නොහැකි බව. ධර්මයට අනුව නම් මහින්ද දිනය යුතුමය, පරම සත්‍ය එයයි.

    මෝඩ මිනිස, දැන්වත් සත්‍යය කුමක්දැයි නුඔගේ හ්ර්දසාක්කියට ඇහුම්කම් දියව.

    ReplyDelete
  20. @blackCAT ට පිලිතුර @fiqri විසින් දි ඇති බැවින් එයින සෑහිමකට පත්වි ඇතැයි සිතමි

    ReplyDelete
  21. @fiqri and @නුවර පාර,

    "නමුත් මේ දේ කිව යුතුයි, සරත් කියන්නෙ බල ලෝභයෙන් මත් වෙච්ච තමුන් ඉන්න තැන (දේශපාලන බංකොලොත් වෙච්ච රට පාවා දෙන කාලකණ්නි සෙට් එක) පේන්නේ නැති ගුණ මකුවෙක්."

    තිස් වසරක යුධ සාපය මේ ලක්දෙරනින් තුරන්කල ලෝකයේ සිටින හොදම හමුදාපති යැයි ප්‍රතිවාදීන්ගේ කටින්ම කියවුනු මෙවන් ශ්‍රේෂ්ඨ පුද්ගලයකුට අපහාස කරන නුබලා වෙනුවෙන් මගේ කාලය නාස්ති කිරීම අනවශ්‍ය යැයි සිතමි.
    ඇදහිය නොහැකි යුධසැලසුම් සාදමින් හමුදාව තුල දූෂිත ගනුගෙනු වලට තිත තබමින් සෘජු හා විනයානූකූල යහ පාලනයකින් මේ යුද්ධය ජයග්‍රහණයට පිබු‍රැපත් සෑදු පුද්ගලයෙකුට මෙවන් බලලෝභයෙන් මත්වූ කාලකන්ණින් කලමණාකරනය කිරීමට අමුතුවෙන් උත්සාහයක් ගැනීමට අව්‍යශ්‍ය නොවේ...
    හරකුනේ, ඔබ සරත්ටහෝ මහින්දට හෝ චන්දය දුන්නද නොදුන්නද එය පයෙහි ලූ දූවිල්ලක් තරම් නොවටින්නේ එයින් ධර්මය යටපත් කල නොහැකි නිසාවෙනි.
    මෙය මාගේ අවසන් ප්‍රතිචාරයයි. ඔබට කැමති දෙයක්මෙහි ලියන්න. සිතන්න.මන්ද මේ බ්ලොගය ඒ සදහාය. එය ඔබගේම අයිතියකි. මට කල හැක්කේ උපේක්ෂාවෙන් බලාසිටීම පමණකි.

    ReplyDelete
  22. blackCAT,

    මී හරකෝ, තිස්වසරක යුධ සාපය ඉවර කිර්‍රිම සරත් තනියම කල දෙයක් හැටියට පුරසාරම් කිය කිය අනික් එවුන් (නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක බලකාය, ගම් මට්ටමේ සිවිල් ආරක්‍ෂක කමිටු, යුද්ධේ ඉවර වෙනකන් අමාරුකන් ඉවසගෙන හිටිය උඹ, මම සහ අනෙක් එවුන්) පිම්පියො ගානට දාල.

    අයෙත් මම කියනවා "තමුන් ඉන්න තැන (දේශපාලන බංකොලොත් වෙච්ච රට පාවා දෙන කාලකණ්නි සෙට් එක) පේන්නේ නැති".

    ඉතින් මේකට බල ලොභයෙන් මත් වෙච්ච ගුණ මකුවෙක් කියනවා හැරෙන්න වෙන වචනයක් මට නැත.

    අනික කැමති දේ ලීවීම සහා තමන්ට අවංකව හැඟෙන දේ ලීවීම අතර ලොකු වෙනසක් ඇත.

    නුඹ මෙතන හරි "ධර්මය යටපත් කල නොහැකි නිසාවෙනි" .

    උපේක්‍ෂාවෙන් බලා සිටීම = අනේ මට නම් බැහැ ඕවට අත දාන්න, මම ඕන එකක් වෙද්දෙන් කියල පැත්තකට වෙනව, රට හැදුනත් එකයි නැතත් එකයි.

    ReplyDelete
  23. den umbamane Mahind thaniyen kala kiyanne. den minissunta oone hondata jiwath wenna. ape rate salli nasthi karakara, horakam karana palakayo oone na. eka thama mahindata thibba 70% chanda den enna ennama bahinne

    ReplyDelete
  24. යුද්ධය
    මහින්ද නායක්තවය දුන්නා, සරත් ඒක පිලිපැදලා ඒය ඊට පහලට නායකත්වය දුන්නා. අන්තිමට සටන් කල සෙබලු තමයි වැෙඩ් කෙල්, මෙක මහින්ද කියනවා, ඒත් කුහක ගුණමකු සරත්, තනියෙන් බදාගන්න යනවා.

    70% දැන් 60% විතරට වැටිලා, 27 වෙනිද වෙනවිට 54%ක් ලබනවා, ෙකාකටත් ඔයත් ගීන් කාඩ් ඒකක් සෙට් කරගෙන ඉන්න,

    ReplyDelete
  25. Bambuwa thamai 54% ganne. den 45%wath na MRta. eeye election comissionar ma kalakirila yanna giya.
    27 wenida balamu umbe blog eke comment tika

    ReplyDelete
  26. @27 බලමු
    ඹව් අනිව 27 කියන්නම් මම කවුද කියලත්......

    ReplyDelete