Saturday, January 16, 2010

සුපිරිසිදු සරත් අපිරිසිදු වුන හැටි

මමත් මඩ ගහන්න කැමති නැහැ. එත් ඉතින් දැක් දේ නොලිය ඉන්නත් බැහැ. මෙපමණකරක් අපි අහලා තිබුණ සල්ලි වලට මන්තිරයෝ එහාට මෙහාට පනිනවා කියලා එත් කවුරැවත් ඔක හරියටම විශ්වාසයකට ගන්න බැරැව තමයි හිටියේ. එත් ඊයේ සිදුවුනු සිද්දයත් එකක්. ඇත්ටම සරත් පඔ ගාලක පැටලිලා කියලා අපිට කියන්න පුලුවන්. දැක්කේ නැති අය ඉන්නවනම් ඔන් බලාගන්න





දැන් ඉතින් අපිට කියන්න, ඔය සරත්ට කඩේ යන කට්ටිය මෙකට උතරයක්. ඔය ඉතින් දවස් 40 තුල කරන කියන කාරනා. මේ යොදය බැරිවෙලාවක්වත් අවු 40 හෝ රනිල් ගේ කාලයේ සිට ආවන්ම් , අපිට කතා කරන්න සරත් කෙනේක නැහැ... බලමු කට්ටයගේ අදහස් මොනවද කියලා

28 comments:

  1. අනේ නෑ මේ බොරු. ඒ ගොල්ලා බෝ පැළ වගෙ. සරත් අයියත් දුෂණය බලං ඉන්න බැරිම තමයි දේශපාලනයට ආවෙ ඒක ඉවර කරල දාන්න. ඒකට අවුරුදු 14 විතර වේලි වේලි හිටපු කට්ටියකුත් එකතු වෙලා ඉන්නවා උදවු කරන්න. බයවෙන්න එපා ඒ ගොල්ලා ඒ අවුරුදු 14 ඇරියස් කවර් කරන්න හදන්නෙ නෑ. මාටියා නම් ගහන්නෙම නෑ.

    ReplyDelete
  2. mekenn monawada pehedili wenne? bag eka genawe kawda kiyalawath, bag eke thibbe monawada kiyalawath, monawa genada katha kale kiyalawath kisima deyak pehedili nehene? meeta wada honda video ekak nedda? meken nam kisima deyak kiyanna amaruine?

    ReplyDelete
  3. මේක සෙල්ලමක් නෙමේ.අල්ලස් ගැනීමක්.එහෙම නේද?
    දැන් මේ මන්ත්‍රී කියනවා එයා මේ වැඩේට ගියේ අල්ලස් ගන්න එක මාට්ටු කරල දෙන්න කියල.එහෙම කරනකොට අල්ලස් පරික්ෂන අංශයට පොලිසියට ඒ ගැන දැනුම් දීල තමයි සාමාන්‍යයෙන් කෙරෙන්නෙ.
    1.එහෙම පොලිසියට දැනුම දීමක් මෙහිදි වෙලා නැහැ.ඒ ඇයි?
    2.මේ ගැන පොලිසියට පැමිනල්ලක් කරල තියනවාද?මම දන්න තරමින් එහෙම කරල නැහැ අල්ලස් දීම බරපතල අපරාධයක්.ඒ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් නොදෙන්නේ ඇයි?අධිකරන ක්‍රියාමාර්ග නොගන්නෙ ඇයි?
    3.මේ වීඩියෝ එක පැහැදිලි වීඩියෝ එකක් නෙමේ.බ්ලර්ඩ් වීඩියෝ එකක්.පැහැදිලිව සල්ලි දෙන්නෙ කවුද කියල පේන්නෙ නැහැ.සල්ලි දෙන කෙනාව මාට්ටු කරගැනීම නම් අවශ්‍යතාවය පැහැදිලි එෆෙක්ට් එකකින් වීඩියෝ කරන්න තිබුන.එහෙම නොකලේ ඇයි?
    මම නම් කියන්නෙ මේකෙ සැක හිතෙන ගොඩක් තැන් තියනවා.26 වෙනිද වෙනකම් මේක කියල ඊට පස්සෙ මේක යට ගහනවා.ඒ ගැන විවාදයක් නැහැ.මේක අපරාධයක්.ඇත්තටම මෙහෙම දෙයක් වුනා නම් නඩු දාන්න ඕනෙ.මාධය සාකච්ඡා තිය තිය ඉදල හරියන්නෙ නැහැ.
    ඊලගට මේ වීඩියෝ එක මාධ්‍ය වල ගියාට අර එමිලිකාන්තන් සහ නාමල් රාජපක්ෂ එකට ගත්ත ෆොටෝ එක එක මීඩියා එකක දැම්මෙ නැහැ.අද සිරසෙ සටනෙදි ඒක පෙන්නන්න දුන්නෙත් නැහැ.මේක ඉතාම අසාධාරන විදිහට මාධ්‍ය භාවිත කරමින් කෙරෙන චන්ද සටනක්

    ReplyDelete
  4. ඒ ගොල්ල බෝ පැළ.

    ReplyDelete
  5. මචං සරත් මම සරත් ට කඩේ යන එ‍කෙක්. හැබැයි මම ලාබ බලා‍ගෙන කඩේ යන එකෙක් නෙවෙයි. හැබැයි මම හරි කියලා හිතන දේ, මම දකින දේ, හා මගේ මතය වෙනුවෙන් පෙනී සිටිනවා.

    1. මුසම්මිල් යනු ජන්ද පදනමක් සහිත චන්දයෙන් තේරැනු මන්තී%වරයෙක් නොවේ. ඔහු ජවිපෙ ජාතික ලයිස්ත=වෙන් පත්කල මන්තී%වරයෙක්.

    2. සාමාන්‍යයෙන් පගාවක් දෙද්දි හරි ජල්තරයක් කෙරෙද්දි ඒක හෝඩියේ පංතියේ සිස්ටම් එකට කරන්නෙ නෑ.
    අපි දන්නවා එක ඕඅයිසී කෙනෙක් ඉන්නවා. මිනිහා පගාව ගන්නවා. කොහොමද දන්නවද? පාමසියක නමක් කියලා ඒකෙන් විස්කි බෝතලයකට බිල ගෙවලා බිල පොරට ගෙනත් දෙන්න කියනවා. පස්සේ විස්ති හරි සල්ලි හරි ගන්නවා.

    3. ලක්ෂ 300 ක මුදලක් එපා කියලා ආපු මුසම්මිල් කොහොමද කාමරයේ තිබ්බ මුදල් ප%වෘත්ති සාකච්ඡාවට ගේනනේ. අනික මෙතැනට පොලීසිය සම්බන්ධ වීමක් නැහැ. නැතිනම් හිතන්න පුළුවන් පොලිසිය ගෙනාවා කියලා.

    4. සැපයර් හෝටලයේ කාමරය බුක් කල පුද්ගලයාගේ නම,ජහැඅංකය සාමාන්‍යයෙන් රිසෙප්පසන් එකෙන් ගන්න පුළුවන්.

    5. අනිත් කාරණය විමල් මේ සල්ලි ජනාධිපතිත=මාගේ මැතිවරණ ව්‍යාපාරයට ගන්නවලු. ඇත්තටම විමල්ට කරන්න තිබෙන්නේ මේ සදහා නීතිය කි%යාත්මක කිරීමයි. එතකොට ලක්ස 300 රාජසන්තකයි. කාටවත් මැතිවරණ කරන්න බැහැ. ඒක නීති විරෝධියි.

    6. විටෙක මේ සල්ලි ඇමරිකන් සල්ලි බව පවසනවා. ඊට පස්සේ කියනවා නෝර්වේ සල්ලි කියලා. වැඩේ අවුල්

    7. පගාව දෙනු ලබන වීඩියෝ දර්ශනය සැබෑ එකක්ද යන්න තවම ස්ථිර කර නොමැත. (එය දෙපාර්ශවයෙන් ඕනෑම කෙනෙක=ට අදාළය)

    8. සාමාන්‍යයෙන් චිත%පටි වල ඔය ආකාරයට මුදල් දුන්නාට ඇත්තටම එහෙම දෙ‍න්නේ නැහැ. ඊට වඩා කරම සහ විධි තියෙනවා. බැංක=වක මුසම්මිල්ගේ හෝ බිරිදගේ නැත්නම් හිතවතෙක=ගේ ගිණුමේ තැන්පත් කල හැකියි. ලංකාවේදී එසේ අසුවෙනවානම් නොර්වේ හෝ ඇමරිකන් සල්ලි ස්විස් බැංක=වක තැන්පත් කල හැකිය. (ඊ බෑන්කිං, ටෙලි බෑන්කිං, ඊ-කෑෂ් වැනි දේ ගැන හිතන්න.එතකොට හොටල් වල කාමර බුක් කරලා සල්ලි දෙන්න ඕන නැහැ. කෝල් එකක් දීලා කිව්වමහම ඇති.

    9. ලක්ස 300 වෙනුවට නිශ්චල දේපළක් හෝ චංචල දේපළක් මිලදී ගෙන දිය හැකිය. (වාහනයක් හෝ නිවසක්)

    10. ලක්ස 10 චෙක්පත් වලින් වුවද මෙය ගෙවන්නට හැකිව තිබුණි. එවිට ලොක= ට%ැවලින් බෑග් වල සල්ලි දමාගෙන එන්නට වුවමනා නැත.

    හොර වැඩ හොරට කරන්නේ කෙසේද යන්න හොද හොරෙක්ගෙන්ම ඇසිය යුත=ය.

    Recommended Movies: Italian Job, Bank Job, How to Rob a Bank, ConAir, Catch Me If U Can, Cradle to the Grave, Great Train Robery

    http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5232:q-q-&catid=35:2008-10-13-08-30-14&Itemid=27

    ReplyDelete
  6. //www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5232:q-q-&catid=35:2008-10-13-08-30-14&Itemid=27

    තාරැණ්‍යට හෙටක් සංවිධානයට මුදල් දුන්නේ කොටි සංවිධානයේ මූල්‍ය ප%ධානී එමිල් කාන්තන් බව ට ඉහත ලින්ක් එකේ විස්තර ඇත.
    ඡායාරෑපයට අනුව එමිල් නාමල් ගේ ගජ මිත=රෙකි.

    ඔබ එය විශ්වාස කරනවාද? නැත්නම් ‍ඒකට හේත= මොනවාද?

    ReplyDelete
  7. වැඩේ ව‍රදින්න වගේ යනකොට මහින්ද වටේ ඉන්න වදුරු රැළ කඩුවලින් මැස්සො ම‍රන්න යනව මුන්නට මොලයක් නැහැ මැස්සො කෙසේ වෙතත් එකෙන් රජ්ජුරුවන්ට කොච්ච‍ර හානි වෙනවද කියල,

    වදුරු රැළටත් හ‍රියන්න ඉන්න බොග්කාරයො ටික තියේන ජ‍රාව ටික හැම තැනම ගාගෙන මිනිස්සුන්නට ඡන්දෙ පාවිච්චි ක‍රන හැටි උගන්නන හදනව මීට වැඩිය හොදයි නෙ ඔය වදුරු රැලට තියෙන ඡන්ද ටික රැකගන්නෙ කොහොමද කියල ලිපියක් ලිව්වනම්,

    ඔහෙල හිතුවද ඔය කියන කියන එව පිලිගන්න ත‍්රම් මෙක කියවන උන් මෝඩයො කියල , මම දන්නෙ නැහැ thisara කිව්ව විදියට විමල් මේ සල්ලිටික මතිව‍රනයට වියදම් ක‍රන්න ගන්නව කිව්වද කියල හැබැයි එහෙම කිව්වන විමල්ලුත් හිරෙ ඉන්න ඔන මොකද වංචාවකට සම්භන්ද මුදල් ප‍රිහ‍රනය ක‍රාට

    ඔයවගේ දෙයක් උනානම් මුලින්ම ක‍්රන්න ඔන පොලීසියට කියන එක නේද , කව්ද ඔකට අත්තඩංගුවට අරන්තියෙන්න ඔයවගේ වැරදි ක‍රපු කෙනෙක්ට නිදහසේ ඉන්න මේ රජය ඉඩ දෙයි කියල හිතනවද මේ දවස්වල මොකද මේදවස්වල .

    ReplyDelete
  8. @ මෙක බොරැවක් කියන සියල්ලටම
    1. බැරිවෙලාවකවත් ඔය කියන දොශ රහිතව මෙකාරනවා ඔප්පු වුනෝත පිලිගන්නවද සරතුත් තවත් එක් දේශපාලකයෙක් විතරමයි කියලා?

    2. ඇයි මධ්‍යස්තව හිතන්න බැරි
    එක පාරටම මෙක බොරවක් කියන්නේ නැතුව. ඊලගට තිබුණු මධ්‍ය සාකච්චාවේ රවි කරැනානයකගේ මුන තිබුණ විදිහ මතකද?

    4. නිදහස් මනසින් හිතන්න
    දැක්ක නේද මෙක දැක්ක ගමන් එකට ඔය ක්ට්ටිය කොපමණ කේන්ති ගිහින්ද කියලා.....

    5. නාමල්
    ඔව් මමත් ඔය පින්තුරය දැක්ක. මම පිලිගන්නවා නාමල් එහෙම කරපු එක වැරදියි. එත් ඔය කට්ටිය මෙ විඩියෝ එක බොරැවක් කියන්න උපරිම උතාසාහ කරනවා. බලන් ඔය කටිටිය කොපමණ පක්ෂ වලට අහුවෙලාද කියලා. හිතන විදිහ එක පැත්තකට විතරක් සීමා වෙ.

    6.රටක අනාගතය
    වැදගත් දෙයක් රටක අනාගතය ෆිල්ම් එකකින් පෙන්න විදිහ තරම් ලේසි නැහැ. ඔයාලාත් දැන් රනිල් පෙන්නන්නේ ෆිල්ම් එකක්. එකේ නලුව කරලා තියෙන්නේ අපි හමොම් සලකපු සරත්ව. දුෂටය කරලා තියේන්නේ රට බෙරගත්තු මහින්දව. කොහොමද මෙ ෆිල්ම් එක?

    ReplyDelete
  9. @සියල්ලටම
    ඔව් මෙක අල්ලස් දිමක් හා ගැනිමක්. මත් බලගේන ඉනේන මෙකේ ඉතුරැ ටික කොහොම වෙයිද කියලා .... අනික මෙවා තමයි දේශපාලනය කියලා ලංකවේ මිනිස්සු කරන්නේ.

    ReplyDelete
  10. @නුව‍ර පාර

    ඔය කියන චොදනා දෝශ රහිතව ඔප්පු ක‍රොත් අපි අනිවර්යයෙන්ව පිලිගන්නව එක, එත් එහෙම කිසිම ඔප්පු කිරීමක් නැතිව බොරුවට එවා ප‍්රචාරය ක‍්රන එක වැරදියි කියලත් ඔබ පිලිගන්නවාද

    ReplyDelete
  11. ඔව් මම පිලිගන්නවා. වෝදනා ඔප්පු කරන්නෙ නැතිව එවා ගැන කතා කිරිමෙන් පලක් නැහැ කියලා

    එත් ඔය මහින්දට එදිරිව කියන සහෝදර සමාගමේ හොර එකක්වත් ඔප්පු කරලා නැහැ. එතකොට එවත් බොරැ මවා පැම් කියලා ඉහතින් කමෙන්ටුව දාපු කෙනා පිලිගන්නවද?

    ඔබේ පිලිතුර ඔවි නම්. ඇයි මහිනදට විරැද්ද වෙන්නේ බොරැ /ඔප්පු නොකල දුෂන කතා වලට?

    ReplyDelete
  12. යමක් විස්තර කරද්දි චිත්තරපටියක් හරි පසුගිය සිද්ධියක් හරි යොදා ගන්නේ එය පැහැදිලි කිරීමට පමණයි. එයින් පෙන්වන්නේ මෙය මෙසේ සිදුවිය හැකියි යන උපකල්පනයේ සිටයි. අනෙක් අතට අප දකින දේ තමයි පසුවට යම් කිසි සිද්ධියක් ලෙස කි%යාවට නැංවෙන්නේ. මා දන්නා තරමින් මෙය මනෝ විද්‍යාත්මක සිද්ධාන්තයක්. (ඒ ගැන විශාල දැනුමක් නැත)

    අනෙක් අතට මෙය ඔප්පු වුවහොත් අනිවාර්යෙන්ම සරත් වැරදි බව ඔබගේ වේබ් අඩවියේදීම මා පිළිගැනීමට වුවද කැමතියි. (ඔහු සමග මගේ පුද්ගලික හැදුනුම්කමක් නොමැත)

    අනෙක් අතට අප මේ සිද්ධියේ ඇති අස්වාභාවික ගති පෙන්වා දීමයි මවිසින් සිදු කරනු ලැබුවේ. එය කේන්ති ගැනීමක් නොවේ. එසේ කේන්ති ගත්තා නම් ඔබත් දන්න අමු ශ=ද්ධ සිං‍හලෙන් කමෙන්ට් දානවා. (සමහරැ එහෙම කරනවා)

    නාමල් ගේ පින්ත+රය අපට සත්‍යයක් වුවද ගැටළුවක් නැත. මන්ද යත් දෙමළුන් සහ සිංහළුන්ට එකට අඩියක් ගසන්නට පුළුවන් නම් එයද හොද ප%වණතාවයකි. මා එම පින්ත+රය ගැන සදහන් කලේ අතීත වැරදි මත පුද්ගලයින් කොන් කල නොකල යුත= බව දක්වන්නටයි. (මෙය ජේවීපී. වැඩක් යනුවෙන් ජායාරෑපය ප%තික්ෂේප නොකිරීම ගැන ඔබට ස්ත+ති වෙමි.)

    එසේම මෙම වැරැද්ද ඔප්පු වුවහොත් අනිවාර්‍යයෙන්ම නීතිය කි%යාත්මක කල යුත=ය.

    ReplyDelete
  13. මට පොඩි ප්‍රශ්ණයක් තියනව. මේක ගත්ත කියල කියන්නේ ලොකු හෝටලේක නේද? හැබැයි මට වාහනවල හෝන් සද්ද වගයක් ඇහෙනව. පැහැදිලි කිරීමක් කලොත් ලොකු දෙයක්

    ReplyDelete
  14. @නුව‍ර පාර

    ඔව් ඔබ කියන හ‍රි මහින්දට හෝ ඔහුගේ පිරිසට එරෙහි චොදනා ඔප්පුක‍්ර නොමැති බව සැබැය
    එහෙත් ආන්ඩුව කියනවනම් විපක්ෂයට ඔය කියන චෝදනා ඔප්පු ක‍රන්න කියල ඊටවඩා විහිලුවක් තියෙනව කියලනම් මම හිතන් නැහැ මොකද එම චෝදනා එල්ලක‍රන පුද්ගලයන්ට එම චොදනා ඔප්පු කලහැකි ප‍රිස‍රයක් තියෙනවද, නමුත් චෝදනා එල්ල වන ආන්ඩුවට ඉතාම පහසුවෙන් නිසි ප‍රීක්ෂනයක් සදහා ඔවුන්ට ඉඩලබාදි එවාට පිලිතුරු දී තමන් ගේ නිදොස් බාවය පෙන්නුම් කල හැකියි නේද ,

    නමුත් ආන්ඩුව මොනවද ඔවුන්ට පිලිතුරු වශයෙන් ලබාදෙන්නෙ මමත් හොරානම් උබත් හොරා කිය කිය ඉන්නව මිසක් තමන්ට එල්ලවෙන චෝදනාවලට නිසි පිලිතුරක් ලබා දෙන්නෙත් නැහැ තමන් ලග සියලු බලතල හා නීතිය ක‍්රියාක‍්රවන ආයතනවල පාලනයත් තියාගෙන කැලැ පත්ත‍ර ගහගහ ඉන්න එක විත‍රයි ක‍රන එක විත‍රයි ක‍රන්නෙ. කාටද මේ විහිලු ක‍රන්නේ ඡන්දෙ දෙන මිනිස්සුන්ටද ?

    ReplyDelete
  15. @thisara
    කේන්ති ගියා කියන වචනය තුලින් ඔබට සිත් රිදමක් ඇතුවුව නම් මාහට සමාවනු මැන. ඔය බාවිතා කලේ 4වෙන් ඇනිමොනියස් සදහා පමණි. නමුත් වරකට එක් අයකුට බැගින් කමෙන් නොදැමිමේ වැරදින් ඔබට යම් අසාදාරණයක් සිදුවු බව මම පිලිගනිමි. නැවත වරක් එයට සමාව ඉල්ලමි.

    මනෝවිද්‍යයාත්මක කරනය ගැන මාත් නොදන්නා බැවින එගැන කතා කිරිමට නොයමි.

    විඩියෝව හා සම්බන්ද කාරනාවේදි, එය ඇත්තක් නම්, එම අල්ලස් දිම වැරදි බව පිළිගැනිම ඔබ, පක්ෂාකට හෝ පුද්ගලයකුට නොබැදි, ස්වදිනව හිතන පුදගලයකු බවට කරැනු සනාත කරයි. එම නිසා රටේ එකිය බාවය පිලිබදවත් ඔබගේ අදහස් දැන ගැනිමට කැමැත්තේමි.


    @සියල්ලටම
    විඩියෝව ඇත්තද බොරැද කිය මමවත් දැනේ නැති නැසා එගැන වැඩි යමක් මටද කිවනොහැක.

    ඇත්ත අපි වැරද්දක් කරනුයේ අනිකා කල නිසානම් එය මහ මොඩ වැඩකි.

    මෙහෙම හිතන්න, ඔයට කවුරැහරි එකපාරට කියනවා හොරා කියලා එතකොට ඔය මොකද කරන්නේ. නැහැ මංහොකන් කලේ නැහැ කියනවා ඇරෙන්න ඔයට වෙන මුකුත් කරන්න පුලුවන්ද? ඔයා ඉස්සේල් පොලිසියට ගිහින් ඇන්ටියක් දාන්නේ නැහැ. එක කරන්නේ අනික් පුදුගලයා. එහින්ද මහින්ද හොර නම් ඇයි. එකම කාරනයක් වත් අවු 4 ක් තිස්සේ උසාවි / පොලිසි /අලුලස් කියන තැන් වලට අරන් නොගියේ

    මම පුදගලිකව කියනේනෙැ නැහැ ඔවුන කවුරැත් හොද පිරිසිදු චරත කියලා. මම කියන්නේ ඔය ඔක්කොම එකයි. මම ඔයා ඔතනට ගියත් අපි කරන්නේ ඔය ටික කියලා...

    ReplyDelete
  16. මම මෙය ප්‍රතික්ෂේප නොකරමි. මෙය 90%ක් ඇත්තය.

    නමුත් අප මෙය ගණන් ගත යුතු කාරණාවක්ද? පනින හැම එකාම පනින්නේ එක්කෝ සල්ලි වලටය නැත්නම් සල්ලි හොයා ගත හැකි ආකාරයේ පදවියකටය. ඒකට මහින්දද සරත්ද කියා භේදයක් නැත. එස්. බී. ලා ජොන්ස්ටන්ලා ද පැන්නේ සල්ලිවලටය. විමල් පැන්නේ සල්ලිවලටම නොවුවත් සල්ලි හොයාගත හැකි පදවියකටය. නැතුව මේ එකෙක් වත් සුපිරිසිදු දේශපාලකයන් වූ නිසා නොවේ. මෙය ලංකාවේත් වෙයි. ඇමෙරිකාවේත් වෙයි. හැම තූත්තුකුඩියේම වෙයි.

    මෙය නීති විරෝධී නොවන්නා සේම අල්ලසක්ද නොවේ. මෙය අල්ලසක් නම් දෑවැද්ද දීම/ගැනීමද අල්ලසකි.

    මෙය පාන්දර පිටවන වාතයක් තරමට වත් ගණන් ගත යුතු කාරණාවක් නොවේ.

    10% බොරුව මුසම්මිල්ට ලක්ෂ තුන්සීයක් දීමට පොරොන්දු වූවාය යන කාරණාවය. මේකා ලක්ෂ තුන්සීයක් වටින්නේ නැත. අනික ලක්ෂ තුන්සීයක ඩීල් එකක ඇඩ්වාන්ස් එක ලක්ෂ දහයක් වන්නේද නැත.

    මුන් බොරුවක් වත් හරියට කියා ගන්න දන්නේ නැති ගොන්නුය.

    ReplyDelete
  17. http://www.facebook.com/photo.php?pid=30824557&id=1553536314

    ReplyDelete
  18. මචං puluwannam me mee harakata kiyapan ooka gena Allas komisamata complain karanna kiyala ..nikan me boru Maadya Saakachchaa thiyanne nethuwa...

    ReplyDelete
  19. ඉහත රැපය එම තැන නොපවති. කරැනා කර නැවත පවතින බැදියක් දමන්න

    ReplyDelete
  20. @නුව‍ර පාර

    ඔබ නැවත අහනව හොරකම් ක‍රානම් උසාවි/ පොලිසි / අල්ලස් කොමිසමට ගිහින් හොරම් ඔප්පු ක‍රේ නැත්තෙ කියල , උසාවි යන්න පුලුවන් එත් උසාවියෙන් දෙන තීරන පිලිබද ක‍්රියාක‍රන්න වෙන්නෙ පොලිසියට හෝ රජයට නමුත් මම හිතනව ඔබට ලංකාවෙ පොලිසිය හැසිරෙන ආකාරය ගැන අමුතුවෙන් කියන්න ඔනෙ නැහැ කියල

    අල්ලස් කොමිසමක් තියෙනවද කියලනම් මම හ‍රියටම දන්නෙ නැහැ නමුත් අල්ලස් කොමිසමට භාර දීපු පැමිණිලි තමන්ට ලැබුන කියල ලියුමක් වත් ලැබුනෙ නහැ කියල කියනවනම් පැමිණිලි ක‍රපු උදවිය කියනව ඇහිල නම් තියෙනව,

    ReplyDelete
  21. @Anonymous
    හරි ඔය හැමතැනම පැත්කට අදිනවනම්. ඇයි පර්ලිමෙන්තුවේ දොෂාබියෝග ගෙනාවේ නැත්තේ? කිලිනොච්චි වෙනුවට මැදවච්චි / ලසන්තව මැරැවේ සරත් කයලා කියන් පුලුව්න් අයට ඇයි එක වචනයක් පර්ලිමෙන්තුවේදි මහින්දට විරැද්ධව කතා කලේ නැත්තේ? අවු 4 ට එක දුෂනයක් නැහැ දැන් තමයි ඔක්කොම?

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. amila himiyange driver karapu wedakata unwahansewa dawas 10 rakshitha bhandanagaarye thiyanna puluwan una nam, rahas polsiyen prashna karawanna puluwan una nam, methara loku allasak deelath ee pilibandawa aduma tharame kata uththarayakkwath ganna beri ai...machn mama dannawa theeranayak wenas kireema amaarui kiyala namuth hari kaalayata theerana wenas kirima thamai niyama hekiyaawa...

    neththam jourge bush, prabhakaran wage parada wenna wenawa...escalation of commitment

    ReplyDelete
  24. thawa kiyanna deyak thienawa...umba comments walin mata pena widihata umba Mahindata support kalath umba aththatama rata gena hithanawa kiyala therenawa...eka hindai mama allas gena mama danna deya kiyanne...

    mage yaaluwek innawa ministerial secretary kenekge puthek, gampaha sername eka ------rathna...

    Miniha aanduwa gena kiyana katha ahuwanam kawadaawath SLFPA ekatawath MR tawathth channde denna hithenne...

    Api oya 30m walata keee gehuwata meeta kalin aanduwata aapu loku loku manthrila hemotama wage 50M gaane deela thienawa..samaharuntha eeta wedi lu..anika oya agamethi ge putha innawa neda. Vidura Wikramanayake..uu thamailu rate inna lokuma desha drohiya..salli walata onama deyak karana jaathiye minihek lu....

    ReplyDelete
  25. මේ ලංකාවේ මිනිස්සුන් ගැන විමල්ගේ තියෙන ගණනය කිරීම තමයි මේකෙන් පේන්නේ. මුසම්මිල් කොයි තරම් මෝඩයෙක් වුනත් විමල් කියන්නේ පොරකි. ඔහුට මේක මීට වඩා හොඳට කරන්නත් තිබුණි. එ්ත් මේක ඡන්දෙ බලාගෙන කරපු වැඩක් හින්දා ඔහුට ඕනේ වුනේ මිනිස්සු ටික අන්ද ගන්නයි. මේ හරහා අනික් පැත්තේ අය බා ගන්න එක කෙසේ වෙතත් තමන්ගේ පැත්තේ කට්ටියට ආතල් එකක් දෙන්නයි මේක කළේ. අනික් පැත්තේ අයටනම් මේ දවස් ටිකේම කට්ටිය හෝ ගාලා එන නිසා අමුතු ආතල් අවශ්‍ය නැත. එ් නිසා මේකෙන් විමල් පෙන්නුවේ තමන්ගේ හරක් කම නොව තම පාක්ෂිකයනගේ දැනුමේ තරමයි. මම නං කියන්නේ විමල්ට ගහන්න ඕනේ එයාලා.

    ReplyDelete
  26. @razor lk
    මම ඔබ ඔය කියන චෝදනා පිලිගන්නම්. එත් ඔයා දෙන්න පුලුවන්ද සහතිකයක්. මාස 6 න් චිධෘයකය අයින් කරන සරත්ට රනිල්ගේ, හොර ඔකෝම අයින් කරන්න පුලුවන් කියලා. මොකද ඔතන ඉන්න රවි මංගල ගැන අපි දෙන්නම දන්නවනේ. අනික මට ජවිපේ ගැන විශ්වාසයි. එත් වැඩක් නැහැ. මෙගොල්ල කියන දේට සරත් අකමැති ගමන් මෙයලා කරන්නේ, රටට පුසිද්ධ පුකාශයක් කරලා, අයින් වෙනවා. මෙක තමයි මෙයාලගේ ඉතිහාසය. එහිනද් එකිය බව රකිනවා කියන මහිනද, සරත්ට වඩා හොදයි.

    ඔව් මම රට ගැන හිතනවා මිසක්. මහිනද හො සරත්ගේ හොර වැඩ සුද්දකරන්න පෙනිසිටින්නේ නැහැ. මට ඔනා එකිය ලංකාවක් විතරයි. ඔබත් රටට හිතැති කෙනෙක් ලෙස මම පිලිගන්නවා. එත් අපි දේනනා ඉන්නේ පැති දෙකක, ඔයාට ඔනා දුෂනය නැතිකරනන්. මට ඔනා එකය රටක්. මෙ මමත් දුෂණයට අකමැතියි. එත් දුෂණය නැති කරන්නත්, එකිය රටක් ඔනා.


    @හෂාන්
    ඔව් ඔව් දේශපාලනය ඔහොම තමයි. පවෙන චන්ද ගොඩ දාගන්න පුලුවන්, ඔය චිදිහට රගදක්වලා තමයි. ඔවා බලාගේ අතල් හා කේන්ත්යන කොටස් දෙකක්ම මෙරට තුල ජිවත්වෙනවා. සමහරැ මෙවා දැකලා කලකිරිලා චන්දය දාන්නේත් නැහැ. ඔව මට උබට නවත්වන්න බැහැ.

    ReplyDelete
  27. ඔන්න අද වැඩේ අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කරලා. දැන් කවුරැ කවුරැත් හොද ළමයි වගේ තම තමන්ගේ වැඩ කිඩ පෙන්නන්න.

    හැබැයි ඉතින් අල්ලස් හා දූෂණ කොමිසමේ වැඩ ඉබි ගමනින්. ඡන්දේ පහුවෙද්දි මේවා හැම දෙනාටම අමතක වෙයිද දන්නේ නෑ.

    වාර්තාව ලැබෙද්දි ඇත්තටම මුසම්මිල් ජෙනරල් එක්ක ඉදියිය ද දන්නෙත් නෑ.

    ReplyDelete
  28. @thisara
    "වාර්තාව ලැබෙද්දි ඇත්තටම මුසම්මිල් ජෙනරල් එක්ක ඉදියිය ද දන්නෙත් නෑ"
    ඔව් මම මෙකරනාවදි ඔබත් එකක් එකගවෙමි. [සරත් දින්නොත්]

    ReplyDelete