Wednesday, January 27, 2010

ඇයි උතු - නැගෙ චන්ද අඩු උනේ?

පහත බැදියට ගොස් මෙවර මැතිවරණය තුල මෙරට වැසියන්ගේ චන්ද දෝලනය විම දැක බලා ගත හැක.
http://www.srilankanelections.com/results/results-main.shtml

මෙවර චන්දය පැවැත්වුනේ කොටි නැති වෙලාවක නිසා. ඔවුන්ට බලපෑම කිරිමට කිසිවකු නැත. එම පලාත් වල චන්ද සරත් / මහින්ද හා දේමළජාතික සංවිදානයේ ස්වාධින අපේක්ෂකයා අතර බෙදි ගොස් තිබුණි. එලෙසම පාවිච්චි කරන ලද චන්ද සංඛ්‍යවද බෙහෙවින් අඩුය. මෙයට හේතුව කුවක් විය හැකිද? ඔබගේ අදහස් දැක්විමට විවෘතය..

එලෙසම අනික් සියලු පාලාත්වල සරත්ට අකමැති බවද බහුතරයක් පවසා ඇත ...

දැන් ඉතින් සංවර්දන ඉලක්ක යතාර්තයක් කරමු ....

6 comments:

  1. Hethuwa aanduwa kerehi owunge satha pahaka wishwasayak nathi kamai. me heluwa loketa pennapu aanduwe gon kama

    ReplyDelete
  2. එතකොට ඉතින් සරත්ට උතු-නැගෙ නැති මිනිසුසුත් කැමති නැහැ. එහෙලුවත් ලොකයාට පෙන්නලා

    ReplyDelete
  3. moan heluwa hari loketa oone ape rate ayeth jathiwadi ethi karanna.

    ReplyDelete
  4. 1. more than 50% of registered voters from north are not in the country.
    2. Still tamils don't accept SF or MR as their leaders because they see them are sinhalese.
    3. There were several bomb blasts which spread the fears among people

    Those are the reasons I think.

    ReplyDelete
  5. අප විශ්වාසයන් දෙකක් උදෙසා බ්ලොග් ලියූවද, ඔබ පැහැදිලිවම වෙනස් සහෘද අනන්‍යතාවයකින් යුතුව සිය අදහස් හා ප්‍රති-අදහස් සමග ගනුදෙනු කලේය. විටෙක මා එය ඔබේ කපටි කමයැයි හැදින්වීමි. එය එසේ නොවේ යැයි පිලිගැනීමට තවමත් මා ඉක්මන් නොවූවද, ඔබ අප අතර මනුෂ්‍යත්වයේ ගැටලු අවම වනු ඇතැයි ඔබගේ මෙම සදහන හා දුටුවිට හැගේ.
    ඉතින්, ඔබට සුබ අනාගතයක්. ( නමුත් මාද තවමත් සිතනුයේ, විශ්වාසනීය වෙනසකින් තොරව මේ රටට සුබ අනාගතයක් නොමැති බවය).
    දැන් එය ඔබ වැන්නවුන්ට බාරය. එතනදී නුඹ වැන්නවුන්ට දිරියක් වනු පිනිස මෙය ලියා තැබුවෙමි.

    ReplyDelete
  6. @grey
    ඔව් ඔබගේ පැහැදිලි කිරිම ඉතා නිවැරදියි

    @ඇටමැස්සා
    ඔව් මම අනිකුත් දේශපාලන බ්ලොග් ලෙස අන්තගාමි නොමිය. සමහර විට එය ඔබ දුටු ලෙසම කපටි කමක් විය හැක. එම දේශපාල කපටි කම දැන් නවතා ඇත. මන්ද යත් මගේ කර්යය බාරය දැන් නිමව ඇත. අප අත්සාහ කරමු විශ්වාසනිය වෙනස හා සුබ අනාගතය යන දෙකම අපේ ජනපතිගනේම

    ReplyDelete