Wednesday, January 27, 2010

මහින්දට විරැද්ධව නුවර පාර වැඩ අරබයි

නුවර පාරේ අවශ්‍යතාවය වු අපේ අයකු නැවත ජනපති කරවිම දැන් ඉෂ්ට වෙමින් පවති. එහෙයින් දන් නුවර පාර මහින්දට විරැද්ධව ලිපි ලිවිම අරම්බ කිරිමට යයි. මහින්ද චින්තන ඉදිරිදැක්ම හා එය යතාර්තයක් වන අයුරැ එකිනේක ඉතා ඔනැ කමින් සුදුවන අයුරැ බලා සිටියි.

පහත කරැණු ඉතා ඔනැකමින් බලා සිටියි

දුෂනය
වංචාව
බරක් වු ඇමති මණ්ඩලය
දඩ බල්ලන් බැද දැමිම
අයතන ස්වදින කිරිම
කියු පරිදි සංවර්දනය


දැන් ඉතින් සංවර්දන ඉලක්ක යතාර්තයක් කරමු ....


පසුව ලියමි
හපොයි මට වුනු දෙයක් සිංහල බ්ලෝග් එකක් ලියලා ... හරියට ඔය වැඩි චන්ද ඔක්කොම මගේ ලිපි බලලා දුන්නා වගේ ... මට බැහැ මත් අර සමහක් වගේ මේ බ්ලෝග් එක නවත්තවනවා . හැබැයි මට නොර්වේ හෝ ඇමරිකා යන්න ඩොලරැතු නැහැ ... green කාර්ඩුත් නැහැ .. මම ඉතින් එදා වෙල හම්බකරන් කන එක.

මට අරලියගහ මන්දිරයේ අදුරන අයත් නැහැ. දන්න එකම එකේකෙනා මහින්ද එත් එමනුස්සයත් මාව දන්නේ නැහැ ...


මෙ බ්ලොග් කෙරැවාවෙන් මට උනේ තරහ කාරයෝ ටිකක් ඇතිවෙච්ච එක විතරයි. එ එකක්ම ඉන්ටනේට් බිල / ලයිට් බිල / මටග් කාලය නැතිවෙච්ච එක විතරයි. එත් කමක් නැහැ දැන් ඉතින් රටක් තියනවා. එහින්දා නුවර පාර බ්ලොග් එක නැති වුනාට කමක් නැහැ ....

මත තව ටිකක් හිතලා වැඩේ අත ඇරලා දානව. මුන් ඔක්කොම එන්නො මගේ අගට නේ ...

36 comments:

  1. ඔය එකක්වත් කෙරෙන්නෙ නෑ..
    ඔයාට උඩබලාගෙන ඉන්න තමා තියෙන්නෙ :P

    ReplyDelete
  2. ow apith balan innawa oowa wune netnam.

    ReplyDelete
  3. නුවර පාර,

    හරියටම හරි. අපි මහින්ද දිනෙව්වෙ, තිබ්බ options වලින් හොඳම එක මහින්ද නිසා මිසක්, මහින්ද සර්වසම්පූරණ කියන අර්ථයෙන් නෙවෙයි.

    ජම්බෝ ඇමති මන්ඩලේ ප්‍රෂ්නෙ විසඳන්නෙ කොහොමද කියන එක නං ඇත්තට ගැටළුවක්. මොකො ඇමති කං දුන්නෙ නැත්තං, කට්ටිය අනිත් පැත්තට පැනලා ආන්ඩුව පෙරලන්න බලනවා. එහෙම නොවෙන්න නං, කීප දෙනෙක් පැන්නට පෙරලන්න බැරි ශක්තිමත් ආන්ඩුවක් තියෙන්නෙ ඕන මහින්දට. කරුමෙ කියන්නෙ, එහෙම ආන්ඩුවක් තිබ්බොත්, 77දි 5/6 ක් අරං නටපු විගඩම වගේ කිසි බයක් නැතුව මන්ත්‍රී ඇමති ගොල්ල දූෂනයෙ යෙදෙනවා.

    ReplyDelete
  4. @ඇනි
    දැන් ඉතින් උඩ බලන් හිටියත් සැපයි.. මොකද අපිට කියලා රටක් තියනවා

    @ලලිත්
    ඔව් ඔවා තමයි ගැටලු ...

    ReplyDelete
  5. අනේ ගොනෝ. කට බලියන් බලා හිටපියි බූරුවා. ඇමති මණ්ඩලේ 110යි. එක ඇමති බල්ලෙක්ට පරිවාර බල්ලො බැල්ලියො 100ක් 200ක් ඉන්නවා. මාසෙකට කොටි 2ක් වියදම් කරනවා එක ඇමතියෙක්ට. රටේ මිනිස්සු බඩගින්නෙ. සහෝදර සමාගමට ශාප වේවා!!!

    ReplyDelete
  6. දැන් ඉතන් ඉතිරි අවු 8 ම සාටකයේ ශාපය තමයි. අපරාදේ ඔයාටත් තිබනේ එකට හවුල් වෙන්න .. අඩුම ගානේ එ සතුටවත් තියනවා ... දැන් ඉත්න ඔයා වෙන්නේ හුල්ල හුල්ල ඉන්න තමයි .... කමක් නැහැ 2017 දි වත් බලමු ..

    ReplyDelete
  7. ඔයා වීරයා වගේ රෙද්ද උස්සං කඩේ ගියා නේද?
    දැං ඉතිං මහින්ද චාටර් වැඩ කරනකොට ඔයා ගල්මුල් බලාපොරොත්තු වෙන්න.

    මීට පස්සේ සහෝදර සමාගමයි ඇමති මන්ඩලෙයි යකා නටනකොට අපි එනවා මේ බ්ලොග් එක පැත්තේ. හරිද?

    එහෙනං සුබ සිහිනයක් !!

    ReplyDelete
  8. Great work frnd, we will back u!!

    ReplyDelete
  9. me liyana mama me sare chande damme ne....
    hethuwa kotiyagen rata bera gaththu mahindata wirudda wenna bari kamath,e wagema mahindage jambo set eka gana thiyana prasnayath nisa.anith karane SF laga hitapu UNP ya wiswasa karanna bari kama.
    .....mama dan kiyanne mekai.,nuwara machan, lagadima ubama kiyai ane meya hariyanne ne wage kiyala...ubata therenne nadda meyalage thiyenne pudgalika uwamanawal witharai kiyalaa..uba kiyapu list eka hinayak machan.meyala okkoma apita gahanne baila..(sanwadayata)

    ReplyDelete
  10. meka liyana kena hari,kiyawana kenek hari mata kiyanawada poddak NUWARA ge 4weni apekshawata adala anduwe hodama dada balla kauda kiyalaa..

    ReplyDelete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  12. dada ballo gana NUWARA gen pilithurak balaporoththu wemi.

    ReplyDelete
  13. මම දන්න දඩ බල්ලා තමයි - කැලණයේ මර්වින් හෙවත් අන්දරේ

    ReplyDelete
  14. yaluwa mama ahannam awama prasnayak.oyata siyayata kiyak wiswasada e dog wa withdrow karana bawata hetin passe?(me kiyanne oyage 4 weni apeksawata adalawa ok)

    ReplyDelete
  15. 4 වෙන් එක
    අයියෝ මම කොහොමද එක කියන්නේ? එක ඉතින් ඊලග මැතිවරණයේදි මිනිස්සුන්ගේ අතේ තියන වැඩක්.

    ReplyDelete
  16. godak UNP aya me para vote kale na rata gena hithala. math ehemai. habai putho thawa 8 years mahindata dunna, balamu umbe me blog ekatama ennam apita bade para wadidddi. mata hondatama sure oya eka emathiyek ayn wenne na. den ithin bale dunnane. kapalla parippuwa...

    ReplyDelete
  17. හපොයි මට වුනු දෙයක් සිංහල බ්ලෝග් එකක් ලියලා ... හරියට ඔය වැඩි චන්ද ඔක්කොම මගේ ලිපි බලලා දුන්නා වගේ ... මට බැහැ මත් අර සමහක් වගේ මේ බ්ලෝග් එක නවත්තවනවා . හැබැයි මට නොර්වේ හෝ ඇමරිකා යන්න ඩොලරැතු නැහැ ... green කාර්ඩුත් නැහැ .. මම ඉතින් එදා වෙල හම්බකරන් කන එක.

    මට අරලියගහ මන්දිරයේ අදුරන අයත් නැහැ. දන්න එකම එකේකෙනා මහින්ද එත් එමනුස්සයත් මාව දන්නේ නැහැ ...


    මෙ බ්ලොග් කෙරැවාවෙන් මට උනේ තරහ කාරයෝ ටිකක් ඇතිවෙච්ච එක විතරයි. එ එකක්ම ඉන්ටනේට් බිල / ලයිට් බිල / මටග් කාලය නැතිවෙච්ච එක විතරයි. එත් කමක් නැහැ දැන් ඉතින් රටක් තියනවා. එහින්දා නුවර පාර බ්ලොග් එක නැති වුනාට කමක් නැහැ ....

    මත තව ටිකක් හිතලා වැඩේ අත ඇරලා දානව. මුන් ඔක්කොම එන්නො මගේ අගට නේ ...

    ReplyDelete
  18. nahe mithraya,salenna epa.mekai aula.uba me mathrukawata tikak anthagamee wadii.blog liyaddi kiyawana ayath inna bawa amathaka karanna epa..uba me welaawe paswanak prithiyen ipilunaata,me blog kiyawana un dannawa desapalakoyo kiyanne mokkuda kiyalaa.e aya wada karanne eyalage pudgalika uwamanawan sadaha pamanamai.SF awath okama thama..eka therum ganna.oya kattiya kauru kauruth gewanne supiri jiwitha,kage salli walinda?????
    hithanna un karanne mallak purawaganna gaman,allak apita dena eka..ubalaa e sochchama dakalaa uda pana pana hure kiyanawa....desapalanaya kiyanne mada gohoruwak..ekek neme depaththama karanne modayo made dala maha eun sura lowa yana eka..oya mada walen eliyata waren,,me blog eka athule apita ita wada lassana,wadagath dewal katha karanna puluwan............

    ReplyDelete
  19. ස්තුතියි. අන්න එහෙම වරෙන්කෝ මචංලා ... වචනයකින් හරි උදව්වකින් ... මගේ ඇගටම ගොඩ වෙන්නේ නැතිව ...

    ReplyDelete
  20. NWARA machan api podi wadak karamu,api mathiwaranayata adalawa tikak wenas karunak katha karamu.mata prathipala baladdi theruna deyak thama udde thibuna pathiwala wenas janamathayak prakasa wenawa.api poddak e gana katha karamu.me link eken resuls balapan.eke pahadiliwa thiyanawa.uba mokada mama kiyana de gana hithanne?

    http://www.srilankanelections.com/results/results-main.shtml

    ReplyDelete
  21. අදහස හොදයි... එත් දැන් මරණ පරික්ෂන තියලා වැඩක් නැහැ ... සමාවෙන්න ඔනා. එත් ඔයාට පුලුවන්නම් හොද විශ්ලේෂනයක් කරන්න ඔයාගේ නමින් මම එක පලකරන්නම්.. දැන් ඉතින් මොන ලිපිය දැම්මත් අවුලක් නැහැ ....

    මෙන්න kandyrd@gmail.com

    ReplyDelete
  22. nikan penala yanna epa anith ewun giya kiyala. me result eketh wune mahindata uthuru negenhira janathawage wishwase na kiyana eka?
    okatane awurudu dekata kalin election eka genawe. puluwannam owa discuss karanna. unuth ape rate minissune.

    ReplyDelete
  23. එක තමයි මම කිව්වේ ඔයා හොද ලිපියක් ලියන්න මම එකට විරැද්ධ නැහැ එක මම පල කරන්නම්....

    ReplyDelete
  24. බලන්න මේ කට්ටිය ඔබට හොඳ යෝජනා කීපයක් කරලා තියෙනවා.
    ඇයි ඔබට ඒවා ලියන්න බැරි? (එයාලා ලියල දුන්නොත් දාන්නං කියලා කියන්නේ)
    ඔබ දන්නේ රෙදි ගලවගෙන කඩේ යන ලිපි ලියන්න විතරද?

    ReplyDelete
  25. "අදහස හොදයි... එත් දැන් මරණ පරික්ෂන තියලා වැඩක් නැහැ ... "

    ඇයි නැත්තේ? ඔබ නියම සන්ධාන පාක්ෂිකයෙක් නම් කරන්න ඕනේ ඒ ගැන විශ්ලේෂණය කරලා ඇයි ඔබේ නායකයාට ඇතැම් ප්‍රදේශ වල මනාප නොලැබුනේ කියලා විග්‍රහ කරන එක. මොකද තවත් මැතිවරණයක් ලඟ එන බව අමතක කරන්න එපා. ඔබේ නායකයාට එය ජයග්‍රහණය කරන්න ඒ විශ්ලේෂණ රුකුලක් වේවි.

    ඒ වගේ දෙයක් කරන එක ඔබ ප්‍රතික්ෂෙප කිරීමෙන් මට හිතෙන්නේ ඔබ දන්නේ සිල්ලර ඕපදූප ගැන ලියන එක විතරයි කියලා. විරුද්ධ පාක්ෂිකයගේ මඩ හොයලා ලියන එක විතරයි කියලා.

    ඔබ ඒ වගේ මඩ ලියන්නෙක් නම්, ඔබ ලිවීම නැවැත්තුවත් අපිට ගැටලුවක් නෑ. අපි ඔබව තියාගන්න උත්සාහ කරන්නේ නෑ.

    ReplyDelete
  26. ඔව් මම මඩ ලියන්නේ එ හින්දා මම ලියන්නේ නැහැ

    මම සන්දාන පාක්ෂිකයෙක් නොවේ. එම නිසා මට මහින්ද ජනපති පුටුවට ගෙනාවා සේ, අනික් හොරැන්ව පාර්ලිමෙන්තු යැවිමට අවශ්‍යය නැත ...

    එහෙත් ජවිපෙය තනියෙන් ආවොත් ඔවුන්ට සහාහ පල කිරිම පිලිබද සිතා බැලිය හැක ...

    ReplyDelete
  27. මේ ලොක්කා මොකද කොමෙන්ට්ස් මකන්නේ?

    ReplyDelete
  28. එහි අසැබි වචන ලියා තුබුණු බැවින් මකන ලදි...

    ReplyDelete
  29. mama kiyanne mekai.desapalana mathayak dariema,chandaya prakasa kireema kageth aithiyak.eth wili lajja nathi aurin kade yanawanam eka juguppsa janakai.anika me desapalakayo kiyana eun sathekata wiswasa karanna bari ratakane deiyane api inne.

    ReplyDelete
  30. හරි අලුත් ලිපයක් ඇතුල් කලා, මහින්දගේ උතුරැ චන්ද අඩුවිමට හේතුව .... බලන්න එක

    ReplyDelete
  31. සහෝ . . ගිය දේ ගියා ලැබෙන්න ඕන දේ ලැබුනා . .. වෙන්න ඕන දේ වුනා . . . එත් ඔයාලා වගේ අයගෙන් දැන් ලොකු සේවයක් කෙරෙන්න ඕන . . . අහන්න ලැබෙන විදිහට නින්දිත විදිහට විරුද්ද මතවාදීන්ව මර්ධනයකට සැරසෙනවා කියලා කියනවා . . . අපේ රට තවත් උගන්ඩාවක් කරන්න ඉඩ නොදී ඔයාලගේ වගකීම ඔයාලා ඉටු කරයි කියලා අපි උදක්ම බලාපොරොත්තු වෙනවා . ..

    ReplyDelete
  32. ඇත්තටම මොකක්ද මෙ වෙන්නේ? සරත් කොහොද ඉන්නේ? ඇයි පුද්ගලික මධ්‍යවල නිවුස් නැත්තේ?

    ReplyDelete
  33. මිතුර ජාතිකඅවශ්‍යතාවයක් ඉටු කරමින් ඇවසිම මොහොතක ඔබ ඉටු කල කාර්යය ඉමහත් භක්තියෙන් අගයන්නෙමු..
    අතැර නොයන්න..
    ඔබ නිරන්තරයෙන් රැදීසිටිය යුතුමය..
    ඇවසි මොහොතේ ඔබ සමග අපද සිටින බව මතක තබා ගන්න..
    ඔබ සහ අප කමෙන්ට්ස් තීරූ විවෘතව තබා ගත්තද මධ්‍යස්ථ යැයි තමන්ම කියා ගනිමින් විරුද්ධ කමෙන්ට්ස් මකමින් සහ කමෙන්ට්ස් තීරු අගුළු දමා ගෙන සිටින රෙදි නැතිව කඩෙ ගිය පොදු අපේක්ෂක ගැත්තන් විසින් ලැජ්ජාවෙන් සහ වෛරයෙන් යුතුව ලියනු ලබන සෑම කියමනකටම පිළිතුරු සැපයීම ඇවසි නැත.
    ගත යුත්තක් ඇති වැදගත් විරුද්ධ මත වාදයන්ට පමණක් පිළිතුරු සැපයීම ප්‍රමාණවත් බව මගේ හැගීමයි.

    ReplyDelete
  34. @මාරයා
    ස්තුතිය ඔබගේ දිරි ගැන්විමට ....

    ReplyDelete
  35. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  36. This comment has been removed by a blog administrator.

    ReplyDelete