Saturday, January 9, 2010

එන විදිහ හරි නැහැ වගේ, සරත් දිනයි

අපේ රටට නුදුරැ අනාගතයේදි සිදුවිය හැකි දේ ගැන පුර්ව උපකල්පනයක් කිරිමයට දැන් කාටත් පුලුවන්. දැන් යන විදිහ එච්චර හොදනැහැ. මොකද ජනාධිපතිවරණයේන් සරත් දිනන බවට අපිට කියන්න පුලුවන්. එකට සාදාරණ හෙතු කිහිපයකුත් තියනවා. මොකද 2005 ජනාධිපතිවරණයේදි රනිල් පැරදුනේ ජන්ද 28000 කින් විතර. අපි ඔන කෙනේක් දන්නවා බැරි වෙලාවත් උතුරේ ජන්ද වැටුනානම් රනිල් දිනලා රට දෙකඩ කරලා ඉවරයි මෙවෙනකොට. එත් ඉතින් අපේම අනාගතපරපුරේ වාසනාවට කොටියම මෙකරැමෙට කරගහලා මහිනදගේන් කෙලවගත්ත.

මෙපාර තත්වය ටිකක් වෙනස් මොකද දිනන්න බැරි/ මිනිස්සුන්ගේ හදවත් තෙරම් නොගත් එහෙත් මෙපාර ඉල්ලුවොත් පරදිනවා කියලා හිතලා හිමිහිට ජන්දෙන් මාරැ උන රනිල්, සරත්ව ඉස්සරහට දාලා රජ වෙන්න බලන් ඉන්නවා. දැන් අපි බලමු මෙ කට්ටි දෙකට සහය දක්වන කට්ටිය කවුද කියලා

මහින්ද
නිදහස් පක්ෂය
නිදහස් පෙරමුණ
හෙළඋරැමය
පිල්ලයාන් පිල
ඩග්ලස් පිල
මුස්ලිම් කොන්.. කට්ටියක්
තොණඩමගේ කට්ටිය


සරත්
එක්සත් ජාතික පක්ෂය
ජවිපේ
මුස්ලිම් කොන් ...
මා පිල
දෙමළ ජාතික සංදානය
මනෝ ගනේෂන්

දැන් බලමු අප රට එකීය රටක් කරන්න විරැද්ධ උන කට්ට්ය කොහොද ඉන්නේ කියලා. සරත්ට සහය දක්වන කට්ටියේන් ජවිපේ විතරයි එකීය රටක් ගැන කියන්නේ. අනික් ඔක්කොම ස්වයං පාලන අයිතියක් හොයන කට්ටිය. මහින්දගේ කට්ටිය මහිනද චින්තය පිලි අරන් අපු හිනදා ඒ කට්ටිය කොහොමත් එකිය රටකට කැමති කට්ටිය. අනික තාම සරත් අපිට කියලා නැහැ මෙක එකීය රටක් කියලා. හැබැයි මෙක මහිනද කව්වා. එහින්දම ශිවගිතා පුබාකරන් සරත්ට සහය දක්වන්න එහා පැත්තට ගියා. දැන් ඉතින් අපිට අපි අරන් තියන තිරණය ටිකක් හිතන්න වෙනවා. මොකද අපිට දුෂනය කරන්න/ හොරකං කරන්න / මඩ ගහගන්න රටක් තියෙන්න ඔනා.

මෙපාර අයිත් ඇතිවෙලා තියෙන්නේ 2005 හේ තත්වයමයි. රටට මිතුරැ හා හතුරැ කට්ටිය අතර තරගයක් වෙලා. ගියපාර මහින්ද දින්නත් මෙපාර ටිකක් ඔහුට අමාරැයි මොකද සරත්ගේ පොරොන්දු සෙට් එකට ජන්දේ දෙන කට්ටියක් තාම අපේ රටේ ඉන්නාවා. අපි මෙ පාර අනිවර්යයේන්ම මහින්දව දිනවන්න ඔනා. නැතිනම් කවදා හරි අනාගත පරපුර අපිට දොස් කියයි.උබලා බඩගෝස්තරය/කටකතා/දුෂන කියන කාරනා වලට කොටුවලො රට පාවාදුන්නා නේද කියලා. මොකද මෙ කරනයම අපි 1815 හිටපු නායකයින්ට කියන හින්දා...

එහින්දා අපි මොන නරක වැඩ තිබුනත් මහිනදව දිනවන්නම ඔනා. මොකද දැන් දෙමළ කට්ටිය එක මිටකට ඇවිත් තියනාව අයිත් මෙරටට කඩන එකතුවකට. එහින්දා තමයි කට්ටිය බය නැතිව සරත්ට සහය දේනනේ නැතිනම් තමුන්ට, ඒ කිව්වේ කොටියව පොඩි පට්ටම් කරපු සරත්ට එකතුවෙයිද? මෙක රනිල් අපේ රටට තියන හතුරැකම නිසා කරන දෙයක්. ඔහු කැමති නැහැ අපේකමට / පොළවේ පයගහලා ඉන්න මිනිස්සුන්ට.

මම පොඩි උදාහරණයක් කියන්නම්
සුනාමිය ඇතිවුන වෙලාවේ මිනිසුසු ගොඩාක් මැරැනා. ඒ වෙලාවේ මෙ මනුස්සයා ඒ පාලාත්ව සංචාරය කලේ [හරියටම පහුවදා එවෙන කොට කුනු ගද ඇවිත් නැහැ] හරියට මැරිලා ඉන්නේ අද්භුත මිනිස්සු ටිකක කියලා හිතාගේන, කුනු ගැවෙන හින්දා- බුට් දාගේ කුණු ගද හින්දා නහයයි කටයි වහගෙන, මෙයත් එක්ක ගිය කරැ සහ අනක් කට්ටිය සමන්‍යයය විදිහට යනවා. හිතාගන්න පුලුවන්නේද මෙ නායකයගේ තරම.


පේනවනේද නායකයෙක් මැව්වහම වෙන දේ, ජේ ආර් රනිල්ව දේශපාලනයට ගේනාව එකේ වැරැද්ද? නායකයා මිනිසුන් අතරින් එන්න ඔනා. එහොම නොවුනාම හදාගත්තු නායකයන්ට මිනිස්සු කැමති නැහැ දැනටත් එජාපේට ජන්දේ දෙන්නේ පේමදාස මහත්තයා කරපු වැඩ වලට, මිනිසුසු රනිල්ට කැමති නැහැ මෙක රනිල් දන්නවා. එහින්දා මෙයා රටෙ මිනිස්සුනට කැමතිත් නැහැ. කොහොම හරි බලන්නනේ අපිට කෙල කරන්න. එත් එකක්ම මෙයා කපටියි. එහින්ද කවදා හරි යුද්දය දිනපු මහිනදට විරැද්ද උනේ නැහැ කියන්න ජනපති සටනින් හෙමිහිට මාරැ උනා.

දැන් හොදට හිතන්න මෙපාර සරත් දිනන ආකරයක් තියන හින්දා, අපි මහින්දට ජන්දය දේනන ඔනා. එහින්ද වැරදිලාවත් අපි ගහන ජන්දය අවලංගු නොවෙන්න හරියටම ගහන්න ඔනා. මොකද අපේ එක ජන්දයත් හරියට වටිනවා. කාගෙවත් ජන්ද හරවනවාට වඩා අපි මහිනදට ගහන ජන්දය වලංගුවන අකාරයට ගහමු. එතකොට අපිට පුලුවන් අඩුම ගනේ එකජන්දයකින් හරි මහිනදව දිනවන්න.

තව වැදගත් දේයක් සහොදර සමාගම කොච්චර සල්ලි ගැහව්වත් ඔකොම අයිත් මෙරටටම අයෝජනය කරල තියනවා. මොකද ලංකාවේ ඉඩම් / ඇපලෝ / සහ අනිකුත් කියන ඔය ඔක්කොම දේපල මෙරට එවා. එහිනදා මහින්ද කොච්චර ගැහැව්වත් කමක් නැහැ.




දැඩි අවදානමක් අපේ රටට ඉදිරිපිට දැන් තියේන්නේ

27 comments:

  1. මමනම් මේ කතාවත් එක්ක සීයට දෙසීයක් එකඟයි. නමුත් රටේ මිනිස්සුන්ගෙ තියන අවාසනවකටද මන්ද, දෙමල සන්දානය ( විදෙස් කොටි හඬ) සහ හිටපු හමුදාපති අතර ඇතිවී තියන එකඟතාවය මත, සරත්ට වැඩි වාසි අත්වී තියෙනව. මම මාසයක නිවඩුවකට ලංකාවට ගිය මොහොතේ මට ලොකු සතුටක් දැනුනා, ගුවන් පාලම් සහ තවත් දේ ඇතුලුව. අවාසනවකට මට ජන්දයට දාන්න ඉන්න බැරි වෙනව.

    ReplyDelete
  2. @රොකියා
    එක තමයි හැමොම කතා කරන්නේ දුෂනය, කවුරැත් කතා කර්නනේ නැහැ මහින්ද අවු 4 කට කරපු සංවරධනය.

    කනගාටුව ඔබ වැනි අයගේ ජන්දය මහිනදට අහිමි විම. එත් අපි අපිට පුලුවන් උපරිමය මෙහෙ ඉදන් කරන්ම්

    ReplyDelete
  3. මම දෙන්නේ මහින්දට,මම මුලින් දෙන්න හිටියේ SF ට,ඒත් වෙච්ච දේවල් නිසා මහින්දට දෙනවා,SF කියන කතා විශ්වාස කරන්න අමාරුයි.නාගරික ජනතාව SF ට ඡන්දේ දුන්නත් ,බොහෝ ග්‍රාමීය ජනතාව අතර මහින්ද ගැන ලොකු විශවාසයක් තියේනවා.

    ReplyDelete
  4. @ගලා
    අනිවා ලියන මටත් මුලින් සරත් ගැන හොද පැත්ත දැක්ක. එත් පස්සේ මොහුත් එකක් ඉන්න කට්ටිය හා කියන කරන දේ නිසා මටත් දෙපාරක් හිතන්ක උනා. කියන කතාව ඇත්ත ගැමි ජනතාව තමයි මහින්දට හා රටට කල යුතු යුතුකම හැමදාමත් කර්නේ.

    ReplyDelete
  5. එතකොට පිල්ලයාන් පිලට ඕන මොකක්ද??

    ReplyDelete
  6. @Anonymous said...
    එයා මහින්ද එක්ක හිටියට, මහින්ද පිලිගන්නේ එකීය රටක්.

    එත් රනිල් තමත් කියනවාද මෙක එකීය රටක් කියලා. සරත් කට හොල්ලලා නැහැතාම.

    ReplyDelete
  7. මචන්ලා... ඉරිද පත්තර වල තියන විදියට නම් පිල්ලයාන් SF ට එකතුවෙනව. ඔය දෙමළ කට්ටිය ගොඩක් පනින්නෙ ජනාධිපතිතුමා එක්ක තරහට නෙමේ. වෙන අය එක්ක තියන කෝන්තර පිරිමහන්න. ඔය පබා ගියෙත් එහෙම කෝන්තරයකට.. නමුත් අපි මේ හොර හවුල් ඔක්කොම නැතිකරන්න ඕන. අපේ ජනාධිපතිවරය තෝරන්නෙ අපි මිසක් LTTE කාරයො නෙමෙයි. 26 වෙනිදට අපි අපේ යුතුකම ඉටුකරමු..

    ReplyDelete
  8. @panni
    ඔයා ඔය කියන කතාව ඇත්නම් අපිට හොදටම පේනවා මෙ හොරමුල මොකටද එකතු වෙන්නේ කියලා.... ඒක ඇත්ත අපි අපේ යුතුකම හරියට ඉටු කරමු

    ReplyDelete
  9. @"තව වැදගත් දේයක් සහොදර සමාගම කොච්චර සල්ලි ගැහව්වත් ඔකොම අයිත් මෙරටටම අයෝජනය කරල තියනවා. මොකද ලංකාවේ ඉඩම් / ඇපලෝ / සහ අනිකුත් කියන ඔය ඔක්කොම දේපල මෙරට එවා. එහිනදා මහින්ද කොච්චර ගැහැව්වත් කමක් නැහැ."

    මචන් උබ ඉස්කොලෙ ගියෙ කොහෙටද බO? අපෙත් ලමයෙක් උන්නවා දාගන්න,

    ReplyDelete
  10. මේ පාරත් මහින්ද-සිහල උරුම හව්ල දිනවන්ඩ, එතකොට ආයෙත් අපේ ඊලම් සටන පිටරට ඉදන් කරන්ඩ අපෙ කට්ටියගෙන් හා අන්තර්ජාතිකයෙන් සහයෝගය ගන්ඩ ලේසි. සිහල උරුමෙ කට්ටිය අන්තවාදි කතා කරන්කොට අපේ ගොඩ වැඩිවෙනවනෙ. උරුමෙට අපෙ ස්තූතිය!
    ටි.න්.එ. එකට අපේ කොල්ලො යන එක වලක්වන්ඩ ඕන. මොකො, ප්‍රජාතන්ත්‍රවාදයෙන් අහල වෙඩක් නැ. එක ප්‍රබා කෙනෙක් මරුනට තව ප්‍රබාලා ඉන්නව.

    ReplyDelete
  11. @ දිlee

    මචන් දිලී කථාවක් තියෙනව අහල තියෙනවද අප්ප ගෙ හැටියට පුතා හැදුන්නැත්තං ඌ නොට්ටිටගෙ පුතා කියල.....

    ඉතින් උම්බේ ඔය ලමයත් උඔ ගිය ඉස්කෝලෙටම දාලා උම්බ ‍වගේ රියල් ගොනෙක් කරපන්....

    ReplyDelete
  12. @දිlee
    සමාවෙන්න. මහිනදගේ ගැහිල්ලයි මගේ ඉස්කොලෙයි අතර තියන සම්බන්දය කිව්වොත් මම අනිව ඉස්කොලේ කියනවා...

    @new LTTE
    මහින්ද - හෙල උරැමෙ දින්නොත්, දුෂන තිබුනත් එව කරන්නවත් අඩුම ගනේ රටක් ඉතිරි වෙයි. ඔය ඉපදිලා ඉන්න හා උපද්දවන්න ඉන්න පුබා නැතිකරන්න තමයි අපි මෙපාරත් මහිනදව දිනවන්නේ.

    ReplyDelete
  13. Machan la,

    Read this week Rivira paper.
    http://www.rivira.lk/2010/01/10/deshapa2.htm

    LTTE ekata thiyenne podi chanda pramanayai. but if Pilleyan giyoth. thathwaya darunui..

    "Mahinda dinawamu Sinhala balaya pennamu"

    ReplyDelete
  14. මම ඉස්සෙල්ලම චන්දෙ දුන්නේ හෙල උරුමයට ‍මගේ පළවැනි චන්දය... රටේ අවශ්‍යතාවය අනුව හෙළ උරුමය ජෙවිපෙ එකතු වුනා මහින්දට අපි එතකොට චන්දෙ දුන්නේ මහින්දට යුද්ධෙ ඉවර කරන්න කියල..... ඒත් මම චන්දෙ දුන්නෙ මගේ කැමැත්ත අනුව මහින්ද මහත්තයට... මහින්ද මහත්තය හමුදා සහායෙන් යුද්දෙ ඉවරම කරල දැම්මම අපටත් ලොකු සතුටක් දැනුන අනේ අපේ චන්දය අහක ගියේ නෑ නේද කියල. ඇත්තටම සතුටක් දැනෙනව තාම.

    යුද්දය ඉවර වුන ගමන් SF ට තානාන්තර දීල විශ්‍රාම යවල තවත් රජයේ ඉහල නිලයක් දීල හොදින් ඉන්න සැලැස්වුවත් මාසයක් හමාරක් යන්න ඉස්සෙල්ල දවසක් මාපිලා SF ට call කරල දුන්න ලනුවක්.... SF කෙලින්ම ගෝඨා ට ලොකු ලොකු ටෝක්ස් ටිකක් දෙන්න ගත්ත.

    ගෝඨ ඉතින් ‍මේවට පොඩි පොඩි REACTION ටිකක් ගත්තම ඕව ටික රෙකෝඩ් කරල ගැහුව අස්විමේ ලිපිය. කරුනු 16යි......

    මෙන්න ගේම ...

    යුද්ධයක් ඉවර කල ජයග්‍රාහි රටක මානසිකත්වයෙන් සිටි අපට ඒ සතුට භුක්ති විදින්නට දුන්නේ නැත්තේ භල ලොභී වේස මාපිලා.... අපේ ගරු ජනාධිපති තුමායි ජනරාල් තුමායි ‍කොටවල මුලු ‍ලෝකෙ ඉස්සරහම අපිව උපාහාසයට ලක්කරා...

    මහින්ද ගැන විශ්වාසයක් තියෙනව. මේ පාර දෙන්නෙත් මහින්ද මහත්තයට. මේ පාරත් මගේ තීරනේ හරිය කියල හිතනව!!!

    ReplyDelete
  15. @අන්තිම අනිමෝනියස්
    තරැණයන්ට රට ගැන තියන ආදරය. වැඩිමහල් අයට නැති එකතමයි ගැටලුව.....


    අනිවා මෙපාර තිරණයත් කවදාහරි දවසක අපේ අනාගත පරපුර මහත් වු සතුටින් මතක් කරයි.

    ReplyDelete
  16. දැනට එන ආරංචි වල හැටියට නම් පිල්ලෙයාන් විතරක් නෙමෙයි, හිස්බුල්ලාත් SF ට එකතු වෙන බව පේන්න තියෙන්නේ. එහෙම වුණොත් MR ට දිනන්න ඡන්ද ආනයනය කරන්න වෙයි, නැත්නම් වෙන ගේමක් දෙන්න වෙයි. මොකද දැනටමත් SF ඉන්නෙ ඡන්ද වලින් MR ට වඩා ඉදිරියෙන් නිසා.

    ReplyDelete
  17. @තනියා
    තව දවස් තියන හින්දා .... මහිනදව අපි ගොඩදාලා දෙනවා අපේ කතිරයේන. එහින්ද ජන්ද ආනයනය කරන්න ඔන වෙන එකක් නැහැ. එත් ඉතින් සරත් දිනුවොත් ඊට පස්සේ මාස6 කින් අපේ නායකයා රනිල් තමයි. කොකටත් ද්නමම ජවිපේත් එක්ක එක් වෙලා ඉන්න රනිල් එලවන මෙහෙයුමට, එතකොට සරත් ලංකාවේ නැහැ එයා අපේ රට අමාරැවෙ දාලා දුලා ලගට ගිහින්....

    කොකටත් තව පාරක් හිතන්න. හැබැයි ඔයා ඔයාට කැමති කෙනාට දිනන්න කියලා හිතාගෙන දේනන .....

    ReplyDelete
  18. එතකොට රු:10,000/= ට, යහ පාලනයට මොකද වෙන්නෙ? බඩු මිලත් අඩුකරල තව රු 10,000කුත් දුන්නම මාරයිනෙ නේද. රනිල්ගෙ චුයින්ගම් සහ රත්තරං චේන් වලට වඩා ඒ කතාව සමහරුන්ට ආසික්. ජනරාල්තුමාගේ කතාව මුල ඉඳලම අවුලක්. Sunday Leader ට කියනව සුදු කොඩිකාරයන්ට වෙඩි තිබ්බලු. පහුවදා අනික් අයට කියනව නැහැලු. රත්නපුරේ ඇවිත් ආයෙත් කියනව තිබ්බලු.
    සම්බන්දන් කියනව උන්ගෙ කොන්දේසි වලට එකඟඋනාලු. ටිල්වින් කියනව නැහැලු.
    දයාසිරි කියනව යුදඅවි පලහිලව්ව බොරුවක් කියල ඔප්පු කලහැකිලු. හැබැයි දෙන්නෙක් ඉස්සරහ නිසා බැරිලු.

    හරියට බැලුවොත් එක එක්කෙනා තම තමන්ගෙ හීන හැබෑකරගන්න රට දංගෙඩියට තියල. මට පෙර රට නෙමෙයි. රටට තැනක් ඇත්තෙම නෑ. ඔන්න ඕකයි SF මෙහෙයුමේ තරම. කොහොමත් මට පෙර රටට වඩා සුභ අනාගතයක් හොඳයි.

    ReplyDelete
  19. @නිලන්‍ත
    එලම තමයි එය තියෙන්නේ ගින්දර වගේ

    ReplyDelete
  20. @නුවර පාර
    මම නම් ඉතාලියේ ඉන්නේ.ඔයාගේ ලිපිය ස්ම්පූර්න ඇත්ත.අපට මුලින්ම රටක් තියෙන්න ඕනා දේෂපාලනය කරන්න.මමත් කියන්නේ මේ අවස්තාවේ මහින්දට තමයි අපි සහය දෙන්න ඕන.තව විෂේශ දෙයක් තියෙනවා කියන්න.මම ඉන්න රටේ නම් මහාමැතිවරන,ජනමත විචාරන මොනවා තිබ්බත් අපේ රටේ වගේ පහත් විදිහට මේ රට වල දේෂපාලකයොයි,සාමාන්ය පොදු ජන්තාවයි හැසිරෙන්න්නේ නැහැ.කොටින්න්ම ඡ්න්දෙකදි මේ රටේ එහෙම දෙයක් තියෙනවාද කියලවත් අපිට තේරෙන්නේ නැහැ. ඒ තරම් සාමකාමි.අනික මේ රටවල මිනිසුන් හරිම බුද්දිමත්.තම රට ගැන තමයි මුලින්ම හිතන්නේ.
    රටට ආදරෙයි.මේ වගේ රටක ඉන්නකොට තමයි අපේ රටේ අගය අපිට දැන්නෙන්නේ. ඒක ළ0කාවේ අතුලෙ ඉන්න හුගක් අයට තේරෙන්නේ නැහැ.

    ReplyDelete
  21. මා නම් මහින්දව දිනවන්නේ පළමුවෙන්ම ගුණමකු කමට එරෙහිව. මොකද,දේශපාලනයට බෝධිසත්ව වරු පහල නොවෙන බව මා දන්නවා. යහ පාලනය, දූෂණය නැවත්වීම නවත්න්න පත් වුනු ජනාධිපතිවරු, අගමැති වරු ලංකාවේ නම් කොපමණ සිටියාද? ඉදිරියට කොපමණ සිටීද? අනෙත් කාරණය තමයි, අර කිව්වා වගේ යුද්දය වෙලාවෙදී ඊට එරෙහිව සිට අය අද සිටින්නේ කොතනද, කියා විමසන එක, එතකොට ඉබේම රටට ආදරය මිනිස්සු ඡන්දය දෙන්න ඕනේ කාටද කියලා පේනවා. තවත් දෙයක් බටහිර රටවල් දිනවන්න ඕනේ කියන කෙනා අප විසින් හැමදාම පැරැද්දිය යුතුම කෙනා. ඉතින් එහෙම බැළුවහමත් SF ව පැරැද්දිය යුතුමයි. මට නම් මේ පතරංග ජනාධිපති ලැයිස්තුවෙන් සොයා ගත හැකි ඡන්දය දිය හැකි මිනිහා මහින්ද මිසක් රටක් පාලනය කළ යුතුයි කියලා බලාපොරත්තු වෙන මිනිහා නම් මහින්ද නොවේ.

    ReplyDelete
  22. අන්තිම අදහස දාපු අයියා(අැනි)නියම කඵාව

    ReplyDelete
  23. Single (තනියා) said...
    "දැනටමත් SF ඉන්නෙ ඡන්ද වලින් MR ට වඩා ඉදිරියෙන් "

    No macho.. thats wrong! u can c that because UNP eun tika active wela (Same ppl that they gave there vote for UNP last time).. so it didnt mean that SF is in front!

    ReplyDelete
  24. බලාගෙන යනකොට සරත් දිනයි වගේ, හැබැයි කමක් නෑ කියලත් හිතනව.. අපේ ඊලම් සටන දිගටම ගෙනියන්ඩ පුලුවන් වෙයි. මොකො මෙ දෙපල අපේ කට්ටියගේ සයයොගෙ ගන්ඩ බලනව මිසක් අපිට විසදුමක් දෙන්න ප්‍රතිපත්තියක් නැ..

    ReplyDelete
  25. Ow machan. Rata inna sinhalayonta witharak chande denna dunna nam hari. Mokada mun wena ratawala indan balana kota lankawe heti hondata penawa. Apita ne machan me jeewana wiyadamai anan manan prashna thiyenne.

    Eka hinda api rata giya sinhalayonta witharak chande denna puluwan wena widihata panathak gemu. Habai eketh scene ekak thiyenawa. Oya ipadenakotama rata yanna puluwan ewun eth denne UNPyata. Eka hinda mehe weda karapu ewunge salli walin igena gena rata giya ewunta witharak oka seema karanna one. Mokada unta thama oka hondatama therenne.

    ReplyDelete
  26. 'යුද්දය ඉවර වුන ගමන් SF ට තානාන්තර දීල විශ්‍රාම යවල තවත් රජයේ ඉහල නිලයක් දීල හොදින් ඉන්න සැලැස්වුවත් මාසයක් හමාරක් යන්න ඉස්සෙල්ල ' - ane yako. Umba ahala thiyenawada anduwe rassawal wala 'pool ekata danawa' kiyala scene ekak thiyenawa? Danne nethuwa athi neda? POddak ahala balapan. Gunamaku kamatai kalaguna salakannai da me paara chande denne? Ekath hondai mokada api hinga kaala hari e yuthukam karanna epai.

    ReplyDelete
  27. Metana inne serama ponnayoo...pakku..thopi huththala uddeta giyada huththo??uddeta giye api pako.pora talk dana ponnaya..tho mokada ape GEneralta owa kynda..yako api hindai thipi jeewath wenne danaganin ponnaya.thota kondak tibunada army ekatawath enda..pakaya...Tlks tika deepan umbe ganita gihin.danna magulak kypan huththo.api krapu kapa kireema danne api witarai..pakaya..paksha walata kade yana ponnnaya !!

    ReplyDelete