Tuesday, January 26, 2010

සරත් රටම රැවැට්ටුවා - චන්ද අයිතිය නැත - ජනපති විය නොහැක

සරත්ට මඩ ගැසිමක් නොවන බව මුලින්ම කියා සිටිය යුතුමය.

යුද්ධය අවසන, කිසිදු දේශපාලනයක සම්බන්ද විමට අදහසක් නොතිබුණු සරත්, ජවිපේ ගුණ්ඩුවට හසුවි, ජනපති වරණයට ඉදිරිපත්වුයේය. එම නිසා 2008 චන්ද හමි නාම ලේකනයේ ඔහුගේ නම නොතිබුණු හෙයින්, මෙවර ඔහුට චන්දය දිමේ හැකියව නැත.

දැන් ඉතින්, හංසයාට චන්දය දිපු සියල්ලම අතරමං වී ඇත. මෙවන් අයකුට චන්දය නොදිපු බැවින් නුවර පාර දෙවරක්ම සතුටට පත්විය. දැන් ඉතින් රටම රැවැට්ටු සරත් තම අලුත් මව් බිම වු ඇමරිකාව බලා පියසර කරනු ඇත. හපොයි වෙච්ච දේයක්. අලිය සිනුව දෙකටම දැන් අඩනු මිස අන් කවරක් කල හැකද?


සරත් ජය නොගන්න බව හෙට ඉර පයන්න සේ විශ්වාස වුවත්, බැරිවෙලාවකවත් ඔහු දිනුවත් ජනපති පුටුවේ ඔහුට දිවුරැම් දිය නොහැක. දිඨ්ට දම්ම වෙදිනිය හෙවත් ගුනමකු විමේ විපාක


පසුව ලියමි
නීතිමය තත්වය
1.ලංකාවේ පුරවැසියෙකු විය යුතුය - නඩුවක් ඇත සරත් කොන්ගහගේ දැමු
2.අවු 30 වැඩි විය යුතුය - එය සපුරැ ඇත
3.චන්ද දායකයකුගේ සුදුසුකම් සැපිරිය යුතුය - මොහු චන්ද අයිතිය නැත එම නිසා ජනපති ලෙස දිවුරම් දිය නොහැක. ඔහු 2008 චන්ද හිමි නාමලේකනයේ ඔහුගේ නම නැති බව මින් මොහොතකට පෙර සිරස ටි.වි සමග පැවසිය

ඊටත් පසුව ලියමි
මතකද ගුත්තිල මුසිල කතාව. මුසිලගේ විණාවේ තත් ඔහුම කඩා ගත් හැටි..

චන්ද කොමිසුරැ නිකුත් කල නිවේදනය




දැන් ඉතින් සංවර්දන ඉලක්ක යතාර්තයක් කරමු ....

69 comments:

  1. නුවර පාර
    මේකේ තියෙන නීතිමය තත්වය පැහැදිලි කරන්නකො

    ReplyDelete
  2. චන්දය අයිතය නැති අයකු යනු, ඔහුට ජන්දය ඉල්ලිය නොහැක.

    අණුඩුකුම විවස්තාව - ජනපිවරනය - යටතේ ඉතා පැහැදිලිව ඇත. කරැනාකර ව්‍යවස්තාව බලන්න ...

    ReplyDelete
  3. උප ගන්ත 31-1 යටත බලන්න

    ReplyDelete
  4. එත් දැන් හිටපු අගවිනිසුරු තුමාත් සරත් මහත්මයාත් කීවා ගැටලුවක් නෑ කියලා.ඔබට ෂුවර්මයි නේද.මොකද මට ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නෑ.

    ReplyDelete
  5. නැහැ මට ෂුවර් නැහැ . සරත් නන්ද සිල්ව කියපු එක හරි. ඔයා චන්දේ දැම්මේ නැත්නම්. ඉක්මනට ගිහින් හංසයට කතිරය ගහන්න. ඔහුට ජනපති විය හැකිය .....

    ReplyDelete
  6. ඔහු 3.50 ඡන්දේ දෙනවා කියලා FB එකේ තිබ්බා.ඇත්තද දන්නේ නැහැ.

    ReplyDelete
  7. පිස්සුද ආරක්ෂක හෙතුන් මත සරත් චන්දය නොදමයි - විජිත හේරත් දහවල් පැවති මධ්‍යය හමුව ...

    ReplyDelete
  8. CHAPTER VII - THE EXECUTIVE
    http://www.priu.gov.lk/Cons/1978Constitution/Chapter_07_Amd.html

    The President of the Republic



    The President of the Republic.

    30. (1) There shall be a President of the Republic of Sri Lanka, who is the Head of the State, the Head of the Executive and of the Government, and the Commander-in-Chief of the Armed Forces.

    (2) The President of the Republic shall be elected by the people, and shall hold office for a term of six years.



    The election and the term of office of President.

    31. (1) Any citizen who is qualified to be elected to the office of President may be nominated as a candidate for such office -

    (a) by a recognized political party, or

    (b) if he is or has been an elected member of the legislature, by any other political party or by an elector whose name has been entered in any register of electors.

    (2) No person who has been twice elected to the office of President by the People shall be qualified thereafter to be elected to such office by the People.

    (3) The poll for the election of the President shall be taken not less than one month and not more than two months before the expiration of the term of office of the President in office.

    ReplyDelete
  9. සරත් පිළිගෙන එයාට ඡන්දෙ දෙන්න බැහැ කියලා.දැන් TV එකේ කිවුවේ.

    ReplyDelete
  10. 31. (1) Any citizen who is qualified to be elected to the office of President may be nominated as a candidate for such office -

    මෙ තියෙන්නේ වැදගත් කාරනාව- ඔක සරත්ට නැහැ......

    ReplyDelete
  11. Neethimaya thathwaya kiyala daapu kotasata pahadili 'sources' thiyenawada?

    ReplyDelete
  12. සිරසේ දැන් කිවුවා සරත් ඡන්දෙ දෙන්නේ නැහැ කියලා.ඒත් එයාට ඡන්දෙට ඉල්ලන්න පුළුවන්ලු.මැතිවරණ කොමසාරිස් කියලා තියෙන්නේ.

    ReplyDelete
  13. සරත් බොරුකාරයෙක්,මිනිහට ලංකාවේ ඡන්දෙ නැහැ.

    ReplyDelete
  14. චන්ද කොමසාරිස් එහෙම කියලා කව්වා, ඔහුගේ පුරවැසි බාවය පිලබදව සොයගැනිමට උසාවි යන්න කියලා. දැන් ඉතින් වැඩේ ලේසියි. මෙහුට චන්ද අයිතයවත් නැහැ

    නිතිමය තත්වය පැහැදිලිව
    http://www.priu.gov.lk/Cons/1978Constitution/Chapter_07_Amd.html
    ඇත

    ReplyDelete
  15. සරත් ලංකිකයෙකු නොවනබව මෙයින් ඔප්පු වේ.

    ReplyDelete
  16. මේ 'උත්තමයා' ඉගෙන ගත්තෙ ආනන්දෙ වෙන්න බැහැ. ආනන්දෙ හිටියෙ කලගුණ මතක තියෙන කොල්ලො.

    ReplyDelete
  17. ඔන්න ඕක තමා විශ්වාසනීය වෙනස..!
    අපරාදෙ නීති පොත් පෙරලන්න ඕනෙ නෑ.සරත් පරාදයි.ඒක ජනතා කැමැත්ත.එයා දිනුවොත්නෙ නීති ප්‍රස්ණ එන්නෙ.

    ReplyDelete
  18. එක තමයි. ඔහුට දැන් දිඨ්ට දම්ම වෙදනිය පලදිලා. අර හොරැ රැල ජවිපේ තමයි මෙකට වග කියන් ඔනා. පව් එජාපේ.

    දැන් මොහුට පදක්කම් කිහිපයය - කළගුන නොදත් / රටම රැවැට්ටු


    අනේ හපොයි චන්දේ දුන් අයට .....

    ReplyDelete
  19. Looks like you don't understand what is meant by not having voting rights against not been registered to vote. Takes only a small portion of common sense to realize that Fonseka has voting rights in Sri Lanka since
    1) He is a citizen of SL
    2) He is over 18

    ReplyDelete
  20. @කසුන්
    බාගේට කියවන්න එපා. පැහැදිලිව තියනවා "චන්ද දායකයකුගේ සුදුසුකම් සැපිරියය යුතුය කියලා"

    කමක් නැහැ ඔහුට ජනපති විය හැක. නමුත 2010 මහන්ද 54% කට වඩා ගක්නවා. එහින්ද අවුලක් නැහැ.

    ඔයා චන්දේ දිලා තයෙන්නේ, තමුන්ටවත් තමුන් කැමති නැති කෙනෙකුට

    ReplyDelete
  21. You all stupid idiots must read the What election commissioner has clearly said about this matter today.Other thing is Green card holder is not an American citizen.It is like a resident visa.Lawyer like Sarath Kongahage knows this truth and if not he must stop practising as a lawyer.

    ReplyDelete
  22. Fonseka got the majority. That's why MR mislead people. Mr. dayananda accepted SF as a candidate

    ReplyDelete
  23. will c wt hap at night [ 26 mind night] ....

    ReplyDelete
  24. @ Kasun
    නීතිය ඔහෙ පැත්තක තිබුනාවෙ....
    මන් අහන්නෙ මෙච්චරයි..තමන්ට ඡන්දයක් දාගන්න බැරි බව දැනගෙන රෙද්දක් ඇඳගෙන මොන එකටද ජනාධිපතිවරණයට ඉල්ලුවෙ.මිනිස්සු මුලින්ම ඕක දැනගත්තානම් අද වැටුන ඡන්ද පොඩ්ඩවත් වැටෙන්නෙ නෑ කියලා පිළිගන්නෙ නැද්ද..?

    ReplyDelete
  25. //සරත් ජය නොගන්න බව හෙට ඉර පයන්න සේ විශ්වාස වුවත්, බැරිවෙලාවකවත් ඔහු දිනුවත් ජනපති පුටුවේ ඔහුට දිවුරැම් දිය නොහැක.

    //චන්ද දායකයකුගේ සුදුසුකම් සැපිරිය යුතුය - මොහු චන්ද අයිතිය නැත එම නිසා ජනපති ලෙස දිවුරම් දිය නොහැක.

    ඔහුට සුදුසු කම් තියෙනවා, සුදුසු කම් තිබීමේ හා චන්දය නැති වීමේ වෙනස ඔබට නොතේරීම ගැනයි මම පෙන්නුයේ. රජයේ මාද්ය වල බොරු වලට ඔබ අසු වු සිද්ඩියට මම චන්දය දුන් කෙනා අදාල වුයේ කෙසේද?

    ReplyDelete
  26. #22 #23 Well said...

    ReplyDelete
  27. @anon

    පිලිගන්නවා එක Fonsekaට කියන්න. මම පෙන්වුයේ මෙහි කර තිබු වැරදි නිගමනය පමණයි.

    ReplyDelete
  28. Dear Nuwara para
    You better to learn more English to understand what you have published. Read carefully and try to get the correct meaning.If it is too hard ring Sakwithi Ranasinghe to translate it for you

    ReplyDelete
  29. @Kasun

    කරුණු දන්නා ඔබ වැනි කෙනෙක් සිටීම ගැන සතුටුයි...

    ReplyDelete
  30. plz read this

    http://adawwa.blogspot.com/2010/01/blog-post_7675.html

    ඡන්දෙ ඉල්ලන්න බැරිනං මැතිවරණ කොමසාරිස් කොහොමද අයදුම් පත භාරගන්නේ. ඔබ කියන්නේ මැතිවරණ කොමසාරිස් හරකෙක් කියලද?

    ReplyDelete
  31. @hashan මුන්ට කියන්න දෙයක් නැති වුනාම ඒකත් කියන්න බැරි නෑ...

    ReplyDelete
  32. මේක බැලුවනම් හරි
    http://i46.tinypic.com/2w3ajdc.gif

    ReplyDelete
  33. Maath dan daanna giye oya pic eka... :) Ela...

    ReplyDelete
  34. NO NEED TO BE A REGISTERED VOTER TO CONTEST – COMMISSIONER

    The Elections Commissioner Dayanda Dissanyake releasing a statement short while ago said that according to the election laws a Presidential candidate does not require to be a registered voter.

    http://www.adaderana.lk/news.php?nid=6989

    මොනාහරි දෙයක් ලියනකොට හොඳට හොයලා බලලා ලියනවා මෝඩයෝ...

    ReplyDelete
  35. Methiwarana komasaris hari dei kiwwane. Chande illanna siyalu sudusukam Sarath Fonseka gawa thiyenawa kuyala. ithin eke prashnayak na. den oya wikara dodawanne, MR heta niyatha parajayak labana nisa.

    ReplyDelete
  36. ඇයි බං උබලා මේ site එකේ hits වැඩි කරන්නෙ කියන දෙයක් උබලගෙම site එකක කියා ගනිල්ලකො

    ReplyDelete
  37. කැන්ඩි.

    ඡන්ද හිමියෙක් කියන එකයි ඡන්ද හිමි නාමලේඛණේ නම තියෙනවා කියන එකයි දෙකක්. ඔයා දන්නවාද 2009 ඡන්දෙදි එස් බීටත් ඡන්දෙ තිබ්බේ නෑ. එයා 2008 හිරේ හිටපු නිසා ඡන්දහිමි නාමලේඛනේ නම දාගන්න බැරි වෙලා. එ්ත් මහඇමති වෙන්න ප‍්‍රශ්ණයක් වුණේ නෑනේ.එනිසා මේ වෙනස තේරුම් ගන්න. බොරු ප‍්‍රචාර යවන්න එපා. මැතිවරණ කොමසාරිස් පවා කියපු ඇත්ත මේකයි. කරුණාකරලා අසත්‍යය දේවලට ඉඩ දෙන්න එපා.

    ReplyDelete
  38. Me nuwara parata mul indala pissu

    ReplyDelete
  39. @හෂාන්
    මචන් ඔක මුල්න්ම සරත් කිව්ව නම් කිසි ගැටලුවක් නැහැ. අනික ඔක හංගපු හින්දා තමයි ඔක උනේ... වරද ඔහුගේම තමයි ...

    ReplyDelete
  40. ඔහු මුලින් නොකිව්ව එක වැරැද්දක් කියලා මමත් කියනවා. එ්ත් එහෙම කිව්වනං ආණ්ඩුව කොහොමට පාවිච්චි කරයිද නේද?

    ReplyDelete
  41. @හෂාන්
    එක තමයි. ජනපතිවරණය කියන්නේ සෙල්ලං දෙයක් නෙමෙයි. ඔක හංගන්න ගිහින් අන්තිමට අනික් පැත්තට තමන්ටම පාරා වලල්ලක් උනා. කමක් නැහැ. ඔක දැන් ගැටලුවක් නෙමෙයි. මොකද සරත් දිනන්නේ නැහැ ....

    ReplyDelete
  42. ඇත්තටම සරත්ට ඡන්දේ නැතිවෙන්න හේතුව මොකක්ද.SB නැතිවුනෙ ඔහු හිරේ හිටපු නිසා.

    ReplyDelete
  43. එ්කේ ඇත්ත කියන්නනං අඩව්ව දන්නේ නෑ. අඩව්වේ
    http://adawwa.blogspot.com/2010/01/blog-post_7675.html
    ලිපිය හරහා කියන්නේ මේකේ නීත්‍යානුකූල තත්වයයි. එ් නිසා නොදන්න මේ දේගැන කියන්න නොහැකියි. අනිවාර්‍යයෙන් මේ සතියේදී මේ කතිකාව තුළදී ජෙනරාල් සත්‍යය පවසාවි. සමහර විට ඔහු 2008 දී යුද්ධයේ දරුණුම අවස්ථාවේ සිටි නිසා විය හැකිය.

    ReplyDelete
  44. @හෂාන්

    ඔව් අපි බලමු ඔහු මොනවා කියයිද කියලා. එත් ඔහු සිරසට කිව්වේ ඔහු ඉල්ලවට ලැබුනේ නැහැ කියලා.

    ReplyDelete
  45. ඇයි සරත් මහත්මයාට ලි.ප. චන්ද හිමි නාම ලේඛණයට නම දාගන්න බැරි උනේ. ඒ වරද කාගෙද. ග්‍රාම නිළධාරී මහතාගෙද. නැත්තං චන්ද කොමසාරිස්ගෙද. එහෙමත් නැත්තං කා‍ගෙද.

    ReplyDelete
  46. මට සමාවෙන්න මම හිතං හිටියේ ඇමරික යන්න. එත් කොහොද මෙ ජෙප්පො මට ඉන්න කිව්වා. මම හෙටම යනවා මගේ අලුත් නිජ බිමට

    මිට
    වංක
    සරත්

    ReplyDelete
  47. @KandyRoad:
    Den ara mathiwarana komasaris ge niwedanayak daala thiyenne. Ithin parana comment illa as kara gannawada neththam kathawa wena athakata harawamuda.

    ReplyDelete
  48. oyaata sure nathnum anna oil tikak arang apay dihaway

    ReplyDelete
  49. Yes, he is registered in Oklahoma! Mahinda voted in his home town Hambantota!

    ReplyDelete
  50. Dear all jokers.Please answer this if u can. Who is responsible for appointing an American citizen (as you all said)as Commander of Sri Lanka Army? Sri Lanka Army won the war under leadership of American.Is this right or wrong.Answer must be either yes or no.No indirect answers please.

    ReplyDelete
  51. අපේ ලංකාවේ මිනිස්සු තරම් ඉක්මනින් කළ ගුණ අමතක කරණ ජාතියක් වෙන කිසිම රටක නැතුව ඇති. යුද්දේ කරණ කල් වීරයා දැන් ආණ්ඩුවට විරුද්ධව ඡන්දේ ඉල්ලපු නිසා දෝහියෙක් කල හැටි බලන්න. ඔහු පැහැදිලිව කියල තියෙනවා යුද්දෙ කාලේ චන්ද හිමි නාමලේඛනයට ඉල්ලන්න බැරිඋනා කියලා.අනික ගී්‍රන් කාඩ් ඉල්ලු පමණින් ඇමරිකාවේ පුරවැසියෙක් යැයි කීම වසරේ ලොකුම බොරුව නේද?. ඔය දැන් ලොකුවට සරත් ෆොන්සේකාගේ චන්දය ගැන රූපවාහිනියේ වමාරන විමල් වීරවංශටත් මෙවර චන්දය නැති බව නුවර පාර දන්නවාද?

    ReplyDelete
  52. විමල් හා සම්බන්ද ..

    දන්නේ නැත. තවදුරටත් විස්තර කල හැකිද?

    ReplyDelete
  53. ජන්ද හිමි අයීතියෙන් පමණක්ම ලංකාවේ පුරවැසිකම තීරණය කරනවානම් මේ අවස්ථාවේ විමල් ටද ලංකාවේ පුරවැසිකම නොමැත. හේතුව නොදනී, නමුත් විමල්ගේ නමද වෙවර චන්ද හිමිනාම ලේඛනයේ ලියාපදිංචි වි නොමැත. වැඩි විස්තර චන්ද කොමසාරිස්ගෙන් (මෙි වෙලාවේ කාර්ය බහුල ඇති) හෝ කඩුවෙල පිටිටුගල ග්‍රාම නිළධාරී මහතාගෙන් අසා ගන්න.

    ReplyDelete
  54. විමල්ට ඡන්දය නැතැයි කියන ANY,

    මේ දැන් ස්වර්ණවාහිනියේ විමල් ඡන්දෙ දානවා පෙන්නුවා. ඔබ කොහොමද ඔබ කීදේ පැහැදිලිවම කියන්නේ. ඔබ කියන්නේ ස්වර්ණවාහිණියේ පෙන්නුවේ බොරුවක් කියලාද?

    ReplyDelete
  55. @හෂාන්
    ඔව් මාත් දැන් දැක්කා විමල් චන්දය දාන්න එනවා ස්වර්ණවාහනියේ පෙන්නනවා.

    ReplyDelete
  56. election commissioner kiyanawanm eke neethimaya getaluwak nah akiyala.. me kattiyath madama thamayi use karanne. aanduwa karana dusana nodaka anith ayata mada gahala wedak naha. oya mahinda rajapaksata kade yana ayata eya dinuwata passe wenne waha kanna... den ithin mata kunuh abba kivuwata kamak nah. haebyi ithin thama thamnge hadawath walata thattu karala baeluwoth thama honda

    ReplyDelete
  57. කඩේ ගියට ලැබෙනු දේ

    හෙට ලිපයකින් දාන්නම් නුවර පාරට මහින්දගෙන් ලැබුණු දේවල්. එතකං පොඩිය ඉවසන්න ....

    ReplyDelete
  58. නෑ කැන්ඩි මෙයා කියන කතාවෙත් ඇත්තක් ඇති කියලා හිතෙනවා. මේ අඩවි බලන්න

    http://www.lankanewsweb.com/Sinhala/news/2010_01_26_010.html

    http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5408:2010-01-26-10-51-42&catid=35:2008-10-13-08-30-14&Itemid=27

    ReplyDelete
  59. @හෂාන්
    ස්තුතියි සමහර විට ඇත්ත වෙන්න ඇති, මොකද විමල් කියන්නේ රගපෑමේ අති දක්ෂ නලුවෙක්, ජවිපේට ලොකු පාඩුවක් ඔය විමල් නැති එක .... එක කටක් නෙමෙයි වක්කඩක් .. හි හි

    ReplyDelete
  60. @nuwara para
    blog eke post ekak daddi thikaka hoyala balanna.modayek wenna epa...

    ReplyDelete
  61. Appo nuwara para edagenane nanne. den dayananda mahaththaya kiwwane prashnayak na kiyala. oya redi endagenada inne.
    mata nam me blog eka baladdi hina gihin merenawa, thiyena joke walata.

    ReplyDelete
  62. > ආනන්දේ ඉන්නේ කළගුණදත් කොල්ලෝ

    කුඩු ගහලා අස්කරපු මදුමාදවත් ආනන්දෙට ගියේ. ආනන්දේ උන්ගේ අමුතු වෙනසක් නැ.. අනික ෆොන්සේකා ආනන්දේට ගියේ උසස් පෙළ කරන්න විතරයිලු.

    ReplyDelete
  63. "චන්ද අයිතිය නැත - ජනපති විය නොහැක "

    "බැරිවෙලාවකවත් ඔහු දිනුවත් ජනපති පුටුවේ ඔහුට දිවුරැම් දිය නොහැක."

    දයානන්ද දන්න කෙංගෙඩිය, නුවර පාර ඔය කියල තියෙන්නෙ චන්ද අයිතිය නැ එ හින්ද දිනුවත්, දිවුරුම් දෙන්න බැ කියල, මෙයයි විමලුයි, කිව්වනම් ආයි දයානන්දගෙන් අහන්න ඔනද?, මීට පස්සෙ ලංකාවෙ නීති රීති දැනගන්න ඔන නම් මෙ දෙන්නගෙන් අහනන්න

    ReplyDelete
  64. ඔන්න ඔකයි, ටැබූගෙයි ඔයගෙයි වෙනස, ටැබු ටිකක් කල් අරං හරි විස්තර හොයගෙන යමක් පල කරන්නෙ (ඔහුගෙ ප්‍රකශ ශයිලියෙ ම්නඃකලිපිත මඩ ප්‍රහාර ඇත, මා කතා කරනුයෙ ප්‍රධාන අන්තර්ගතය පමනි )

    එහෙත් මොහු ඔහෙ කනට අසු වන දෙ ඇද බායි

    ReplyDelete
  65. මෙන්න අපේ වැඩ - රත්නපුර තැපැල්
    වෙලාව - 10.00 ලංකාව
    මහින්ද - 9000 කට ආසන්න
    සරත් - 4000 කට ආසන්න

    ReplyDelete
  66. I'm so glad that Fonseka lost... what a relief for the country. He would have made this country a military dictatorship.

    ReplyDelete