Monday, January 18, 2010

සරමයි කලිසමයි

මතෘකාව පොඩියක් අමුතු වුනාට, කියන්න යන දේ බොහොම ගැබුරැ කාරනාවකි. දැන් දේශපාලනය රැදි පාවතිනුයේ, සරමේ බලයද කලිසමේ බලයද යන කාරනවා මතයි. එන්ම් මව් බමේ මතයද බටහරට ගැති මතයද යන්නයි. මෙිහදි කලිසම බටහිරට සමාන කලත්, ලියන මාත් බලන ඔබ්ත කලිසම අදින පුද්ගලයකු මෙයි. දැන් ඇත්තම ගැටලුව අපි අපේ දැනුම / විදියක් බාවිතයෙන් ගොඩයන්නේද නැතිනම් බටහිර රට්ටු කියන කාරනා මත පිහිටා උන්ගේ කොලණයක් බවට මගේ මව් බිම පත් කරනවාද යන්නයි.

මෙහිදි මහිනද් හා සරත් තරගයට අවාත් මෙහි යටිකුට්ටුකාරයා පිලිබද කතා නොකරමබැරිය. එම නිසා යටිකුට්ටු කෙලම් කරැ නියෝජනය කරන සමාජ පසුබිම හා ගැමියාගේ පවුල් පසුබිම් අතර ගැටුමක් බව මෙම ජනපතිවරණය අර්ත ගැන්විම වරදක් නැතැයි සිතමි. දැන් යන මඩ ගොඩ බැලුවත් මහිනදට එල්ලකරනුයේ දේශිය මඩය. උදාහරණයක් විදිහට මහින්ද සමාගම ගනුයේ මෙරට ඉඩකඩම් පමනි. එය හිතා මතාම මෙරට ඉඩම් බවට පත්කරනුයේ, ගහන මඩත් ගැමියට පහර විදින ආකරයටය. චන්දිකාට කිව්වේ ඇමරිකාවේ ගෙවල් ඔස්ටේලියාවේ ඇපල් වතු ගත් බවයි. බලන්න මෙ බටහිරට ගැති යටුකුට්ටුකරැවන් මෙවන් චෝදනාවක් මහින්දට එල්ල කරනුයේ අවු 4 කට පසුය. අඩුමගනේ පර්ලිමෙන්තුවට එකම දොශාබියෝගක්වත් මහිනදගේ දුෂනවලට නොගෙන අවේය. එහේත් දැන් එම අවලාද දුෂන ඔක්කොම එල්ලකරයි.


මෙහිදි එජාප පවුල් පසුබිමට කෙසේවත් ජවිපේ ගැලපෙන්නේ නැත,මන්ද ජවිපේ කරයුනුතු ගැමියෝය. නමුත් විස්කි බොන නහරං කොළඔ කාක්කෝ, ජවිපය තබගෙන ඇත්තේ උන්ගේ කක්කා,ගු අතගැමට පමණි. ජවිපේටත් අනුනගේ කැත කුණු අතගැමේ වදිය හොදින් පුරදුපහුණුව්ුවකි. මන්ද 94 සිට 2005 දක්වා නෝනාගේ රෙදිටික හොදපු එක ඇර වෙන කිසිදු වැඩක් නොකලනිසාය. ගැමි කම නොඉවසන රනිල් මුලික කරගත්, මෙරටට නොගැලපෙන් / බටහිරට ගැති කලුස්ද්දන්ට මෙරට බලය ගිලිහියාම කිසිසේත් ඉවසිය නොහැකි නිසා. කෙසේ හේ මහිනද් එලවා දැමිමට දතකයි. එත් මෙරට මිනිස්සු තුල පැලපැදියම් වි ඇති අපේකම නැවත්ත් ඉස්මතුවි මෙවරද, කොළඔ නහරං සමජයේ බටහිර රෑකඩයට එජාප නායකත්වයද නැතිවි යනු නියත කාරනවකි.

විස්කි ගහන / රැ එලිවනතුරැ නටන කිසිම ආගමක් දරමයක් නැති,මෙ පුහු බටහිර රැකඩ වලට නැවත්ත මෙරටට පාලන ලබා දිමට මෙරට ජනතාව තුල කිසිදු උවමනාවක් නැති බව, කඩවත / පිලියන්දල / කලුතර හා කඩුවෙලා යන නගරවලින් පිටතට ගොස් බැලුවොත් හොදාකරවම දැකගත හැක.

බටහිර රැකඩ ටික කාතකාරනුයේ. කොළඔ සමාජයට පමණි. උන් හිතාගේන ඉන්නේද මෙරට යනු කොළබ පමණක් බවයි. එත් රැනිල් මුලික දෝන් ජුවන්ලා නොදන්නා කාරනයනම්. මෙරට තුල මෙ මහපොළවට අදාරය කරන මිනිසුන් සිටින බවයි. එමින්ස්දු කවාදාවත් මුසිලලාට රජවිමට ඉඩ නොදේනනේය. ගැමි මිනිහගේ සුවද නොහදුනන මෙ කලු සුද්දෝ මෙවර හොද පාඩම්ක ඉගන ගන්නා නොවනු මානය.

kandyrd@gmail.com - එවන්න ඔබේ අදහස් [ගල් / මල් /දොස් / වස්] සියල්ල සාදරයේන පිලිගනිමි

13 comments:

  1. රාජපක්ෂ නෑයන් 392ක් ලොකු ම පුටුවල

    (2010 ජනවාරි 18 -W3Lanka) රටටත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් දරදිය ඇද විශිෂ්ට සේවාවන් ඉටුකළ උගත්, බුද්ධිමත්, විද්වතුන් හා වෘත්තිකයන් සුදුසුකම් ඇතිව සිටියදීත් පසෙකට කරමින් වර්තමාන හිතුවක්කාරී පක්ෂ නායකත්වය තමන්ගේ ළඟම නෑයන් 392 කට රාජ්‍ය ආයතනවල හා ව්‍යවසායවල ඉහළම තනතුරු ලබා දී ඇති බව ද මේ නෑයන්ට යට වී, ඔවුන්ට එහෙයි කියමින් පැත්තකට වී සිටින්නට ඒ ඒ ආයතනවලට අදාල ශ්‍රීලනිප ඇමතිවරුන්ට සිදු වී ඇති බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමේ පෙරමුණ පවසයි.

    පාර්ලිමේන්තුවේ සිටින රාජපක්ෂ සහෝදරයින් තිදෙනා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අමතරව මෙම ඥාතීන් 392න් කිහිපදෙනෙකුගේ නම් මෙසේ ය.

    චන්ද්‍රා රාජපක්ෂ - මුදල් ඇමතිගේ පෞද්ගලික ලේකම් (සහෝදර)


    ශෂීන්ද්‍ර රාජපක්ෂ - ඌව මහ ඇමති (ඥාති පුතා හෙවත් චමල් රාජපක්ෂගේ පුතා)

    එස්. රාජපක්ෂ - වරාය ඇමතිගේ පෞද්ගලික ලේකම් (ඥාති පුතා හෙවත් චමල් රාජපක්ෂගේ පුතා)



    චමින්ද රාජපක්ෂ - ජනාධිපති උපදේශක සහ හම්බන්තොට සම්බන්ධීකාරක (ඥාති පුතා හෙවත් චන්ද්‍රා රාජපක්ෂගේ පුතා)


    ජයන්ත වික්‍රමසිංහ - අවි ආයුධ ආනයනය කළ ලංකා ලොජිස්ටික්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි (සහෝදරියගේ සැමියාගේ මස්සිනා)

    ගාමිනී වික්‍රමසිංහ - ලංකා බැංකුවේ සභාපති (ඉහත කී පුද්ගලයාගේ සහෝදරයා)

    ලලීන්ද්‍ර හෙට්ටිආරච්ච් - ස්කයි නෙට්වර්ක්ස් නමින් ව්‍යාජ සමාගමක් හරහා ලංකාවට වයිමැක්ස් තාක්ෂණය සැපයීම වෙනුවෙන් ටෙලිකොම් සමාගමේ රු. මිලියන 100ක් ලබා ගෙන ඇත. (සහෝදරියගේ පුත්‍රයා)

    ජානක ප්‍රියන්ත බංඩාර - සබරගමු ආණ්ඩුකාර (නෑයෙකි)

    කුමාරි බාලසූරිය - දකුණු පළාත් ආණ්ඩුකාර (නෑයෙකි)


    සී. වික්‍රමසූරිය - ගුවන් තොටුපළ අධිකාරියේ සභාපති (නෑයෙකි)

    ජාලිය වික්‍රමසූරිය - ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති (නෑයෙකි)
    උදයංග වීරතුංග - රුසියාවේ තානාපති (නෑයෙකි)


    නිශාන්ත වික්‍රමසිංහ - සභාපති ශ්‍රී ලංකන් ගුවන් සේවය (ආර්යාවගේ නෑයෙකි)

    ඩිල්ෂාන් වික්‍රමසිංහ - ඩොලර් මිලියන 16 ඊ-ගවර්නන්ස් කොන්ත්‍රාත්කරු (නිශාන්ත වික්‍රමසිංහගේ සහෝදරයා, ආර්යාවගේ නෑයෙකි)

    මේ නෑයන් හැර තවත් නෑයන් ගැන විස්තර දන්නේ නම් සටහන් කරන්න

    http://w3lanka.blogspot.com/2010/01/392.html

    ReplyDelete
  2. meya den eka eka post danawa. reply balapuwama therenawa minissu kochchara den MRta akamethida kiyala.

    ReplyDelete
  3. බටහිර හතුරා කරගත් තලෙයීබාන්, බූමිපුත්‍රයන් ඇතුලු සියලුදෙනාටම එක පොදු ලක්ශනයක් ඇත. අන්තර්ජාලය, බොල්ග් ඇතුලු බටහිර දර්ශනයෙ පලදාව නැතුව උන්දෙලාට හඩක් නැත. තමා ඒවායේ පලදාව බුක්තිවිදින ගමන්, ගැමිසුවදයැයී කියමින් ගැමියා මුලු ගන්වයී. අනේ කාලේ වනේ වාසේ කියන්නේ ඕකටය.

    ReplyDelete
  4. None of these corruption allegations are backed up with any proof whatsoever. I just wouldn't believe them.

    As for giving important government positions to relatives, this is something that all politicians are guilty of. I absolutely don't approve of it, but this is ingrained in the Sri Lankan political culture. I don't think everyone on that MADA list are Rajapakse's relatives, but at least some of them are.

    Considering what Gonseka had done with the little power he's had as the army commander, and the amount of money he has stolen (with rock-solid proof, not mere allegations), and of course the people he had bullied, abused and destroyed in the army, I'm sure that Gonseka would be an utterly terrible president.

    In the villages, people support either blue or green because once their party gets elected, they would get jobs. This is how it works in Sri Lanka. We have to change the whole system, get rid of proportional representation, and depoliticise and empower the civil service. Neither Mahinda nor Gonseka would do these things.

    ReplyDelete
  5. නැයන්ට සලකන ඒක උතුම් කටයුත්තකි..

    ReplyDelete
  6. මේ අරභයා කාරණා කිහිපයක් සාකච්ඡා කළ යුත=යි. පළමු කරැණ නම් ලංකාව ත=ල සත්‍ය වශයෙන්ම ගමක් පවතීත යන්නයි. ගම යන්න නිර්වචනය වන්නේ ගොවිතැන් කරන, නිර්ව්‍යාජ මිනිසුන් ජීවත් වන, යටික+ට්ටු වැඩ නොමැති, පරිසර දූෂණය අඩු, සරම බැනියම අදින, බුලත් විට කන මිනිසුන් සිටිනා පරිසරයක් ලෙසිනි. නගරය යනු ඉතා ඉහල සමාජ පන්තියක් ජීවත් වන, ඉහල සමාජ තත්වයක් ඇති, විනෝදකාමී, වගකීම් විරහිතව විස්කි ගසමින්, බඩු ගසමින් සිටින සමාජයකි. ලේඛකයා කියන ආකාරයට දැන් ගේම තිබෙන්නේ සරම හා කලිසම අතරය. කොටින්ම කිවහොත් ගම හා නගරය තරය.

    ගැටළුව තිබෙන්නේ ලංකාවේ සත්‍ය වශයෙන්ම "ගම" යන්න පවතීද? අනෙක් අතට "නගරය" පවතීද? සත්‍ය වශයෙන්ම ලංකාවේ පරිපූර්ණ ගමක් හෝ පරිපූර්ණ නගරයක් නැත. ඇත්තේ සම්මිශ%ණයකි. ඇත්තෙන්ම උදේට සරම ගලවා කලිසම අදින තැනැත්තා සවසට කලිසම ගලවා සරම අදියි.

    සත්‍ය වශයෙන්ම ලංකාව ත=ල ගම හා නගරය යනුවෙන් ගැටුමක් නැත. සමහරැන් විසින් දේශපාලන උවමනාවන් වෙනුවෙන් මෙවැනි ගැටුමක් ඇති බව මවාපානු ලබයි. ගම මහින්ද නියෝජනය කරන බවත් රනිල් නගරය නියෝජනය කරනු ලබන බවත් උලුප්පා දක්වයි. සත්‍ය මෙයද?

    ගමෙන් ආවා යැයි කියන අය ගමෙන් ආ අනෙකා ක=රහන් තලප හා දඩ මස් කනවා යයි කී විට එය දුර්වල කමක් සේ සළකයි. ටයිකෝට් අදින අය අධිරාජ්‍යවාදීන් යයි හදුන්වන්නෝ තමන්ගේ පුතාලාට ටයි කොට් අන්දවා රාජකීය නාවික හමුදාවට යවයි.

    කන්න හිත=නාම කබරගොයා තලගොයා කරගන්නා න්‍යාය දැන් කි%යාත්මක වේ. සරම හා කලිසම ලෙසින් එළියට එන්නේද මේ දේශපාලන උවමනාවයි. ඉදිරියේදී මේ සරමේ හා කලිසමේ ගැටළුවට ශී%ලනිපයටද සරන් කාරයෝ සෙවීම අවුලක් වේ. එවිට තලගොයා කබරගොයා වීමටද ඉඩ තිබේ.

    ReplyDelete
  7. මහින්දට කැමැති වෙන්න තියෙන එකම හේතුව, සරත් ගේ වටේ ඉන්න රැල විතරමයි. පුදුම වැඩක් නේ යකෝ එතකොට අන්තර්ජාලය,බ්ලොග්, ඊමේල් පාවිච්චි කරන්න පුළුවන් මුන්ට විතරයි. අප රටට ආදරෙයි කියන්න මේක පාවිච්චි කරන්න බැහැ. මොකද මේ හැම දෙයක්ම පිට රැටියෝ සොයාගත්ත දේවල් නොවැ. මුන් නොවැ මේ වෙනස කරන්න යන්නේ.

    ReplyDelete
  8. නුවරපාර = මැදමුලනට යන පාර

    ReplyDelete
  9. ප.ලි. මහින්දගේ නියම නම පර්සි මහේන්ද% රාජපක්ෂ (මා දන්නා ආකාරයට නම් ගමෙන් ආවා යයි කියන අය අවංකය)

    ReplyDelete
  10. @තිසර
    ඔබගේ පැහැදිලි කිරම පිලිබදි ස්තුති වෙමි

    නමුත් මම මෙහිදි අදහස් කලේ ගම යනු - අපේ කමත් / නගරය යනු පිටරට ගැති වදිහහත් යන්නම පමණි

    මහිනදගේ නම
    ඔව් එය නැවැරදිය - නමේ අති ගැටලුව එතරම් අවැසි කාරනාවක් නොවේයයි සිතමි

    ReplyDelete
  11. @නෑයන් 392ක්
    සරත් හා ඔහුගේ නැකම් යලුකම් සෙව්වේ නැද්ද? යාලු කමට උපුල් හමුදාවෙන් අස්කරලා දුන්නේ මහිනද්ද? සරත්ද?

    @කමෙන්ට්
    2004 දි ජාතික හෙළ උරැමයි අන්තර්ජාලය තුල අලුත් අණ්ඩුවක් හැදුවේ 85% කටත් වැඩිවු ගණනකිනි

    @Sam
    හොද දේ ගන්නාවට විරැද්ද නැත.

    @මැදමුල පාර හොද වනුයේ, බොරැල්ල කනත්තට යන පාර පෙනෙන වියට

    ReplyDelete
  12. @Nuwara para
    oyata SF poll walin dinaddi neda hela urume mathak wenne. mehema mahindata kade yanne ei.

    ReplyDelete
  13. නුවරපාර = මැදමුලනට යන පාර
    ඡන්දෙට පසුව
    කොහේ ගියත් මේ හාදයා යන පාර
    නුවරපාර = බොරැල්ලට යනපාර

    ReplyDelete