Saturday, January 23, 2010

මගේ මව් බිමේ අයිතිය සුරකිමු

වසර 2500 ක් ලිඛිත ඉතිහාසයකට හිමි කම් කියන මෙරට පුරවැසියා, ඊටත් පෙර සිටම විරත්වයේ ඉතිහාසයකට හිමි කම් කියති. බටහිර රටවල මිනිසුන් කැලැවල ගත කරද්දි, අපි ශිෂ්ඨ සම්පන්න ජිවනරටාවකට උරැමකම් ලබා සිටියෙමු. ඒ ඉතිහාසයයි. නමුත් දැන් වර්තමානයේ එම අභිමානය අප රට තුල නැත. අඩුම ගනේ අපේ කම අපේ සිත් තුලත් මතුපිටට පෙනෙන සේ දිස් නොවුනේ, නිදහසින් පසු නායකයන් අපිට එය අමතක කර දමන දේසටම රැගෙන ගිය බැවිනි.

අපේ කම අතින් ගත් අපේ මිනිසා මෙරට භාර කාරත්වය පවරන තාක් කල් මනසික්තවය වහල් විය/ සියල්ල බැහැ/ ඔන එකක්/ මෙරට ඉන්නවාට වඩා හොදයි ඉතියෝපියව / රටෙන් කැල්ලක් කොටියට දෙන්න / අදි විවිධ වු පරාදීන වු තත්වයක සිටියහ. නමුත් අප පත් කරගත් නායකයා අපිව නිවැරදි මාවතක රැගෙන යාමට තරම් මහත්වු අධිෂ්ඨානයක සිට වැඩ කටයුතු කලහ. සියල්ලෝම බැහැයි කියද්දි, මුලු රටක් තම මතයට නතු කරගැනිමට තරම්වු ඒ මාහා අනුහස් සහිත නායකයා අපට දිනා දුන් දේශය නැවත වරක් වෙනසකට ලක් කරන්නට බටහිරට ගැති රනිල් උත්සාහ කරනුයේ මගේ මව් බිමට වයිරකරන නිසාවෙනි.

දැනටමත් අප වෙනසේ සතුට භුක්තිවිදියි. මුරකපොලු නැහැ/ සැකය නැහැ/ නිදසේ ගමන් යා හැක. ඉතින් අපිට මොකටද මෙ නොදන්නා රනිල්ගේ වෙනස? නැහැ අපිට කිසිසේත්ම අවැසි නොවෙයි ඔහුගේ බටහිර රැකඩ සැබැ වෙනස. මගේ මවි බිම දිගටම එකිය රටක්වම පැවතිය යුතුමය. මවු බිමේ ඉදිරි උන්නතිය සදහා දැනටමත් හම්බන්තොට වරාය ගොඩ නැගෙමින් පවතියි. එයයි මා අපේක්ෂා කල වෙනස දැන් එය ඇස් පනා පිට සිදුවෙමින් පවතිත්දි මට මොකටද නොපෙනෙන වෙනසක්? ඔය වෙනස රට බෙදන්න/ බටහිරට ගැතිකම් කරනන්. අපි මෙ අමාරැවේන් වසර ගනනාවකට පසු ලබාගත් මගේ මවි රට කාටවත් වෙනස් කරනන් මම දෙන්නේ නැහැ. එක මට පුලුවන් මට ඔන හැටියට කරගන්න. එකට බටහිර කුක්කෝ / කලු සුද්දෝ ඔනා නැහැ. උන්ගේ උපදේස් ඔනත් නැහැ. මට ඉන්නවා මෙරටට හිතැති/ පොළවේ පය ගහන අපේ නායකයා මහින්ද, ඔහු මට හොදයි මෙ වෙනස කරගන්න.

කවුරැ හරි ඔබගේන ඇහැව්වොත් ඔබට ඔනා රටද? විධයකය අහෝසි කරනන්ද? මටනම් ඉස්සෙල්ලා ඔනේ මගේ රට, එත් සමහර අයට වීධයකය. වීධයකය නැති කරන්න කියන මැටි මොල්ලුන්ට තේරේනන්නේ නැහැ, ඔය මගුල අයින් කරන්නත් අපිට රටක් ඔනා කියලා.

හිතන්න දෙය්ක් නැහැ, මගේ රටට මෙරටේ වෙසේන මිනිස්සු ආදරේයි. ඔවුන් කාවදාවත් මව්බිමේ අනාගතය උකසට තියන්නේ නැහැ ...



ඔබගේ සිහිනය ඉවරවිමට ඇත්තේ තව දින 4 කට ආසන්න කාලයකි

kandyrd@gmail.com - එවන්න ඔබේ අදහස් [ගල් / මල් /දොස් / වස්] සියල්ල සාදරයේන පිලිගනිමි

19 comments:

  1. ඔයාට කියන්න සුබ (සමහරවිට අසුබ ) ආරන්චියක් තියෙනවා. ඊයෙ ( 22) මාතරදි ෆොන්සේකා මහත්තය කිව්වා එයා ඒකීය රටක් වෙනුවෙන් පෙනී සිටිනවා කියලා. දැන් ඔයාගෙ චන්දෙ SF ටද?

    ReplyDelete
  2. @ඇට මැස්සා
    ඔව් එයා එහෙම කිව්වනම්. මම ඔහුට දෙනවා.... මට යුටියුබ් විඩියෝ තියනවද? මම සිරස නිවුස් බැලුවා එකේ දැම්මෙ නැහැ

    ReplyDelete
  3. @ඇට මැස්සා
    මම ඔය නිවුස් එක මෙ බ්ලොග් එකට දානවා,............. මට දෙන්න විඩියෝ එකක් තියනවනම් .....

    ReplyDelete
  4. රටක් නම් තියෙනව අපට. විධායකය කියන එකේ නාමයෙන් ඒ රට කන නායකයෙකුත් ඉන්නව. ඔහු පේන්න කරන සංවර්ධනයන් ටිකක් තියෙනව. ඒ අතරෙ ඔහු‍ගෙ කොටස් කරුවන් නොපෙනී කරන ගැරීමුත් තියෙනව. විධායකේ නැති කලා කියල රටට මුකුත් වෙන්නෙ නෑ. ඒකාධිපතිත්වය නැති හොඳ තත්ත්වයක් ඇති වෙයි.

    ReplyDelete
  5. ඔහු මෙ බව තැන් දෙකකදි කියපු බව මට පැහැදිලිව කිව හැකි, (මට මගේ කනට ඇසුන ගනන පමනයි මා කියන්නෙ, සමහර විට රැලි වලදිත් ඔහු පවසන්න ඇතී

    1. සටන වැඩසටහන (සෙනසුරාදා)
    2. අද සිරසෙ තිබුන අවසන් සකඡ්ඡාවෙදි.

    http://www.lankaepuwath.com/index.php?option=com_content&view=article&id=1408:2010-01-22-16-37-52&catid=1:latest-news

    ReplyDelete
  6. Onna math den sahathika karala kiyanawa Fonseka mahaththaya ape rata ekiya wenna oone kiyala kiwwa. me denuth Sirasa beluwanam oyata therum ganna thibba. inna mama video hoyala dannam.
    oya den kiwwane fonseka ekiyay kiyala piligattanam denawa kiyala?
    mechchara dawas oka allanne kegehuwe?
    Sarath fonseka. obay ape janadipathi
    Wishwasaniya wenasak.

    ReplyDelete
  7. සමාවෙන්න
    1. සටන (බ්‍රහස්පතින්දා)

    ඔබට ඒ වැඩසටහන මෙතනින් බලන්න පුලුවන්
    http://www.webtv.lk/satana.html

    ReplyDelete
  8. Onna Nuwara para oyage adahasa api denaganna kemathiy. Api satana balala mehema kiyanne.
    Sarath fonseka mahaththaya ape rata denatamath "Ekiayay" idiriyatath ekiyay. eka pehediliwa kiwwa.
    oya den chande Fonseka mahaththayata neda denne?
    mokada oyama pili eran thiyenwane den wancha dushana wediy kiyala!

    SF ta jaya!

    ReplyDelete
  9. @අද සටන
    1. සටන (අද) - එකට සරත් අවේ නැහැ [අමිල හිමි / නන්දන / පවිතා / රවි]

    2. සටන (බ්‍රහස්පතින්දා) - මම දැක්කා කට්ටිය කතා කරනවා. එත් මම දැක්කෙ නැහැ සරත් කොහොවත් කියනවා මෙක එකිය රටක් කියලා.


    3. වෙදිකාව - මට කරැනා කර එම විඩියෝ පටය එවන්න?

    ReplyDelete
  10. එම විඩියෝ පටය මම මෙයි අනිවා දානව. එ එකක්ම සටන (බ්‍රහස්පතින්දා) සරත් කියපු කැල්ලත් එවනන්, එහෙම කිව්වනම්

    ReplyDelete
  11. "ඒ නිසා අමුතුවෙන් ඒකීයභාවය ආරක්ෂා කරනවා යනුවෙන් පැවසීම අවශ්‍ය නොවන බව ඔහු ප්‍රකාශ කළේය."

    මෙන්න හොරේ? අමුතුවෙන්? මොකද මෙ? කෙලින්ම කියන්නේ නැහැ.... අතන මෙතන කියනවා එහින්දා? කෙලින්ම කිවවාහම මොකද මම මෙරට එකිය බාවය සුරකිමි ...... මම දැක්කේ අද ඔය කතාව .... හෙට අලුත් ලිපියක් බලාපොරොත්තු වෙන්න ....

    ReplyDelete
  12. කාට හරි හොඳ බැන්ඩ්විඩ්ත් තියෙන කෙනෙක් බ්‍රහස්පතින්දා සටන වැඩසටහනේ ඒ ප්‍රශ්නය අහපු කොටස සහ පිලිතුර cut කරල එවන්න,

    අද වැඩසටහනෙ කිංස්ලි අහපු අවසාන ප්‍රශ්න 3න් එකක් ඔක, එකනම් තාම internet එකෙ නැතුව ඇති

    ReplyDelete
  13. appo oyata ooka api oppu karala pennanam. mama ada ra 9ta thibba sirasa program eka beluwa. eke pehediliwa kiwwa rata ekiyay kiyala. inna video publish wunama dannam.

    ReplyDelete
  14. මට නම් ඔක කිව්ව කියල අමුතුවෙන් ඇති වෙන විශ්වාසයක් නැ, මොකද මහින්ද විධායක ජනාධිපති කම අහොසි කරනව කියල ගිය පාර ලියල දීලත් කිසි හිරිකිතයක් නැතුව එක අමතක උනා වගෙ හිටියෙ, ඊටත් මෙ පාර ප්‍රකශනයෙනුත් එක මග හැරල තියෙන්නෙ, ඔකුන් ඔක්කොම එකයි, කට්ටිය බොරුවට කඩෙ යනව, උනුත් වචන අල්ලන් අපිව මොඩයො කරනවා

    අනික අර නාමල්, එමිල් එක්ක එකට ඉන්දල පින්තුර අරන් තියෙන්නෙ ගිය අවුරුද්දෙ යුද්දෙ යන කාලෙලු, ඉතින් අප්පෙ ඔය කොයි එකාව විශ්වාස කරන්නද කියල දැන්නම් මං දන්නෙ නෑ

    ReplyDelete
  15. අප්පට සිරි.. මවු බිමට හිතැති අයත් ඉන්නවනෙ මුගෙ බ්ලොග් එකේ :D උඹට මොනව හරි හම්බෙනවද බන් ඔය තරම් දේසපාලුවොන්ට කඩේ යන්න?

    ReplyDelete
  16. Namal's and Emil's pic story ... (and Tiran Alas's connection with LTTE)

    read this

    http://www.divaina.com/2010/01/24/politics01.html

    ReplyDelete
  17. @Kanishka | කණියා
    මචන් මම කඩේ නෙමෙයි. ඔන තැනක යනවා මගේ රට වෙනුවෙන්. මම මෙ වැඩේ කරන්නේ මගේ මවි බිම වෙනුවෙන්. කවදා හරි අනාගතය දවසක මෙවා බලලා මට සතුටු වෙන්න පුලුවන්. මමත් රට වෙනුවෙන් මගේ පැත්තේන මොනවා හරි කලා නේද කියාලා... එත් එදාට උබ දුක්වෙයි. ඇයි මම මහින්ද ජනපති කරන එක පටු විදිහට බැලුවෙ කියලා

    ReplyDelete
  18. Here is the clip for yesterday's interview, I don't know what else you need.

    http://www.youtube.com/watch?v=ePu-xVyHN-M

    ReplyDelete